Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
යෝනක පුරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ එහෙම හැම දේටම කුණුහරප කියන්නේ නැති, හිතල වැඩ කරන එකෙක් වීම ගැන සතුටුයි.

කුණුහරප කියන්න ඕන වෙලාවලුත් තියනව.

දැන් රටේ තියන තත්වය අනුව හා මූ කියන සමහර දේවල් දැක්කම අපිටත් කේන්ති යනවා තමයි. ඒකට කුණුහරපෙන් උත්තර දුන්නම වෙන්නේ අපි ඌ කියන ඒවා සාධාරණිකරණය කරන එක. බෞද්ධයෝ හැටියට අපි මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන. කුණුහරප කිව්වම වෙන්නේ අපි අපේ තරහ ඇරගන්නවා මිසක් අපේ ආගමට වැඩක් වෙන එක නෙමෙයි.

මුගෙන්ම ඇහුවොත් කියයි ඌ වැඩියෙන් අකමැති ඌට කුණුහරපෙන් බැනල දාන post වලටද, ඌට උත්තර දීගන්න බැරිවෙන්න කරුණු එක්ක දාන post වලටද කියල. අපිට ආවේගශීලි මිනිස්සු ඕන ආගම බේරගන්න. හැබැයි ඒකෙන් ප්රයෝජනයක් ගන්න පුළුවන් ඒ ආවේගය හරියට නිසි තැනට නිසි විදිහට පාවිච්චි කලොත් විතරයි.

අපිව තරහගස්සල කුණුහරප කියවන තරමට මූ කැමතියි. ඒක තමයි උගේ target එක. මොකද පිටින් කෙනෙක් එහෙම thread එකක් බලපු ගමන් හිතන්නේ ඌ තමයි හරි කියල. මේවා අද ඊයේ උපක්රම නෙමෙයි, බොහොම පරණ ඒත් effective tactics.

අපිත් ඔලුව කල්පනා කරලා ඌරගෙ මාළු ඌරගෙම ඇඟේ තියල කපන්න ඕන.

[QUOTE="mmaxx, post: 16332829, member: 35065"] [SIZE="5"][COLOR="Blue"][INDENT]මචන් උඹ එහෙම හැම දේටම කුණුහරප කියන්නේ නැති, හිතල වැඩ කරන එකෙක් වීම ගැන සතුටුයි.:) කුණුහරප කියන්න ඕන වෙලාවලුත් තියනව. දැන් රටේ තියන තත්වය අනුව හා මූ කියන සමහර දේවල් දැක්කම අපිටත් කේන්ති යනවා තමයි. ඒකට කුණුහරපෙන් උත්තර දුන්නම වෙන්නේ අපි ඌ කියන ඒවා සාධාරණිකරණය කරන එක. බෞද්ධයෝ හැටියට අපි මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන. කුණුහරප කිව්වම වෙන්නේ අපි අපේ තරහ ඇරගන්නවා මිසක් අපේ ආගමට වැඩක් වෙන එක නෙමෙයි. මුගෙන්ම ඇහුවොත් කියයි ඌ වැඩියෙන් අකමැති ඌට කුණුහරපෙන් බැනල දාන post වලටද, ඌට උත්තර දීගන්න බැරිවෙන්න කරුණු එක්ක දාන post වලටද කියල. අපිට ආවේගශීලි මිනිස්සු ඕන ආගම බේරගන්න. හැබැයි ඒකෙන් ප්රයෝජනයක් ගන්න පුළුවන් ඒ ආවේගය හරියට නිසි තැනට නිසි විදිහට පාවිච්චි කලොත් විතරයි. අපිව තරහගස්සල කුණුහරප කියවන තරමට මූ කැමතියි. ඒක තමයි උගේ target එක. මොකද පිටින් කෙනෙක් එහෙම thread එකක් බලපු ගමන් හිතන්නේ ඌ තමයි හරි කියල. මේවා අද ඊයේ උපක්රම නෙමෙයි, බොහොම පරණ ඒත් effective tactics. අපිත් ඔලුව කල්පනා කරලා ඌරගෙ මාළු ඌරගෙම ඇඟේ තියල කපන්න ඕන. ;) [/INDENT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom