Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝධ_නැව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගීන් 480කට යා හැකි යෝධ නැව් දෙකක් අපි ඉන්දියාවට හදා දුන්නා - රනිල් විජේගුණවර්ධන

ජාත්‍යන්තරයට නැව් හදන එකම ලාංකේය සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා...

වරලත් ගණකාධිකාරිවරයෙක් වෙච්චි මං මීට අවුරුදු 22 කට පෙර මේ සමාගමට ආවේ නියෝජ්‍ය මුදල් කළමනාකරුවෙක් විදියට. අද MD වුණාට තවමත් මං තුළ ඉන්නෙ එදා හිටි බොහොම සරල සැහැල්ලු මනුස්සයාමයි.

යකඩ වැඩ - වෙල්ඩින් වැඩ - ඊයම් බරු වගේ මහා බර රළු රස්සාවක් එක්ක හැපෙන කෙනෙක් ළඟ ඔය කියන සැහැල්ලුව තිබෙනවද...

යකඩ එක්ක හැපුණාට අපි හැමෝම හිත් පිත් ඇති මනුස්සයෝ අපි කවුරුවත් අතර වෙනසක් නැහැ. වැඩ කරන්න ගියාම ඉංජිනේරුවා - කම්කරුවා කියල භේදයකුත් නැහැ. සංවේදීකම මගේ පටන් හැම කෙනෙකු ළඟම තිබෙනවා. Dockyard සංස්කෘතිය තුළ මනුස්සකමට සලකනවා. ඒ නිසා නැවක බරක් කරේ තිබුණත් අපේ ජීවිතේ තුළ සතුට සැහැල්ලුව තිබෙනවා.

Colombo Dockyard සමාගමේ අයිතිකරුවො කවුද...

ජපානයේ ඔනිමිච් ඩොක්යාර්ඩ් සමාගමට 51% ක්, ශ්‍රී ලංකා රජයට සම්බන්ධ ආයතනවලට 35% ක් සහ කොටස් වෙළෙඳ පොළේ කොටස් හිමියො 14%කට මේ සමාගම අයිතියි. එහෙම බැලුවොත් සමස්ත කොටස් හිමියො 5000 කට විතර මේ සමාගමේ අයිතිය තිබෙනවා.

ඒ කියන්නෙ ආදායමෙන් - ලාභාංශවලින් වැඩි ප්‍රමාණය යන්නෙ ජපානයට ද...

අවුරුදු 22 කට පෙර ජපන් සමාගම මේ ආයතනය බාර ගන්න කොට තිබුණෙ විශාල ණය බරකින්. ඒ ණය බරින් නිදහස් කරලා අද තිබෙන මේ විශිෂ්ට තැනට ගේන්න ඔවුන් විශාල වැඩ කොටසක් කළා. ආයතනය ආරක්ෂා කර ගැනීම සහ සේවක ආරක්ෂාව අරභයා ඔවුන් විශිෂ්ට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ අනුව මුල් කාලයේ ලාභාංශ බෙදීම පවා නතර කළා. සමහර කාල තිබුණා ලාභය ලෙස ඔවුන් රැගෙන ගියේ 5 – 10% ක සුළු ප්‍රමාණයක් විතරයි. අදත් ජපානයට රැගෙන යන දේට වඩා, ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නේ මේ ව්‍යාපාරය තව තවත් දියුණු කිරීමට අදාළ දෙයට. ඒ නිසා උපයන ලාභයෙන් 90% ක් පමණ මේ රටේම ඉතිරි කරනවා.

නැව් හදන එක විතරද මෙහි කෙරෙන්නේ...

ජාත්‍යන්තර වෙළෙඳ නැව් අලුත්වැඩියා කිරීමත් සිදුවනවා. හැබැයි ඒ සඳහා තුන් මාසෙකට කලින් වෙලාව වෙන්කරගත යුතුයි. වරායට එන නැව් අලුත්වැඩියාවට වඩා මෙහි කෙරෙන්නේ සුවිසල් වෙළෙඳ නැව් අලුත්වැඩියාවයි. මේ සඳහා වියළි තටාකාංගන (Dry Docks) හතරක් අප සතුයි. 3000 ක පමණ කාර්ය මණ්ඩලයක් අප සතුයි. වාර්ෂිකව ඩොලර් මිලියන 140 ක ආදායමක් ලබන, කොටස් වෙළෙඳපොළේ ඉහළින් ම තිබෙන සමාගමක් ලෙස Dockyard ස්ථාවර වී තිබෙන්නේ මේ කටයුතු අතිවිශිෂ්ට ලෙසම කරන නිසයි.

ලංකාවෙ හදන නැව්වලට ලෝකෙ තිබෙන පිළිගැනීම කොහොම එකක්ද...

අපි හදන වෙළෙඳ නැව්, ඒවා මිලදී ගන්නා සමාගම් විසින් තවත් සමාගම්වලට විකුණනවා. එක්කෝ කුලියට දෙනවා. නැවකට නමක් දාන්නෙත් නැව් ඇණවුම් කරන සමාගම. ලෝකෙ නැව් සමාගම් අතර පසුගියදාක අපි හැදූ නැවක් හොඳම නැවක් ලෙස විශේෂ ඇගැයීමට ලක්වුණා. අපි අන්තිමට බාර දුන්නෙ මුහුද මැද තෙල් ආකරවල විශේෂිත වැඩවලට යොදා ගන්නා නැව් කිහිපයක්. අපි ඒවා හැදුවේ සිංගප්පූරු සමාගමකට. ඒවා දැන් මැලේසියාවේ ලබුවාන් තෙල් ආකරවල වැඩ. මාස තුන හතරකට සැරයක් අපි නැවක් හදනවාමයි.

ඔබ සමාගමෙන් හැදූ විශාල ම නැව කුමක්ද...

හාරසිය අසූ දෙනකුට යා හැකි මීටර් සියයක් දිග MV - කොරල් මගී නෞකාව. මේ තමයි ලංකා ඉතිහාසයේ හැදූ විශාලම නැව. මේ නැව හැදුවේ ඉන්දියාවට. මේ වගේ නැව් දෙකක් හැදුවා. අපි නිෂ්පාදනය කරන්නෙ මීටර් 60 – 100 දක්වා දිග නැව් විතරයි.

එතකොට මේ රටට හදලා තියෙන්නෙ මොනවද...

යුද සමයේ ඩෝරා ගෙන්නුවෙ ඊශ්‍රායලයෙන්. ඇලුමිනියම් වලින්මයි හදන්නේ. මිලත් අධිකයි. ඩොක්යාර්ඩ් එක ඒ තාක්ෂණය ලබාගත්තා. පස්සෙ නාවික හමුදාවට අවශ්‍ය සියලුම ඩෝරා නැව් හැදුවෙ අපි. දකුණු ආසියාවේ වේගවත්ම නැව් හදලා නාවික හමුදාවට දුන්නෙ අපි. මේ සියල්ල කරන්නෙ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්. කාර්මික ශිල්පීන්, කම්කරුවන්. ජපන් අයිතිය තිබුණට මෙහි වැඩ කරන සියයට අනූනවයක් දෙනා ශ්‍රී ලාංකිකයෝ.

මොකක්ද ඔබේ Management Style එක...

සෑම කෙනෙකුගේම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ගෙන් උපරිමය ලබාගැනීම ‘Participate You’ කියන සංකල්පයයි මට ප්‍රායෝගික. අණ දීමකින් තොරව ඔවුන්ගේ කුසලතාවන් දක්ෂතාවන් එළියට ගන්නත් ඒවා ඔස්සේ ජයග්‍රහණ උදා කර ගන්නත් මේ ක්‍රමය ඉතා සාර්ථකයි.

එතකොට ඔබේ Business Style එක...

අපි තරගකරන්නේ ලෝක ආර්ථිකයන් එක්ක. ලෝකෙ සුවිසල් නැව් හදන සමාගම් එක්ක. ජපන් සමාගම්වල සිද්ධාන්තය තමයි වේළිච්චි තුවායක් මිරිකලත් වතුර ගන්න එක. එයාලා අපේ රටේ ආයතන දකින්නෙ වතුර බේරෙන තෙත තුවා... ලෙස. වියළි තුවායක් මිරිකලා වතුර ගන්නේ යම් සේද අපි මේ සමාගම පවත්වාගෙන යන්නෙත් ලාභ ලබන්නෙත් එලෙසින්.

හොඳ නායකයෙක් තමන්ගෙ කණ්ඩායමට මඟ පෙන්වනවා වගේ ම, ඔවුන් සමඟ සිටිනවා. ඔබ කොහොම නායකයෙක්ද...

අපේ ආයතනයේ මමත් ඇතුළුව හැම කෙනෙක්ම උදේ හතයි තිහ වෙද්දී රාජකාරිය ඇරැඹිය යුතුයි. බූට් සපත්තු - හෙල්මට් ඇතුළු ඕවරෝල් ඇඳුම ඇඳලා යකඩ ගොඩවල් එක්ක කරන මේ රාජකාරිය ලේසි පහසු නැහැ. ඇත්තටම ඔවුන් හරියට හමුදා සොල්දාදුවන් වගේ. ඔවුන් සමඟ මම ඉන්නවාය කියන විශ්වාසය ඔවුන්ට තිබෙනවා. අවශ්‍ය ඕනෑම කෙනකුට මා සමඟ ඔවුන්ගේ ගැටලු කතා කළ හැකියි. ඒ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න විසඳුම් දෙන්න මම බැඳිලා ඉන්නවා. ඒ බව ඔවුනුත් දන්නවා. එය තමයි මට කළ හැකි දේ. මාත් ඔවුනුත් අතර තිබෙන බැඳීම.

ඔබට ඉන්නෙ ජපන් සභාපතිවරයෙක්. ජපනුන් එක්ක වැඩ කිරීම කොහොම අත්දැකීමක්ද?

ආචාර්ය ටකෙහරා බොහොම දක්ෂ සභාපතිවරයෙක්... ඔහු ක්‍රේන් නිෂ්පාදනයේ විශේෂඥයෙක්. සමස්තයක් ලෙස ගත්තම ජපන් ජාතිකයන් බොහොම කරුණික මිත්‍රශීලී ජනතාවක්. වේළුණු තුවායක් මිරිකලා වතුර ගත්තත් ඔවුන් එය කරන්නෙ ඉතාමත් දක්ෂ ලෙස. කඩිසරකම සහ අවංකකම ඔවුන්ගෙන් උගත හැකි හොඳම ගුණයන්.

ඔබ රස්සාව ජීවිතයම කරගත් කෙනෙක් ද?

මං සතියකට දවස් හයක් වැඩ කරන MD කෙනෙක්. උදේ හත හමාරට ඇවිත් අවශ්‍ය වුණොත් රෑ වෙනකල් හරි මම වැඩ. නමුත් ගෙදර ගියාට පස්සෙ මට ගෙදර ජීවිතයක් තිබෙනවා. මගේ එකම දුව සහ බිරිය එක්ක ගත කරන ජීවිතය සතුට සැනසීම පිරුණු එකක්. පවුලක් හැටියට සතුටු වෙන හැම දේම අපේ ජීවිත තුළ තිබෙනවා.

ඒ කියන්නෙ ඔබට රස්සාව එක්ක තියෙන්නෙත් මහා බැඳීමක්...

මං බැඳීම් තියාගන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා රස්සාව මට හැඟීමක්. ඒ හැඟීම තුළ ඕනෑ තරම් කැප කිරීම් කරන්න පුළුවන්. ඕනෑ තරම් වැඩ කරන්නත් පුළුවන්.

මොනවද ඔබ මේ ආයතනයට කළ ලොකුම වෙනස...

හැම වෙලාවෙම අලුත් දේවල් කරන්න මං ආසා කළා. මූල්‍ය අර්බුදයක තිබූ ආයතනයක් මේ තැනට ගේන එක පහසු වුණේ නැහැ. අද පස්සෙන් ආවට එදා එක බැංකුවක් අපිට උදව් කළේ නැහැ. සාමූහික උත්සාහයක් විදියට අපි බොහෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. දැන් අපි තමයි අඛණ්ඩව වසර පහක් පුරා හොඳම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ සමාගම ලෙස ප්‍රමුඛස්ථානයේ ඉන්නේ. කොහොමටත් Colombo Dockyard කියන්නෙ නාස්තිය අවම සමාගමක්. ආයතනයක් ඉදිරියට යන්නත් ඒ තත්ත්වය පවත්වාගෙන යන්නත් මේ සංකල්ප ඉතා වැදගත්.

ප්‍රශ්නවලට විසඳුම් හොයන ඔබටම ආවේණික ක්‍රමය කුමක්ද...

ආයතනය තුළදී සියල්ල සාමූහිකයි. අපි දුර දකිනවා. ආ හැකි ගැටලු අවබෝධ කරගන්නවා. එම අවස්ථාවන් මඟ හැරිය යුතු විධි හා මාර්ග සොයනවා. එවිට ගැටලු අවමයි. පුද්ගලිකව ගත්තොත් මං බෞද්ධකම තුළ ජීවත්වන කෙනෙක්. ඒ නිසා බුදු දහම තුළ Management තිබෙනවා. එය ජීවිතයට ආදේශ කරගත් විට ගැටලු විසඳීම හරි පහසුයි. හොඳ හුස්මක් අරන් අවබෝධයෙන් විමසිල්ලෙන් ප්රශ්නය දිහා බැලුවොත් විසඳුමත් එහිම පෙනෙනවා.

වැඩ කළා ඇති... මහන්සියි... ඔබට එහෙම දැනෙනවාද...

මට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්. හෙට ගෙදර යන්න වුණොත් ඔළුව සැහැල්ලුවෙන් ගෙදර යන්නත් පුළුවන්. මේ දෙකටම ලෑස්ති ජීවිතයක් මං ගත කරන්නේ. ඒත් තවම හිතෙන් නෑ වැඩ කළා ඇතියි කියලා නම්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

බී.ආර්. ඩී. සිල්වා ගණකාධිකරණ සමාගමේ පුහුණුවන්නෙක් හැටියට වැඩ කළාට දොන් කරෝලිස් සමාගමේ Accountant මගේ පළමු රස්සාව. ඒ කාලේ ලී බඩු, අලියා ගිනි පෙට්ටිවලට අමතරව විශාල ව්‍යාපාර ජාලයක් ඔවුන් සතු වුණා. ගණකාධිකාරිවරුම දෙතුන් දෙනෙක් හිටියා. අවුරුදු හතකට පස්සෙ මං Brandix ගියා. එතැනින් තමයි Dockyard ආවේ.

නියෝජ්‍ය කළමනාකරුවෙක් කොහොමද දවසක මේ දැවැන්ත සමාගමේ MD බවට පත්වෙන්නේ...

නියෝජ්‍ය කළමනාකරු, මූල්‍ය කළමනාකරු බවට පත්වෙනවා. ඊළඟට සාමාන්‍යාධිකාරි - මූල්‍ය, සාමාන්‍යාධිකාරි සමූහ... ඔය වගේ තනතුරු ගණනාවකට පස්සෙයි MD වෙන්නේ. ඒ තැනට එන්න මට අවුරුදු 20 ක් ගියා. මේ ආයතනයේ ඉතිහාස පුරා ඉංජිනේරුවන් පමණක් හොබවපු මේ තනතුර පළමු වතාවටයි ගණකාධිකාරිවරයෙක් අතට යන්නේ. ඒක මං බලාපොරොත්තු නොවූ දෙයක්. ඒත් Performance වලට සලකන ආයතනයක සිදුවිය හැකි දෙයක්. ඒ නිසා මට මේ තනතුරේ බර දැනෙනවා. ගරුත්වය දැනෙනවා. සියල්ලට වඩා සතුටක් දැනෙනවා.

කවුද ඔබ මේ ක්ෂේත්රයේ ගුරුකොට සලකන නායකයින්...

Management කියන කාරණාවෙදි මගේ ගුරුවරයා තමයි මගේ අම්මා. අවුරුදු පහේ පුංචි දරුවෙක් අඬන්නේ නැතිව කැමැත්තෙන් හොස්ටල් එකක නතර වෙන තැනට හිත හැදුවේ හිත හයිය කළේ අම්මා. හැමදේම තනිව කළමනාකරණය කරගන්න අපිව හුරු කළේ අම්මා. ‘තනියම සපත්තුවේ ලේස් ගැට ගහන්න ඉගෙන ගත්තොත් හොඳට පාඩම් කළොත් ඔයාටත් පුළුවන් අයියා වගේ හොස්ටල් එකේ නතර වෙන්න...’ මේක කරන්න... කියන අණ වෙනුවට ඇය සූක්ෂ්ම ලෙස අපිට ඒ දෙය පිළිබඳ ආසාව ඇති කළා. අදටත් ඇගෙන් උගත් ඇතැම් දේ මගෙ ජීවිතය තුළ ප්‍රායෝගිකව යෙදෙනවා.

ඔබ පවුලේ කී වැනියා ද...

අක්කලා දෙන්නටයි අයියටයි පස්සෙ මං. මට පස්සෙ මල්ලි, ළමයි පස් දෙනෙක්. තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක් වුණත් අපි ජීවත්වුණේ අරපිරිමැස්මෙන්. මොකද පහුකාලෙක තාත්තා අසනීප වුණා. ආදායම් සීමා වුණා.

නව යෞවන වයසේ පිරිමි දරුවො තුන් දෙනෙක් පිරිමහගෙන ජීවත්වුණා කියල ද මේ කියන්නෙ...

අවුරුද්ද අන්තිමට පොත්වල ඉතුරුවන හොඳ කොළ ටික කඩලා එකතු කරගෙන අපි පොත් හදාගත්තු අවස්ථා තිබුණා. සමහර කාල තිබුණා අලුත් අවුරුද්දේ අලුත් පන්තියට යනකොට මං පැන්සල් පෙට්ටිය හදාගත්තෙ අක්කලා අයියගෙ ගිය අවුරුද්දෙ ඉතුරු වුණු පැන්සල් එකතු කරලා. ඒවා කළේ කවුරුත් කියලා නෙවෙයි, අපිම දෙමවුපියන්ගෙ අමාරුකම තේරුම් අරගෙන. අලුතෙන් මොනවා හරි අරන් දුන්නත් මං අම්මගෙන් ඇහුවෙ ‘ඇයි මේවට වියදම් කරන්නෙ...’ කියලා.

කොහේද ඔබ පාසල් ගියේ...

ගාල්ලෙ රිච්මන්ඩ් විදුහලට. ඊළඟට කොළඹ නාලන්දෙට. එකේ පන්තියට ඉස්කෝලෙ යන්න රිච්මන්ඩ් හොස්ටල් එකේ නැවතුණාම තමයි මං වගකීම ඉගෙන ගත්තෙ. නාලන්දෙට යද්දී ඒ ජීවිතේ මට පන්නරයක් වුණා.

මොනවටද ඔබ ඒ ළමා කාලයේ දක්ෂ වුණේ...

ඒ කාලේ මං අධ්‍යාපනයේ දක්ෂයෙක් නෙවෙයි. නමුත් ඒ වෙලාවට කළ යුතු දේ මොකක්ද, ඒ දේ අපි හරියටම කළා. ගෙදර දානයක් තිබුණත් පුංචි අපිට පැවරුණු වැඩ තිබුණා. හාමුදුරුවන්ට ආසන පනවන්න, පිඟන් කෝප්ප ලෑස්ති කරන්න ඔය කොයිදේත් අපි කළා. විෂයන් තුළ පාඩම් තුළ පමණක් හිර වෙච්චි ජීවිතයක් නෙවෙයි අපිට තිබුණෙ. රිච්මන්ඩ් හොස්ටල් එකේ හැමදාම හවසට ගාථා කිව යුතු වුණා. ඔබ දන්නවද මං තුනේ පන්තියේ ඉන්න කොට කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය සහ රතන සූත්‍රය කට පාඩමින් කියන්න පුළුවන් වුණා.

අරමුණු සහ අධිෂ්ඨාන වෙනුවෙන් වැඩ කිරීමේ වැදගත්කම වටහා ගන්නකොට ඔබට වයස කීයද...

මුලදී මං දුර්වල ශිෂ්‍යයෙක් වුණාට ඕ - ලෙවල් වෙනකොට මං අරමුණක්- අධිෂ්ඨානයක් හිතට ගත්තා. තනිවම මරදානෙන් පන්ති හොයාගෙන දුර්වල විෂයයන් හදා ගත්තා. මතුගම ගමේ හිටපු අම්මා - තාත්තා දන්නෙත් නැහැ, මරදාන චමරියේ නැවතිලා ඉස්කෝලෙ ගිය මං එහෙම කළා කියලවත්. නිදහස තිබුණට ඒකෙ අයුතු ප්‍රයෝජන නොගත යුතු බව මං වටහාගෙන තිබුණා. ඕ ලෙවල් වෙන කොට, නාලන්දෙට හර්මන් ලුස් කුසලානය දිනා දෙන්න සමත් වූ ශිෂ්‍ය භට කණ්ඩායමේ වර්ණලාභී ශිෂ්‍ය භටයෙක්, මලල ක්‍රීඩකයෙක් වෙච්ච මං, සියල්ල අතාරිනවා. උසස් පෙළට මහන්සි වෙනවා.

මොනවද දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු දේ...

කොයිතරම් නිදහසක් භුක්ති වින්දත් ස්වයං විනයක් තුළ ජීවත් වෙන්න. හරි දේ පමණක් කරන්න කියන ජීවිත පාඩම.

ඔබ දිනන්නම හිතන කෙනෙක් ද...

දිනන්නම හිතනවට වඩා පරදින්න තිබෙන අවස්ථා අවම කරගැනීමයි මගේ ක්‍රමය. දක්ෂතාවෙන් උපක්රමශීලීව ජයග්‍රහණය කිරීමයි වැදගත්. කූට විදිහට ගන්න දිනුමෙ වටිනාකමක් නැහැ.

මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...

ඒක වුණේ මං අටේ පන්තියේදී. ඒ කාලෙ දක්ෂයින්ට විතරයි විද්‍යා විෂයන් කරන්න පුළුවන් වුණේ. මගේ දුර්වලකම නිසා මාව තේරුණේ වාණිජ්‍ය විෂයයට. ලාභ - පාඩු - ආදායම් උපයන හැටි මගේ ඇඟේ තිබුණා. මොකද, තාත්තා කළේ ව්‍යාපාර. නිවාඩු කාලෙ ගෙදර ගියාම මාත් තාත්තට උදව් වුණා. වාණිජ පන්තියට දාපුවම මේ ආසාව දෙගුණ තෙගුණ වුණා. කවදාවත් විස්සෙන් උඩට නොආපු මං, පන්තියෙ තුන්වැනියා වුණා. එතැන ඉඳලා මං හිතා ගන්නවා වරලත් ගණකාධිකාරිවරයෙක් වෙනවා කියලා.

ජීවිතේ කඩා වැටෙන අවස්ථාවල ඔබ හිතන්න කුමක්ද...

හරි දේ ම කරන්න උත්සාහ කරලත් වැටෙන අවස්ථා මේ ජීවිතේ කාට වුණත් උදාවෙනවා. ඒ වෙලාවට හිටියට වඩා හොඳින් නැගිටින විදියයි මං කල්පනා කරන්නේ. එක වරක් වැටුණොත් එතැනින් එහා ජීවිතයක් නැහැ කියලා හිතන කෙනෙක් නෙවෙයි මම.

ඔබේ ජීවිතයේ එහෙම අවස්ථා තිබුණද....

ඕනෑ තරම්. මං චාටඩ් කරන කාලේ තාත්තා වැඩි හරියක් හිටියෙ ඉස්පිරිතාලෙ. ඒ නිසා ම මගේ කාලෙ ගෙවුණෙත් ඉස්පිරිතාලවල. විභාගෙ ප්‍රශ්න පත්තර දෙකක් ලියද්දී තාත්තා මිය ගියා. තාත්තගෙ මිනිය ගෙදර තියෙද්දී මම ඉතිරි දවස් දෙකෙත් විභාග ලියුවා. එහෙම කළේ තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කරන්න. හැබැයි මං ඒ පාර විෂයන් හතරම ෆේල්. නමුත් මට දුක නැහැ. මං තාත්තා වෙනුවෙන් උත්සාහ කළා. මට වැරැදුණා - පැරදුණා කියලා අත්හැරියෙ නැහැ. ආයෙත් කළා. කොහොම හරි ඉලක්කයට ගියා. කඩා වැටුණු ජීවිතය පන්නරයක් කරගත්තා.

ඔබ තාත්තෙක් හැටියට සාර්ථකයි කියලා හිතනවද...

මං, මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන දරුවෙක් හදපු තාත්තෙක්. ගමේ එළවළු මැල්ලුම් හොයන - චාම්ව අඳින පලඳින, හිතා මතා පිළිවෙළකට අධ්‍යාපනයේ යෙදෙන නව යෞවන දුවෙක් මට ඉන්නෙ. මගේ ගේ තියෙන්නෙ මැක්ඩොනල්ඩ්ස් ඉස්සරහ. ඒ වුණාට මගෙ දූ කවදාවත් ඒ කෘත්‍රිම කෑම ඉල්ලන්නෑ. විච්චූරණ දේ දන්නෙත් නැහැ. අපි එයාට පුංචි කාලෙ පුරුදු පුහුණු කළ හොඳ දේවල් හිතුවටත් වඩා හොඳින් මගේ දූ ප්‍රගුණ කරගෙන තිබෙනවා. අම්මෙකුට තාත්තෙකුට ඊට වඩා සාර්ථකත්වයක් තිබෙනවද?

ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න

පුළුවන් ආදර්ශය කුමක්ද...

තරුණ විය වෙනකොට ජීවිතයට අරමුණක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කළ යුතුයි. සාර්ථකත්වයට කෙටි පාරවල් නැහැ. ජීවිතේ එක පාරක් ඇද වැටුණාට හැමදාම එහෙම වෙන්නෙ නැහැ. යළි යළිත් උත්සාහ කිරීමයි වැදගත් දේ. මං ජීවිතය ජය ගත්තෙ එහෙමයි.

[QUOTE="sudu asanka, post: 20388919, member: 558502"] [SIZE="5"]මගීන් 480කට යා හැකි යෝධ නැව් දෙකක් අපි ඉන්දියාවට හදා දුන්නා - රනිල් විජේගුණවර්ධන [/SIZE] [IMG]http://maritime-connector.com/images/queenmary2-16-wiki-18672.jpg[/IMG] [SIZE="4"]ජාත්‍යන්තරයට නැව් හදන එකම ලාංකේය සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා... වරලත් ගණකාධිකාරිවරයෙක් වෙච්චි මං මීට අවුරුදු 22 කට පෙර මේ සමාගමට ආවේ නියෝජ්‍ය මුදල් කළමනාකරුවෙක් විදියට. අද MD වුණාට තවමත් මං තුළ ඉන්නෙ එදා හිටි බොහොම සරල සැහැල්ලු මනුස්සයාමයි. යකඩ වැඩ - වෙල්ඩින් වැඩ - ඊයම් බරු වගේ මහා බර රළු රස්සාවක් එක්ක හැපෙන කෙනෙක් ළඟ ඔය කියන සැහැල්ලුව තිබෙනවද... යකඩ එක්ක හැපුණාට අපි හැමෝම හිත් පිත් ඇති මනුස්සයෝ අපි කවුරුවත් අතර වෙනසක් නැහැ. වැඩ කරන්න ගියාම ඉංජිනේරුවා - කම්කරුවා කියල භේදයකුත් නැහැ. සංවේදීකම මගේ පටන් හැම කෙනෙකු ළඟම තිබෙනවා. Dockyard සංස්කෘතිය තුළ මනුස්සකමට සලකනවා. ඒ නිසා නැවක බරක් කරේ තිබුණත් අපේ ජීවිතේ තුළ සතුට සැහැල්ලුව තිබෙනවා. Colombo Dockyard සමාගමේ අයිතිකරුවො කවුද... ජපානයේ ඔනිමිච් ඩොක්යාර්ඩ් සමාගමට 51% ක්, ශ්‍රී ලංකා රජයට සම්බන්ධ ආයතනවලට 35% ක් සහ කොටස් වෙළෙඳ පොළේ කොටස් හිමියො 14%කට මේ සමාගම අයිතියි. එහෙම බැලුවොත් සමස්ත කොටස් හිමියො 5000 කට විතර මේ සමාගමේ අයිතිය තිබෙනවා. ඒ කියන්නෙ ආදායමෙන් - ලාභාංශවලින් වැඩි ප්‍රමාණය යන්නෙ ජපානයට ද... අවුරුදු 22 කට පෙර ජපන් සමාගම මේ ආයතනය බාර ගන්න කොට තිබුණෙ විශාල ණය බරකින්. ඒ ණය බරින් නිදහස් කරලා අද තිබෙන මේ විශිෂ්ට තැනට ගේන්න ඔවුන් විශාල වැඩ කොටසක් කළා. ආයතනය ආරක්ෂා කර ගැනීම සහ සේවක ආරක්ෂාව අරභයා ඔවුන් විශිෂ්ට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ අනුව මුල් කාලයේ ලාභාංශ බෙදීම පවා නතර කළා. සමහර කාල තිබුණා ලාභය ලෙස ඔවුන් රැගෙන ගියේ 5 – 10% ක සුළු ප්‍රමාණයක් විතරයි. අදත් ජපානයට රැගෙන යන දේට වඩා, ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නේ මේ ව්‍යාපාරය තව තවත් දියුණු කිරීමට අදාළ දෙයට. ඒ නිසා උපයන ලාභයෙන් 90% ක් පමණ මේ රටේම ඉතිරි කරනවා. නැව් හදන එක විතරද මෙහි කෙරෙන්නේ... ජාත්‍යන්තර වෙළෙඳ නැව් අලුත්වැඩියා කිරීමත් සිදුවනවා. හැබැයි ඒ සඳහා තුන් මාසෙකට කලින් වෙලාව වෙන්කරගත යුතුයි. වරායට එන නැව් අලුත්වැඩියාවට වඩා මෙහි කෙරෙන්නේ සුවිසල් වෙළෙඳ නැව් අලුත්වැඩියාවයි. මේ සඳහා වියළි තටාකාංගන (Dry Docks) හතරක් අප සතුයි. 3000 ක පමණ කාර්ය මණ්ඩලයක් අප සතුයි. වාර්ෂිකව ඩොලර් මිලියන 140 ක ආදායමක් ලබන, කොටස් වෙළෙඳපොළේ ඉහළින් ම තිබෙන සමාගමක් ලෙස Dockyard ස්ථාවර වී තිබෙන්නේ මේ කටයුතු අතිවිශිෂ්ට ලෙසම කරන නිසයි. ලංකාවෙ හදන නැව්වලට ලෝකෙ තිබෙන පිළිගැනීම කොහොම එකක්ද... අපි හදන වෙළෙඳ නැව්, ඒවා මිලදී ගන්නා සමාගම් විසින් තවත් සමාගම්වලට විකුණනවා. එක්කෝ කුලියට දෙනවා. නැවකට නමක් දාන්නෙත් නැව් ඇණවුම් කරන සමාගම. ලෝකෙ නැව් සමාගම් අතර පසුගියදාක අපි හැදූ නැවක් හොඳම නැවක් ලෙස විශේෂ ඇගැයීමට ලක්වුණා. අපි අන්තිමට බාර දුන්නෙ මුහුද මැද තෙල් ආකරවල විශේෂිත වැඩවලට යොදා ගන්නා නැව් කිහිපයක්. අපි ඒවා හැදුවේ සිංගප්පූරු සමාගමකට. ඒවා දැන් මැලේසියාවේ ලබුවාන් තෙල් ආකරවල වැඩ. මාස තුන හතරකට සැරයක් අපි නැවක් හදනවාමයි. ඔබ සමාගමෙන් හැදූ විශාල ම නැව කුමක්ද... හාරසිය අසූ දෙනකුට යා හැකි මීටර් සියයක් දිග MV - කොරල් මගී නෞකාව. මේ තමයි ලංකා ඉතිහාසයේ හැදූ විශාලම නැව. මේ නැව හැදුවේ ඉන්දියාවට. මේ වගේ නැව් දෙකක් හැදුවා. අපි නිෂ්පාදනය කරන්නෙ මීටර් 60 – 100 දක්වා දිග නැව් විතරයි. එතකොට මේ රටට හදලා තියෙන්නෙ මොනවද... යුද සමයේ ඩෝරා ගෙන්නුවෙ ඊශ්‍රායලයෙන්. ඇලුමිනියම් වලින්මයි හදන්නේ. මිලත් අධිකයි. ඩොක්යාර්ඩ් එක ඒ තාක්ෂණය ලබාගත්තා. පස්සෙ නාවික හමුදාවට අවශ්‍ය සියලුම ඩෝරා නැව් හැදුවෙ අපි. දකුණු ආසියාවේ වේගවත්ම නැව් හදලා නාවික හමුදාවට දුන්නෙ අපි. මේ සියල්ල කරන්නෙ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්. කාර්මික ශිල්පීන්, කම්කරුවන්. ජපන් අයිතිය තිබුණට මෙහි වැඩ කරන සියයට අනූනවයක් දෙනා ශ්‍රී ලාංකිකයෝ. මොකක්ද ඔබේ Management Style එක... සෑම කෙනෙකුගේම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ගෙන් උපරිමය ලබාගැනීම ‘Participate You’ කියන සංකල්පයයි මට ප්‍රායෝගික. අණ දීමකින් තොරව ඔවුන්ගේ කුසලතාවන් දක්ෂතාවන් එළියට ගන්නත් ඒවා ඔස්සේ ජයග්‍රහණ උදා කර ගන්නත් මේ ක්‍රමය ඉතා සාර්ථකයි. එතකොට ඔබේ Business Style එක... අපි තරගකරන්නේ ලෝක ආර්ථිකයන් එක්ක. ලෝකෙ සුවිසල් නැව් හදන සමාගම් එක්ක. ජපන් සමාගම්වල සිද්ධාන්තය තමයි වේළිච්චි තුවායක් මිරිකලත් වතුර ගන්න එක. එයාලා අපේ රටේ ආයතන දකින්නෙ වතුර බේරෙන තෙත තුවා... ලෙස. වියළි තුවායක් මිරිකලා වතුර ගන්නේ යම් සේද අපි මේ සමාගම පවත්වාගෙන යන්නෙත් ලාභ ලබන්නෙත් එලෙසින්. හොඳ නායකයෙක් තමන්ගෙ කණ්ඩායමට මඟ පෙන්වනවා වගේ ම, ඔවුන් සමඟ සිටිනවා. ඔබ කොහොම නායකයෙක්ද... අපේ ආයතනයේ මමත් ඇතුළුව හැම කෙනෙක්ම උදේ හතයි තිහ වෙද්දී රාජකාරිය ඇරැඹිය යුතුයි. බූට් සපත්තු - හෙල්මට් ඇතුළු ඕවරෝල් ඇඳුම ඇඳලා යකඩ ගොඩවල් එක්ක කරන මේ රාජකාරිය ලේසි පහසු නැහැ. ඇත්තටම ඔවුන් හරියට හමුදා සොල්දාදුවන් වගේ. ඔවුන් සමඟ මම ඉන්නවාය කියන විශ්වාසය ඔවුන්ට තිබෙනවා. අවශ්‍ය ඕනෑම කෙනකුට මා සමඟ ඔවුන්ගේ ගැටලු කතා කළ හැකියි. ඒ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න විසඳුම් දෙන්න මම බැඳිලා ඉන්නවා. ඒ බව ඔවුනුත් දන්නවා. එය තමයි මට කළ හැකි දේ. මාත් ඔවුනුත් අතර තිබෙන බැඳීම. ඔබට ඉන්නෙ ජපන් සභාපතිවරයෙක්. ජපනුන් එක්ක වැඩ කිරීම කොහොම අත්දැකීමක්ද? ආචාර්ය ටකෙහරා බොහොම දක්ෂ සභාපතිවරයෙක්... ඔහු ක්‍රේන් නිෂ්පාදනයේ විශේෂඥයෙක්. සමස්තයක් ලෙස ගත්තම ජපන් ජාතිකයන් බොහොම කරුණික මිත්‍රශීලී ජනතාවක්. වේළුණු තුවායක් මිරිකලා වතුර ගත්තත් ඔවුන් එය කරන්නෙ ඉතාමත් දක්ෂ ලෙස. කඩිසරකම සහ අවංකකම ඔවුන්ගෙන් උගත හැකි හොඳම ගුණයන්. ඔබ රස්සාව ජීවිතයම කරගත් කෙනෙක් ද? මං සතියකට දවස් හයක් වැඩ කරන MD කෙනෙක්. උදේ හත හමාරට ඇවිත් අවශ්‍ය වුණොත් රෑ වෙනකල් හරි මම වැඩ. නමුත් ගෙදර ගියාට පස්සෙ මට ගෙදර ජීවිතයක් තිබෙනවා. මගේ එකම දුව සහ බිරිය එක්ක ගත කරන ජීවිතය සතුට සැනසීම පිරුණු එකක්. පවුලක් හැටියට සතුටු වෙන හැම දේම අපේ ජීවිත තුළ තිබෙනවා. ඒ කියන්නෙ ඔබට රස්සාව එක්ක තියෙන්නෙත් මහා බැඳීමක්... මං බැඳීම් තියාගන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා රස්සාව මට හැඟීමක්. ඒ හැඟීම තුළ ඕනෑ තරම් කැප කිරීම් කරන්න පුළුවන්. ඕනෑ තරම් වැඩ කරන්නත් පුළුවන්. මොනවද ඔබ මේ ආයතනයට කළ ලොකුම වෙනස... හැම වෙලාවෙම අලුත් දේවල් කරන්න මං ආසා කළා. මූල්‍ය අර්බුදයක තිබූ ආයතනයක් මේ තැනට ගේන එක පහසු වුණේ නැහැ. අද පස්සෙන් ආවට එදා එක බැංකුවක් අපිට උදව් කළේ නැහැ. සාමූහික උත්සාහයක් විදියට අපි බොහෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. දැන් අපි තමයි අඛණ්ඩව වසර පහක් පුරා හොඳම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ සමාගම ලෙස ප්‍රමුඛස්ථානයේ ඉන්නේ. කොහොමටත් Colombo Dockyard කියන්නෙ නාස්තිය අවම සමාගමක්. ආයතනයක් ඉදිරියට යන්නත් ඒ තත්ත්වය පවත්වාගෙන යන්නත් මේ සංකල්ප ඉතා වැදගත්. ප්‍රශ්නවලට විසඳුම් හොයන ඔබටම ආවේණික ක්‍රමය කුමක්ද... ආයතනය තුළදී සියල්ල සාමූහිකයි. අපි දුර දකිනවා. ආ හැකි ගැටලු අවබෝධ කරගන්නවා. එම අවස්ථාවන් මඟ හැරිය යුතු විධි හා මාර්ග සොයනවා. එවිට ගැටලු අවමයි. පුද්ගලිකව ගත්තොත් මං බෞද්ධකම තුළ ජීවත්වන කෙනෙක්. ඒ නිසා බුදු දහම තුළ Management තිබෙනවා. එය ජීවිතයට ආදේශ කරගත් විට ගැටලු විසඳීම හරි පහසුයි. හොඳ හුස්මක් අරන් අවබෝධයෙන් විමසිල්ලෙන් ප්රශ්නය දිහා බැලුවොත් විසඳුමත් එහිම පෙනෙනවා. වැඩ කළා ඇති... මහන්සියි... ඔබට එහෙම දැනෙනවාද... මට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්. හෙට ගෙදර යන්න වුණොත් ඔළුව සැහැල්ලුවෙන් ගෙදර යන්නත් පුළුවන්. මේ දෙකටම ලෑස්ති ජීවිතයක් මං ගත කරන්නේ. ඒත් තවම හිතෙන් නෑ වැඩ කළා ඇතියි කියලා නම්. මොකක්ද ඔබේ පළමු රස්සාව... බී.ආර්. ඩී. සිල්වා ගණකාධිකරණ සමාගමේ පුහුණුවන්නෙක් හැටියට වැඩ කළාට දොන් කරෝලිස් සමාගමේ Accountant මගේ පළමු රස්සාව. ඒ කාලේ ලී බඩු, අලියා ගිනි පෙට්ටිවලට අමතරව විශාල ව්‍යාපාර ජාලයක් ඔවුන් සතු වුණා. ගණකාධිකාරිවරුම දෙතුන් දෙනෙක් හිටියා. අවුරුදු හතකට පස්සෙ මං Brandix ගියා. එතැනින් තමයි Dockyard ආවේ. නියෝජ්‍ය කළමනාකරුවෙක් කොහොමද දවසක මේ දැවැන්ත සමාගමේ MD බවට පත්වෙන්නේ... නියෝජ්‍ය කළමනාකරු, මූල්‍ය කළමනාකරු බවට පත්වෙනවා. ඊළඟට සාමාන්‍යාධිකාරි - මූල්‍ය, සාමාන්‍යාධිකාරි සමූහ... ඔය වගේ තනතුරු ගණනාවකට පස්සෙයි MD වෙන්නේ. ඒ තැනට එන්න මට අවුරුදු 20 ක් ගියා. මේ ආයතනයේ ඉතිහාස පුරා ඉංජිනේරුවන් පමණක් හොබවපු මේ තනතුර පළමු වතාවටයි ගණකාධිකාරිවරයෙක් අතට යන්නේ. ඒක මං බලාපොරොත්තු නොවූ දෙයක්. ඒත් Performance වලට සලකන ආයතනයක සිදුවිය හැකි දෙයක්. ඒ නිසා මට මේ තනතුරේ බර දැනෙනවා. ගරුත්වය දැනෙනවා. සියල්ලට වඩා සතුටක් දැනෙනවා. කවුද ඔබ මේ ක්ෂේත්රයේ ගුරුකොට සලකන නායකයින්... Management කියන කාරණාවෙදි මගේ ගුරුවරයා තමයි මගේ අම්මා. අවුරුදු පහේ පුංචි දරුවෙක් අඬන්නේ නැතිව කැමැත්තෙන් හොස්ටල් එකක නතර වෙන තැනට හිත හැදුවේ හිත හයිය කළේ අම්මා. හැමදේම තනිව කළමනාකරණය කරගන්න අපිව හුරු කළේ අම්මා. ‘තනියම සපත්තුවේ ලේස් ගැට ගහන්න ඉගෙන ගත්තොත් හොඳට පාඩම් කළොත් ඔයාටත් පුළුවන් අයියා වගේ හොස්ටල් එකේ නතර වෙන්න...’ මේක කරන්න... කියන අණ වෙනුවට ඇය සූක්ෂ්ම ලෙස අපිට ඒ දෙය පිළිබඳ ආසාව ඇති කළා. අදටත් ඇගෙන් උගත් ඇතැම් දේ මගෙ ජීවිතය තුළ ප්‍රායෝගිකව යෙදෙනවා. ඔබ පවුලේ කී වැනියා ද... අක්කලා දෙන්නටයි අයියටයි පස්සෙ මං. මට පස්සෙ මල්ලි, ළමයි පස් දෙනෙක්. තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක් වුණත් අපි ජීවත්වුණේ අරපිරිමැස්මෙන්. මොකද පහුකාලෙක තාත්තා අසනීප වුණා. ආදායම් සීමා වුණා. නව යෞවන වයසේ පිරිමි දරුවො තුන් දෙනෙක් පිරිමහගෙන ජීවත්වුණා කියල ද මේ කියන්නෙ... අවුරුද්ද අන්තිමට පොත්වල ඉතුරුවන හොඳ කොළ ටික කඩලා එකතු කරගෙන අපි පොත් හදාගත්තු අවස්ථා තිබුණා. සමහර කාල තිබුණා අලුත් අවුරුද්දේ අලුත් පන්තියට යනකොට මං පැන්සල් පෙට්ටිය හදාගත්තෙ අක්කලා අයියගෙ ගිය අවුරුද්දෙ ඉතුරු වුණු පැන්සල් එකතු කරලා. ඒවා කළේ කවුරුත් කියලා නෙවෙයි, අපිම දෙමවුපියන්ගෙ අමාරුකම තේරුම් අරගෙන. අලුතෙන් මොනවා හරි අරන් දුන්නත් මං අම්මගෙන් ඇහුවෙ ‘ඇයි මේවට වියදම් කරන්නෙ...’ කියලා. කොහේද ඔබ පාසල් ගියේ... ගාල්ලෙ රිච්මන්ඩ් විදුහලට. ඊළඟට කොළඹ නාලන්දෙට. එකේ පන්තියට ඉස්කෝලෙ යන්න රිච්මන්ඩ් හොස්ටල් එකේ නැවතුණාම තමයි මං වගකීම ඉගෙන ගත්තෙ. නාලන්දෙට යද්දී ඒ ජීවිතේ මට පන්නරයක් වුණා. මොනවටද ඔබ ඒ ළමා කාලයේ දක්ෂ වුණේ... ඒ කාලේ මං අධ්‍යාපනයේ දක්ෂයෙක් නෙවෙයි. නමුත් ඒ වෙලාවට කළ යුතු දේ මොකක්ද, ඒ දේ අපි හරියටම කළා. ගෙදර දානයක් තිබුණත් පුංචි අපිට පැවරුණු වැඩ තිබුණා. හාමුදුරුවන්ට ආසන පනවන්න, පිඟන් කෝප්ප ලෑස්ති කරන්න ඔය කොයිදේත් අපි කළා. විෂයන් තුළ පාඩම් තුළ පමණක් හිර වෙච්චි ජීවිතයක් නෙවෙයි අපිට තිබුණෙ. රිච්මන්ඩ් හොස්ටල් එකේ හැමදාම හවසට ගාථා කිව යුතු වුණා. ඔබ දන්නවද මං තුනේ පන්තියේ ඉන්න කොට කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය සහ රතන සූත්‍රය කට පාඩමින් කියන්න පුළුවන් වුණා. අරමුණු සහ අධිෂ්ඨාන වෙනුවෙන් වැඩ කිරීමේ වැදගත්කම වටහා ගන්නකොට ඔබට වයස කීයද... මුලදී මං දුර්වල ශිෂ්‍යයෙක් වුණාට ඕ - ලෙවල් වෙනකොට මං අරමුණක්- අධිෂ්ඨානයක් හිතට ගත්තා. තනිවම මරදානෙන් පන්ති හොයාගෙන දුර්වල විෂයයන් හදා ගත්තා. මතුගම ගමේ හිටපු අම්මා - තාත්තා දන්නෙත් නැහැ, මරදාන චමරියේ නැවතිලා ඉස්කෝලෙ ගිය මං එහෙම කළා කියලවත්. නිදහස තිබුණට ඒකෙ අයුතු ප්‍රයෝජන නොගත යුතු බව මං වටහාගෙන තිබුණා. ඕ ලෙවල් වෙන කොට, නාලන්දෙට හර්මන් ලුස් කුසලානය දිනා දෙන්න සමත් වූ ශිෂ්‍ය භට කණ්ඩායමේ වර්ණලාභී ශිෂ්‍ය භටයෙක්, මලල ක්‍රීඩකයෙක් වෙච්ච මං, සියල්ල අතාරිනවා. උසස් පෙළට මහන්සි වෙනවා. මොනවද දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු දේ... කොයිතරම් නිදහසක් භුක්ති වින්දත් ස්වයං විනයක් තුළ ජීවත් වෙන්න. හරි දේ පමණක් කරන්න කියන ජීවිත පාඩම. ඔබ දිනන්නම හිතන කෙනෙක් ද... දිනන්නම හිතනවට වඩා පරදින්න තිබෙන අවස්ථා අවම කරගැනීමයි මගේ ක්‍රමය. දක්ෂතාවෙන් උපක්රමශීලීව ජයග්‍රහණය කිරීමයි වැදගත්. කූට විදිහට ගන්න දිනුමෙ වටිනාකමක් නැහැ. මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය... ඒක වුණේ මං අටේ පන්තියේදී. ඒ කාලෙ දක්ෂයින්ට විතරයි විද්‍යා විෂයන් කරන්න පුළුවන් වුණේ. මගේ දුර්වලකම නිසා මාව තේරුණේ වාණිජ්‍ය විෂයයට. ලාභ - පාඩු - ආදායම් උපයන හැටි මගේ ඇඟේ තිබුණා. මොකද, තාත්තා කළේ ව්‍යාපාර. නිවාඩු කාලෙ ගෙදර ගියාම මාත් තාත්තට උදව් වුණා. වාණිජ පන්තියට දාපුවම මේ ආසාව දෙගුණ තෙගුණ වුණා. කවදාවත් විස්සෙන් උඩට නොආපු මං, පන්තියෙ තුන්වැනියා වුණා. එතැන ඉඳලා මං හිතා ගන්නවා වරලත් ගණකාධිකාරිවරයෙක් වෙනවා කියලා. ජීවිතේ කඩා වැටෙන අවස්ථාවල ඔබ හිතන්න කුමක්ද... හරි දේ ම කරන්න උත්සාහ කරලත් වැටෙන අවස්ථා මේ ජීවිතේ කාට වුණත් උදාවෙනවා. ඒ වෙලාවට හිටියට වඩා හොඳින් නැගිටින විදියයි මං කල්පනා කරන්නේ. එක වරක් වැටුණොත් එතැනින් එහා ජීවිතයක් නැහැ කියලා හිතන කෙනෙක් නෙවෙයි මම. ඔබේ ජීවිතයේ එහෙම අවස්ථා තිබුණද.... ඕනෑ තරම්. මං චාටඩ් කරන කාලේ තාත්තා වැඩි හරියක් හිටියෙ ඉස්පිරිතාලෙ. ඒ නිසා ම මගේ කාලෙ ගෙවුණෙත් ඉස්පිරිතාලවල. විභාගෙ ප්‍රශ්න පත්තර දෙකක් ලියද්දී තාත්තා මිය ගියා. තාත්තගෙ මිනිය ගෙදර තියෙද්දී මම ඉතිරි දවස් දෙකෙත් විභාග ලියුවා. එහෙම කළේ තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කරන්න. හැබැයි මං ඒ පාර විෂයන් හතරම ෆේල්. නමුත් මට දුක නැහැ. මං තාත්තා වෙනුවෙන් උත්සාහ කළා. මට වැරැදුණා - පැරදුණා කියලා අත්හැරියෙ නැහැ. ආයෙත් කළා. කොහොම හරි ඉලක්කයට ගියා. කඩා වැටුණු ජීවිතය පන්නරයක් කරගත්තා. ඔබ තාත්තෙක් හැටියට සාර්ථකයි කියලා හිතනවද... මං, මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන දරුවෙක් හදපු තාත්තෙක්. ගමේ එළවළු මැල්ලුම් හොයන - චාම්ව අඳින පලඳින, හිතා මතා පිළිවෙළකට අධ්‍යාපනයේ යෙදෙන නව යෞවන දුවෙක් මට ඉන්නෙ. මගේ ගේ තියෙන්නෙ මැක්ඩොනල්ඩ්ස් ඉස්සරහ. ඒ වුණාට මගෙ දූ කවදාවත් ඒ කෘත්‍රිම කෑම ඉල්ලන්නෑ. විච්චූරණ දේ දන්නෙත් නැහැ. අපි එයාට පුංචි කාලෙ පුරුදු පුහුණු කළ හොඳ දේවල් හිතුවටත් වඩා හොඳින් මගේ දූ ප්‍රගුණ කරගෙන තිබෙනවා. අම්මෙකුට තාත්තෙකුට ඊට වඩා සාර්ථකත්වයක් තිබෙනවද? ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද... තරුණ විය වෙනකොට ජීවිතයට අරමුණක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කළ යුතුයි. සාර්ථකත්වයට කෙටි පාරවල් නැහැ. ජීවිතේ එක පාරක් ඇද වැටුණාට හැමදාම එහෙම වෙන්නෙ නැහැ. යළි යළිත් උත්සාහ කිරීමයි වැදගත් දේ. මං ජීවිතය ජය ගත්තෙ එහෙමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom