Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත

යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA)

හා එහි හානිකර බලපෑම

2002 වසරේ සිට වරින් වර කලඑළි බසින ඉන්දු-ලංකා සීපා

ගිවිසුම (CEPA) 2015 වසරේ සිට වඩා සුක්ෂම හා සීග්‍රගාමී මුහුණුවරකින් ETCA (Economic &

Technology Cooperation Agreement) ලෙස නැවතත් කරළියට පැමිණි ඇත. ඉන්දියානු

රජයේ දැඩි බලපෑම මත අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමේ මුලික සැකිල්ල (Framework

Agreement) 2016 පෙබරවාරි මාසයේදී ද, සම්පුර්ණ ETCA ගිවිසුම 2016 මැයි මාසයේදී ද

(ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුලතදී) අත්සන් කිරීමට දින වකවානු තීරණය වී ඇත.

දෙරට අතර භාණ්ඩ වෙළදාම ලිහිල්කරණය සදහා 2000 වසරේ සිට ක්‍රියාත්මක වන ඉන්දු-ලංකා

නිදහස් වෙළද ගිවිසුම (FTA) සමස්ථයක් ලෙස අසාර්ථකව පවතිත්දී, එහි අඩුලුහුඬුතා නිවැරදි කරනු

වෙනුවට, අතිශයින් සංවේදී හා අවදානම් වූ සේවා වෙළදාම (දෙරට අතර වෘත්තිය සංක්‍රමණය ඇතුළුව)

ඉන්දියාව වෙත විවෘත කිරීමට ඇති හදිසි උවමනාව කුමක්දැයි තේරුම් ගත නොහැක. මෙම

තීරණාත්මක ගිවිසුම ශ්‍රී ලාංකීය ඉංජිනේරු ඔබ, අප ඇතුළු අනෙකුත් සියලුම වෘත්තීය ක්ෂේත්රයන්හී

නියුතු ලාංකික වෘත්තීය ප්‍රජාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.

අදාළ වෘත්තීය ක්ෂේත්රයේ ප්‍රවීනයන් හා එම වෘත්තීය නියෝජනය කරන නිල ආයතනවල සහභාගීත්වයකින් තොරව

මෙම ගිව්සුම කෙටුම්පත් කිරීමම ගැටළු සහගතය. වෙළද හා වාණිජ අමාත්‍යාංශයේ සීමිත නිලධාරීන් පිරිසක් දේශපාලකයින් සමග එක්ව,

තමන් නොදන්නා වෘත්තිය ක්ෂේත්‍ර පිළිබදව පාරදෘශ්‍ය නොවන ආකාරයට, ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමග කෙරෙන පුළුල් ද්විපාර්ශ්වික සේවා ගිවිසුමක් සකස් කිරීමට

යාමෙන් පොදුවේ රටට සිදුවිය හැකි හානිය කෙතරම්දැයි වටහා ගැනීම අපහසු නැත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඇතුළු අනෙකුත් වෘත්තීය ආයතන එකමුතුවී එකහඬින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම ETCA අත්සන් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි. අවශ්‍ය නම් නිසි අධ්‍යයනයකින් යුතුව ගිවිසුම සකස් කිරීමේ කර්තව්‍යයට ඒකාබද්ධව ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට අප වෘත්තීය ආයතන සියල්ල සූදානම් බවද ලිඛිතව රජයට දැන්වීය. කෙසේ වෙතත් මේ වසරේදී ETCA ගිව්සුමට එළඹීමට රජය ගත් තීරණයේ කිසි වෙනසක් වී සිදුවී නොමැත.

කරුණු එසේ වුවද, අප සහෝදර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙම ගිවිසුමට

එරෙහිව දැක්වූ ප්‍රබල විරෝධය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ කොටස් ETCA ගිවිසුමෙන්

ඉවත්කර ගැනීමට රජයට සිදුවිය. වෛද්‍ය සංගමය සතු කේවල් කිරීමේ හැකියාව හමුවේ රජයට පවා

පියවරක් පසුපසට ගැනීමට සිදුවිය.

ETCA ගිවිසුමෙන් වැඩිම හානිකර බලපෑමක් ඇතිවන ක්ෂේත්රයක් ලෙස ඉංජිනේරු වෘත්තිය සැළකිය

හැක. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සදහා මුලින්ම විවෘත කෙරෙන්නේද ඉංජිනේරු අංශ දෙකක්

වන තොරතුරු තාක්ෂනය (IT) හා නැව් නිර්මාණකරණයයි (Ship Building). පසුව අනෙකුත් ඉංජිනේරු අංශයන්ද ක්‍රමානුකුලව විවෘත කෙරෙනු ලබයි.

සියලුම ඉංජිනේරු ක්ෂේත්රයන් සදහා ඍජුවම හානිකර වූ මෙම ETCA ගිවිසුමට පැරදවීම අරමුණු කරගෙන, දිවයිනේ දසත විසිරී පවතින ඉංජිනේරු ප්‍රජාව රටේ ප්‍රබල වෘත්තිය කණ්ඩායමක් ලෙස ඒකරාශී කිරීම අද දවසේ අපගේ යුතුකමයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඒකාබද්ධව මේ

මහඟු කර්තව්‍යය සදහා උරදී ඇති අතර ඒ සදහා මුලික පියවර වශයෙන් ඔබ වෘත්තීය සමිතිය

ආයතනය ඇතුළු සියළුම ඉංජිනේරු සංගම් රැස්කර අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව එකමුතුව තීරණ

ගැනීම සදහා වූ මුලික දැනුවත් කිරීම හා සාකච්ඡාව සදහා ඔබගේ ඔබ නියෝජිතයන්ගේ පැමිණීම

බලාපොරොත්තු වෙමු.

ස්ථානය : ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL)

120/15, විජේරාම මාවත, කොළඹ 07

දිනය : 20/ 1 /2016 (බදාදා)

වෙලාව : ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා

[QUOTE="migaraDe, post: 19591878, member: 310238"] [b]යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත[/b] [SIZE="5"][COLOR="Red"]යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) හා එහි හානිකර බලපෑම[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"]2002 වසරේ සිට වරින් වර කලඑළි බසින ඉන්දු-ලංකා සීපා ගිවිසුම (CEPA) 2015 වසරේ සිට වඩා සුක්ෂම හා සීග්‍රගාමී මුහුණුවරකින් ETCA (Economic & Technology Cooperation Agreement) ලෙස නැවතත් කරළියට පැමිණි ඇත. ඉන්දියානු රජයේ දැඩි බලපෑම මත අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමේ මුලික සැකිල්ල (Framework Agreement) 2016 පෙබරවාරි මාසයේදී ද, සම්පුර්ණ ETCA ගිවිසුම 2016 මැයි මාසයේදී ද (ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුලතදී) අත්සන් කිරීමට දින වකවානු තීරණය වී ඇත. දෙරට අතර භාණ්ඩ වෙළදාම ලිහිල්කරණය සදහා 2000 වසරේ සිට ක්‍රියාත්මක වන ඉන්දු-ලංකා නිදහස් වෙළද ගිවිසුම (FTA) සමස්ථයක් ලෙස අසාර්ථකව පවතිත්දී, එහි අඩුලුහුඬුතා නිවැරදි කරනු වෙනුවට, අතිශයින් සංවේදී හා අවදානම් වූ සේවා වෙළදාම (දෙරට අතර වෘත්තිය සංක්‍රමණය ඇතුළුව) ඉන්දියාව වෙත විවෘත කිරීමට ඇති හදිසි උවමනාව කුමක්දැයි තේරුම් ගත නොහැක. මෙම තීරණාත්මක ගිවිසුම ශ්‍රී ලාංකීය ඉංජිනේරු ඔබ, අප ඇතුළු අනෙකුත් සියලුම වෘත්තීය ක්ෂේත්රයන්හී නියුතු ලාංකික වෘත්තීය ප්‍රජාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ලබයි. අදාළ වෘත්තීය ක්ෂේත්රයේ ප්‍රවීනයන් හා එම වෘත්තීය නියෝජනය කරන නිල ආයතනවල සහභාගීත්වයකින් තොරව මෙම ගිව්සුම කෙටුම්පත් කිරීමම ගැටළු සහගතය. වෙළද හා වාණිජ අමාත්‍යාංශයේ සීමිත නිලධාරීන් පිරිසක් දේශපාලකයින් සමග එක්ව, තමන් නොදන්නා වෘත්තිය ක්ෂේත්‍ර පිළිබදව පාරදෘශ්‍ය නොවන ආකාරයට, ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමග කෙරෙන පුළුල් ද්විපාර්ශ්වික සේවා ගිවිසුමක් සකස් කිරීමට යාමෙන් පොදුවේ රටට සිදුවිය හැකි හානිය කෙතරම්දැයි වටහා ගැනීම අපහසු නැත. මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඇතුළු අනෙකුත් වෘත්තීය ආයතන එකමුතුවී එකහඬින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම ETCA අත්සන් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි. අවශ්‍ය නම් නිසි අධ්‍යයනයකින් යුතුව ගිවිසුම සකස් කිරීමේ කර්තව්‍යයට ඒකාබද්ධව ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට අප වෘත්තීය ආයතන සියල්ල සූදානම් බවද ලිඛිතව රජයට දැන්වීය. කෙසේ වෙතත් මේ වසරේදී ETCA ගිව්සුමට එළඹීමට රජය ගත් තීරණයේ කිසි වෙනසක් වී සිදුවී නොමැත. කරුණු එසේ වුවද, අප සහෝදර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙම ගිවිසුමට එරෙහිව දැක්වූ ප්‍රබල විරෝධය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ කොටස් ETCA ගිවිසුමෙන් ඉවත්කර ගැනීමට රජයට සිදුවිය. වෛද්‍ය සංගමය සතු කේවල් කිරීමේ හැකියාව හමුවේ රජයට පවා පියවරක් පසුපසට ගැනීමට සිදුවිය. ETCA ගිවිසුමෙන් වැඩිම හානිකර බලපෑමක් ඇතිවන ක්ෂේත්රයක් ලෙස ඉංජිනේරු වෘත්තිය සැළකිය හැක. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සදහා මුලින්ම විවෘත කෙරෙන්නේද ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂනය (IT) හා නැව් නිර්මාණකරණයයි (Ship Building). පසුව අනෙකුත් ඉංජිනේරු අංශයන්ද ක්‍රමානුකුලව විවෘත කෙරෙනු ලබයි. සියලුම ඉංජිනේරු ක්ෂේත්රයන් සදහා ඍජුවම හානිකර වූ මෙම ETCA ගිවිසුමට පැරදවීම අරමුණු කරගෙන, දිවයිනේ දසත විසිරී පවතින ඉංජිනේරු ප්‍රජාව රටේ ප්‍රබල වෘත්තිය කණ්ඩායමක් ලෙස ඒකරාශී කිරීම අද දවසේ අපගේ යුතුකමයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඒකාබද්ධව මේ මහඟු කර්තව්‍යය සදහා උරදී ඇති අතර ඒ සදහා මුලික පියවර වශයෙන් ඔබ වෘත්තීය සමිතිය ආයතනය ඇතුළු සියළුම ඉංජිනේරු සංගම් රැස්කර අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව එකමුතුව තීරණ ගැනීම සදහා වූ මුලික දැනුවත් කිරීම හා සාකච්ඡාව සදහා ඔබගේ ඔබ නියෝජිතයන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙමු. ස්ථානය : ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) 120/15, විජේරාම මාවත, කොළඹ 07 දිනය : 20/ 1 /2016 (බදාදා) වෙලාව : ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom