Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යොවුන් වියේ ගැබ් ගැනීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යොවුන් වියේ ගැබ් ගැනීම්

යොවුන් වියේ ගැබ් ගැනීම්

නව යොවුන් වියේ ගැබ් ගැනීම් ශ්‍රී ලංකාවේ වරින් වර සංවාදයට ලක් වන මාතෘකාවක්.

පසුගිය වකවානුවේ පැවතී යුද්ධය, දුප්පත්කම මෙන්ම ක්‍රමවත් ලිංගික අධ්‍යාපනය හෙවත් ප්‍රජනන අධ්‍යාපනයක් නව යොවුන් වියේ පසු වන්නන් හට නොමැති වීම මෙවැනි ගැබ් ගැනීම් සඳහා හේතු සාධක වී ඇති බවට තර්ක විතර්ක ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් පහත වැටෙන ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා සංදේශය කළ විමසුමක දී කියා සිටියාය

“ඉස්සරම තිබුණා සියයට අටක් විතර වගේ (teenage pregnancy), සියයට හතක් වුනා, දැන් ඒක සියයට හයක් වගේ වෙලා තියෙනවා “

දැනුවත් කිරීම

එහෙත් නව යොවුන් වියේ පසු වන පාසල් සිසුන් හට ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුවනවාද යන සැකය මතු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න විසින්.

“නූතනයේ පාසල් පද්ධතිය තුල ළමයි විවිධ වූ වෙනත් ක්‍රියාවන් වලට යොමුවෙලා තියෙනවා. ඒකෙ ප්‍රධාන තැනක් වෙලා තියෙනවා මේ ප්‍රේම සබඳතාව කියන එක. ප්‍රේම සබඳතා හරහා අපි අතීතයේ දැකපු අර ශුද්ධ වූ ප්‍රේමයට වඩා ලිංගිකත්වය කියන කාරණය ඉස්මතු වෙලා තියෙනවා.”

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව යොවුන් වියේ ගැබ් ගැනීමේ ප්රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක් ව නිර්මාණය වී ඇති බව මේ අතර ප්‍රකාශ කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා.

“ විශේෂයෙන්ම අඩු වයස් විවාහ ධෛර්යමත් කරනවා දෙමව්පියෝ. අඩු ආදායම්ලාභී අය, හේතුව රජයේ ඉඩම් ලබා ගැනීමේ දී විවාහ සහතිකයක් අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් ඒවගේ පරිසරවල ඉන්න ජනතාව මේ වගේ විවාහ වලට පෙළඹවීමකුත් එක්තරා ප්‍රවණතාවක් විදිහට තියෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න පැවසුවේ රජයේ වගකිවයුතු නිලධාරීන් ලෙස මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් විය යුතු බවයි.

“මේ විවාහ ලියා පදංචි කරන කොට තමන්ගේ සත්‍ය වයස වසන් කර තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් මේ විවාහය කියන එක ලියා පදිංචි කරනවා. එහෙම කරල තමයි නීත්‍යනුකූල විදිහට එයාල විවාහ සහතික ඉදිරිපත් කරන්නේ.”

අවදානම

මෙය අවදානම් තත්වයක් බව සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා යි.

“විශේෂයෙන්ම පාසල්වල පාසල් හැර යන වයසේ ළමයි ඉලක්ක කර ගෙන මේ අවදානම පැහැදිලි කරනවා. මේකෙන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක අවදානමත්, විශේෂයෙන්ම අඩු වයස් විවාහයක් හෝ එකට වාසය කිරීමක් සිදු වුනාට පස්සේ ඇති වන පිළිසිඳ ගැනීම් ඔස්සේ ඇති වන වෛද්‍යමය අවදානම වගේම සමාජීය බිඳ වැටීම. මොකද ඉතා අඩු වයසෙන් විවාහ වන අය තමයි ඉතා ඉක්මනින් විවාහ වලින් වෙන් වීම සිද්ධ වෙන්නේ. මොකද ළමය මවක් වෙන්න සුදුසු නැති අවස්ථාවක මවක් බවට පත් වන නිසා.”

ප්‍රායෝගිකව ප්‍රජනන විද්‍යාව හෙවත් ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන් වෙත ලබා දීමේ පරිසරය නිසියාකාර ගොඩ නැගී තිබේ ද යන ප්රශ්නය මෙහි දී මතු කරන්නේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න යි.

“අපි උදාහරණයක් ගත්තොත් එහෙම, ගැහැණු ගුරුවරයෙක් ඒ පාඩම පටන් ගත්තොත්, ඒ පාසලේ ඉන්න දරුවො, මොකද මේක වැඩි හිටි ළමයි ඉන්නේ; ඒ ළමයි යම් යම් කුකුස ඇති කර ගෙන විවිධ වූ ප්‍රශ්න නගමින් මේ ගුරුවරයා අපහසුතාවට පත් කිරීමට ස්වභාවයක් තියෙනවා. මේ පැටලිල්ල නිසා ගුරුවරයා බොහෝ වෙලාවට මේ ප්‍රජනන පද්ධතිය ආශ්රිත පාඩම කරන්නේ නෑ”

අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් ගබ්සාව වැනි නීති විරෝධී ක්‍රියාවන් වෙත යොමු වීමේ ප්‍රවණතාව අද සුලභව දකින්නට ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

BBC Sandeshaya

[QUOTE="siripala, post: 16072808, member: 6738"] [b]යොවුන් වියේ ගැබ් ගැනීම්[/b] [SIZE="5"]යොවුන් වියේ ගැබ් ගැනීම්[/SIZE] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2013/12/24/131224051236_pregnant_woman_304x171_pa_nocredit.jpg[/IMG] [SIZE="4"]නව යොවුන් වියේ ගැබ් ගැනීම් ශ්‍රී ලංකාවේ වරින් වර සංවාදයට ලක් වන මාතෘකාවක්. පසුගිය වකවානුවේ පැවතී යුද්ධය, දුප්පත්කම මෙන්ම ක්‍රමවත් ලිංගික අධ්‍යාපනය හෙවත් ප්‍රජනන අධ්‍යාපනයක් නව යොවුන් වියේ පසු වන්නන් හට නොමැති වීම මෙවැනි ගැබ් ගැනීම් සඳහා හේතු සාධක වී ඇති බවට තර්ක විතර්ක ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් පහත වැටෙන ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා සංදේශය කළ විමසුමක දී කියා සිටියාය “ඉස්සරම තිබුණා සියයට අටක් විතර වගේ (teenage pregnancy), සියයට හතක් වුනා, දැන් ඒක සියයට හයක් වගේ වෙලා තියෙනවා “[/SIZE] [B][SIZE="5"]දැනුවත් කිරීම[/SIZE][/B] [SIZE="4"]එහෙත් නව යොවුන් වියේ පසු වන පාසල් සිසුන් හට ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුවනවාද යන සැකය මතු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න විසින්. “නූතනයේ පාසල් පද්ධතිය තුල ළමයි විවිධ වූ වෙනත් ක්‍රියාවන් වලට යොමුවෙලා තියෙනවා. ඒකෙ ප්‍රධාන තැනක් වෙලා තියෙනවා මේ ප්‍රේම සබඳතාව කියන එක. ප්‍රේම සබඳතා හරහා අපි අතීතයේ දැකපු අර ශුද්ධ වූ ප්‍රේමයට වඩා ලිංගිකත්වය කියන කාරණය ඉස්මතු වෙලා තියෙනවා.” අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව යොවුන් වියේ ගැබ් ගැනීමේ ප්රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක් ව නිර්මාණය වී ඇති බව මේ අතර ප්‍රකාශ කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා. “ විශේෂයෙන්ම අඩු වයස් විවාහ ධෛර්යමත් කරනවා දෙමව්පියෝ. අඩු ආදායම්ලාභී අය, හේතුව රජයේ ඉඩම් ලබා ගැනීමේ දී විවාහ සහතිකයක් අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් ඒවගේ පරිසරවල ඉන්න ජනතාව මේ වගේ විවාහ වලට පෙළඹවීමකුත් එක්තරා ප්‍රවණතාවක් විදිහට තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න පැවසුවේ රජයේ වගකිවයුතු නිලධාරීන් ලෙස මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් විය යුතු බවයි. “මේ විවාහ ලියා පදංචි කරන කොට තමන්ගේ සත්‍ය වයස වසන් කර තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් මේ විවාහය කියන එක ලියා පදිංචි කරනවා. එහෙම කරල තමයි නීත්‍යනුකූල විදිහට එයාල විවාහ සහතික ඉදිරිපත් කරන්නේ.”[/SIZE] [SIZE="5"][B]අවදානම[/B][/SIZE] [SIZE="4"]මෙය අවදානම් තත්වයක් බව සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා යි. “විශේෂයෙන්ම පාසල්වල පාසල් හැර යන වයසේ ළමයි ඉලක්ක කර ගෙන මේ අවදානම පැහැදිලි කරනවා. මේකෙන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක අවදානමත්, විශේෂයෙන්ම අඩු වයස් විවාහයක් හෝ එකට වාසය කිරීමක් සිදු වුනාට පස්සේ ඇති වන පිළිසිඳ ගැනීම් ඔස්සේ ඇති වන වෛද්‍යමය අවදානම වගේම සමාජීය බිඳ වැටීම. මොකද ඉතා අඩු වයසෙන් විවාහ වන අය තමයි ඉතා ඉක්මනින් විවාහ වලින් වෙන් වීම සිද්ධ වෙන්නේ. මොකද ළමය මවක් වෙන්න සුදුසු නැති අවස්ථාවක මවක් බවට පත් වන නිසා.” ප්‍රායෝගිකව ප්‍රජනන විද්‍යාව හෙවත් ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන් වෙත ලබා දීමේ පරිසරය නිසියාකාර ගොඩ නැගී තිබේ ද යන ප්රශ්නය මෙහි දී මතු කරන්නේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න යි. “අපි උදාහරණයක් ගත්තොත් එහෙම, ගැහැණු ගුරුවරයෙක් ඒ පාඩම පටන් ගත්තොත්, ඒ පාසලේ ඉන්න දරුවො, මොකද මේක වැඩි හිටි ළමයි ඉන්නේ; ඒ ළමයි යම් යම් කුකුස ඇති කර ගෙන විවිධ වූ ප්‍රශ්න නගමින් මේ ගුරුවරයා අපහසුතාවට පත් කිරීමට ස්වභාවයක් තියෙනවා. මේ පැටලිල්ල නිසා ගුරුවරයා බොහෝ වෙලාවට මේ ප්‍රජනන පද්ධතිය ආශ්රිත පාඩම කරන්නේ නෑ” අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් ගබ්සාව වැනි නීති විරෝධී ක්‍රියාවන් වෙත යොමු වීමේ ප්‍රවණතාව අද සුලභව දකින්නට ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.[/SIZE] BBC Sandeshaya [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom