Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝශිතගේ CSN ගැන විශේෂ විමර්ශනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝශිතගේ CSN ගැන විශේෂ විමර්ශනයක්

Source gossip lanka http://www.lankagossipgirlnews.com/2015/01/special-investigation-about-csn.html

හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා විසින් පවත්වා ගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් (CSN) රුපවහිනි ආයතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව, එම රුපවාහිනි නාලිකාවට අදාල බලපත්‍ර ලබාදීමේදී අදාල රාජ්‍ය ආයතන නිත්‍යානුකුල නොවන අකාරයෙන් කටයුතු කර තිබෙන බවටත්, එමෙන්ම ජාතික රූපවාහිනියේ හා ස්වාධින රුපවාහිනියේ විකාශන කුළුණු, කැමරා ඇතුළු උපකරණ එම නාලිකාව විසින් භාවිතා කර තිබෙන බවටත් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර තිබේ.

CSN එකෙන් ක්‍රිකට් තරග ගැලවේ !

මේ අතර (ඊයේ 23) පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ප්‍රකාශ කළේ, දැනට CSN. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට් තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

නීත්‍යනුකූලව ක්‍රිකට් විකාශන අයිතිය පැවරී තිබුණේ ජාතික නාලිකාවට පමණක් වුවද, අදාළ පනත සංශෝධනය කරමින් පසුගිය රජය විසින් ක්‍රිකට් තරග විකාශන අයිතිය රාජ්‍ය හෝ ක්‍රීඩා නාලිකාවකට ලබා දිය හැකි බවට නීති ගෙන ආ බව ද දිසානායක මහතා කීවේය.

ඒ අනුව පෞද්ගලික නාලිකාවක් වන CSN නාලිකාවට ක්‍රිකට් තරග විකාශනය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් ම පවරා දී තිබූ බව කී දිසානායක මහතා එම නාලිකාව රටේ සියලු ප්‍රදේශ ආවරණය නොකරන නිසා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් රැසකට දැඩි අසාධාරණයක් වූ බව ද කීය.

පනතට ගෙන ආ එම සංශෝධනය යළි වෙනස් කර තරග විකාශන අයිතිය නැවත ජාතික නාලිකාව වෙත පවරා ගැනීම පිළිබඳ සොයා බැලීම කරන බව ද ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නා බව ද දිසානායක මහතා පැවැසීය.

[QUOTE="Dilshankgc, post: 17787302, member: 458219"] [b]යෝශිතගේ CSN ගැන විශේෂ විමර්ශනයක්[/b] Source [URL="http://www.lankagossipgirlnews.com/"]gossip lanka[/URL] [URL="http://www.lankagossipgirlnews.com/2015/01/special-investigation-about-csn.html"]http://www.lankagossipgirlnews.com/2015/01/special-investigation-about-csn.html[/URL] [SIZE="4"]හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා විසින් පවත්වා ගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් (CSN) රුපවහිනි ආයතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව, එම රුපවාහිනි නාලිකාවට අදාල බලපත්‍ර ලබාදීමේදී අදාල රාජ්‍ය ආයතන නිත්‍යානුකුල නොවන අකාරයෙන් කටයුතු කර තිබෙන බවටත්, එමෙන්ම ජාතික රූපවාහිනියේ හා ස්වාධින රුපවාහිනියේ විකාශන කුළුණු, කැමරා ඇතුළු උපකරණ එම නාලිකාව විසින් භාවිතා කර තිබෙන බවටත් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර තිබේ. CSN එකෙන් ක්‍රිකට් තරග ගැලවේ ! මේ අතර (ඊයේ 23) පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ප්‍රකාශ කළේ, දැනට CSN. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට් තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. නීත්‍යනුකූලව ක්‍රිකට් විකාශන අයිතිය පැවරී තිබුණේ ජාතික නාලිකාවට පමණක් වුවද, අදාළ පනත සංශෝධනය කරමින් පසුගිය රජය විසින් ක්‍රිකට් තරග විකාශන අයිතිය රාජ්‍ය හෝ ක්‍රීඩා නාලිකාවකට ලබා දිය හැකි බවට නීති ගෙන ආ බව ද දිසානායක මහතා කීවේය. ඒ අනුව පෞද්ගලික නාලිකාවක් වන CSN නාලිකාවට ක්‍රිකට් තරග විකාශනය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් ම පවරා දී තිබූ බව කී දිසානායක මහතා එම නාලිකාව රටේ සියලු ප්‍රදේශ ආවරණය නොකරන නිසා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් රැසකට දැඩි අසාධාරණයක් වූ බව ද කීය. පනතට ගෙන ආ එම සංශෝධනය යළි වෙනස් කර තරග විකාශන අයිතිය නැවත ජාතික නාලිකාව වෙත පවරා ගැනීම පිළිබඳ සොයා බැලීම කරන බව ද ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නා බව ද දිසානායක මහතා පැවැසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom