Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යෝනිසෝ මනසිකාරය අපිට අවශ්‍යමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ හරි බොහොම පිං, ඔරම්භාගිය සුත්‍ර දෙකක් තියනවා:

සංයුත්තනිකාය » මහාවග්ගපාළි » මග්ගසංයුත්තං » ඔඝවග්ගො »

“මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොට්ඨාශය නම්වූ එකොළොස් කාම භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මොහුයි. මහණෙනි, මේ වනාහී ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

“මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.

අඞ්ගුත්තරනිකාය » නවකනිපාතපාළි » (7) 2. සතිපට්ඨානවග්ගො »

මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.

“කවර පසක්ද යත්? විචිකිච්ඡාවය, සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය කියායි. මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.

“මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.

මේ අනුව සතිපට්ඨානයෝ වැඩීම යනු අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිමම තමයි සෝවාන් වෙනව කියන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වීම මම හිතන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වූ විගස මුල් සංයෝජන තුන නැතිවෙනව. මේක ක්ෂණිකව වෙන දෙයක් කියලයි මම හිතන්නෙ.

[QUOTE="MalSeven, post: 27840884, member: 570021"] ඔබ හරි බොහොම පිං, ඔරම්භාගිය සුත්‍ර දෙකක් තියනවා: [B]සංයුත්තනිකාය » මහාවග්ගපාළි » මග්ගසංයුත්තං » ඔඝවග්ගො »[/B] “මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොට්ඨාශය නම්වූ එකොළොස් කාම භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මොහුයි. මහණෙනි, මේ වනාහී ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ [COLOR=rgb(184, 49, 47)]පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්රහාණය පිණිස මේ [B]ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි[/B][/COLOR]” වදාළසේක. [B]අඞ්ගුත්තරනිකාය » නවකනිපාතපාළි » (7) 2. සතිපට්ඨානවග්ගො »[/B] මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. “කවර පසක්ද යත්? විචිකිච්ඡාවය, සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය කියායි. මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. “මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ [COLOR=rgb(209, 72, 65)]පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර [B]සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ[/B][/COLOR][B].[/B] මේ අනුව සතිපට්ඨානයෝ වැඩීම යනු අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිමම තමයි සෝවාන් වෙනව කියන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වීම මම හිතන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වූ විගස මුල් සංයෝජන තුන නැතිවෙනව. මේක ක්ෂණිකව වෙන දෙයක් කියලයි මම හිතන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom