Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ

යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ

පසුගිය දවසක මැල්කම් රංජිත් පියතුමා අපූරු ප්‍රකාශයක් කරල තිබුන. මේ බලන්න.

” මම දැක්ක පහුගිය දවසක අන්තර් ජාලයේ වේබ් අඩවියක තියනවා ජේසුස්වහන්සේ බුදුදහම හොදින් ඉගන ගත් බෞද්ධයෙක් කියලා ලිපියක්.අපේ බැතිමත්තු ගොඩාක් මට දුරකතනයේන් කතාකරලා කියනවා මෙහේම ලිපියක් යනවා අපි මොකද කරන්නේ කියලා.මමත් ඒ තොරතුරු මිට කලින්ම දැනගෙනයි හිටියේ.මම කැමතිනැ මිනිස්සු මුලාකරන්න.දැන් මිනිස්සු බුද්ධිමත් .ජේසුස් වහන්සේ අවුරුදු 12 යිදන් 30 දක්වා කොහේ හිටියද කියන එක මටත් ප්‍රස්නයක්.අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයො සත්‍ය දහමට තැන දෙමු. අද නිවැරදි කිතුනු දහම නෙවෙයි තියෙන්නේ. ”

ඉතින් මේ ප්‍රකාශය කිතුණු ලෝකය උඩු යටිකුරු කලා. ඇත්තටම යේසු බුදු දහම හැදෑරූ බවට අනන්තවත් සාක්ෂි තියෙනව. ඉස්සර කාලෙ හැම කන්‍යාවියක්ම විවාහයට ඉස්සර දවසෙ රෑට තමන්ගෙ ගමේ පූජකයා සමග ලිංගිකව එකතු විය යුතුයි කියල නියමයක් තිබිල තියෙනව. මොනයම් හේතුවක් නිසා හෝ මරියා නම් කන්‍යාවිය විවාහ කරගැනීමට කිසිවෙකු කැමති නොවූ නිසා පූජකයාගේ දරුවාට දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස අර්ථ දැක්වූවා. පසුකාලීනව සත්‍යය සොයා දඹදිවට ගිය ජේසු ටිබෙටය හරහා නැවත ගම් බිම් බලා පිටත් උනා. ඒත් තමන්ගෙ ගම්වල ඉන්න වනචාරී මිනිස්සුන්ට බුදු දහම නොතේරෙන නිසාත්, තමන්ට කුඩා කල ලද දෙවියන් වහන්සේගේ දරුවා යන අන්වර්ථ නාමය නිසාත් දෙවියන පිටින් තබා ධර්මය දේශනා කිරීමට පෙළඹුනා.

පින්වත් යාලුවනේ නවතම සොයාගැනීම් අනූව සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙක් බව හොදින්ම පැහැදිලි වෙනව. එතුමන්ගේ විසින් දේශනා කරන ලද සැබෑ ධර්මය විකෘති කර මැතිව්, මාක් සහ ඉගැලතියෙන්ස් විසින් “බයිබලය” ලිවීමෙන් සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි.

Read more: http://sinhalabuddhist.com/2010/12/jesus-was-buddhist/#ixzz1n4VNjj3g

ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක් බව පසක් කිරීමට මම දන්නා සාධක කිහිපයක් දක්වමි. ඒ සඳහා මීට වඩා සාක්ෂි තිබිය හැකි අතර ඔබ දන්නා දේවල්ද පහලින් ලියන්න.

(1) ජේසුස් වහන්සේව හූමදානය කර ඇත්තේ ජපානයේ ෂින්ගෝ නම් ගමේය. ඒ ඔහු බෞද්ධයෙකු වූ නිසා ඔහුගේ අනුගාමිකයින් ඔහුව ජපානයට ගෙන ගොස් ඇත. වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Shingo,_Aomori

(2) බුදුරජානන් වහන්සේ ජේසුස් වහන්සේට වඩා වසර පන්සියයකට පෙර ජීවත් වූවෙකි. ජේසුස් වහන්සේගේ කාලයේදී පෙරදිග ප්‍රසිද්ධ වී තිබුනේ විද්‍යාව, දැණුම සහ බොහෝ දර්ශනයන්ටය. එනිසා බටහිර උදවිය පෙරදිගට පැමිණ ඉගෙන ගෙන ඇත. එනිසා බුදු දහමේ ආභාසය ජේසුස් වහන්සේ ගත්තා යැයි සිතිය හකි නමුදු බුදු දහම කිතු දහමෙන් පැවතෙන්නක් නොවේ. බුදුරජානන් වහන්සේගේ දේශනා වල සහ බයිබලයේ ඇති කරුණු වල සමානතාවයන් කිහිපයක් මෙලෙස දැක්වීමට කැමතිය. බයිබලයේ ඇති කරුණු එලෙසම දැක්වීම පිණිස පරිවර්තනයකින් තොරව ඉංග්‍රීසි බසින් දක්වමි. එනම් පහළ ඇති කරුණු වලින් පෙනෙන්නේ ජේසුතුමා බුදු දහමෙන් ආභාෂය ගත් බවය.

වර්තමාන ජීවිතය පිළිබඳ සමානතාවයන් – බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: අතීතයේ ජීවත්ව නොසිටින්න. අනාගතය ගැන සිහින නොදකින්න. වර්තමානය පිළිබඳව අවධානය යොමු කරන්න.

Matthew 6: 34 Take therefore no thought for the morrow: for the morrow shall take thought for the things of itself.

තනිව සත්‍යය සෙවීමට තම සිත යෙදවිය යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: මම යමක් කිව් නිසා හෝ, ඔබ කොහෙන් හෝ ඇසුව නිසා හෝ, කවුරුන් කිව්ව නිසා හෝ යමක් විශ්වාස නොකරන්න. විශ්වාසය තීරණය විය යුත්තේ ඔබගේ පුද්ගලික එකඟතාවය මතමය.

Matt 13: 9 Who hath ears to hear, let him hear.

ඊර්ෂාව හෙළා දැක ඇති බව සහ කරුණාව දිරිමත් කර ඇති බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..

බුදුරදුන්: අන් අයට ඊර්ෂා නොකරන්න. අන් අයට ඊර්ෂා කරන්නා සතුටෙන් ජීවත් නොවේ.

Matt 23: 11 But he that is greatest among you shall be your servant

මනසින් භෞතිකය මෙහෙයවන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: සෑම මිනිසෙක්ම ඔහුගේ සැපතේ හෝ විපතේ ඉරණම්කරුවා වෙයි.

3 Ne 17:8 I see that your faith is sufficient that I should heal you

ජීවිතය යනු පිරික්සුක් වලින් පිරුණු තැනක් බවත් කරුණාව උතුම් බවත් බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: දුප්පත් සහ පොහොසත් බේධයකින් තොරව සෑම සත්වයෙකුටම කරුණාව දක්වන්න. සමහර අය ගොඩාක් වේදනා විඳියි, තවත් අය පොඩ්ඩකි.

Matt 18: 27 – 33 Then the lord of that servant was moved with compassion, and loosed him, and forgave him the debt. But the same servant went out, and found one of his fellowservants, which owed him aan hundred pence: and he laid hands on him, and took him by the throat, saying, Pay me that thou owest. And his fellowservant fell down at his feet, and besought him, saying, Have patience with me, and I will pay thee all. And he would not: but went and cast him into prison, till he should pay the debt. So when his fellowservants saw what was done, they were very sorry, and came and told unto their lord all that was done. Then his lord, after that he had called him, said unto him, O thou wicked servant, I forgave thee all that debt, because thou desiredst me: Shouldest not thou also have had compassion on thy fellowservant, even as I had pity on thee?

මානසික ශක්තිය ඉතාමත් වැදගත් කරුණක් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: තමාට හැකි යයි සිතා කටයුතු කරන්නාට හැකියාව ඇත

Matt 21: 21 Jesus answered and said unto them, Verily I say unto you, If ye have faith, and doubt not, ye shall not only do this which is done to the fig tree, but also if ye shall say unto this mountain, Be thou removed, and be thou cast into the sea; it shall be done.

සමගිය සහ එක්සත් වීම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: ජීවිතයේ සමගිය අත්දැක ඇති තනැත්තා තමා ගැන අන් අයගේ කෝණයෙන් බලයි, අන් අය දෙසද තමා ගැන සිතන විධියටම බලයි. සෑම දෙයක්ම සර්ව සාධාරණ දෘෂ්ටියකින් බලයි.

D&C 38:27 Behold, this I have given unto you as a parable, and it is even as I am. I say unto you, be one; and if ye are not one ye are not mine.

සභාධ්යායත්වය සහ මිත්‍රත්වය සහ අන් අයව ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීමේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: මහණෙනි, සියළු සතුන්ට හිතසුව පිළිස දහම් චාරිකාවේ හැසිරෙන්න.

සියළුම සත්වයින්ට මෛත්‍රිය කරන්න.

Mosiah 18:9 Yea, and are willing to mourn with those that mourn; yea, and comfort those that stand in need of comfort

2 Cor 7:13 Therefore we were comforted in your comfort: yea, and exceedingly the more joyed we for the joy of Titus, because his spirit was refreshed by you all.

Mark 3: 35 For whosoever shall do the will of God, the same is my brother, and my sister, and mother.

වෛරයේ භයනක කම ගැන බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: වෛරය තබාගෙන සිටින්නා, ගිනියම් වූ අඟුරක් අන් අයට දමා ගැසීම සඳහා අතේ තබාගෙන සිටින්නා මෙනි. ඔහුම ඉන් දැවේ.

3 Ne 12: 22 But I say unto you, that whosoever is angry with his brother shall be in danger of his judgment. And whosoever shall say to his brother, Raca, shall be in danger of the council; and whosoever shall say, Thou fool, shall be in danger of hell fire.

වැදගත් දේවල අසාගෙන සිටිනවාට වඩා සිහි බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීම වැදගත් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..

බුදුරදුන්: කොතරම් වැදගත් වදන් ඇසුවද ඊට වඩා ඒ අනුව ඔබ ක්‍රියා නොකරයිනම් ඉන් ඇති සෙතක් නැත

Matt 7: 21 Not every one that saith unto me, Lord, Lord, shall enter into the kingdom of heaven; but he that doeth the will of my Father which is in heaven.

Matt 7: 24-27 Therefore whosoever heareth these sayings of mine, and doeth them, I will liken him unto a wise man, which built his house upon a rock: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell not: for it was founded upon a rock. And every one that heareth these sayings of mine, and doeth them not, shall be likened unto a foolish man, which built his house upon the sand: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell: and great was the fall of it.

වෛරය සහ ඊර්ෂාව ආත්මාර්ථයට මග පාදන අතර ආධ්‍යාත්මික මගින් ඉවත් වීමට හේතු වන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..

බුදුරදුන්: “නහි වේරේන වේරානී…” වෛරයෙන් වෛරය නොසන්සිඳේ

James 3:16 For where envying and strife is, there is confusion and every evil work.

2 Cor 12:20 For I fear, lest, when I come, I shall not find you such as I would, and that I shall be found unto you such as ye would not: lest there be debates, envyings, wraths, strifes, backbitings, whisperings, swellings, tumults.

3 Ne 32: 2 2 Turn, all ye Gentiles, from your wicked ways; and repent of your evil doings, of your lyings and deceivings, and of your whoredoms, and of your secret abominations, and your idolatries, and of your murders, and your priestcrafts, and your envyings, and your strifes, and from all your wickedness and abominations, and come unto me, and be baptized in my name, that ye may receive a remission of your sins, and be filled with the Holy Ghost, that ye may be numbered with my people who are of the house of Israel.

බාහිර දැනීම් වලට වඩා අභ්‍යන්තරයේ සහ සිතේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: නපුරට මිනිසාව යොමු කරන්නේ, ඔහුගේ හතුරන් නොව ඔහුගේම සිතයි

Matt 16: 25 For whosoever will save his life shall lose it: and whosoever will lose his life for my sake shall find it.

2 Tim 1: 7 For God hath not given us the spirit of fear; but of power, and of love, and of a sound mind.

තමාගේ විමුක්තිය තමා විසින්ම උදා කරගත යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.

බුදුරදුන්: තමාට පිහිට වන්නේ තමාමය. අපි අපගේ මාර්ගයේ යා යුතුය.

Philip 2: 12 Wherefore, my beloved, as ye have always obeyed, not as in my presence only, but now much more in my absence, work out your own salvation with fear and trembling.

(3) ජේසු තුමාගේ වසර 12 සිට 30 දක්වා වසර 18 ක පමණ කාලය බයිබලය විසින් වුවමනාවෙන්ම මග හැර ඇත. පුද්ගලයෙක්ගේ ජීවිත කාලයේ වැදගත්ම කොටස බයිබලය වැනි කෘතියකින් මග හැරුනේ ඇයි. එනම් ඒ කාල තුලදී ජේසු තුමා බුදු දහම ඉගෙන ගැනීමට ඉන්දියාව වැනි රටවල ගත කර ඇත. ඉන්දියාගේ සහ ටිබෙටයේ මේ සඳහා සාක්ෂි ඇතැයි යන්න ඉතිහාසඥයින්ගේ මතයයි. ජෙසුස් වහන්සේ ඉන්දියාවේ හා ටිබෙට් හි ගත කල අප්‍රකට ජීවිතය හා එතුමන් එහිදී බුදුදහම ගැන පූර්ණ ලෙස ප්‍රගුණ කල අන්දම සම්බන්ධව වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Lost_years_of_Jesus

බොහෝ විද්වතුන් සහ පර්යේෂකයන් ජේසුතුමන් පිළිබඳ විවිධ ගවේශන, පර්යේෂණ කටයුතු සිදු කර ඇත. ඒ සෑම එකකින්ම පාහේ තහවුරැ වී ඇත්තේ එතුමන් තරැණ අවධියේ බුදු දහමේ ආභාශය ලබා ඇති බවකි. ජේසුස් වහන්සේ බෞද්ධ ආගමික පසුබිමකින් ධර්මය ඉගෙන ගත්තාද යන්න වැදගත් වන්නේ ඉතිහාසඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට මිස නිවන් මඟ අවබෝධයට කැමැත්වුන්ට නොවේ. එතුමන් අපරදිගට ගෙන ගිය ධර්මයේ අර්ථය සහ එතුමනේගේ දේශනා දෙස බැලීමේ දී පෙනීයන්නේ කිසියම් මට්ටමකට ද්යාන උපදවා ගැනීමෙන් පසු ජනයාගේ යහපත වෙනුවෙන් දෙව්යන් පිළිබඳ දහමක් ලොවට දේශනා කළ බවකි. ඒ කවරක් වුවද බෞද්ධයන් වන අප එතුමන්ට අගෞරවයක් නොවන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්ය. මන්ද බුදු දහමේ ඉගැන්වෙන දර්ශනය තුන් කල්හිම අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති යතාර්ථවාදී සත්‍යයක් වන නිසාය.

යහලුවනේ මේ පිලිබද වීඩියෝ අන්තර්ජාලය තුල තියෙනව. මේ කාරණා කියන්නෙ අපි නොවේ. ජේසුස්වහන්සේගේ අනුගාමිකයන් වෙලා සිටි අයම බව ඔයාලට පැහැදිලි වේවි.

http://dahamvila22-2.blogspot.com/

එසේනම් (බොදු) කිතු පැතිමතුන්ට සුභ නත්තලක් වේවා ... ... ...

සසර කතරේ අතරමංව සිටින අසරණයන් නිවන් මගට යොමු කිරීමට මා පතන බෝධියෙන් නිවන් ලැබේවා

මම සත්කෙරේ මෙත් සිතැති එරන්ද ලක්මාල්ද සිල්වා

එක්වන්න

http://www.facebook.com/Rakkathabuddhasasanan

[QUOTE="Amun, post: 14156329, member: 454256"] [b]යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ[/b] [CENTER][SIZE=3]යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ[/SIZE] [SIZE=3][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/399247_489024294480782_1328686361_n.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පසුගිය දවසක මැල්කම් රංජිත් පියතුමා අපූරු ප්‍රකාශයක් කරල තිබුන. මේ බලන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ” මම දැක්ක පහුගිය දවසක අන්තර් ජාලයේ වේබ් අඩවියක තියනවා ජේසුස්වහන්සේ බුදුදහම හොදින් ඉගන ගත් බෞද්ධයෙක් කියලා ලිපියක්.අපේ බැතිමත්තු ගොඩාක් මට දුරකතනයේන් කතාකරලා කියනවා මෙහේම ලිපියක් යනවා අපි මොකද කරන්නේ කියලා.මමත් ඒ තොරතුරු මිට කලින්ම දැනගෙනයි හිටියේ.මම කැමතිනැ මිනිස්සු මුලාකරන්න.දැන් මිනිස්සු බුද්[/SIZE][SIZE=3]ධිමත් .ජේසුස් වහන්සේ අවුරුදු 12 යිදන් 30 දක්වා කොහේ හිටියද කියන එක මටත් ප්‍රස්නයක්.අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයො සත්‍ය දහමට තැන දෙමු. අද නිවැරදි කිතුනු දහම නෙවෙයි තියෙන්නේ. ”[/SIZE] [SIZE=3] ඉතින් මේ ප්‍රකාශය කිතුණු ලෝකය උඩු යටිකුරු කලා. ඇත්තටම යේසු බුදු දහම හැදෑරූ බවට අනන්තවත් සාක්ෂි තියෙනව. ඉස්සර කාලෙ හැම කන්‍යාවියක්ම විවාහයට ඉස්සර දවසෙ රෑට තමන්ගෙ ගමේ පූජකයා සමග ලිංගිකව එකතු විය යුතුයි කියල නියමයක් තිබිල තියෙනව. මොනයම් හේතුවක් නිසා හෝ මරියා නම් කන්‍යාවිය විවාහ කරගැනීමට කිසිවෙකු කැමති නොවූ නිසා පූජකයාගේ දරුවාට දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස අර්ථ දැක්වූවා. පසුකාලීනව සත්‍යය සොයා දඹදිවට ගිය ජේසු ටිබෙටය හරහා නැවත ගම් බිම් බලා පිටත් උනා. ඒත් තමන්ගෙ ගම්වල ඉන්න වනචාරී මිනිස්සුන්ට බුදු දහම නොතේරෙන නිසාත්, තමන්ට කුඩා කල ලද දෙවියන් වහන්සේගේ දරුවා යන අන්වර්ථ නාමය නිසාත් දෙවියන පිටින් තබා ධර්මය දේශනා කිරීමට පෙළඹුනා. [/SIZE] [SIZE=3] පින්වත් යාලුවනේ නවතම සොයාගැනීම් අනූව සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙක් බව හොදින්ම පැහැදිලි වෙනව. එතුමන්ගේ විසින් දේශනා කරන ලද සැබෑ ධර්මය විකෘති කර මැතිව්, මාක් සහ ඉගැලතියෙන්ස් විසින් “බයිබලය” ලිවීමෙන් සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] Read more: [URL]http://sinhalabuddhist.com/2010/12/jesus-was-buddhist/#ixzz1n4VNjj3g[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක් බව පසක් කිරීමට මම දන්නා සාධක කිහිපයක් දක්වමි. ඒ සඳහා මීට වඩා සාක්ෂි තිබිය හැකි අතර ඔබ දන්නා දේවල්ද පහලින් ලියන්න.[/SIZE] [SIZE=3] (1) ජේසුස් වහන්සේව හූමදානය කර ඇත්තේ ජපානයේ ෂින්ගෝ නම් ගමේය. ඒ ඔහු බෞද්ධයෙකු වූ නිසා ඔහුගේ අනුගාමිකයින් ඔහුව ජපානයට ගෙන ගොස් ඇත. වැඩි විස්තර සදහා [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FShingo%2C_Aomori&h=yAQEuTprN&s=1"]http://en.wikipedia.org/wiki/Shingo,_Aomori[/URL][/SIZE] [SIZE=3] (2) බුදුරජානන් වහන්සේ ජේසුස් වහන්සේට වඩා වසර පන්සියයකට පෙර ජීවත් වූවෙකි. ජේසුස් වහන්සේගේ කාලයේදී පෙරදිග ප්‍රසිද්ධ වී තිබුනේ විද්‍යාව, දැණුම සහ බොහෝ දර්ශනයන්ටය. එනිසා බටහිර උදවිය පෙරදිගට පැමිණ ඉගෙන ගෙන ඇත. එනිසා බුදු දහමේ ආභාසය ජේසුස් වහන්සේ ගත්තා යැයි සිතිය හකි නමුදු බුදු දහම කිතු දහමෙන් පැවතෙන්නක් නොවේ. බුදුරජානන් වහන්සේගේ දේශනා වල සහ බයිබලයේ ඇති කරුණු වල සමානතාවයන් කිහිපයක් මෙලෙස දැක්වීමට කැමතිය. බයිබලයේ ඇති කරුණු එලෙසම දැක්වීම පිණිස පරිවර්තනයකින් තොරව ඉංග්‍රීසි බසින් දක්වමි. එනම් පහළ ඇති කරුණු වලින් පෙනෙන්නේ ජේසුතුමා බුදු දහමෙන් ආභාෂය ගත් බවය.[/SIZE] [SIZE=3] වර්තමාන ජීවිතය පිළිබඳ සමානතාවයන් – බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: අතීතයේ ජීවත්ව නොසිටින්න. අනාගතය ගැන සිහින නොදකින්න. වර්තමානය පිළිබඳව අවධානය යොමු කරන්න.[/SIZE] [SIZE=3] Matthew 6: 34 Take therefore no thought for the morrow: for the morrow shall take thought for the things of itself.[/SIZE] [SIZE=3] තනිව සත්‍යය සෙවීමට තම සිත යෙදවිය යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: මම යමක් කිව් නිසා හෝ, ඔබ කොහෙන් හෝ ඇසුව නිසා හෝ, කවුරුන් කිව්ව නිසා හෝ යමක් විශ්වාස නොකරන්න. විශ්වාසය තීරණය විය යුත්තේ ඔබගේ පුද්ගලික එකඟතාවය මතමය.[/SIZE] [SIZE=3] Matt 13: 9 Who hath ears to hear, let him hear.[/SIZE] [SIZE=3] ඊර්ෂාව හෙළා දැක ඇති බව සහ කරුණාව දිරිමත් කර ඇති බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..[/SIZE] [SIZE=3] බුදුරදුන්: අන් අයට ඊර්ෂා නොකරන්න. අන් අයට ඊර්ෂා කරන්නා සතුටෙන් ජීවත් නොවේ.[/SIZE] [SIZE=3] Matt 23: 11 But he that is greatest among you shall be your servant[/SIZE] [SIZE=3] මනසින් භෞතිකය මෙහෙයවන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: සෑම මිනිසෙක්ම ඔහුගේ සැපතේ හෝ විපතේ ඉරණම්කරුවා වෙයි.[/SIZE] [SIZE=3] 3 Ne 17:8 I see that your faith is sufficient that I should heal you[/SIZE] [SIZE=3] ජීවිතය යනු පිරික්සුක් වලින් පිරුණු තැනක් බවත් කරුණාව උතුම් බවත් බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: දුප්පත් සහ පොහොසත් බේධයකින් තොරව සෑම සත්වයෙකුටම කරුණාව දක්වන්න. සමහර අය ගොඩාක් වේදනා විඳියි, තවත් අය පොඩ්ඩකි.[/SIZE] [SIZE=3] Matt 18: 27 – 33 Then the lord of that servant was moved with compassion, and loosed him, and forgave him the debt. But the same servant went out, and found one of his fellowservants, which owed him aan hundred pence: and he laid hands on him, and took him by the throat, saying, Pay me that thou owest. And his fellowservant fell down at his feet, and besought him, saying, Have patience with me, and I will pay thee all. And he would not: but went and cast him into prison, till he should pay the debt. So when his fellowservants saw what was done, they were very sorry, and came and told unto their lord all that was done. Then his lord, after that he had called him, said unto him, O thou wicked servant, I forgave thee all that debt, because thou desiredst me: Shouldest not thou also have had compassion on thy fellowservant, even as I had pity on thee?[/SIZE] [SIZE=3] මානසික ශක්තිය ඉතාමත් වැදගත් කරුණක් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: තමාට හැකි යයි සිතා කටයුතු කරන්නාට හැකියාව ඇත[/SIZE] [SIZE=3] Matt 21: 21 Jesus answered and said unto them, Verily I say unto you, If ye have faith, and doubt not, ye shall not only do this which is done to the fig tree, but also if ye shall say unto this mountain, Be thou removed, and be thou cast into the sea; it shall be done.[/SIZE] [SIZE=3] සමගිය සහ එක්සත් වීම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: ජීවිතයේ සමගිය අත්දැක ඇති තනැත්තා තමා ගැන අන් අයගේ කෝණයෙන් බලයි, අන් අය දෙසද තමා ගැන සිතන විධියටම බලයි. සෑම දෙයක්ම සර්ව සාධාරණ දෘෂ්ටියකින් බලයි.[/SIZE] [SIZE=3] D&C 38:27 Behold, this I have given unto you as a parable, and it is even as I am. I say unto you, be one; and if ye are not one ye are not mine.[/SIZE] [SIZE=3] සභාධ්යායත්වය සහ මිත්‍රත්වය සහ අන් අයව ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීමේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: මහණෙනි, සියළු සතුන්ට හිතසුව පිළිස දහම් චාරිකාවේ හැසිරෙන්න.[/SIZE] [SIZE=3] සියළුම සත්වයින්ට මෛත්‍රිය කරන්න.[/SIZE] [SIZE=3] Mosiah 18:9 Yea, and are willing to mourn with those that mourn; yea, and comfort those that stand in need of comfort[/SIZE] [SIZE=3] 2 Cor 7:13 Therefore we were comforted in your comfort: yea, and exceedingly the more joyed we for the joy of Titus, because his spirit was refreshed by you all.[/SIZE] [SIZE=3] Mark 3: 35 For whosoever shall do the will of God, the same is my brother, and my sister, and mother.[/SIZE] [SIZE=3] වෛරයේ භයනක කම ගැන බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: වෛරය තබාගෙන සිටින්නා, ගිනියම් වූ අඟුරක් අන් අයට දමා ගැසීම සඳහා අතේ තබාගෙන සිටින්නා මෙනි. ඔහුම ඉන් දැවේ.[/SIZE] [SIZE=3] 3 Ne 12: 22 But I say unto you, that whosoever is angry with his brother shall be in danger of his judgment. And whosoever shall say to his brother, Raca, shall be in danger of the council; and whosoever shall say, Thou fool, shall be in danger of hell fire.[/SIZE] [SIZE=3] වැදගත් දේවල අසාගෙන සිටිනවාට වඩා සිහි බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීම වැදගත් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..[/SIZE] [SIZE=3] බුදුරදුන්: කොතරම් වැදගත් වදන් ඇසුවද ඊට වඩා ඒ අනුව ඔබ ක්‍රියා නොකරයිනම් ඉන් ඇති සෙතක් නැත[/SIZE] [SIZE=3] Matt 7: 21 Not every one that saith unto me, Lord, Lord, shall enter into the kingdom of heaven; but he that doeth the will of my Father which is in heaven.[/SIZE] [SIZE=3] Matt 7: 24-27 Therefore whosoever heareth these sayings of mine, and doeth them, I will liken him unto a wise man, which built his house upon a rock: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell not: for it was founded upon a rock. And every one that heareth these sayings of mine, and doeth them not, shall be likened unto a foolish man, which built his house upon the sand: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell: and great was the fall of it.[/SIZE] [SIZE=3] වෛරය සහ ඊර්ෂාව ආත්මාර්ථයට මග පාදන අතර ආධ්‍යාත්මික මගින් ඉවත් වීමට හේතු වන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..[/SIZE] [SIZE=3] බුදුරදුන්: “නහි වේරේන වේරානී…” වෛරයෙන් වෛරය නොසන්සිඳේ[/SIZE] [SIZE=3] James 3:16 For where envying and strife is, there is confusion and every evil work.[/SIZE] [SIZE=3] 2 Cor 12:20 For I fear, lest, when I come, I shall not find you such as I would, and that I shall be found unto you such as ye would not: lest there be debates, envyings, wraths, strifes, backbitings, whisperings, swellings, tumults.[/SIZE] [SIZE=3] 3 Ne 32: 2 2 Turn, all ye Gentiles, from your wicked ways; and repent of your evil doings, of your lyings and deceivings, and of your whoredoms, and of your secret abominations, and your idolatries, and of your murders, and your priestcrafts, and your envyings, and your strifes, and from all your wickedness and abominations, and come unto me, and be baptized in my name, that ye may receive a remission of your sins, and be filled with the Holy Ghost, that ye may be numbered with my people who are of the house of Israel.[/SIZE] [SIZE=3] බාහිර දැනීම් වලට වඩා අභ්‍යන්තරයේ සහ සිතේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: නපුරට මිනිසාව යොමු කරන්නේ, ඔහුගේ හතුරන් නොව ඔහුගේම සිතයි[/SIZE] [SIZE=3] Matt 16: 25 For whosoever will save his life shall lose it: and whosoever will lose his life for my sake shall find it.[/SIZE] [SIZE=3] 2 Tim 1: 7 For God hath not given us the spirit of fear; but of power, and of love, and of a sound mind.[/SIZE] [SIZE=3] තමාගේ විමුක්තිය තමා විසින්ම උදා කරගත යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.[/SIZE] [SIZE=3] බුදුරදුන්: තමාට පිහිට වන්නේ තමාමය. අපි අපගේ මාර්ගයේ යා යුතුය.[/SIZE] [SIZE=3] Philip 2: 12 Wherefore, my beloved, as ye have always obeyed, not as in my presence only, but now much more in my absence, work out your own salvation with fear and trembling.[/SIZE] [SIZE=3] (3) ජේසු තුමාගේ වසර 12 සිට 30 දක්වා වසර 18 ක පමණ කාලය බයිබලය විසින් වුවමනාවෙන්ම මග හැර ඇත. පුද්ගලයෙක්ගේ ජීවිත කාලයේ වැදගත්ම කොටස බයිබලය වැනි කෘතියකින් මග හැරුනේ ඇයි. එනම් ඒ කාල තුලදී ජේසු තුමා බුදු දහම ඉගෙන ගැනීමට ඉන්දියාව වැනි රටවල ගත කර ඇත. ඉන්දියාගේ සහ ටිබෙටයේ මේ සඳහා සාක්ෂි ඇතැයි යන්න ඉතිහාසඥයින්ගේ මතයයි. ජෙසුස් වහන්සේ ඉන්දියාවේ හා ටිබෙට් හි ගත කල අප්‍රකට ජීවිතය හා එතුමන් එහිදී බුදුදහම ගැන පූර්ණ ලෙස ප්‍රගුණ කල අන්දම සම්බන්ධව වැඩි විස්තර සදහා [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FLost_years_of_Jesus&h=2AQHP55ea&s=1"]http://en.wikipedia.org/wiki/Lost_years_of_Jesus[/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බොහෝ විද්වතුන් සහ පර්යේෂකයන් ජේසුතුමන් පිළිබඳ විවිධ ගවේශන, පර්යේෂණ කටයුතු සිදු කර ඇත. ඒ සෑම එකකින්ම පාහේ තහවුරැ වී ඇත්තේ එතුමන් තරැණ අවධියේ බුදු දහමේ ආභාශය ලබා ඇති බවකි. ජේසුස් වහන්සේ බෞද්ධ ආගමික පසුබිමකින් ධර්මය ඉගෙන ගත්තාද යන්න වැදගත් වන්නේ ඉතිහාසඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට මිස නිවන් මඟ අවබෝධයට කැමැත්වුන්ට නොවේ. එතුමන් අපරදිගට ගෙන ගිය ධර්මයේ අර්ථය සහ එතුමනේගේ දේශනා දෙස බැලීමේ දී පෙනීයන්නේ කිසියම් මට්ටමකට ද්යාන උපදවා ගැනීමෙන් පසු ජනයාගේ යහපත වෙනුවෙන් දෙව්යන් පිළිබඳ දහමක් ලොවට දේශනා කළ බවකි. ඒ කවරක් වුවද බෞද්ධයන් වන අප එතුමන්ට අගෞරවයක් නොවන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්ය. මන්ද බුදු දහමේ ඉගැන්වෙන දර්ශනය තුන් කල්හිම අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති යතාර්ථවාදී සත්‍යයක් වන නිසාය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] යහලුවනේ මේ පිලිබද වීඩියෝ අන්තර්ජාලය තුල තියෙනව. මේ කාරණා කියන්නෙ අපි නොවේ. ජේසුස්වහන්සේගේ අනුගාමිකයන් වෙලා සිටි අයම බව ඔයාලට පැහැදිලි වේවි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fdahamvila22-2.blogspot.com%2F&h=tAQHfA9NG&s=1"]http://dahamvila22-2.blogspot.com/[/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එසේනම් (බොදු) කිතු පැතිමතුන්ට සුභ නත්තලක් වේවා ... ... ...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සසර කතරේ අතරමංව සිටින අසරණයන් නිවන් මගට යොමු කිරීමට මා පතන බෝධියෙන් නිවන් ලැබේවා[/SIZE] [SIZE=3] මම සත්කෙරේ මෙත් සිතැති එරන්ද ලක්මාල්ද සිල්වා[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] '[/SIZE] [SIZE=3] එක්වන්න[/SIZE] [SIZE=3] [/SIZE][URL="http://www.facebook.com/Rakkathabuddhasasanan"][SIZE=3]http://www.facebook.com/[/SIZE][SIZE=3]Rakkathabu[/SIZE]ddhasasanan[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom