Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යේක ශේරම විල්පත්තුවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

part 3

කෝම හරි ඔන්න ආයේ යෙත කියලා බෝර්ඩ් එක වෙටුනා. මම ටාර් ගාලා ෆාතිමාව ඇදන් ඔන්න යැතුලට යෙන්න හැදුවා විතරයි නර්ශ් නංගි හත් අට දෙනෙක් පෙරලන් ඇවිත් නෙත කියලා දැම්මා. දැන් මොක තමා කරනවා. මේක ශරියන්නේ නෑ. මම කිව්වා " යේ පාතිමා, උශ්ශගනින් උබේ කෙලු ලෝගුව, දොර ගාව නිකන් හුශේන් බෝල්ට් මීටර 100 දුවන්න ඉන්නවා වගේ ලේශ්ති වෙලා ඉදින්" කියල. ඔන්න මාත් තොප්පිය හරියට හදාන ශරම ගත්තා කරට. ගත්තා විතරයි ශිංහල කෙල්ලෙක් පිටිපශ්ශේ ඉදන් හූ තියන් දිව්වා එලියට. අඩා පොඩ්ඩක් එලයිමන්ට් ශේරම වෙරදිලා. ශරම පොඩ්ඩක් වෙඩියෙන් තමා ඉශ්ශිලා තියෙනවා.. ඔන්න දෙන් ඒ ඇජස්මන්ට් එකත් හදාන ලෙල්ල කපපු කෙශෙල් ගෙඩියත් වහගෙන පාතිමයි මායි ඉන්නවා දෝර ගාව ශේරම හුශේන් බෝල්ට් වගේ. මිශී කෙල්ල ආවා යෙත කියලා දැම්මා විතරයි ඔන්ඩු රෙන්ඩු නාන්ඩු කියලා මිශීවත් පෙරලන් දිව්වා යෙතුලට. යෙතුලේ එක විකාරයයි. වෙදා ඉන්නවා හතර ගාතෙන්. වෙද නෙලාව ටයි එක වගේ ඔතාන. බොත්තම් ගලෝගෙන දාඩිය නාගෙන. ශෙරප්පු දෙක මැද්දේ අලි හිල් දෙකක්. වෙදා කේ ගානවා බේත් දීපියෝ පේත් දීපියෝ කියලා. යේක අල්ලා අපිලා බේත් දෙන්න දන්නවනම් වෙදා ගේවට එනවයේ. . ඔන්න හරකා ශේරම කපන විදිහ ඇහුවනම් අපිලා කියනවා. කෆිර්ලා අන්දන විදිය ඇහුවනම් අපිලා කියනවා. ඔප්පරේශන් යෙකකට කියලා අපිලා දන්නේ කෝන ශේරම කෙපන්න විතරයිනෙවෑ ඩොශ්තර මාත්තියා කියන්න විතරයි හම්බ උනේ වෙදා බෙඩ සේරම බදාන ආයේ දිව්වා. මේ අශ්සේ පාතිමා අහපි මොකෝ නානා මෙච්චර ශල්ලි තියෙන වෙද මාත්තියගේ මේ ශෙරප්පු වල හිල් කියලා. යකෝ ශෙරප්පු වල විතරද හිල් තියෙන්නේ, මුන්ටත් යෙක යෙක ප්රශ්න. මම කිව්ව ගේනියේ වෙද මාත්තියා උදේ ඉදන් කක්කුශ්ශි ගිය යේමට ශෙරප්පු දෙක ගෙවිලා යේකයි උම්බට යේක තේරුම් ගන්න අල්ලා මොලේ දීලා නේ කියලා. ඔන්න ටිකකින් වෙද මාත්තියා කෙලිසම චීත්තේ වගේ ඔතාන ඔටුවා මෙරිච්ච අරාබිකාරයා වෙගේ ගේටගෙන ගේටගෙන එනවා. මේ පාර වෙද මාත්තියා ශුදු පාට ලොකු බේශමක් උශ්ශන් එනවා. යේ අල්ලා මේ යකා කොමඩ් එකත් උශ්ශන් තමා එනවා. ඒක හරි අදහස, කොමඩ් එක මෙතෙන්ට ගෙනාවේ නැත්නම් බේත් දීලා ශුම්මා. ඔන්න වෙදා ඉදගත්තා විතරයි යෙපිලා කිව්වා දත ශේරම පනුවෝ කාලා පනුවා නාක ශතා කියල. වෙදා ගත් කටටම හති දදා කියපි පනුවා කන එක අල්ලා දෙවියන්ගේ කැමැත්ත නානා මම මොක කරනවා කියලා. එච්චරයි කියන්න හම්බ උනේ ආයේම වෙද මාත්තියා බර බරාස් ගාලා කොමඩ් එක තියාන වේඩි උනා. මේ යෝදයා හදිස්සියෙට කොමඩ් එක ශේරම අත ඇරියේ පාතිමාගේ කෙකුල උඩ. මේ ගේනි කෑ ගහපු කේ ගැහිල්ලට දත සේරම බිම. වෙද මාත්තියා නිකන් කොලොන්නාව තෙල් ටැංකි වලට කෙටියා ගැහුවා වගේ බශ බස ගාලා දුන් දාන් පාත්වෙලා ඉන්නවා. යේ ගෑනියේ මේ වෙදා හරියන්නේ නෑ උබේ දත ශේරම ගෙලවිච්ච යෙකේ යමන් යමන් කියලා ගේනිවත් ඇදන් විල්පත්තු යන්න ලොරිය ශේරම අල්ල ගෙන්න හිතාන ඩිස්පැන්සරියෙන් පිටත් උනා

[QUOTE="රත්තරං, post: 18344987, member: 391748"] part 3 [SIZE="3"][B] කෝම හරි ඔන්න ආයේ යෙත කියලා බෝර්ඩ් එක වෙටුනා. මම ටාර් ගාලා ෆාතිමාව ඇදන් ඔන්න යැතුලට යෙන්න හැදුවා විතරයි නර්ශ් නංගි හත් අට දෙනෙක් පෙරලන් ඇවිත් නෙත කියලා දැම්මා. :eek::eek:දැන් මොක තමා කරනවා. මේක ශරියන්නේ නෑ.:no: මම කිව්වා " යේ පාතිමා, උශ්ශගනින් උබේ කෙලු ලෝගුව, දොර ගාව නිකන් හුශේන් බෝල්ට් මීටර 100 දුවන්න ඉන්නවා වගේ ලේශ්ති වෙලා ඉදින්" කියල:cool:. ඔන්න මාත් තොප්පිය හරියට හදාන ශරම ගත්තා කරට:oo:. ගත්තා විතරයි ශිංහල කෙල්ලෙක් පිටිපශ්ශේ ඉදන් හූ තියන් දිව්වා එලියට:eek::eek:. අඩා පොඩ්ඩක් එලයිමන්ට් ශේරම වෙරදිලා. ශරම පොඩ්ඩක් වෙඩියෙන් තමා ඉශ්ශිලා තියෙනවා.:baffled::baffled:. ඔන්න දෙන් ඒ ඇජස්මන්ට් එකත් හදාන ලෙල්ල කපපු කෙශෙල් ගෙඩියත් වහගෙන පාතිමයි මායි ඉන්නවා දෝර ගාව ශේරම හුශේන් බෝල්ට් වගේ.:nerd: මිශී කෙල්ල ආවා යෙත කියලා දැම්මා විතරයි ඔන්ඩු රෙන්ඩු නාන්ඩු කියලා මිශීවත් පෙරලන් දිව්වා යෙතුලට.:eek::eek: යෙතුලේ එක විකාරයයි. වෙදා ඉන්නවා හතර ගාතෙන්. වෙද නෙලාව ටයි එක වගේ ඔතාන. බොත්තම් ගලෝගෙන දාඩිය නාගෙන. :baffled::baffled:ශෙරප්පු දෙක මැද්දේ අලි හිල් දෙකක්. වෙදා කේ ගානවා බේත් දීපියෝ පේත් දීපියෝ කියලා. :sorry::sorry:යේක අල්ලා අපිලා බේත් දෙන්න දන්නවනම් වෙදා ගේවට එනවයේ. :baffled:. ඔන්න හරකා ශේරම කපන විදිහ ඇහුවනම් අපිලා කියනවා. කෆිර්ලා අන්දන විදිය ඇහුවනම් අපිලා කියනවා. ඔප්පරේශන් යෙකකට කියලා අපිලා දන්නේ කෝන ශේරම කෙපන්න විතරයිනෙවෑ:no::no::no: ඩොශ්තර මාත්තියා කියන්න විතරයි හම්බ උනේ වෙදා බෙඩ සේරම බදාන ආයේ දිව්වා. මේ අශ්සේ පාතිමා අහපි මොකෝ නානා මෙච්චර ශල්ලි තියෙන වෙද මාත්තියගේ මේ ශෙරප්පු වල හිල් කියලා. යකෝ ශෙරප්පු වල විතරද හිල් තියෙන්නේ, මුන්ටත් යෙක යෙක ප්රශ්න. මම කිව්ව ගේනියේ වෙද මාත්තියා උදේ ඉදන් කක්කුශ්ශි ගිය යේමට ශෙරප්පු දෙක ගෙවිලා යේකයි උම්බට යේක තේරුම් ගන්න අල්ලා මොලේ දීලා නේ කියලා:sorry::sorry:. ඔන්න ටිකකින් වෙද මාත්තියා කෙලිසම චීත්තේ වගේ ඔතාන ඔටුවා මෙරිච්ච අරාබිකාරයා වෙගේ ගේටගෙන ගේටගෙන එනවා.:dull::dull: මේ පාර වෙද මාත්තියා ශුදු පාට ලොකු බේශමක් උශ්ශන් එනවා. යේ අල්ලා මේ යකා කොමඩ් එකත් උශ්ශන් තමා එනවා. ඒක හරි අදහස, කොමඩ් එක මෙතෙන්ට ගෙනාවේ නැත්නම් බේත් දීලා ශුම්මා.:cool::cool: ඔන්න වෙදා ඉදගත්තා විතරයි යෙපිලා කිව්වා දත ශේරම පනුවෝ කාලා පනුවා නාක ශතා කියල. :(:(:(වෙදා ගත් කටටම හති දදා කියපි පනුවා කන එක අල්ලා දෙවියන්ගේ කැමැත්ත නානා මම මොක කරනවා කියලා.:(:( එච්චරයි කියන්න හම්බ උනේ ආයේම වෙද මාත්තියා බර බරාස් ගාලා කොමඩ් එක තියාන වේඩි උනා. මේ යෝදයා හදිස්සියෙට කොමඩ් එක ශේරම අත ඇරියේ පාතිමාගේ කෙකුල උඩ:growl::growl::growl:. මේ ගේනි කෑ ගහපු කේ ගැහිල්ලට දත සේරම බිම. වෙද මාත්තියා නිකන් කොලොන්නාව තෙල් ටැංකි වලට කෙටියා ගැහුවා වගේ බශ බස ගාලා දුන් දාන් පාත්වෙලා ඉන්නවා.:oo::oo: යේ ගෑනියේ මේ වෙදා හරියන්නේ නෑ උබේ දත ශේරම ගෙලවිච්ච යෙකේ යමන් යමන් කියලා ගේනිවත් ඇදන් විල්පත්තු යන්න ලොරිය ශේරම අල්ල ගෙන්න හිතාන ඩිස්පැන්සරියෙන් පිටත් උනා:):):)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom