Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යොහානි and Galaxy z fold3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone 12 Pro Max එකෙන් Samsung Galaxy Z Fold 3 එකට ගිය මම (මගේ අත්දැකීම)

ඔන්න ඉතින් මගෙ ගාව තිබ්බ iPhone 12 Pro Max දෙකක්ම මට හිතුන එකක් දීල අලුතින් එන මොකක් හරි ෆෝන් එකක් ගන්නව කියල , මට Android ලොකු ප්රශ්නයක් නෙමේ මොකද මම කලින් Note 20 Ultra / S10 / S7 / S6 / S5 / S4 Etc. පාවිච්චි කරල තියෙනව , ඒත් මම දැක්ක iPhone 13 Pro Max එකත් එන්න තියෙනව ලන්කාවට ඒත් දැන්ම ගන්නව නම් අලුත් Fold 3 එක ගන්නත් පුලුවන්. මම දැක්ක Fold 3 / Flip 3 ලෝන්ච් ඉවෙන්ට් එකේදි අපේ යොහානි නන්ගිත් ඉන්නව , බ්රෑන්ඩ් ඇම්බෙසඩර්නෙ

ගැලක්සි එකෙන් මට ඇත්තටම මිස් උන දේ තමා ඔටෝ කෝල් රෙකෝඩර් එක. හැබැයි අයිෆෝන් එකේ ෆේස් අයිඩී එක තමා මම ආසම අන්ලොක් මෙතඩ් එක.

ඔන්න ඔහේ කමක් නෑ කියල අලුත් අත්දැකීමක් ගන්න තියෙන ආසාවට මම ඕඩර් කලා Fold 3 එකක් ගෙදරට ආව පට්ට ලොකු ගිෆ්ට් බොක්ස් එකකුත් එක්ක ඒකෙ Tri Wireless Charger With 25W Adaptor / Tag / Samsung Wireless Mini Keyboard එහෙමත් තිබ්බ පට්ට සතුටුයි ඉතින් ෆෝන් එකට අවුරුද්දක් යනකන් Breakfree Offer එකකුත් තිබ්බ. අනික් Samsung වල වගේ නෙමේ මේකෙ තිබ්බෙ Snapdragon (ජරා Exynos නෙමේ) මම ගත්තෙ Green කලර් එක. පට්ට ලස්සනයි. ස්ක්රීන් දෙක නම් නියමයි මාර Vibrant.

ඔන්න ඉතින් මම පාවිච්චි කරන්න ගත්ත භාන්ඩෙ ඔක්කොම මගේ ඇප්ස් ටිකත් ඉන්ස්ටෝල් කරගෙන. මම හෙවි ටෙක්ස්ටර් කෙනෙක් ඉතින් මම ගොඩක් ටයිප් කරනව වට්සැප් එෆ්බී එස් එම් එස් එහෙම. මට ටයිප් කරනකොට අනිවාර්යෙන් ඒක ඉක්මන්ට කරන්න ඕනිනෙ ඉතින් ඒකට අවුලක් නෑ ෆෝල්ඩ් එකෙ ඉස්සරහ තියෙනවනෙ 120Hz ඩිස්ප්ලේ එකක්. ලේසිනෙ වැඩේ නේද ?  නෑ  වැඩේ ලේසි නෑ මම හිතුව මම ගහන ගොඩක් වචන මිස්ටේක්ස් එන්නෙ මට තාම ඒ ස්ක්රීන් එක පුරුදු නැති නිසා කියල දවසක් බැලුව දෙකක් බැලුව නෑ ගහන සමහර වචන වරදිනව මගේ ඇන්ගිලි යන්නෙ වැරදි කීස් වලට. මම ඊට පස්සෙ ෆෝන් එක දිග ඇරල ටය්ප් කලා හරි යන්නෙ නෑ සැම්සුන් කීබෝඩ් එක ඒකෙ එන්නෙ දෙකට දෙපැත්තට වෙලා ඒක හරි යන මගුලක් නෙමේ. ඉන්ස්ටෝල් කලා Google Keyboard එක. කීස් ඔක්කොම ලොකුම කරල බැලුව ඉස්සරහ ස්ක්රීන් එකෙන් ටයිප් කරල වැඩක් උනේ නෑ ස්ක්රීන් එකේ පලල අඩු නිසා ගහන සමහර වචන වරදිනව. දිග ඇරිය ෆෝන් එක අහ් දැන් ලොකු ස්ක්රීන් එකේ Google Keyboard එක සම්පූර්නයෙන් පෙන්නනව දෙකට කැඩිල නැතුව හරි යන්නෙ නෑ ඒත් ස්ක්රීන් එකේ මැදට යට තියෙන කීස් වලට ඇන්ගිල්ල ගෙනියන්න හෙන අමාරුයි එපා වෙනව.

කමක් නෑ මම බැලුව කැමරා ඔන් කරල නෑ හරි යන්නෙ නෑ මේකෙ තියෙන්නෙ මම කලින් පාවිච්චි කරපු Note 20 Ultra එකේ කැමරා ටික S21 Ultra එකේ ඒව නෙමේ. හිඩන් කැමරා එක 4MP ඒක සෙල්ෆි වලට හරි යන්නෙ නෑ වීඩියො කෝල් වලට විතරයි හොද. ඊට අමතරව 10MP කැම් එකක් ඉස්සරහ තියෙනව ඒක නම් ශේප්, නැත්නම් ඉස්සරහ ස්ක්රීන් එකයි මේන් කැම් ටිකයි යූස් කරන්න පුලුවන් සෙලිෆි වලට. මම කොහොමත් සෙල්ෆි ගහන කෙනෙක් නෙමේ. මට ඒව අවුලක් නෑ. ඒත් ගෙවපු ලක්ශ 3යි ගානට මුන් දීල තියෙන්නෙ පරන කැමරාස් ටිකක්. පොඩ්ඩක් අවුල් වගේ.

මම හෙවි Call Of Duty Mobile Player කෙනෙක්. ඉතින් මම ට්ර්ය් කලා ඒක Fold 3 එකේ. ඉස්සරහ ස්ක්රීන් එක හරි යන්නෙ නෑ පොඩි වැඩී මෙලෝ රහක් නෑ, ඒ මදිවට Awkward Screen Resolution එකක් නිසා වමෙන් දකුනෙන් ලොකු කලු හිඩැස් දෙකක් පේනව, ලොකු ස්ක්රීන් එක ට්ර්ය් කලා. ස්ක්රීන් එකේ උඩයි යටයි හෙන බ්ලැක් බාර් දෙකක් තියෙනව ෆිල්ම් එහෙක

වගේ. අවුලක් නෑ Fold 3 එකේ තියෙනව ඔප්ශන් එකක් ෆුල් ස්ක්රීන් ගන්න බැරි ඇප්ස් එහෙම කරන්න පුලුවන් මම ඒකට ගිහිල්ල COD Mobile ෆුල් ස්ක්රීන් රන් වෙන්න සෙට් කලා.  ආපහු බැලුව ගේම් එක ට්ර්ය් කරල වැඩේ හරි Black Bars අයින් වෙලා. හැබැයි තව අවුලක් ඇවිල්ල ගේම් එකේ Graphics පේන විදිහ අන්තිම අවුල්. එච්චර ලොකු ස්ක්රීන් එකකට ගේම් එක ෆුල් ස්ක්රීන් දුවන්න හදල නැති නිසා.

මට ෆෝන් එක එපා උනා ඇත්තමයි. Samsung ලා අපිට විකුනල තියෙන්නෙ කිසිම Practicality එකක් නැති Heavy High Tech කුනු ගොඩක්. User ගැන හිතුව නම් මේකෙ කරන්න තිබ්බෙ මේකෙ ඉස්සරහ ස්ක්රීන් එකේ පලල වැඩි කරන්න. අඩුම ගානෙ ඒකෙ Text කරන්න අමාරුයි කියලවත් එයාල තේරුම් අරන් නෑ.  ආපහු විකුනල දැම්ම අන්තිමට දවස් දෙකයි. හැමෝටම කියන්න තියෙන්නෙ මේ කුනු ගොඩ නම් ගන්න එපා. ඕනිම නම් S21 Ultra එකක් ගන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ සමහර ඔස්තාර්ලට මට කිසි දෙයක් ශෝ දාන්න ඕනි නෑ , මම හම්බ කලොත් මම ගන්නව කාගෙන්වත් යදින්න ඕනි නෑ, මට ඕනි මේ වගේ දේවල් ගන්න ගිහින්

තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවත්ත ගන්න. අනික සැම්සුන් වලට කැපිල්ල දානව කියල සමහර අය ෆෝම් වෙන්න ඕනිත් නෑ මට එහෙම උවමනාවක් නැහැ. මේ වගේ ඩිවයිස් වලට කැමති අය ඉන්නව ඇති ඒ අය තරහා ගන්න ඕනිත් නෑ.

from facebook.

[QUOTE="33000v, post: 26926075, member: 484272"] iPhone 12 Pro Max එකෙන් Samsung Galaxy Z Fold 3 එකට ගිය මම (මගේ අත්දැකීම) ඔන්න ඉතින් මගෙ ගාව තිබ්බ iPhone 12 Pro Max දෙකක්ම මට හිතුන එකක් දීල අලුතින් එන මොකක් හරි ෆෝන් එකක් ගන්නව කියල , මට Android ලොකු ප්රශ්නයක් නෙමේ මොකද මම කලින් Note 20 Ultra / S10 / S7 / S6 / S5 / S4 Etc. පාවිච්චි කරල තියෙනව , ඒත් මම දැක්ක iPhone 13 Pro Max එකත් එන්න තියෙනව ලන්කාවට ඒත් දැන්ම ගන්නව නම් අලුත් Fold 3 එක ගන්නත් පුලුවන්. මම දැක්ක Fold 3 / Flip 3 ලෝන්ච් ඉවෙන්ට් එකේදි අපේ යොහානි නන්ගිත් ඉන්නව , බ්රෑන්ඩ් ඇම්බෙසඩර්නෙ [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1.5/16/1f60d.png[/IMG] ගැලක්සි එකෙන් මට ඇත්තටම මිස් උන දේ තමා ඔටෝ කෝල් රෙකෝඩර් එක. හැබැයි අයිෆෝන් එකේ ෆේස් අයිඩී එක තමා මම ආසම අන්ලොක් මෙතඩ් එක. [IMG alt="👍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t55/1.5/16/1f44d.png[/IMG] ඔන්න ඔහේ කමක් නෑ කියල අලුත් අත්දැකීමක් ගන්න තියෙන ආසාවට මම ඕඩර් කලා Fold 3 එකක් ගෙදරට ආව පට්ට ලොකු ගිෆ්ට් බොක්ස් එකකුත් එක්ක ඒකෙ Tri Wireless Charger With 25W Adaptor / Tag / Samsung Wireless Mini Keyboard එහෙමත් තිබ්බ පට්ට සතුටුයි ඉතින් ෆෝන් එකට අවුරුද්දක් යනකන් Breakfree Offer එකකුත් තිබ්බ. අනික් Samsung වල වගේ නෙමේ මේකෙ තිබ්බෙ Snapdragon (ජරා Exynos නෙමේ) මම ගත්තෙ Green කලර් එක. පට්ට ලස්සනයි. ස්ක්රීන් දෙක නම් නියමයි මාර Vibrant. [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] ඔන්න ඉතින් මම පාවිච්චි කරන්න ගත්ත භාන්ඩෙ ඔක්කොම මගේ ඇප්ස් ටිකත් ඉන්ස්ටෝල් කරගෙන. මම හෙවි ටෙක්ස්ටර් කෙනෙක් ඉතින් මම ගොඩක් ටයිප් කරනව වට්සැප් එෆ්බී එස් එම් එස් එහෙම. මට ටයිප් කරනකොට අනිවාර්යෙන් ඒක ඉක්මන්ට කරන්න ඕනිනෙ ඉතින් ඒකට අවුලක් නෑ ෆෝල්ඩ් එකෙ ඉස්සරහ තියෙනවනෙ 120Hz ඩිස්ප්ලේ එකක්. ලේසිනෙ වැඩේ නේද ? [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] නෑ [IMG alt="🤬"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdb/1.5/16/1f92c.png[/IMG] වැඩේ ලේසි නෑ මම හිතුව මම ගහන ගොඩක් වචන මිස්ටේක්ස් එන්නෙ මට තාම ඒ ස්ක්රීන් එක පුරුදු නැති නිසා කියල දවසක් බැලුව දෙකක් බැලුව නෑ ගහන සමහර වචන වරදිනව මගේ ඇන්ගිලි යන්නෙ වැරදි කීස් වලට. මම ඊට පස්සෙ ෆෝන් එක දිග ඇරල ටය්ප් කලා හරි යන්නෙ නෑ සැම්සුන් කීබෝඩ් එක ඒකෙ එන්නෙ දෙකට දෙපැත්තට වෙලා ඒක හරි යන මගුලක් නෙමේ. ඉන්ස්ටෝල් කලා Google Keyboard එක. කීස් ඔක්කොම ලොකුම කරල බැලුව ඉස්සරහ ස්ක්රීන් එකෙන් ටයිප් කරල වැඩක් උනේ නෑ ස්ක්රීන් එකේ පලල අඩු නිසා ගහන සමහර වචන වරදිනව. දිග ඇරිය ෆෝන් එක අහ් දැන් ලොකු ස්ක්රීන් එකේ Google Keyboard එක සම්පූර්නයෙන් පෙන්නනව දෙකට කැඩිල නැතුව හරි යන්නෙ නෑ ඒත් ස්ක්රීන් එකේ මැදට යට තියෙන කීස් වලට ඇන්ගිල්ල ගෙනියන්න හෙන අමාරුයි එපා වෙනව. කමක් නෑ මම බැලුව කැමරා ඔන් කරල නෑ හරි යන්නෙ නෑ මේකෙ තියෙන්නෙ මම කලින් පාවිච්චි කරපු Note 20 Ultra එකේ කැමරා ටික S21 Ultra එකේ ඒව නෙමේ. හිඩන් කැමරා එක 4MP ඒක සෙල්ෆි වලට හරි යන්නෙ නෑ වීඩියො කෝල් වලට විතරයි හොද. ඊට අමතරව 10MP කැම් එකක් ඉස්සරහ තියෙනව ඒක නම් ශේප්, නැත්නම් ඉස්සරහ ස්ක්රීන් එකයි මේන් කැම් ටිකයි යූස් කරන්න පුලුවන් සෙලිෆි වලට. මම කොහොමත් සෙල්ෆි ගහන කෙනෙක් නෙමේ. මට ඒව අවුලක් නෑ. ඒත් ගෙවපු ලක්ශ 3යි ගානට මුන් දීල තියෙන්නෙ පරන කැමරාස් ටිකක්. පොඩ්ඩක් අවුල් වගේ. [IMG alt="😑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t47/1.5/16/1f611.png[/IMG] මම හෙවි Call Of Duty Mobile Player කෙනෙක්. ඉතින් මම ට්ර්ය් කලා ඒක Fold 3 එකේ. ඉස්සරහ ස්ක්රීන් එක හරි යන්නෙ නෑ පොඩි වැඩී මෙලෝ රහක් නෑ, ඒ මදිවට Awkward Screen Resolution එකක් නිසා වමෙන් දකුනෙන් ලොකු කලු හිඩැස් දෙකක් පේනව, ලොකු ස්ක්රීන් එක ට්ර්ය් කලා. ස්ක්රීන් එකේ උඩයි යටයි හෙන බ්ලැක් බාර් දෙකක් තියෙනව ෆිල්ම් එහෙක වගේ. අවුලක් නෑ Fold 3 එකේ තියෙනව ඔප්ශන් එකක් ෆුල් ස්ක්රීන් ගන්න බැරි ඇප්ස් එහෙම කරන්න පුලුවන් මම ඒකට ගිහිල්ල COD Mobile ෆුල් ස්ක්රීන් රන් වෙන්න සෙට් කලා. [IMG alt="👍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t55/1.5/16/1f44d.png[/IMG] ආපහු බැලුව ගේම් එක ට්ර්ය් කරල වැඩේ හරි Black Bars අයින් වෙලා. හැබැයි තව අවුලක් ඇවිල්ල ගේම් එකේ Graphics පේන විදිහ අන්තිම අවුල්. එච්චර ලොකු ස්ක්රීන් එකකට ගේම් එක ෆුල් ස්ක්රීන් දුවන්න හදල නැති නිසා. [IMG alt="🤬"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdb/1.5/16/1f92c.png[/IMG] මට ෆෝන් එක එපා උනා ඇත්තමයි. Samsung ලා අපිට විකුනල තියෙන්නෙ කිසිම Practicality එකක් නැති Heavy High Tech කුනු ගොඩක්. User ගැන හිතුව නම් මේකෙ කරන්න තිබ්බෙ මේකෙ ඉස්සරහ ස්ක්රීන් එකේ පලල වැඩි කරන්න. අඩුම ගානෙ ඒකෙ Text කරන්න අමාරුයි කියලවත් එයාල තේරුම් අරන් නෑ. [IMG alt="🤢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2a/1.5/16/1f922.png[/IMG] ආපහු විකුනල දැම්ම අන්තිමට දවස් දෙකයි. හැමෝටම කියන්න තියෙන්නෙ මේ කුනු ගොඩ නම් ගන්න එපා. ඕනිම නම් S21 Ultra එකක් ගන්න. අන්තිමට කියන්න තියෙන්නෙ සමහර ඔස්තාර්ලට මට කිසි දෙයක් ශෝ දාන්න ඕනි නෑ , මම හම්බ කලොත් මම ගන්නව කාගෙන්වත් යදින්න ඕනි නෑ, මට ඕනි මේ වගේ දේවල් ගන්න ගිහින් තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවත්ත ගන්න. අනික සැම්සුන් වලට කැපිල්ල දානව කියල සමහර අය ෆෝම් වෙන්න ඕනිත් නෑ මට එහෙම උවමනාවක් නැහැ. මේ වගේ ඩිවයිස් වලට කැමති අය ඉන්නව ඇති ඒ අය තරහා ගන්න ඕනිත් නෑ. [IMG alt="👍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t55/1.5/16/1f44d.png[/IMG] from facebook. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom