Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යේසුස් 'සියළු බලැති දෙවි' ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යේසුස් 'සියළු බලැති දෙවි' ද?

යේසුස් 'සියළු බලැති දෙවි' ද?

බොහෝ බයිබල් පරිවර්ථනවල (යොහන් 1:1) එසේත් නැත්නම් (ශුද්ධවර ජොහන් 1:1) හි "පටන්ගැන්මේදී වාක්‍යයාණෝ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි සේක." කියා සඳහන් වේ. ඇතැම් බයිබල්වල "වාක්‍යයාණෝ" වෙනුවට "ධර්මයාණෝ" හෝ " 'වචනය' නමැති තැනැත්තා" ලෙස සඳහන්වේ. යොහන් 1:14 නොහොත් ශුද්ධවර ජොහන් 1:14 ට අනුව "වාක්‍යයාණෝ" යනු යේසුස් බව පැහැදිලියි. "වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි" බව ඇති නිසා බැළු බැල්මටම තේරුම්යන්නේ; වගේම බොහෝදෙනා පවසන්නේ පියා සහ පුත්‍රයා එකම දෙවි කෙනෙක් බවයි.

බයිබලයේ අළුත් ගිවිසුම කොටසේ ඇති මෙම යොහන් පොත මුලින්ම ග්‍රීක භාශාවෙනුයි ලියා තිබෙන්නේ. එමෙන්ම යේසුස් පොළොවේ සිටි කාලයේදී ඊජිප්තු වැසියන් භාවිතා කළේ කොප්ටික් භාශාවයි. (සෙප්ටුඅජින්ට්) ලෙසද හඳුන්වන පැරණි ගිවිසුමේ පොත් සහ අළුත් ගිවිසුමේ පොත් කොප්ටික් භාශාවට පරිවර්ථනය කළේ 3වන සියවසේදීයි_The Anchor Bible Dictionary. පසු කාලවලදී පරිවර්ථකයන් ග්‍රීක් ශුද්ධ ලියවිල්ල වෙනත් භාශාවලටත් පරිවර්ථනය කළහ.

කොප්ටික් භාශාවෙන් ඇති බයිබලයේ යොහන් 1:1 හි අති "වාක්‍යයාණෝ" සහ "සියළු බලැති දෙවි" යන දෙදෙනාම එක්කෙනෙක් ලෙස සඳහන් කර නැහැ. මෙම බයිබල් ලියවිල්ල කොප්ටික් භාශාවට පරිවර්ථනය කළ 3වන සියවස වනවිටත් ත්‍රිත්වය කියා ඉගැන්වීමක් තිබී නැහැ. ත්‍රිත්වය සංකල්පය ප්‍රචලිත වුනේ 3වන සියවසෙන් පසුව 4වන සියවසේ සිටයි. මේ අනුව ත්‍රිත්වය කියා සංකල්පයක් නොතිබුණු කාලයක කොප්ටික් භාශාවට බයිබලය පරිවර්ථනය වී තිබීම නිසා මෙම පරිවර්ථනය නිවැරදියි කියා කිව හැකියි.

කොප්ටික් භාශාවට බයිබලය පරිවර්ථනය කළ කාලයේ එනම් මුල් යුගයේ ක්‍රිස්තියානීන් ජොහන් 1:1 හි සඳහන් දේ තේරුම්ගන්න ඇත්තේ කෙසේද කියා මින් පැහැදිලියි.

එමෙන්ම ග්‍රීක භාශාව පිළිබඳ මනා අවබෝධයක් ඇති බොහෝ බයිබල් පරිවර්ථකයන් "වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක" නමැති ප්‍රකාශය ඒ ආකාරයටම පරිවර්ථනය නොකළ යුතු බව තීරණය කර ඇත. ඊට උදාහරණ ලෙස "ලෝගෝස් [එනම් 'වචනය' නමැති තැනැත්තා] දේවත්වයේලා සැලකිය යුතු කෙනෙක් විය"_A New Translation of the Bible. "වචනය නමැත්තා දෙවිකෙනෙක් හා සමාන විය"_The New Testament in an Improved Version. "දෙවි සමග සිටි වචනය නමැත්තා ඔහුට සමාන ගතිලක්ෂණ ඇති කෙනෙක් විය"_The Translator's New Testament. මෙම පරිවර්ථනවලට අනුව 'වචනය' ලෙස හඳුන්වා ඇත්තේ දෙවියන් නොව යේසුස්වයි. යෙහෝවා දෙවිගේ නිර්මාණ අතරින් 'වචනය' වන යේසුස්ට ඉතා උසස් තැනක් හිමිවන නිසාවෙන් ඔහුව දෙවි කෙනෙක් ලෙස හඳුන්වා දී තිබේ. එහි 'දෙවි කෙනෙක්' කියා පැවසීමෙන් අදහස් කරන්නේ ඔහු 'බලවත් තැනැත්තෙකු' වන බවයි.

බයිබලය ලිවීමට භාවිතා කළ ග්‍රීක් භාශාව ගැන මනා අවබෝධයක් අද සිටින බොහෝ දෙනෙක්ට නැහැ. එම නිසා යොහන්[ජොහන්] විසින් ලියූ වචනවල අර්ථය ගැන අපට අවබෝධ කර ගැනීමට යොහන්ගේම වාර්ථාවේ යේසුස් ගැන සඳහන් වෙනත් දේවල් බැලීමෙන් කළ හැක. උදාහරණයකට ගුරුවරයෙක් යම් පාඩමක් සිසුන්ට පැහැදිළි කරන අවස්ථාවක සිසුන් එම පාඩම විවිද ආකාරවලින් සහ විවිද මට්ටම් වලින් තේරුම්ගනියි. නමුත් පාඩම හරියටම තේරුම්ගැනීමට සිසුන් තවත් කරුණු විමසයි. එම අමතර තොරතුරු නිසා ගුරුවරයා උගන්වන පාඩම සිසුන්ට වඩා හොඳින් තේරුම්ගැනීමට හැකිවේ.

මේ ආකරයට යොහන් 1:18 හි සඳහන් දෙය සලකා බලමු. "කිසිවෙක් කිසිකලෙක [සර්වබලධාරී] දෙවියන්වහන්සේ දුටුවේ නැත" නමුත් යොහන් 1:14 හි පවසන්නේ "වාක්‍යයාණෝ (එනම් යේසුස්) මාංසවත් වී,.... අප අතරෙහි වාසය කළසේක.... උන්වහන්සේගේ මහිමය දුටිමුව." එසේනම් යේසුස් සර්වබලධාරී දෙවි විය හැකිද? යොහන් තවදුරටත් පවසන්නේ 'වචනය [වාක්‍යයාණෝ]' දෙවියන් "සමග" සිටි බවයි. වාක්‍යයාණෝ දෙවි නම් ඔහු දෙවි සමග සිටිනවා කියා කිව හැකිද? යොහන් 17:3 හි ඇති ලෙසට යේසුස්ම තමන් සහ තම පියානන් ගැන වෙනස පෙන්වා දෙන්නේ, තම පියාණන් "එකම සැබෑ දෙවියන්" ලෙස පවසමිනි. යොහන් මෙම කාරණා සාරාංශකොට දක්වමින් යොහන් 20:31 හි පවසන්නේ "නමුත් මේවා ලියනලද්දේ යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සෙගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය" මෙතැනදීත් යේසුස්ව හඳුන්වා තිබෙන්නේ 'දෙවි' ලෙස නොව 'දෙවිගේ පුත්‍රයා' ලෙසයි.

මෙම කාරණය ගැන තවත් සැක ඇත්නම් යොහන් [ජොහන්] පොතට අමතරව තවදුරටත් බයිබලයේ අනෙක් පොත්වල ඇති කරුණුද සලකා බැලිය හැකියි. උදාහරණයකට - පවතින මෙම දුෂ්ඨ සමාජයේ අවසානය ගැන [මතෙව්] පොතේ 24:36 හි යේසුස් පවසා ඇත්තේ "පියාණන් මිස ඒ දේ සිදුවන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ" කියායි. යේසුස් සර්වබලධාරී දෙවියන් නොවන බව ඒ වචන වලින්ද සනාථ වේ. යේසුස් පැවසුවේ පියා පුත්‍රයාට වඩා බොහෝ දේවල් දන්නා බවයි. යේසුස් සර්වබලධාරී දෙවියන් වී සිටියා නම් තම පියානන් දැන සිටි සෑම තොරතුරක්ම ඔහුත් දැනසිටිය යුතුයි. නමුත් යේසුස්ම පවසන්නේ තම පියා දන්නා දේවල් ඔහු නොදන්නා බවයි. පුත්‍රයා පියාට සමාන නැති බව ඉන් පැහැදිලියි. නමුත් 'යේසුස්ට ස්වරූප දෙකක් තිබුණා. ඔහු ඒ අවස්ථාවේ කථා කළේ මිනිසෙකු ලෙසයි'_කියා කෙනෙක්ට තර්ක කළ හැකියි. නමුත් එම තර්කය සැබෑනම් ශුද්ධාත්මය ගැන කුමක් කිව හැකිද? පියා මෙන් ශුද්ධාත්මයත් දෙවියන්ම නම් පියානන් දන්නා දේවල් ශුද්ධාත්මයත් දන්නවා කියා යේසුස් එම අවස්ථාවේ පැවසුවේ නැත්තේ ඇයි? ශුද්ධාත්මය යන වචනය බොහෝ බයිබල්වල භාවිතා කර තිබුණත් එය නිවැරදි පරිවර්ථනයක් නොවෙයි. මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක භාශාවලට අනුව එම වචනය "දෙවිගේ බලය" ලෙස පරිවර්ථනය කිරීම වඩාත් නිවැරදියි.

ගීතාවලිය 90:2 වන පදයේ දෙවියන් ගැන පවසන්නේ "සදාකාලයෙන් සදාකාලයට දෙවියන් වහන්සේ" කියායි. 1 තිමෝති 1:17 හි දෙවි ගැන පවසන්නේ "අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එකම දෙවියන්වහන්සේට ගෳරවයත් මහිමයත් සදහටම වේවා! ආමෙන්" ලෙසයි. මින් පැහැදිලි වන්නේ දෙවිට ආරම්භයක්වත් අවසානයක්වත් නොමැති බවයි. නමුත් (කොලොස්සි 1:13-15, එළිදරව් 3:14 ) යන බයිබල් පද බැලීමෙන් යේසුට ආරම්භයක් තිබෙන බවත් ඔහුව දෙවියන් විසින් මවන ලද කෙනෙක් බවත් පෙනී යයි. "විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනන් වහන්සේ මෙසේ වදාරන සේක"_එළිදරව් 3:14. (මෙම පදයේ 'කර්තෘ' යන වචනය වෙනුවට 'මැවිල්ලේ කුළුඳුලා' හෝ 'මැවිල්ලේ මුල්වූ තැනන් වහන්සේ' කියාද සමහර බයිබල් පරිවර්ථනවල ඇත). 1කොරින්ති 11:3 හි "සැම පුරුෂයෙකුගෙම හිස ක්‍රිස්තුස් බවදත් ස්ත්රියකගෙ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගෙ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට කැමැත්තෙමි" කියා දක්වා ඇත. මෙහි ඇති ලෙසට ක්‍රිස්තුස් සහ දෙවියන් සම මට්ටමේ සිටින දෙදෙනෙක් ලෙස නොව 'ක්‍රිස්තුස්ගේ හිස' නොහොත් 'ක්‍රිස්තුස් කෙරෙහි ප්‍රධානියා' දෙවි බවයි දක්වා තිබෙන්නේ. (ලූක් 22:44, මතෙව් 26:39, මාර්ක් 14:39) පද බැලීමෙන් යේසුස් තම ගෝලයන්ට ආදර්ශ යාච්ඥා ලෙස පමනක් නොව දෙවියන්ගෙන් උදව් ඉල්ලාත් යාච්ඥා කළ බව පෙනීයයි "පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලානය මාගෙන් පහකළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා යි වදාළ සේක."_ලූක් 22:44.

මෙම කාරණා වලින් යේසුස් [සර්වබලධාරී] දෙවි හෝ දෙවියන්ට සම මට්ටමේ සිටින කෙනෙක් (ත්‍රිත්වයක කොටසක්) නොවන බව පැහැදිලියි.

[QUOTE="mpamadu, post: 19304624, member: 262956"] [b]යේසුස් 'සියළු බලැති දෙවි' ද?[/b] [SIZE="7"][COLOR="Red"][B][U]යේසුස් 'සියළු බලැති දෙවි' ද?[/U][/B][/COLOR][/SIZE] :nerd: [SIZE="4"]බොහෝ බයිබල් පරිවර්ථනවල [COLOR="Red"](යොහන් 1:1)[/COLOR] එසේත් නැත්නම් [COLOR="Red"](ශුද්ධවර ජොහන් 1:1)[/COLOR] හි "[COLOR="Blue"][SIZE="5"][B]පටන්ගැන්මේදී වාක්‍යයාණෝ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි සේක.[/B][/SIZE][/COLOR]" කියා සඳහන් වේ. ඇතැම් බයිබල්වල "වාක්‍යයාණෝ" වෙනුවට "ධර්මයාණෝ" හෝ " 'වචනය' නමැති තැනැත්තා" ලෙස සඳහන්වේ. [COLOR="Red"]යොහන් 1:14[/COLOR] නොහොත් [COLOR="Red"]ශුද්ධවර ජොහන් 1:14[/COLOR] ට අනුව "වාක්‍යයාණෝ" යනු යේසුස් බව පැහැදිලියි. [B]"[COLOR="Red"]වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි[/COLOR]" බව ඇති නිසා බැළු බැල්මටම තේරුම්යන්නේ; වගේම බොහෝදෙනා පවසන්නේ [COLOR="Red"]පියා සහ පුත්‍රයා එකම දෙවි කෙනෙක් බවයි[/COLOR].[/B] [INDENT]බයිබලයේ අළුත් ගිවිසුම කොටසේ ඇති මෙම යොහන් පොත මුලින්ම ග්‍රීක භාශාවෙනුයි ලියා තිබෙන්නේ. එමෙන්ම [COLOR="Red"]යේසුස් පොළොවේ සිටි කාලයේදී ඊජිප්තු වැසියන් භාවිතා කළේ කොප්ටික් භාශාවයි.[/COLOR] (සෙප්ටුඅජින්ට්) ලෙසද හඳුන්වන පැරණි ගිවිසුමේ පොත් සහ අළුත් ගිවිසුමේ පොත් කොප්ටික් භාශාවට පරිවර්ථනය කළේ 3වන සියවසේදීයි_[I]The Anchor Bible Dictionary[/I]. පසු කාලවලදී පරිවර්ථකයන් ග්‍රීක් ශුද්ධ ලියවිල්ල වෙනත් භාශාවලටත් පරිවර්ථනය කළහ.[/INDENT] කොප්ටික් භාශාවෙන් ඇති බයිබලයේ යොහන් 1:1 හි අති "වාක්‍යයාණෝ" සහ "සියළු බලැති දෙවි" යන දෙදෙනාම එක්කෙනෙක් ලෙස සඳහන් කර නැහැ.[COLOR="Red"] මෙම බයිබල් ලියවිල්ල කොප්ටික් භාශාවට පරිවර්ථනය කළ 3වන සියවස වනවිටත් ත්‍රිත්වය කියා ඉගැන්වීමක් තිබී නැහැ.[/COLOR] ත්‍රිත්වය සංකල්පය ප්‍රචලිත වුනේ 3වන සියවසෙන් පසුව 4වන සියවසේ සිටයි. මේ අනුව ත්‍රිත්වය කියා සංකල්පයක් නොතිබුණු කාලයක කොප්ටික් භාශාවට බයිබලය පරිවර්ථනය වී තිබීම නිසා මෙම පරිවර්ථනය නිවැරදියි කියා කිව හැකියි. කොප්ටික් භාශාවට බයිබලය පරිවර්ථනය කළ කාලයේ එනම් මුල් යුගයේ ක්‍රිස්තියානීන් ජොහන් 1:1 හි සඳහන් දේ තේරුම්ගන්න ඇත්තේ කෙසේද කියා මින් පැහැදිලියි. [INDENT]එමෙන්ම ග්‍රීක භාශාව පිළිබඳ මනා අවබෝධයක් ඇති බොහෝ බයිබල් පරිවර්ථකයන් "වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක" නමැති ප්‍රකාශය ඒ ආකාරයටම පරිවර්ථනය නොකළ යුතු බව තීරණය කර ඇත. ඊට උදාහරණ ලෙස "[COLOR="Blue"]ලෝගෝස් [එනම් 'වචනය' නමැති තැනැත්තා] දේවත්වයේලා සැලකිය යුතු කෙනෙක් විය[/COLOR]"_[I]A New Translation of the Bible[/I]. "[COLOR="Blue"]වචනය නමැත්තා දෙවිකෙනෙක් හා සමාන විය[/COLOR]"_[I]The New Testament in an Improved Version[/I]. "[COLOR="Blue"]දෙවි සමග සිටි වචනය නමැත්තා ඔහුට සමාන ගතිලක්ෂණ ඇති කෙනෙක් විය[/COLOR]"_[I]The Translator's New Testament[/I]. මෙම පරිවර්ථනවලට අනුව 'වචනය' ලෙස හඳුන්වා ඇත්තේ දෙවියන් නොව යේසුස්වයි. යෙහෝවා දෙවිගේ නිර්මාණ අතරින් 'වචනය' වන යේසුස්ට ඉතා උසස් තැනක් හිමිවන නිසාවෙන් ඔහුව දෙවි කෙනෙක් ලෙස හඳුන්වා දී තිබේ. එහි 'දෙවි කෙනෙක්' කියා පැවසීමෙන් අදහස් කරන්නේ ඔහු 'බලවත් තැනැත්තෙකු' වන බවයි.[/INDENT] බයිබලය ලිවීමට භාවිතා කළ ග්‍රීක් භාශාව ගැන මනා අවබෝධයක් අද සිටින බොහෝ දෙනෙක්ට නැහැ. එම නිසා යොහන්[ජොහන්] විසින් ලියූ වචනවල අර්ථය ගැන අපට අවබෝධ කර ගැනීමට යොහන්ගේම වාර්ථාවේ යේසුස් ගැන සඳහන් වෙනත් දේවල් බැලීමෙන් කළ හැක. උදාහරණයකට ගුරුවරයෙක් යම් පාඩමක් සිසුන්ට පැහැදිළි කරන අවස්ථාවක සිසුන් එම පාඩම විවිද ආකාරවලින් සහ විවිද මට්ටම් වලින් තේරුම්ගනියි. නමුත් පාඩම හරියටම තේරුම්ගැනීමට සිසුන් තවත් කරුණු විමසයි. එම අමතර තොරතුරු නිසා ගුරුවරයා උගන්වන පාඩම සිසුන්ට වඩා හොඳින් තේරුම්ගැනීමට හැකිවේ. [INDENT]මේ ආකරයට [COLOR="Red"]යොහන් 1:18[/COLOR] හි සඳහන් දෙය සලකා බලමු. "[COLOR="Blue"]කිසිවෙක් කිසිකලෙක [සර්වබලධාරී] දෙවියන්වහන්සේ දුටුවේ නැත[/COLOR]" නමුත් [COLOR="Red"]යොහන් 1:14[/COLOR] හි පවසන්නේ "[COLOR="Blue"]වාක්‍යයාණෝ (එනම් යේසුස්) මාංසවත් වී,.... අප අතරෙහි වාසය කළසේක.... උන්වහන්සේගේ මහිමය දුටිමුව.[/COLOR]" එසේනම් යේසුස් සර්වබලධාරී දෙවි විය හැකිද? යොහන් තවදුරටත් පවසන්නේ 'වචනය [වාක්‍යයාණෝ]' දෙවියන් "සමග" සිටි බවයි. වාක්‍යයාණෝ දෙවි නම් ඔහු දෙවි සමග සිටිනවා කියා කිව හැකිද? [COLOR="Red"]යොහන් 17:3[/COLOR] හි ඇති ලෙසට යේසුස්ම තමන් සහ තම පියානන් ගැන වෙනස පෙන්වා දෙන්නේ, තම පියාණන් "[COLOR="Blue"]එකම සැබෑ දෙවියන්[/COLOR]" ලෙස පවසමිනි. යොහන් මෙම කාරණා සාරාංශකොට දක්වමින් [COLOR="Red"]යොහන් 20:31[/COLOR] හි පවසන්නේ "[COLOR="Blue"]නමුත් මේවා ලියනලද්දේ යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සෙගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය[/COLOR]" මෙතැනදීත් යේසුස්ව හඳුන්වා තිබෙන්නේ 'දෙවි' ලෙස නොව 'දෙවිගේ පුත්‍රයා' ලෙසයි.[/INDENT] මෙම කාරණය ගැන තවත් සැක ඇත්නම් යොහන් [ජොහන්] පොතට අමතරව තවදුරටත් බයිබලයේ අනෙක් පොත්වල ඇති කරුණුද සලකා බැලිය හැකියි. උදාහරණයකට - පවතින මෙම දුෂ්ඨ සමාජයේ අවසානය ගැන [COLOR="Red"][මතෙව්] පොතේ 24:36[/COLOR] හි යේසුස් පවසා ඇත්තේ "[COLOR="Blue"]පියාණන් මිස ඒ දේ සිදුවන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ[/COLOR]" කියායි. යේසුස් සර්වබලධාරී දෙවියන් නොවන බව ඒ වචන වලින්ද සනාථ වේ. [B]යේසුස් පැවසුවේ පියා පුත්‍රයාට වඩා බොහෝ දේවල් දන්නා බවයි. යේසුස් සර්වබලධාරී දෙවියන් වී සිටියා නම් තම පියානන් දැන සිටි සෑම තොරතුරක්ම ඔහුත් දැනසිටිය යුතුයි.[/B] [B][SIZE="5"][COLOR="Red"]නමුත් යේසුස්ම පවසන්නේ තම පියා දන්නා දේවල් ඔහු නොදන්නා බවයි.[/COLOR][/SIZE][/B] පුත්‍රයා පියාට සමාන නැති බව ඉන් පැහැදිලියි. නමුත් 'යේසුස්ට ස්වරූප දෙකක් තිබුණා. ඔහු ඒ අවස්ථාවේ කථා කළේ මිනිසෙකු ලෙසයි'_කියා කෙනෙක්ට තර්ක කළ හැකියි. නමුත් එම තර්කය සැබෑනම් ශුද්ධාත්මය ගැන කුමක් කිව හැකිද? පියා මෙන් ශුද්ධාත්මයත් දෙවියන්ම නම් පියානන් දන්නා දේවල් ශුද්ධාත්මයත් දන්නවා කියා යේසුස් එම අවස්ථාවේ පැවසුවේ නැත්තේ ඇයි? ශුද්ධාත්මය යන වචනය බොහෝ බයිබල්වල භාවිතා කර තිබුණත් එය නිවැරදි පරිවර්ථනයක් නොවෙයි. මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක භාශාවලට අනුව එම වචනය "දෙවිගේ බලය" ලෙස පරිවර්ථනය කිරීම වඩාත් නිවැරදියි. [INDENT] [COLOR="Red"]ගීතාවලිය 90:2[/COLOR] වන පදයේ දෙවියන් ගැන පවසන්නේ "[COLOR="Blue"]සදාකාලයෙන් සදාකාලයට දෙවියන් වහන්සේ[/COLOR]" කියායි. [COLOR="Red"]1 තිමෝති 1:17[/COLOR] හි දෙවි ගැන පවසන්නේ "[COLOR="Blue"]අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එකම දෙවියන්වහන්සේට ගෳරවයත් මහිමයත් සදහටම වේවා! ආමෙන්[/COLOR]" ලෙසයි. මින් පැහැදිලි වන්නේ දෙවිට ආරම්භයක්වත් අවසානයක්වත් නොමැති බවයි. නමුත් [COLOR="Red"](කොලොස්සි 1:13-15, එළිදරව් 3:14 )[/COLOR] යන බයිබල් පද බැලීමෙන් [B]යේසුට ආරම්භයක් තිබෙන බවත් ඔහුව දෙවියන් විසින් මවන ලද කෙනෙක් බවත් පෙනී යයි[/B].[COLOR="Blue"] "විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනන් වහන්සේ මෙසේ වදාරන සේක"_එළිදරව් 3:14.[/COLOR] (මෙම පදයේ 'කර්තෘ' යන වචනය වෙනුවට 'මැවිල්ලේ කුළුඳුලා' හෝ 'මැවිල්ලේ මුල්වූ තැනන් වහන්සේ' කියාද සමහර බයිබල් පරිවර්ථනවල ඇත). [COLOR="Red"]1කොරින්ති 11:3[/COLOR] හි [B]"සැම පුරුෂයෙකුගෙම හිස ක්‍රිස්තුස් බවදත් ස්ත්රියකගෙ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගෙ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට කැමැත්තෙමි"[/B] කියා දක්වා ඇත. මෙහි ඇති ලෙසට ක්‍රිස්තුස් සහ දෙවියන් සම මට්ටමේ සිටින දෙදෙනෙක් ලෙස නොව[SIZE="5"] 'ක්‍රිස්තුස්ගේ හිස'[/SIZE] නොහොත් [SIZE="5"]'ක්‍රිස්තුස් කෙරෙහි ප්‍රධානියා'[/SIZE] දෙවි බවයි දක්වා තිබෙන්නේ.[COLOR="Red"] (ලූක් 22:44, මතෙව් 26:39, මාර්ක් 14:39)[/COLOR] පද බැලීමෙන් යේසුස් තම ගෝලයන්ට ආදර්ශ යාච්ඥා ලෙස පමනක් නොව දෙවියන්ගෙන් උදව් ඉල්ලාත් යාච්ඥා කළ බව පෙනීයයි [COLOR="Blue"]"පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලානය මාගෙන් පහකළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා යි වදාළ සේක."_ලූක් 22:44.[/COLOR] [/INDENT] :baffled: [SIZE="5"][COLOR="Red"][B]මෙම කාරණා වලින් යේසුස් [සර්වබලධාරී] දෙවි හෝ දෙවියන්ට සම මට්ටමේ සිටින කෙනෙක් (ත්‍රිත්වයක කොටසක්) නොවන බව පැහැදිලියි.[/B][/COLOR][/SIZE][/SIZE] :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom