Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8.ඉන්ටවිව් වලට මුහුණ දෙන ආකාරය.

එක්සත් ජාතීන්ගේ ආයතන වලට නිලදාරින් බදවා ගන්න පාවිච්චි කරන සම්මුඛ පරීක්ශනය ක්රමය තමයි හැකියාවන් මත පදනම්ව පවත්වන සම්මුඛ පරීක්ශන ක්රමය. මේ විකිපීඩියා පිටුවෙන් මේ ගැන දල අදහසක් ගන්න පුලුවන්.

https://en.wikipedia.org/wiki/United_Nations_Staff_Selection_System

එක එක රැකියාවන්ට අදාල කාර්ය සාධන මට්ටම් නියම කරල තියෙනව. ඒ කාර්ය සාධන මට්ටම් අනුව තමයි මේ සම්මුඛ පරීක්ශන ක්රමය පැවැත්වෙන්නෙ. මේ සදහා නිලඪාරීන් පුහුනු කිරිම්ම එක් එක් ආයතන මගින් සිදුකරනු ලබනව. මමත් ඒ ආකාරයෙන් පුහුණුව ලබල තියෙන නිසා මේ පිලිබදව වැඩි විස්තර පවුද්ගලිකව අවස්ය නම් ලබා දෙන්නත් පුලුවනි.

මේ තියෙන්නෙ ඒ අදාල වෘත්තීය සාධන මට්ටම්. රැකියාව පිලිබද පලකරන දැන්වීමෙ අවස්ය සාධන මට්ට්ම දාල තියෙනව. ඒ නිසා ඊට අදාලව මෙතනින් බලාගන්නයි තියෙන්නෙ.

https://careers.un.org/lbw/attachments/competencies_booklet_en.pdf

මේ සම්මුඛ පරීක්ශන සම්පූර්ණයෙන්ම ඔබගේ වෘත්තීය අත්දැකීම මත තමයි පදනම් වෙන්නෙ. කිසි විටෙකත් " මෙහෙම උනානම් ඔයා කොහොමද විසදන්නෙ" වගේ පුරස්න ඇසීමක් නෑ.

මේ සම්මුඛ පරීක්ශන ක්රමය හදුන්වන්නෙ බැක් මොඩල් (BACK Model) කියල.ඒකේ තේරුම මේකයි.

Background (පසුබිම )

Actions (කල දේ )

Consequences (ඊට පසු වෙච්ච දේ)

Knowledge gain (එයින් ඉගෙන ගත්ත දේ )

Background: පසුබිම කියන්නෙ මොකද්ද සිද්දිය කියන එක. තමන් ප්රශනයක් විසදූ අවස්තාවක් හිතමු. ඒ ප්රශ්නේ පසුබිම.

Actions: කලදේ: තමන් ඒ ප්රශ්නෙ විසදන්න කල දේවල්.

Consequances : ඊට පසු වෙච්චි දේ : තමන් ඒ දේ කලාට පස්සෙ වෙච්චි ප්රතිපල.

Knowledge gain: එයින් ඉගෙන ගත්ත දේ. ඒක විස්ටර කරන්න දෙයක් නෑ. ඒකම තමා.

මේකෙදි කරුනු දෙකක් මතක් කරන්න ඕනි. ප්රශ්න වලට උත්තර දෙත්දි හම විටම තමන් කල දේ කියන්න. කියන වචනෙ වෙනුවට කියන වචනෙ පාවිච්චි කරන්න. මේක අපේ ස්ංස්කෘතියත් එක්ක හරි අමාරුයි කරන්න. ඒත් කරන්නම වෙනවා.

අනික බොරු ගොතන්න එපා. අහුවෙනවාමයි.

තව දෙයක්. චොර වෙච්චි, ඇණ ගත්ත කේස් ගන්න එපා. අවුලක් උනත් තමන් උපරිමෙන් කල, යමක් ඉගෙන ගත්ත දේවල් විතරක් කියන්න.

මේ වීඩියෝ වලින් තව දුරටත් ඉගෙන ගන්න පුලුවන්.

[YOUTUBE]E3-WKWpNl3I[/YOUTUBE]

[YOUTUBE]yMt-8XIRlMU[/YOUTUBE]

[YOUTUBE]V-3x0XhTjBc[/YOUTUBE]

හරි. එච්චර තමයි කියන්න තියෙන්නෙ. ප්රශ්න තියේනම් අහමු.

වැදගත් කරුණු කීපයක් ඊලග කොටසින් (අවසන් කොටසින්) කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා.

[QUOTE="Minimuthu Mora, post: 20229697, member: 529847"] [CENTER][COLOR="Blue"][SIZE="4"][B][U]8.ඉන්ටවිව් වලට මුහුණ දෙන ආකාරය.[/U][/B] එක්සත් ජාතීන්ගේ ආයතන වලට නිලදාරින් බදවා ගන්න පාවිච්චි කරන සම්මුඛ පරීක්ශනය ක්රමය තමයි හැකියාවන් මත පදනම්ව පවත්වන සම්මුඛ පරීක්ශන ක්රමය. මේ විකිපීඩියා පිටුවෙන් මේ ගැන දල අදහසක් ගන්න පුලුවන්.:yes: [url]https://en.wikipedia.org/wiki/United_Nations_Staff_Selection_System[/url] එක එක රැකියාවන්ට අදාල කාර්ය සාධන මට්ටම් නියම කරල තියෙනව. ඒ කාර්ය සාධන මට්ටම් අනුව තමයි මේ සම්මුඛ පරීක්ශන ක්රමය පැවැත්වෙන්නෙ. මේ සදහා නිලඪාරීන් පුහුනු කිරිම්ම එක් එක් ආයතන මගින් සිදුකරනු ලබනව. මමත් ඒ ආකාරයෙන් පුහුණුව ලබල තියෙන නිසා මේ පිලිබදව වැඩි විස්තර පවුද්ගලිකව අවස්ය නම් ලබා දෙන්නත් පුලුවනි. මේ තියෙන්නෙ ඒ අදාල වෘත්තීය සාධන මට්ටම්. රැකියාව පිලිබද පලකරන දැන්වීමෙ අවස්ය සාධන මට්ට්ම දාල තියෙනව. ඒ නිසා ඊට අදාලව මෙතනින් බලාගන්නයි තියෙන්නෙ.:D:D [url]https://careers.un.org/lbw/attachments/competencies_booklet_en.pdf[/url] මේ සම්මුඛ පරීක්ශන සම්පූර්ණයෙන්ම ඔබගේ වෘත්තීය අත්දැකීම මත තමයි පදනම් වෙන්නෙ. කිසි විටෙකත් " මෙහෙම උනානම් ඔයා කොහොමද විසදන්නෙ" වගේ පුරස්න ඇසීමක් නෑ.:yes: මේ සම්මුඛ පරීක්ශන ක්රමය හදුන්වන්නෙ බැක් මොඩල් (BACK Model) කියල.ඒකේ තේරුම මේකයි. [LIST] [*]Background (පසුබිම ) [*]Actions (කල දේ ) [*]Consequences (ඊට පසු වෙච්ච දේ) [*]Knowledge gain (එයින් ඉගෙන ගත්ත දේ ) [/LIST] Background: පසුබිම කියන්නෙ මොකද්ද සිද්දිය කියන එක. තමන් ප්රශනයක් විසදූ අවස්තාවක් හිතමු. ඒ ප්රශ්නේ පසුබිම. Actions: කලදේ: තමන් ඒ ප්රශ්නෙ විසදන්න කල දේවල්. Consequances : ඊට පසු වෙච්චි දේ : තමන් ඒ දේ කලාට පස්සෙ වෙච්චි ප්රතිපල. Knowledge gain: එයින් ඉගෙන ගත්ත දේ. ඒක විස්ටර කරන්න දෙයක් නෑ. ඒකම තමා. මේකෙදි කරුනු දෙකක් මතක් කරන්න ඕනි. ප්රශ්න වලට උත්තර දෙත්දි හම විටම තමන් කල දේ කියන්න. කියන වචනෙ වෙනුවට කියන වචනෙ පාවිච්චි කරන්න. මේක අපේ ස්ංස්කෘතියත් එක්ක හරි අමාරුයි කරන්න. ඒත් කරන්නම වෙනවා.:yes: අනික බොරු ගොතන්න එපා. අහුවෙනවාමයි.:P තව දෙයක්. චොර වෙච්චි, ඇණ ගත්ත කේස් ගන්න එපා. අවුලක් උනත් තමන් උපරිමෙන් කල, යමක් ඉගෙන ගත්ත දේවල් විතරක් කියන්න.:yes::yes: මේ වීඩියෝ වලින් තව දුරටත් ඉගෙන ගන්න පුලුවන්. [YOUTUBE]E3-WKWpNl3I[/YOUTUBE] [YOUTUBE]yMt-8XIRlMU[/YOUTUBE] [YOUTUBE]V-3x0XhTjBc[/YOUTUBE] හරි. එච්චර තමයි කියන්න තියෙන්නෙ. ප්රශ්න තියේනම් අහමු.:D වැදගත් කරුණු කීපයක් ඊලග කොටසින් (අවසන් කොටසින්) කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom