Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යූ ටියුබ් එක ගැන තොරතුරු ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූ ටියුබ් එක ගැන තොරතුරු ටිකක්

අන්තර් ජාල වීඩියෝ කලාවේ පෙරළියක් ඇති කළ You Tube සමාගම 2005 වර්ෂයේදී Paypal සමාගමේ සේවකයින් තිදෙනෙකු විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවියකි.මෙහි මූලස්ථානය කැලිෆෝනියාවේ සෑන් බෲනෝ (Sand Bruno) හි පිහිටා ඇත . මෙම වෙබ් අඩවියේ විශේෂත්වය නම් ඕනෑම පුද්ගලයෙකුට එම වෙබ් අඩවියට වීඩියෝ එකතු කිරීමට ඇති හැකියාවයි.

එමෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඇතැම් වීඩියෝ දර්ශන නැරඹීම සඳහා අදාල පුද්ගලයාගේ ඊ මේල් ලිපිනය ලබාදී වයස තහවුරු කිරීම අවශ්‍ය වේ. 2006 වර්ෂයේ නොවැම්බර් මාසයේදී Google සමාගම විසින් මෙම You Tube සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට මිළදී ගන්නා ලදී. දැනට එය Google සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

You Tube වෙබ් අඩෙවි නිර්මාතෘවරුන් පවසන අන්දමට මෙම වෙබ් අඩෙවිය නිමාණයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ රාත්‍රී භෝජන සංග්රහයකදීගත් වීඩියෝ දර්ශනයක් අන්තර් ජාලයට එක් කිරීමට නොහැකි වීමයි. එයට විසඳුමක් ලෙස Paypal සේවකයින් දෙදෙනෙකු මෙම වෙබ් අඩවිය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කර ඇත.

You Tube වෙබ් අඩවියට මුලින්ම ඇතුළත් කළ වීඩියෝ පටය වන්නේ Me at the zoo යන ආරම්භක නිර්මාතෘවරුන්ගෙන් එක් අයෙකු වන ජාවට් කරීම්(Jawed Karim) සෑන් ඩියර් ද සූ (sand dear go ) සත්ව උද්‍යානයේදී රූපගත කරන ලද දර්ශනයකි. 2005 අප්‍රේල් 23 වනදා නිකුත් කළ මෙය අදටත් You Tube වෙබ් අඩවියේ දැකිය හැක.

[CODE]www.asianmirror.lk[/CODE]

[YOUTUBE]jNQXAC9IVRw[/YOUTUBE]

[/RIGHT]

[QUOTE="~Titi~, post: 11176882, member: 376488"] [b]යූ ටියුබ් එක ගැන තොරතුරු ටිකක්[/b] [IMG]http://www.asianmirror.lk/amazing/images/stories/thumbnails/images-stories-youtube_logo%201-300x174.png[/IMG][SIZE=4]අන්තර් ජාල වීඩියෝ කලාවේ පෙරළියක් ඇති කළ You Tube සමාගම 2005 වර්ෂයේදී Paypal සමාගමේ සේවකයින් තිදෙනෙකු විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවියකි.මෙහි මූලස්ථානය කැලිෆෝනියාවේ සෑන් බෲනෝ (Sand Bruno) හි පිහිටා ඇත . මෙම වෙබ් අඩවියේ විශේෂත්වය නම් ඕනෑම පුද්ගලයෙකුට එම වෙබ් අඩවියට වීඩියෝ එකතු කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඇතැම් වීඩියෝ දර්ශන නැරඹීම සඳහා අදාල පුද්ගලයාගේ ඊ මේල් ලිපිනය ලබාදී වයස තහවුරු කිරීම අවශ්‍ය වේ. 2006 වර්ෂයේ නොවැම්බර් මාසයේදී Google සමාගම විසින් මෙම You Tube සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට මිළදී ගන්නා ලදී. දැනට එය Google සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. You Tube වෙබ් අඩෙවි නිර්මාතෘවරුන් පවසන අන්දමට මෙම වෙබ් අඩෙවිය නිමාණයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ රාත්‍රී භෝජන සංග්රහයකදීගත් වීඩියෝ දර්ශනයක් අන්තර් ජාලයට එක් කිරීමට නොහැකි වීමයි. එයට විසඳුමක් ලෙස Paypal සේවකයින් දෙදෙනෙකු මෙම වෙබ් අඩවිය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කර ඇත. You Tube වෙබ් අඩවියට මුලින්ම ඇතුළත් කළ වීඩියෝ පටය වන්නේ Me at the zoo යන ආරම්භක නිර්මාතෘවරුන්ගෙන් එක් අයෙකු වන ජාවට් කරීම්(Jawed Karim) සෑන් ඩියර් ද සූ (sand dear go ) සත්ව උද්‍යානයේදී රූපගත කරන ලද දර්ශනයකි. 2005 අප්‍රේල් 23 වනදා නිකුත් කළ මෙය අදටත් You Tube වෙබ් අඩවියේ දැකිය හැක. [/SIZE] [CODE]www.asianmirror.lk[/CODE] [CENTER][YOUTUBE]jNQXAC9IVRw[/YOUTUBE][/CENTER] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom