Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝෂිතට_යසාරාගෙන්_චෝදනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝෂිතට_යසාරාගෙන්_චෝදනා

රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා

තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.

මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.

ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.

2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.

ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යසාරා අබේනායක මෙනවිය සඳහන් කර සිටින්නේ තමාට යෝෂිත සමග තිබූ පෙම් සබඳතාවය අවසන් කිරීමට මෙම ඝාතනය මූළික වූ බවයි. තමා සහ තම පවුලේ උදවිය පෙම් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ඕස්ට්‍රේලියාවට එවනු ලැබුවේ මෙම මිනී මැරුම සහ යෝෂිතගේ හොර ගනුදෙනු හෙලිවීම වැලැක්වීමට බව යසාරා පවසන්නීය.

මේ වන විට යෝෂිත රාජපක්ෂ ලොහාන් රත්වත්තේගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන්නේ ඇය හා විවාහ වී උඩරට රදල පවුලකට නෑකම් කියමින් ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට පත්වීමේ අදහසින් බව යසාරා අබේනායක මෙනවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.

පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට සිදුකර ඇති පත්වීම් අවලංගු කර සියලුම අය ශ්‍රී ලංකාවට කැඳවන පසුබිමක් තුල තමාට හා තම පවුලේ උදවියට ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සිදුවුවහොත් තමාගේ ජීවිතය විශාල අනතුරකට පත්වන බව යසාරා අබේනායක අවසාන වශයෙන් සඳහන් කර සිටී.

උපුටා ගැනිම - lankanewsweb

කෙසේ නමුත් මම සිදුවීම සම්බන්ධයෙන් යසාරා අබේනායක මෙනවිය අද වෙනත් මාධ්‍ය ආයතනයකට පවසා ඇත්තේ තමන් මෙම පුද්ගලයා ගැන නොදන්න බවත් එයත් එක්ක කිසිම ගනුදෙනුවක් නොතිබුණු බවත් පවසා ඇත.

එමෙන්ම මේ නිසා ඇගේ කීර්ති නාමය කෙලෙසී ඇති බවත් ඇය පවසයි.

[QUOTE="NeoStar, post: 17745624, member: 522737"] [b]යෝෂිතට_යසාරාගෙන්_චෝදනා[/b] [SIZE=6][B]රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා [/B] [/SIZE] [IMG]http://cdn.lankadaily.com/media/k2/items/cache/dda224f5f73f8293718cc39912ac22e5_L.jpg[/IMG] [SIZE=4]තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී. මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි. ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත. 2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි. ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී. මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යසාරා අබේනායක මෙනවිය සඳහන් කර සිටින්නේ තමාට යෝෂිත සමග තිබූ පෙම් සබඳතාවය අවසන් කිරීමට මෙම ඝාතනය මූළික වූ බවයි. තමා සහ තම පවුලේ උදවිය පෙම් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ඕස්ට්‍රේලියාවට එවනු ලැබුවේ මෙම මිනී මැරුම සහ යෝෂිතගේ හොර ගනුදෙනු හෙලිවීම වැලැක්වීමට බව යසාරා පවසන්නීය. මේ වන විට යෝෂිත රාජපක්ෂ ලොහාන් රත්වත්තේගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන්නේ ඇය හා විවාහ වී උඩරට රදල පවුලකට නෑකම් කියමින් ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට පත්වීමේ අදහසින් බව යසාරා අබේනායක මෙනවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය. පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට සිදුකර ඇති පත්වීම් අවලංගු කර සියලුම අය ශ්‍රී ලංකාවට කැඳවන පසුබිමක් තුල තමාට හා තම පවුලේ උදවියට ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සිදුවුවහොත් තමාගේ ජීවිතය විශාල අනතුරකට පත්වන බව යසාරා අබේනායක අවසාන වශයෙන් සඳහන් කර සිටී. උපුටා ගැනිම - lankanewsweb කෙසේ නමුත් මම සිදුවීම සම්බන්ධයෙන් යසාරා අබේනායක මෙනවිය අද වෙනත් මාධ්‍ය ආයතනයකට පවසා ඇත්තේ තමන් මෙම පුද්ගලයා ගැන නොදන්න බවත් එයත් එක්ක කිසිම ගනුදෙනුවක් නොතිබුණු බවත් පවසා ඇත. එමෙන්ම මේ නිසා ඇගේ කීර්ති නාමය කෙලෙසී ඇති බවත් ඇය පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom