මම ඉස්සර හෝමාගම කමියුනිකේශන් එකක් කලා, ඒ බිල්ඩින් එකේ අයිතිකාරයා සුජීව රාජපක්ෂ කියලා එකෙක්. මූ තද යූ.එන්.පී කාරය, මූ මගේ ශොප් එකට ඇවිත් වැල බලනවා , යූ ටියුබ් එහෙම බලනවා. පස්සේ අහනවා අලාබේ කීයද කියලා, ඉඳලා හිටලා ඩ්රින්ක් එකටත් සෙත් සෙට් වෙනවා. පොර දිවිනසාගෙන කියලා ආරංචි උනා.
ඔක්කොම යූ එන්පී කාරයොන්ට ඔය සෙතේ තමයි වෙන්නේ, ඒක හින්දා උඹලත් දේශපාලණ පක්ෂවල කඩේ යන එක නවත්තපල්ලා.
ඔක්කොම යූ එන්පී කාරයොන්ට ඔය සෙතේ තමයි වෙන්නේ, ඒක හින්දා උඹලත් දේශපාලණ පක්ෂවල කඩේ යන එක නවත්තපල්ලා.