Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යෝනිසෝ මනසිකාරය අපිට අවශ්‍යමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දෙවෙනි කමෙන්ට් එකෙත් දැම්මා ඒක හොයාගන්න විදිය

ප්‍රථම භූමි

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » පෙටකොපදෙශ » 1. ප්‍රථම භූමි

3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.

බුදුදහමේ පරම අරමුණ තමයි දුක කෙළවර කිරීම, නිවන් සුවය ලැබීම....

යොනිසො මනසිකාර කිව්වම හැමෝම පුරුද්දට කියන්නෙ "නුවණින් මෙනෙහි කිරීම" කියලා.

නමුත් නුවණින් මෙනෙහි කරලා තමයි හුගක් අය වැඩකරන්නෙ. විශේෂයෙන් ඩ්‍රයිවින් කරන අය, යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අය. ඉතින් එහෙම කලාට උන් නිවන් දකින්නෙ නැහැනෙ.

එතකොට බුදුදහමේ නුවණින් මෙනෙහි කරන්න ඕන මොකක්ද...

යොනිසෝමනසිකාරය එන්නෙ සෝතාපත්ති අංග වල තුන් වෙනියට. ඊට කලින් දෙකක් තියෙනවා කරගන්න.

අඞ්ග සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්ඤාභිසන්ද වර්ගය

3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්:

සත්පුරුෂසෙවනය

සද්ධර්මශ්රවණය

යොනිසොමනස්කාරය

ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි.

මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.

සත්පුරුෂයෙක් (ධර්මය දන්න, එනම් අඩුම සෝවාන් හෝ මාර්ග අනුගාමී) ඇසුරු කරන්න ඕන.

"සද්ධර්ම" "ශ්‍රවණය" - නිකන් ධර්මය නෙවෙයි. අනික ශ්‍රවනය හෙවත් අහලාම දැනගන්න ඕන.

ඊලගට තමයි පොයින්ට් එක. යොනිසොමනසිිිිකාරය. ඒ ධර්මය අර ඉහත පඨමභූමි සුත්‍රයේ තියෙන විදියට නීවරණයන්ගෙන් තොරව ධර්මය අවබෝධ වෙන මට්ටමට හිත හදාගෙන මනසිකාරය කරන්න ඕන.

ඉතින් යොනිසොමනසිිිිකාරය කරද්දී මොකද වෙන්නෙ? සබ්බාසව සුත්‍රයේ සදහන් ආකාරයට උපන් කෙලෙස් දුුුුුරුවෙනවා. නූපන් කෙලෙස් නූපදින්නම හේතු වෙනවා.

අර මේකෙ අත්ට්‍රැක්ටර් පදින එක නවත්තගන්න ක්‍රම අහලා ත්‍රෙඩ් අරින එවුන්ටත් මේක ප්‍රයොජනවන් වේවි. නමුත් සෝතාපත්ති අංග වල මුල් කරුණු දෙක සපුරලා තියෙන්න ඕන. එහෙම නැතිව මොකක් නුවණින් මෙනෙහි කරන්නද......

සබ්බාසව සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය

3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.

මේ මගේ අවබෝධයට අනූව යොනිසොමනසිිිිකාර විග්‍රහය.

[QUOTE="INCORRECT, post: 27742656, member: 558151"] මම දෙවෙනි කමෙන්ට් එකෙත් දැම්මා ඒක හොයාගන්න විදිය [HEADING=2][URL='https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638']ප්‍රථම භූමි[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » පෙටකොපදෙශ » 1. ප්‍රථම භූමි 3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ. ***-************** බුදුදහමේ පරම අරමුණ තමයි දුක කෙළවර කිරීම, නිවන් සුවය ලැබීම.... යොනිසො මනසිකාර කිව්වම හැමෝම පුරුද්දට කියන්නෙ "නුවණින් මෙනෙහි කිරීම" කියලා. නමුත් නුවණින් මෙනෙහි කරලා තමයි හුගක් අය වැඩකරන්නෙ. විශේෂයෙන් ඩ්‍රයිවින් කරන අය, යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අය. ඉතින් එහෙම කලාට උන් නිවන් දකින්නෙ නැහැනෙ. එතකොට බුදුදහමේ නුවණින් මෙනෙහි කරන්න ඕන මොකක්ද... යොනිසෝමනසිකාරය එන්නෙ සෝතාපත්ති අංග වල තුන් වෙනියට. ඊට කලින් දෙකක් තියෙනවා කරගන්න. [HEADING=2][URL='https://www.thripitakaya.org/tipitakaya/Index/147?s=2540']අඞ්ග සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්ඤාභිසන්ද වර්ගය 3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසෙවනය සද්ධර්මශ්රවණය යොනිසොමනස්කාරය ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි. සත්පුරුෂයෙක් (ධර්මය දන්න, එනම් අඩුම සෝවාන් හෝ මාර්ග අනුගාමී) ඇසුරු කරන්න ඕන. "සද්ධර්ම" "ශ්‍රවණය" - නිකන් ධර්මය නෙවෙයි. අනික ශ්‍රවනය හෙවත් අහලාම දැනගන්න ඕන. ඊලගට තමයි පොයින්ට් එක. යොනිසොමනසිිිිකාරය. ඒ ධර්මය අර ඉහත පඨමභූමි සුත්‍රයේ තියෙන විදියට නීවරණයන්ගෙන් තොරව ධර්මය අවබෝධ වෙන මට්ටමට හිත හදාගෙන මනසිකාරය කරන්න ඕන. ඉතින් යොනිසොමනසිිිිකාරය කරද්දී මොකද වෙන්නෙ? සබ්බාසව සුත්‍රයේ සදහන් ආකාරයට උපන් කෙලෙස් දුුුුුරුවෙනවා. නූපන් කෙලෙස් නූපදින්නම හේතු වෙනවා. අර මේකෙ අත්ට්‍රැක්ටර් පදින එක නවත්තගන්න ක්‍රම අහලා ත්‍රෙඩ් අරින එවුන්ටත් මේක ප්‍රයොජනවන් වේවි. නමුත් සෝතාපත්ති අංග වල මුල් කරුණු දෙක සපුරලා තියෙන්න ඕන. එහෙම නැතිව මොකක් නුවණින් මෙනෙහි කරන්නද...... [HEADING=2][URL='https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=101']සබ්බාසව සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය 3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති. මේ මගේ අවබෝධයට අනූව යොනිසොමනසිිිිකාර විග්‍රහය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom