Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5.යූ.එන් එකේ වේකන්සි තියෙන ෆීල්ඩ්ස්.

සාමාන්‍යයෙන් හැම අංශයෙ යටතෙම ජොබ් තියෙනව. මේකට නෑ කියල කියන්න අමාරුයි. මාකටිං පැත්තනම් ගොඩක් වෙලාවට දකින්නට ලැබෙන්නේ නැති තරම්. අනික ගොඩක් එක්සත් ජාතීන්ගේ ආයතන (UNOPS) හැර, මුදල් ඉතුරු කිරීමට මිසක් මුදල් එකතු කිරීමට හුරු වෙච්චි ආයතන නොවෙයි. ඒ නිසා ඇතැම් විට යූ.එන් එකේ සාර්ථක වෙන අයෙක් වෙනත් තැනක එහෙම නොවෙන්න ඉඩ තියෙනවා.

ඕනම එක්සත් ජාතීන්ගේ ආයතනයක මූලක වශයෙන් අංග දෙකක් පවතිනවා.

1. මෙහෙයුම් අංශය.

2.වැඩසටහන් අංශය.

තියෙන රැකියා බලමු. මේ තියෙන්නේ යුනිසෙෆ් ආයතනයේ තියෙන රැකියා. මේ වගේ ආයතනයෙන් ආයතනයට රැකියා වෙනස් වෙනවා. ඒ ඔක්කොම ලියන්න තරම් මට දැනුමක් නෑ. දල වශයෙන් රැකියා තියෙන අංශ මෙම කොටසේ අගට වෙන්න ඉදිරිපත් කරන්නම්.

1.මෙහෙයුම් අංශයෙ මෙම කොටස් තියෙනවා. අදාල රැකියා තමයි ඉස්සරහින් දාල තියෙන්නෙ.

• මූල්‍ය (Accountants / budget officers / financial controllers)

• මානව සම්පත් (HR officers and managers )

• තොරතුරු තාක්ශනය හා සන්නිවේදනය (IT mmanagers / specialists , telecommunication enginners)

• සැපයුම් හා මෙහෙයුම් (Supply chain managers, supply managers, logistics officers and managers )

• ඉදිකිරීම් (සියලුම ආයතන වල නැත ) (Architects, civil engineers, Quantity surveyors and construction project managers)

• කාර්යාලීය මෙහෙයුම් (Admin officers , ticketing officers, house management officers )

• ආරක්ශක (Security officers , mostly they ask for experience in any forces or equalent)

2. වැඩසටහන් අංශයට අයත් වෙන්න මෙම කොටස්. තියෙන රැකියා අවස්තා ඉස්සරහින් දාල තියෙන්නෙ.

• ජලාපවහන හා සනීපාරක්ශක අංශය (Water and sanitation engineers, civil engineers, public health officers , sometimes project managers )

• අද්යාපන අංශය (Education officers and specialists, teachers)

• සවුක්ය අංශය (Medical doctors, medical officers)

• පෝශන අංශය (Nutrition specialists and nutrition officers)

• ව්‍යාපාර පරිපාලන අංශය (Business and office management officers )

මීට අමතරව පොදුවෙ ගත්තම මෙන්න මේ වේකන්සි යූ.එන් සිස්ටම් එකේ තියෙනව. ලින්කුව ක්ලික් කොරල බලන්න.

https://careers.un.org/lbw/home.aspx?viewtype=SC

ප:ලි : මේක සරලව හදපු වෙබ් සයිට් එකක්. මේක තේරුම් ගන්න බෑ නම් යූ. එන් ජොබ් වලට දාන්න හිතන්න එපා කියල කණගාටුවෙන් උනත් කියන්න වෙනව.

හයවෙන කොටසෙන් හමුවෙමු.

[QUOTE="Minimuthu Mora, post: 20128537, member: 529847"] [CENTER][B][SIZE="3"][COLOR="Blue"]5.යූ.එන් එකේ වේකන්සි තියෙන ෆීල්ඩ්ස්. සාමාන්‍යයෙන් හැම අංශයෙ යටතෙම ජොබ් තියෙනව. මේකට නෑ කියල කියන්න අමාරුයි. මාකටිං පැත්තනම් ගොඩක් වෙලාවට දකින්නට ලැබෙන්නේ නැති තරම්. අනික ගොඩක් එක්සත් ජාතීන්ගේ ආයතන (UNOPS) හැර, මුදල් ඉතුරු කිරීමට මිසක් මුදල් එකතු කිරීමට හුරු වෙච්චි ආයතන නොවෙයි. ඒ නිසා ඇතැම් විට යූ.එන් එකේ සාර්ථක වෙන අයෙක් වෙනත් තැනක එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. ඕනම එක්සත් ජාතීන්ගේ ආයතනයක මූලක වශයෙන් අංග දෙකක් පවතිනවා.:yes: 1. මෙහෙයුම් අංශය. 2.වැඩසටහන් අංශය. තියෙන රැකියා බලමු. මේ තියෙන්නේ යුනිසෙෆ් ආයතනයේ තියෙන රැකියා. මේ වගේ ආයතනයෙන් ආයතනයට රැකියා වෙනස් වෙනවා. ඒ ඔක්කොම ලියන්න තරම් මට දැනුමක් නෑ. දල වශයෙන් රැකියා තියෙන අංශ මෙම කොටසේ අගට වෙන්න ඉදිරිපත් කරන්නම්. 1.මෙහෙයුම් අංශයෙ මෙම කොටස් තියෙනවා. අදාල රැකියා තමයි ඉස්සරහින් දාල තියෙන්නෙ. • මූල්‍ය (Accountants / budget officers / financial controllers) • මානව සම්පත් (HR officers and managers ) • තොරතුරු තාක්ශනය හා සන්නිවේදනය (IT mmanagers / specialists , telecommunication enginners) • සැපයුම් හා මෙහෙයුම් (Supply chain managers, supply managers, logistics officers and managers ) • ඉදිකිරීම් (සියලුම ආයතන වල නැත ) (Architects, civil engineers, Quantity surveyors and construction project managers) • කාර්යාලීය මෙහෙයුම් (Admin officers , ticketing officers, house management officers ) • ආරක්ශක (Security officers , mostly they ask for experience in any forces or equalent) 2. වැඩසටහන් අංශයට අයත් වෙන්න මෙම කොටස්. තියෙන රැකියා අවස්තා ඉස්සරහින් දාල තියෙන්නෙ. • ජලාපවහන හා සනීපාරක්ශක අංශය (Water and sanitation engineers, civil engineers, public health officers , sometimes project managers ) • අද්යාපන අංශය (Education officers and specialists, teachers) • සවුක්ය අංශය (Medical doctors, medical officers) • පෝශන අංශය (Nutrition specialists and nutrition officers) • ව්‍යාපාර පරිපාලන අංශය (Business and office management officers ) මීට අමතරව පොදුවෙ ගත්තම මෙන්න මේ වේකන්සි යූ.එන් සිස්ටම් එකේ තියෙනව. ලින්කුව ක්ලික් කොරල බලන්න. [url]https://careers.un.org/lbw/home.aspx?viewtype=SC[/url] ප:ලි : මේක සරලව හදපු වෙබ් සයිට් එකක්. මේක තේරුම් ගන්න බෑ නම් යූ. එන් ජොබ් වලට දාන්න හිතන්න එපා කියල කණගාටුවෙන් උනත් කියන්න වෙනව. හයවෙන කොටසෙන් හමුවෙමු.:yes: [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom