Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝනි ස්මෙල් රේටින් ප්ලීස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ මේ ek9inchclub

[ATTACH=full]198065[/ATTACH]

Vagina එක සල් සුවඳයි කියන උන්ට රැවටෙන්න එපා...!

පළවෙනි දේ. කොහොමත් යෝනි මාර්ගයට සුවඳක් තියෙනවා. ඒක සැමන්ද, මාමයිට්ද, සල්ද කියන එක තමයි ප්‍රශ්නෙ. අපිට නොපෙනුනාට Vagina එක healthy status එකක තියාගන්න බැක්ටීරියා බර ගාණක් රෑ දවල් නොබලා වැඩ කරනවා. ඒත් periods season එකේදි වගේම සැර සුවඳක් තියෙන කෑම ජාති කෑවමත් vaginal smell එක වෙනස් වෙන හරිම සාමාන්‍ය දෙයක්.

ඉතින් vaginal smell එක ගැන ලොකුවට වද වෙන්න දෙයක් නෑ. හැබැයි අසාමාන්‍ය, ඔයාට පුරුදු නැති smell එකක් එනවා නම් doctor checkup එකකට යන එක නුවණට හුරුයි.

1. සාමාන්‍යයෙන් සුදුළූණු වගේ කෑමක් කෑවම ගඳ තියෙන්නෙ ඔයාගෙ කටේ විතරක් නෙමෙයි. Ofcourse ඔයාගෙ vaginal smell එකත් වෙනස් වෙනවා. මේකෙන් කියන්නේ ඔයා මීටපස්සෙ සුදුළූණු වගේ සැර සුවඳක් තියෙන කෑම නොකා ඉන්න ඕන කියනෙක නෙමෙයි. ඔයා හෙන active, නිතරම වැඩිපුර වතුර බොන සහ clean & tidy කෙල්ලෙක් නම් ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

2. දාඩිය දැම්මට පස්සෙ කොහොමටත් vigina එක ප්‍රසන්න දෙයක් නෙමෙයිනේ. හැබැයි අධික සැර දුර්ඝන්ධයක් තියෙන දාඩියක් දාන කෙනෙකුගෙ වුණත් strong bath එකකට පස්සේ vaginal smell එක normal level එකකට balance වෙනවා.

3. කොහොමත් vagina එකේ Yeast කුඩා ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඉතින් බේකරියක වගේ මාමයිට් සුවඳක් එනවා නම් පුතේ කෙල්ලට yeast ආසාදනයක්. වහාම doctor කෙනෙක් ළඟට ගෙනියන්න.

4. යකඩ ගඳක් එනවා නම් ඔයාගෙ periods season එක ළං වෙලා.

5. කුණු ගඳක් දැනෙනවා නම් තත්වය ටිකක් බරපතලයි. ඔයාට ඔයාගෙ cleanliness ගැන වගේම habits ගැනත් වැඩිපුර හිතන්න වෙනවා. මොකද ඔයාගෙ unhealthy habits නිසා අදාළ නැති බැක්ටීරියා වැඩ පටන් අරගෙන වෙන්න පුළුවන්.

6. මාළු ගඳක් - ඔයාගෙ vagina එකේ Ph level එක imbalance වෙලා. වහාම ප්‍රතිකාර ගන්න.

සරළව : Vagina එකේ upset smell එකක් තියෙනවා නම් සැර සුවඳ සබන් ගාලා ඒක වහගන්න යන්න එපා.

සැහැල්ලු පහසු ඇඳුම් අඳින්න. මෘදු සබන් පාවිච්චි කරන්න. නිතරම පිරිසිදුවට තියාගන්න. ඒත් set නැත්තම් එක එකාගෙන් කුණු කතා අහන් නැතුව doctor කෙනෙක් ළඟට යන්න.

Copied

[QUOTE="Honey Bunch, post: 28628959, member: 569484"] කෝ මේ ek9inchclub [ATTACH type="full"]198065[/ATTACH] Vagina එක සල් සුවඳයි කියන උන්ට රැවටෙන්න එපා...! පළවෙනි දේ. කොහොමත් යෝනි මාර්ගයට සුවඳක් තියෙනවා. ඒක සැමන්ද, මාමයිට්ද, සල්ද කියන එක තමයි ප්‍රශ්නෙ. අපිට නොපෙනුනාට Vagina එක healthy status එකක තියාගන්න බැක්ටීරියා බර ගාණක් රෑ දවල් නොබලා වැඩ කරනවා. ඒත් periods season එකේදි වගේම සැර සුවඳක් තියෙන කෑම ජාති කෑවමත් vaginal smell එක වෙනස් වෙන හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් vaginal smell එක ගැන ලොකුවට වද වෙන්න දෙයක් නෑ. හැබැයි අසාමාන්‍ය, ඔයාට පුරුදු නැති smell එකක් එනවා නම් doctor checkup එකකට යන එක නුවණට හුරුයි. 1. සාමාන්‍යයෙන් සුදුළූණු වගේ කෑමක් කෑවම ගඳ තියෙන්නෙ ඔයාගෙ කටේ විතරක් නෙමෙයි. Ofcourse ඔයාගෙ vaginal smell එකත් වෙනස් වෙනවා. මේකෙන් කියන්නේ ඔයා මීටපස්සෙ සුදුළූණු වගේ සැර සුවඳක් තියෙන කෑම නොකා ඉන්න ඕන කියනෙක නෙමෙයි. ඔයා හෙන active, නිතරම වැඩිපුර වතුර බොන සහ clean & tidy කෙල්ලෙක් නම් ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. 2. දාඩිය දැම්මට පස්සෙ කොහොමටත් vigina එක ප්‍රසන්න දෙයක් නෙමෙයිනේ. හැබැයි අධික සැර දුර්ඝන්ධයක් තියෙන දාඩියක් දාන කෙනෙකුගෙ වුණත් strong bath එකකට පස්සේ vaginal smell එක normal level එකකට balance වෙනවා. 3. කොහොමත් vagina එකේ Yeast කුඩා ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඉතින් බේකරියක වගේ මාමයිට් සුවඳක් එනවා නම් පුතේ කෙල්ලට yeast ආසාදනයක්. වහාම doctor කෙනෙක් ළඟට ගෙනියන්න. 4. යකඩ ගඳක් එනවා නම් ඔයාගෙ periods season එක ළං වෙලා. 5. කුණු ගඳක් දැනෙනවා නම් තත්වය ටිකක් බරපතලයි. ඔයාට ඔයාගෙ cleanliness ගැන වගේම habits ගැනත් වැඩිපුර හිතන්න වෙනවා. මොකද ඔයාගෙ unhealthy habits නිසා අදාළ නැති බැක්ටීරියා වැඩ පටන් අරගෙන වෙන්න පුළුවන්. 6. මාළු ගඳක් - ඔයාගෙ vagina එකේ Ph level එක imbalance වෙලා. වහාම ප්‍රතිකාර ගන්න. සරළව : Vagina එකේ upset smell එකක් තියෙනවා නම් සැර සුවඳ සබන් ගාලා ඒක වහගන්න යන්න එපා. සැහැල්ලු පහසු ඇඳුම් අඳින්න. මෘදු සබන් පාවිච්චි කරන්න. නිතරම පිරිසිදුවට තියාගන්න. ඒත් set නැත්තම් එක එකාගෙන් කුණු කතා අහන් නැතුව doctor කෙනෙක් ළඟට යන්න. Copied [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom