Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝෂිතව අත් අඩංගුවට ගැනීමේ සූදානමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝෂිතව අත් අඩංගුවට ගැනීමේ සූදානමක්

2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති බැවින් ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා යෝෂිත රාජපක්ෂ බව මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12) එකී වාර්තාව ලබා දී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද සදහන් විය.

කෙසේ නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළත් එහි කිසි වග විභාගයක් නොවීය.එසේම මේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

කෙසේ නමුත් අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන්කොට සිටියේ ඉදිරි කාලයේදී මෙම මරණයට අදාළව යෝෂිත ඇතුළ කිහිප දෙනෙකු අත්අඩංගුවට නියමිත බවයි.

[QUOTE="amaz, post: 18355924, member: 189772"] [b]යෝෂිතව අත් අඩංගුවට ගැනීමේ සූදානමක්[/b] [IMG]http://aperata.net/wp-content/uploads/2015/05/yoshitha-killed-tadujin.png[/IMG] [SIZE="5"]2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති බැවින් ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා යෝෂිත රාජපක්ෂ බව මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනවා. එම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12) එකී වාර්තාව ලබා දී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද සදහන් විය. කෙසේ නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළත් එහි කිසි වග විභාගයක් නොවීය.එසේම මේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි. කෙසේ නමුත් අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන්කොට සිටියේ ඉදිරි කාලයේදී මෙම මරණයට අදාළව යෝෂිත ඇතුළ කිහිප දෙනෙකු අත්අඩංගුවට නියමිත බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom