Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යෝනිසෝ මනසිකාරය උපදවා ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝනිසෝ මනසිකාරය උපදවා ගනිමු....

මේ ධර්මය අවබෝධ කරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුව තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට අපි හිතන්ට පුරුදුවුනොත් මේ ධර්මය අවබෝධ කරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියන්නෙ.

ඒ ධර්මය අවබෝධ කරන්ට බැරිවෙන විදිහට හිතන එකට තමයි කියන්නෙ අයෝනිසෝ මනසිකාරය කියල. එතකොට අපිට අමාරු දේ තමයි අයෝනිසෝ මනසිකාරය අතහැරල යෝනිසෝ මනසිකාරයට පැමිණීම. යමෙක් යෝනිසෝමනසිකාරයට පැමිනුනොත් එයාට ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්. එතකොට අපි කල්පනා කළ යුත්තේ තෝරබේර ගත යුත්තේ යෝනිසෝ මනසිකාරය උපදවාගැනීමයි.

යෝනිසෝ මනසිකාරය උපදවාගත්තොත් ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ×නය ඇතිකර ගැනීම කාටත් පුළුවන්. යෝනිසෝ මනසිකාරය උපදවාගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ අපිට විවිධ ආකාරයට විස්තර කරල තියෙනව. අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ ධර්මයන් ඉගෙන ගෙන ඒ විදිහට අපි කල්පනා කළොත් කොයි කාටත් තම තමාගේ සිතේ යෝනිසෝ මනසිකාරය උපදවාගන්ට පුළුවන් කම තිබෙනව.

අන්න ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍යය පිළිබද අවබෝධ ×නය උපදවගන්ට පුළුවන්කම තිබෙනව. ඉතින් ඒ දක්ෂකම උපදවගන්ට ප්‍රමාද නොවිය යුතුයි. ප්‍රමාදවෙන හෑම මොහොතක් පාසාම අයෝනිසෝ මනසිකාරය තුළයි වාසය කරන්නෙ. අයෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙලා යෝනිසෝ මනසිකාරයට පැමිණීම තමයි දුෂ්කර. ඒ සදහා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මග ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තරයේ පිළිපැදිය යුත්තේ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මග පෙන්වීම ඒ අවවාද අනුශාසනාව යමෙක් තරයේ පිළිපැද්ෙÞත් එයාට යෝනිසෝ මනසිකාරය උපදවාගැනීම කළ හැකිමයි. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා පින්වත් මහණෙනි මේ පාපී අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. පව් රැස්වෙන අකුසල සිතුවිලි පවත්ව පවත්ව ඉන්ට එපා. මොනවද ඒ අකුසල විතර්ක? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහින්සා විතර්ක.

මෙන්න මේ පාපී අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. ඇයි එහෙම ඒ විතර්ක හිත හිත ඉන්ට එපා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නෙ? නේතේ භික්ඛවේ විතක්ඛා අත්ත සංහිතා "පින්වත් මහණෙනි, ඒ පාපී අකුසල විතර්ක එහෙම නැත්නම් ඒ සිතුවිලි හිත හිතා ඉදීම අර්ථය පිණිස පවතින්නෙ නෑ". අර්ථය පිණිස පවතින්නෙ නෑ කියල කියන්නෙ තමාටත් අනුන්ටත් යහපත උපදවල දෙන්නෙ නෑ.

සැපත ඇතිකරල දෙන්නෙ නෑ. දුකෙන් නිදහස්වීම ඇතිකරල දෙන්නෙ නෑ. අනර්ථයක්මයි ඇතිකරල දෙන්නෙ. ඒ පාපී අකුසල විතර්ක හිත හිතා ඉදීම. ඒ නිසා ඒ විතර්ක කරන්ට එපා කියල තියෙනව. ඊලගට භාග්‍යතුන් වහන්සේ කියා දෙනව ඒ අකුසල විතර්ක හිත හිතා ඉදීම පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ. පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ කියල කියන්නේ පිරිසිදු ජීවිතයක් උපදවන්ට හේතුවන ශීල, සමාධි, ප්‍ර× කියන නිවන් මග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවන්ට ඒ පාපී අකුසල සිතුවිලි උපකාරවෙන්නෙ නෑ.

දැන් බලන්න යම් කෙනෙක් කාමයන් ගැන හිත හිතා ඉන්නව. කාමයන් ගැන සිතුවළි හිතේ පවත්වා පවත්වා යම් කෙනෙක් ඉන්නව. එහෙම නැත්නම් තරහ සහිත සිතුවිලි පවත්ව පවත්වා ඉන්නව. එහෙම නැත්නම් හිංසා සහගත සිතුවිළි පවත්ව පත්වා ඉන්නව. එතකොට බලන්න ඒ විදිහට අකුසල සිතුවිළි අකුසල විතර්ක යම් කෙනෙක් පවත්වා පවත්වා හිටියොත් එයාට තමන්ට හිත පිණිස හිතන්ට බෑ.

අනුන්ට හිත පිණිස හිතන්ටත් බෑ. එයාට පුළුවන්ද සීලය ආරක්ෂා කරගන්ට. සිල්පද ආරක්ෂා කරගන්ට බෑ. යමෙකුට සිල්පද ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ එකගතාවයක් උපදවගන්ට එයාට බෑ. එතකොට බලන්න මේ අකුසල සහගත විතර්ක, අකුසල සහගත සිතුවිලි යමෙක් හිතනව එයාට සීලය ආරක්ෂා කරගන්ට බෑ. සීලය ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ සමාධියක් උපදවගන්ට එයාට බෑ.

සමාධියක් උපදවගන්ට බැරි කෙනාට ප්‍රඥාව උපදවගන්ට බෑ. ආර්ය සත්‍යය පිළිබද ඥානයක් ඇතිකරගන්ට බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉන්ට එපා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="KPZ, post: 16579724, member: 351617"] [b]යෝනිසෝ මනසිකාරය උපදවා ගනිමු....[/b] [SIZE=4][COLOR=Teal]මේ ධර්මය අවබෝධ කරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුව තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට අපි හිතන්ට පුරුදුවුනොත් මේ ධර්මය අවබෝධ කරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියන්නෙ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]ඒ ධර්මය අවබෝධ කරන්ට බැරිවෙන විදිහට හිතන එකට තමයි කියන්නෙ අයෝනිසෝ මනසිකාරය කියල. එතකොට අපිට අමාරු දේ තමයි අයෝනිසෝ මනසිකාරය අතහැරල යෝනිසෝ මනසිකාරයට පැමිණීම. යමෙක් යෝනිසෝමනසිකාරයට පැමිනුනොත් එයාට ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්. එතකොට අපි කල්පනා කළ යුත්තේ තෝරබේර ගත යුත්තේ යෝනිසෝ මනසිකාරය උපදවාගැනීමයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]යෝනිසෝ මනසිකාරය උපදවාගත්තොත් ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ×නය ඇතිකර ගැනීම කාටත් පුළුවන්. යෝනිසෝ මනසිකාරය උපදවාගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ අපිට විවිධ ආකාරයට විස්තර කරල තියෙනව. අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ ධර්මයන් ඉගෙන ගෙන ඒ විදිහට අපි කල්පනා කළොත් කොයි කාටත් තම තමාගේ සිතේ යෝනිසෝ මනසිකාරය උපදවාගන්ට පුළුවන් කම තිබෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]අන්න ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍යය පිළිබද අවබෝධ ×නය උපදවගන්ට පුළුවන්කම තිබෙනව. ඉතින් ඒ දක්ෂකම උපදවගන්ට ප්‍රමාද නොවිය යුතුයි. ප්‍රමාදවෙන හෑම මොහොතක් පාසාම අයෝනිසෝ මනසිකාරය තුළයි වාසය කරන්නෙ. අයෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙලා යෝනිසෝ මනසිකාරයට පැමිණීම තමයි දුෂ්කර. ඒ සදහා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මග ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තරයේ පිළිපැදිය යුත්තේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මග පෙන්වීම ඒ අවවාද අනුශාසනාව යමෙක් තරයේ පිළිපැද්ෙÞත් එයාට යෝනිසෝ මනසිකාරය උපදවාගැනීම කළ හැකිමයි. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා පින්වත් මහණෙනි මේ පාපී අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. පව් රැස්වෙන අකුසල සිතුවිලි පවත්ව පවත්ව ඉන්ට එපා. මොනවද ඒ අකුසල විතර්ක? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහින්සා විතර්ක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]මෙන්න මේ පාපී අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. ඇයි එහෙම ඒ විතර්ක හිත හිත ඉන්ට එපා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නෙ? නේතේ භික්ඛවේ විතක්ඛා අත්ත සංහිතා "පින්වත් මහණෙනි, ඒ පාපී අකුසල විතර්ක එහෙම නැත්නම් ඒ සිතුවිලි හිත හිතා ඉදීම අර්ථය පිණිස පවතින්නෙ නෑ". අර්ථය පිණිස පවතින්නෙ නෑ කියල කියන්නෙ තමාටත් අනුන්ටත් යහපත උපදවල දෙන්නෙ නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]සැපත ඇතිකරල දෙන්නෙ නෑ. දුකෙන් නිදහස්වීම ඇතිකරල දෙන්නෙ නෑ. අනර්ථයක්මයි ඇතිකරල දෙන්නෙ. ඒ පාපී අකුසල විතර්ක හිත හිතා ඉදීම. ඒ නිසා ඒ විතර්ක කරන්ට එපා කියල තියෙනව. ඊලගට භාග්‍යතුන් වහන්සේ කියා දෙනව ඒ අකුසල විතර්ක හිත හිතා ඉදීම පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ. පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ කියල කියන්නේ පිරිසිදු ජීවිතයක් උපදවන්ට හේතුවන ශීල, සමාධි, ප්‍ර× කියන නිවන් මග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවන්ට ඒ පාපී අකුසල සිතුවිලි උපකාරවෙන්නෙ නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]දැන් බලන්න යම් කෙනෙක් කාමයන් ගැන හිත හිතා ඉන්නව. කාමයන් ගැන සිතුවළි හිතේ පවත්වා පවත්වා යම් කෙනෙක් ඉන්නව. එහෙම නැත්නම් තරහ සහිත සිතුවිලි පවත්ව පවත්වා ඉන්නව. එහෙම නැත්නම් හිංසා සහගත සිතුවිළි පවත්ව පත්වා ඉන්නව. එතකොට බලන්න ඒ විදිහට අකුසල සිතුවිළි අකුසල විතර්ක යම් කෙනෙක් පවත්වා පවත්වා හිටියොත් එයාට තමන්ට හිත පිණිස හිතන්ට බෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]අනුන්ට හිත පිණිස හිතන්ටත් බෑ. එයාට පුළුවන්ද සීලය ආරක්ෂා කරගන්ට. සිල්පද ආරක්ෂා කරගන්ට බෑ. යමෙකුට සිල්පද ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ එකගතාවයක් උපදවගන්ට එයාට බෑ. එතකොට බලන්න මේ අකුසල සහගත විතර්ක, අකුසල සහගත සිතුවිලි යමෙක් හිතනව එයාට සීලය ආරක්ෂා කරගන්ට බෑ. සීලය ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ සමාධියක් උපදවගන්ට එයාට බෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]සමාධියක් උපදවගන්ට බැරි කෙනාට ප්‍රඥාව උපදවගන්ට බෑ. ආර්ය සත්‍යය පිළිබද ඥානයක් ඇතිකරගන්ට බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉන්ට එපා කියල.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සියලු දෙනාටම තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [COLOR=Olive]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom