Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යෝනිසෝ මනසිකාරය අපිට අවශ්‍යමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මය අවබෝධකරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුවයි තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපි හිතන්ට පුරුදු වුණොත් ධර්මය අවබෝධකරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරයම කියල කියන්නෙ. ධර්මය අවබෝධකරන්ට බැරිවෙන විදිහට හිතන එකට තමයි කියන්නෙ ‘අයෝනිසෝ මනසිකාරයම කියල. එතකොට අපිට අමාරු දේ තමයි අයෝනිසෝ මනසිකාරය අතහැරල යෝනිසෝ මනසිකාරයට පැමිණීම . යමෙක් යෝනිසෝ මනසිකාරයට පැමිනුණොත් එයාට ධර්මය අවබෝධකරගන්ට පුළුවන්. එතකොට අපි කල්පනා කළ යුත්තේ තෝරා බේරාගත යුත්තේ යෝනිසෝ මනසිකාරයම උපදවා ගැනීමයි.

යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය උපදවාගත්තොත් එයාට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇතිකර ගැනීමට පුළුවන්. යෝනිසෝ මනසිකාරය උපදවාගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ අපිට විවිධ ආකාරයට විස්තර කරල තියෙනව. අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ ධර්මයන් ඉගෙනගෙන ඒ විදිහට අපි කල්පනා කළොත් කාටත් තමාගේ සිතේ යෝනිසෝ මනසිකාරය උපදවාගන්ට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය උපදව ගන්ට පුළුවන්කම තිබෙනව.

ඉතින් ඒ දක්ෂකම උපදව ගන්ට ප්‍රමාද නො විය යුතු යි. ප්‍රමාදවෙන හැම මොහොතක් පාසාම අයෝනිසෝ මනසිකාරය තුළයි අපි වාසය කරන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙලා යෝනිසෝ මනසිකාරයට පැමිණීම තමයි දුෂ්කර. ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මඟ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තරයේ පිළිපැදිය යුත්තේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ම ඟ පෙන්වීම අනුව යමින් ඒ අවවාද අනුශාසනාව යමෙක් තරයේ පිළිපැද්දොත් එයාට යෝනිසෝ මනසිකාරය උපදවාගැනීම කළ හැකි ම ය.

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනවා පාපි අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. පව් රැස්වෙන අකුසල සිතුවිලි පවත්වා ඉන්ට එපා කියල. මොනවද ඒ අකුසල විතර්ක? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහින්සා විතර්ක භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නෙ?” නේතේ භික්ඛවේ විතක්කා අත්ත සංහිතාම පින්වත් මහණෙනි, ඒ පාපී අකුසල විතර්ක හිත හිතා ඉඳීම අර්ථය පිණිස පවතින්නෙ නෑ කියල. ඒ කියන්නෙ තමාටත් අනුන්ටත් යහපත උපදවල දෙන්නෙ නෑ. සැපත ඇතිකරල දෙන්නෙ නෑ. දුකෙන් නිදහස්වීම ඇතිකරල දෙන්නෙ නෑ. අනර්ථයක්මයි ඇතිකරල දෙන්නෙ. අන්න ඒ නිසා පාපී අකුසල විතර්ක කරන්ට එපා කියල තියෙනවා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, ඒ අකුසල විතර්ක හිත හිතා ඉඳීම පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ. ඒ කියන්නේ පිරිසිදු ජීවිතයක් උපදවන්ට හේතුවන ශීල, සමාධි, ප්‍රඥා කියන නිවන් මඟ වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවන්ට ඒ පාපී අකුසල සිතුවිලි උපකාර වෙන්නෙ නෑ. දැන් බලන්න යම් කෙනෙක් කාමයන් ගැන හිත හිතා ඉන්නවා නම් කාමයන් ගැන සිතුවිලි සිතේ පවත්වා ඉන්නවා නම් තරහ සහිත සිතුවිලි පවත්වා ඉන්නවා නම් හිංසා සහගත සිතුවිලි පවත්වා ඉන්නවා නම් එයා තමන්ට හිත පිණිස හිතන කෙනෙක් නෙවෙයි.

එයාට අනුන්ට හිත පිණිස හිතන්ටත් බෑ. එයාට පුළුවන්ද ශීලය ආරක්ෂා කරගන්ට? සිල්පද ආරක්ෂා කරගන්ට බෑ. යමෙහකුට සිල්පද ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ එකඟතාවයක් උපදවාගන්ට එයාට බෑ. සිතේ සමාධියක් උපදවාගන්ට එයාට බෑ. සමාධියක් උපදවාගන්ට බැරි කෙනාට ප්‍රඥා උපදවාගන්ට බෑ. ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් ඇතිකරගන්ට බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනවා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉන්ට එපා කියලා.

අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා අපගේ බුදු රජාණන් වහන්සේ පෙන්වාදුන් පරිදි අකුසල් බැහැර කරමින් කුසල් උපදවා ගනිමින් නිවන් මඟ පුරුදු කරගැනීමට භාග්‍යය උදාවේවා කියල.

[QUOTE="asliyanage, post: 27741389, member: 8764"] ධර්මය අවබෝධකරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුවයි තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපි හිතන්ට පුරුදු වුණොත් ධර්මය අවබෝධකරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරයම කියල කියන්නෙ. ධර්මය අවබෝධකරන්ට බැරිවෙන විදිහට හිතන එකට තමයි කියන්නෙ ‘අයෝනිසෝ මනසිකාරයම කියල. එතකොට අපිට අමාරු දේ තමයි අයෝනිසෝ මනසිකාරය අතහැරල යෝනිසෝ මනසිකාරයට පැමිණීම . යමෙක් යෝනිසෝ මනසිකාරයට පැමිනුණොත් එයාට ධර්මය අවබෝධකරගන්ට පුළුවන්. එතකොට අපි කල්පනා කළ යුත්තේ තෝරා බේරාගත යුත්තේ යෝනිසෝ මනසිකාරයම උපදවා ගැනීමයි. යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය උපදවාගත්තොත් එයාට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇතිකර ගැනීමට පුළුවන්. යෝනිසෝ මනසිකාරය උපදවාගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ අපිට විවිධ ආකාරයට විස්තර කරල තියෙනව. අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ ධර්මයන් ඉගෙනගෙන ඒ විදිහට අපි කල්පනා කළොත් කාටත් තමාගේ සිතේ යෝනිසෝ මනසිකාරය උපදවාගන්ට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය උපදව ගන්ට පුළුවන්කම තිබෙනව. ඉතින් ඒ දක්ෂකම උපදව ගන්ට ප්‍රමාද නො විය යුතු යි. ප්‍රමාදවෙන හැම මොහොතක් පාසාම අයෝනිසෝ මනසිකාරය තුළයි අපි වාසය කරන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙලා යෝනිසෝ මනසිකාරයට පැමිණීම තමයි දුෂ්කර. ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මඟ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තරයේ පිළිපැදිය යුත්තේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ම ඟ පෙන්වීම අනුව යමින් ඒ අවවාද අනුශාසනාව යමෙක් තරයේ පිළිපැද්දොත් එයාට යෝනිසෝ මනසිකාරය උපදවාගැනීම කළ හැකි ම ය. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනවා පාපි අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. පව් රැස්වෙන අකුසල සිතුවිලි පවත්වා ඉන්ට එපා කියල. මොනවද ඒ අකුසල විතර්ක? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහින්සා විතර්ක භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නෙ?” නේතේ භික්ඛවේ විතක්කා අත්ත සංහිතාම පින්වත් මහණෙනි, ඒ පාපී අකුසල විතර්ක හිත හිතා ඉඳීම අර්ථය පිණිස පවතින්නෙ නෑ කියල. ඒ කියන්නෙ තමාටත් අනුන්ටත් යහපත උපදවල දෙන්නෙ නෑ. සැපත ඇතිකරල දෙන්නෙ නෑ. දුකෙන් නිදහස්වීම ඇතිකරල දෙන්නෙ නෑ. අනර්ථයක්මයි ඇතිකරල දෙන්නෙ. අන්න ඒ නිසා පාපී අකුසල විතර්ක කරන්ට එපා කියල තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, ඒ අකුසල විතර්ක හිත හිතා ඉඳීම පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ. ඒ කියන්නේ පිරිසිදු ජීවිතයක් උපදවන්ට හේතුවන ශීල, සමාධි, ප්‍රඥා කියන නිවන් මඟ වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවන්ට ඒ පාපී අකුසල සිතුවිලි උපකාර වෙන්නෙ නෑ. දැන් බලන්න යම් කෙනෙක් කාමයන් ගැන හිත හිතා ඉන්නවා නම් කාමයන් ගැන සිතුවිලි සිතේ පවත්වා ඉන්නවා නම් තරහ සහිත සිතුවිලි පවත්වා ඉන්නවා නම් හිංසා සහගත සිතුවිලි පවත්වා ඉන්නවා නම් එයා තමන්ට හිත පිණිස හිතන කෙනෙක් නෙවෙයි. එයාට අනුන්ට හිත පිණිස හිතන්ටත් බෑ. එයාට පුළුවන්ද ශීලය ආරක්ෂා කරගන්ට? සිල්පද ආරක්ෂා කරගන්ට බෑ. යමෙහකුට සිල්පද ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ එකඟතාවයක් උපදවාගන්ට එයාට බෑ. සිතේ සමාධියක් උපදවාගන්ට එයාට බෑ. සමාධියක් උපදවාගන්ට බැරි කෙනාට ප්‍රඥා උපදවාගන්ට බෑ. ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් ඇතිකරගන්ට බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනවා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉන්ට එපා කියලා. අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා අපගේ බුදු රජාණන් වහන්සේ පෙන්වාදුන් පරිදි අකුසල් බැහැර කරමින් කුසල් උපදවා ගනිමින් නිවන් මඟ පුරුදු කරගැනීමට භාග්‍යය උදාවේවා කියල. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom