Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
යෝෂිතව විශ්‍රාම යවයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝෂිතව විශ්‍රාම යවයිද?

දේශපාලනය කළැයි හමුදා නිලධාරීන් විශ්‍රාම ගන්වනවා නම් පළමුව විශ්‍රාම යැවිය යුත්තේ ජනාධිපතිගේ පුතා යෝෂිතයි -දයාසිරි

(ලංකා ඊ නිව්ස් -2010.පෙබ.05, ප.ව. 4.10* යුද හමුදාව තුළ සිටිමින් දේශපාලනය කළා යැයි බලෙන් විශ්‍රාම ගන්වනවා නම්, මුලින්ම විශ්‍රාම යැවිය යුත්තේ ජනාධිපතිවරයාගේ පුත් නාවික හමුදා නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා බව එජාපයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

ජනාධිපතිවරයාට සහයෝගය පළකිරීම සඳහා නිල් බලකාය විසින් සංවිධානය කර තිබූ ගම්පොල පැවැති රැුස්වීමකට යෝෂිත රාජපක්ෂ මහතාද සහභාගිවී සිටි අතර ඔහු සහභාගිවූ එවැනි රැුස්වීම්වල ඡුායාරූප වීඩියෝ පට තිබෙන බවත් නාවික හමුදාවේ නිලධාරියකු වන ඔහුටද දේශපාලන රැුස්වීම්වලට සහභාගිවීමට හෝ දේශපාලනය කිරීමට අයිතියක් නැති බැවින් නීතිය හැමෝටම පොදු විය යුතු මිස රජතුමාගේ පුතාට වෙනම නීතියක් තිබිය යුතු නැති බවත් ජයසේකර මහතා පැවැසීය.

ඔහු මේ ප්‍රකාශය කළේ විපක්ෂ නායක නිල නිවසේ අද (5* පැවැති මාධ්‍ය හමුවෙකදීය.

යුද හමුදාව තුළ දේශපාලනය කළ බව කියමින් හමුදාවේ විශාල පිරිසකට බලෙන් විශ්‍රාම යන ලෙස දැනුම්දී තිබෙන අතර, හමුදාවේ ප්‍රධාන නිලධාරීන් 12 දෙනකුට මේ වනවිටත් විශ්‍රාම යන ලෙසට අණකර තිබෙන බවත්, තවත් පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට යන බවත්, ඔවුන් මෙසේ හමුදාවෙන් බලෙන් විශ්‍රාම ගන්වන්නේ දේශපාලනය කළේය යන චෝදනාව මත නම් ජනාධිපතිවරණයේදී රජයේ රූපවාහිනි නාලිකා ඔස්සේ සම්මුඛ සාකච්ඡුාවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයාට සහය දෙන ලෙසට ඉල්ලා සිටි ඉහළ හමුදා නිලධාරීන්ටත් පොලිස් නිලධාරීන් කැඳවා ජනාධිපතිට සහය දෙන ලෙසට ඉල්ලා සිටි උසස් පොලිස් නිලධාරීන්ටත්, මේ ‘නීතිය’ ක්‍රියාත්මක විය යුතු බවත් මේ ජනාධිපතිවරණයේදී හමුදාව සෘජුවම දේශපාලනයේ යොදවා ගත් බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

ශ්‍රීලනිපයට තරුණ සංවිධානයක් තිබියදී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල් බලකායක් පිහිටුවා ගැනීම ගැන සැක පහළ කළ ජයසේකර මහතා ‘බලකා’ තිබෙන්නේ හමුදා තුළ බවත්, නිල් බලකායේ පිරිසකට යුද හමුදාවේ කඳවුරක් තුළ හමුදා නිලධාරීන් ලවා අවි පුහුණුවක් ලබාදී තිබෙන අතර, තමා ඒ තොරතුරු ලඟදී හෙළිකරන බවත් ඒ මහතා කීවේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට උදව් කළ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රඳවාගෙන සිටින තැනක් පවා නොදන්නා බවත් ඔවුන්ගෙන් 35 දෙනකු එක් කාමරයක රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබි තිබෙන බවත්, ආරක්ෂක ලේකම්වරයාගේ රැුඳවුම් නියෝග මත දින 30 ක් රඳවා ගැනීමට නියම කර තිබෙන බවත්, හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිසකට විනයානුකූල පියවරක් ගැනීමට හමුදාවට නීත්‍යානුකූල අයිතියක් නැති බවත්, මෙසේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් රඳවාගෙන බොරු කුමන්ත්‍රණයක් ගැන කථා කරන බවත් මන්ත්‍රීවරයා පැවැසුවේය.

ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ ඉඩි අමින්ගේ හා හිට්ලර්ගේ පෙන්නූ චිත්‍රපට අද යථාර්ථයක් බවට පත්වෙමින් ප්රජාතන්ත්රවාදය රටින් තුරන් වී රට හමුදා පාලනයකට යටත් වෙමින් තිබෙන බව පැවැසූ ජයසේකර මහතා පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 1000 ට වඩා වාර්තා වන අතර, ඒවාට එරෙහිව පොලීසිය කි‍්‍රයාත්මක නොවන බවත් මේ වනවිට රාජ්‍ය සංස්ථා, ලංගම, ලේක්හවුස්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ වැනි ආයතනවල සේවකයින් පිරිසකට පහරදී සේවයට වාර්තා කරන්නට ඉඩ නොදෙන තත්ත්වයක් පවතින බවත් ජනාධිපතිගේ පින්තූරයට වැඳ ශ්‍රීලනිප වෘත්තීය සමිතියට බැඳෙන අයට පමණක් සේවා ස්ථානවලට ඇතුල්වීමට ඉඩදෙන තත්ත්වයක් පවතින බවත් මෙවැනි පහත් දේශපාලන පළිගැනීම් වළක්වන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් කීය.

ජනාධිපති ඡුන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ දින බරපතල ප්‍රකාශයක් කළ මැතිවරණ කොමසාරිස්වරයා දින දෙකකට පසු ඊට හාත්පසින්ම පරස්පර විරෝධී ප්‍රකාශයක් කළ බවත්, මානසික ආතතියකින් සිටි කොමසාරිස්වරයා දින 2 ක් තුළදී එයින් මිදෙන්නට හැකිවූයේ කෙසේද යන්න සොයා බැලිය යුත්තක් බවත්, රත්නපුරයේදී හමුවූ ඡුන්දය ලකුණු කළ අව්‍යාජ ඡුන්ද පත්‍රිකා සම්බන්ධව රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය අනුව ඔවුන් මැතිවරණ ¥ෂණ කි‍්‍රයාවල යෙදුනේද යන්න ප්‍රශ්නයක් බැවින්, ඔහුට විරුද්ධව ඉක්මන් පියවරක් ගතයුතු බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

ජනාධිපතිවරණය පැවැති දින යුද හමුදාවේ මේජර්ලා, කර්නල්ලා හා කැප්ටන්ලා සිවිල් ඇඳුමෙන් සෑම ආසනයකටම, නිල ඇඳුමින් යුත් හමුදා භට පිරිස් සමඟ වාහන 2 කින් ගොස් තිබෙන බවත්, මේ අය ඇතැම් ආසනවල මැර කි‍්‍රයාවල යෙදී ඇති අතර, කුලියාපිටිය නගරය ආසන්නය් කටුපොතදී එජාප සංවිධායකයකු වන චන්දන පුෂ්පකුමාර මහතා ඔහුගේ වාහනයේ සිටියදී ඉන් එළියට ඇද පහරදුන්නේ හමුදා නිල ඇඳුමින් සැරැුසී සිටි පිරිසක් බවත්, මන්ත්‍රීවරයා පැවැසුවේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ පරස්පර ප්‍රකාශත් ඡුන්ද ප්‍රතිඵලයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහුගේ හැසිරීමත්, අනුව ඉදිරි මැතිවරණයේදී සාධාරණ හා අපක්ෂපාතීත්වයක් අපේක්ෂා කළ හැකිදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ජයසේකර මහතාගේ පිළිතුර වූයේ මැතිවරණ කොමසාරිස්වරයා බලහත්කාරයෙන් ජීවිත අනතුරකට පත් කර, ඡුන්ද ප්‍රතිඵලය කියවන්නට ඔහු යොදාගෙන තිබෙන බවත්, සෑම මැතිවරණයකදීම සජීවී ප්‍රකාශ කරන අවසන් ප්‍රතිඵලය මෙවර පටිගත කොට ඉදිරිපත් කළේ ඇයිද යන ප්රශ්නය මතුවන අතර, ඒ ප්‍රකාශය කරද්දී ඔහු පිටුපසින් ගියේ කවුරුන්දැයි දුටු බවත්ය. මැතිවරණ ප්‍රතිඵලය ගැන අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ද ප්‍රකාශ කර තිබෙන අතර, ඉදිරියේදී අධිකරණමය පියවරක් ගන්නට බලාපොරොත්තු වන බවත්, අද තිබෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් බවත් ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[QUOTE="Win Srilanka, post: 6617259, member: 263490"] [b]යෝෂිතව විශ්‍රාම යවයිද?[/b] [SIZE=3][B]දේශපාලනය කළැයි හමුදා නිලධාරීන් විශ්‍රාම ගන්වනවා නම් පළමුව විශ්‍රාම යැවිය යුත්තේ ජනාධිපතිගේ පුතා යෝෂිතයි -දයාසිරි [/B][/SIZE] [SIZE=3](ලංකා ඊ නිව්ස් -2010.පෙබ.05, ප.ව. 4.10* යුද හමුදාව තුළ සිටිමින් දේශපාලනය කළා යැයි බලෙන් විශ්‍රාම ගන්වනවා නම්, මුලින්ම විශ්‍රාම යැවිය යුත්තේ ජනාධිපතිවරයාගේ පුත් නාවික හමුදා නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා බව එජාපයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි. ජනාධිපතිවරයාට සහයෝගය පළකිරීම සඳහා නිල් බලකාය විසින් සංවිධානය කර තිබූ ගම්පොල පැවැති රැුස්වීමකට යෝෂිත රාජපක්ෂ මහතාද සහභාගිවී සිටි අතර ඔහු සහභාගිවූ එවැනි රැුස්වීම්වල ඡුායාරූප වීඩියෝ පට තිබෙන බවත් නාවික හමුදාවේ නිලධාරියකු වන ඔහුටද දේශපාලන රැුස්වීම්වලට සහභාගිවීමට හෝ දේශපාලනය කිරීමට අයිතියක් නැති බැවින් නීතිය හැමෝටම පොදු විය යුතු මිස රජතුමාගේ පුතාට වෙනම නීතියක් තිබිය යුතු නැති බවත් ජයසේකර මහතා පැවැසීය. ඔහු මේ ප්‍රකාශය කළේ විපක්ෂ නායක නිල නිවසේ අද (5* පැවැති මාධ්‍ය හමුවෙකදීය. යුද හමුදාව තුළ දේශපාලනය කළ බව කියමින් හමුදාවේ විශාල පිරිසකට බලෙන් විශ්‍රාම යන ලෙස දැනුම්දී තිබෙන අතර, හමුදාවේ ප්‍රධාන නිලධාරීන් 12 දෙනකුට මේ වනවිටත් විශ්‍රාම යන ලෙසට අණකර තිබෙන බවත්, තවත් පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට යන බවත්, ඔවුන් මෙසේ හමුදාවෙන් බලෙන් විශ්‍රාම ගන්වන්නේ දේශපාලනය කළේය යන චෝදනාව මත නම් ජනාධිපතිවරණයේදී රජයේ රූපවාහිනි නාලිකා ඔස්සේ සම්මුඛ සාකච්ඡුාවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයාට සහය දෙන ලෙසට ඉල්ලා සිටි ඉහළ හමුදා නිලධාරීන්ටත් පොලිස් නිලධාරීන් කැඳවා ජනාධිපතිට සහය දෙන ලෙසට ඉල්ලා සිටි උසස් පොලිස් නිලධාරීන්ටත්, මේ ‘නීතිය’ ක්‍රියාත්මක විය යුතු බවත් මේ ජනාධිපතිවරණයේදී හමුදාව සෘජුවම දේශපාලනයේ යොදවා ගත් බවත් මන්ත්‍රීවරයා පැවැසීය. ශ්‍රීලනිපයට තරුණ සංවිධානයක් තිබියදී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල් බලකායක් පිහිටුවා ගැනීම ගැන සැක පහළ කළ ජයසේකර මහතා ‘බලකා’ තිබෙන්නේ හමුදා තුළ බවත්, නිල් බලකායේ පිරිසකට යුද හමුදාවේ කඳවුරක් තුළ හමුදා නිලධාරීන් ලවා අවි පුහුණුවක් ලබාදී තිබෙන අතර, තමා ඒ තොරතුරු ලඟදී හෙළිකරන බවත් ඒ මහතා කීවේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට උදව් කළ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රඳවාගෙන සිටින තැනක් පවා නොදන්නා බවත් ඔවුන්ගෙන් 35 දෙනකු එක් කාමරයක රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබි තිබෙන බවත්, ආරක්ෂක ලේකම්වරයාගේ රැුඳවුම් නියෝග මත දින 30 ක් රඳවා ගැනීමට නියම කර තිබෙන බවත්, හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිසකට විනයානුකූල පියවරක් ගැනීමට හමුදාවට නීත්‍යානුකූල අයිතියක් නැති බවත්, මෙසේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් රඳවාගෙන බොරු කුමන්ත්‍රණයක් ගැන කථා කරන බවත් මන්ත්‍රීවරයා පැවැසුවේය. ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ ඉඩි අමින්ගේ හා හිට්ලර්ගේ පෙන්නූ චිත්‍රපට අද යථාර්ථයක් බවට පත්වෙමින් ප්රජාතන්ත්රවාදය රටින් තුරන් වී රට හමුදා පාලනයකට යටත් වෙමින් තිබෙන බව පැවැසූ ජයසේකර මහතා පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 1000 ට වඩා වාර්තා වන අතර, ඒවාට එරෙහිව පොලීසිය කි‍්‍රයාත්මක නොවන බවත් මේ වනවිට රාජ්‍ය සංස්ථා, ලංගම, ලේක්හවුස්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ වැනි ආයතනවල සේවකයින් පිරිසකට පහරදී සේවයට වාර්තා කරන්නට ඉඩ නොදෙන තත්ත්වයක් පවතින බවත් ජනාධිපතිගේ පින්තූරයට වැඳ ශ්‍රීලනිප වෘත්තීය සමිතියට බැඳෙන අයට පමණක් සේවා ස්ථානවලට ඇතුල්වීමට ඉඩදෙන තත්ත්වයක් පවතින බවත් මෙවැනි පහත් දේශපාලන පළිගැනීම් වළක්වන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් කීය. ජනාධිපති ඡුන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ දින බරපතල ප්‍රකාශයක් කළ මැතිවරණ කොමසාරිස්වරයා දින දෙකකට පසු ඊට හාත්පසින්ම පරස්පර විරෝධී ප්‍රකාශයක් කළ බවත්, මානසික ආතතියකින් සිටි කොමසාරිස්වරයා දින 2 ක් තුළදී එයින් මිදෙන්නට හැකිවූයේ කෙසේද යන්න සොයා බැලිය යුත්තක් බවත්, රත්නපුරයේදී හමුවූ ඡුන්දය ලකුණු කළ අව්‍යාජ ඡුන්ද පත්‍රිකා සම්බන්ධව රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය අනුව ඔවුන් මැතිවරණ ¥ෂණ කි‍්‍රයාවල යෙදුනේද යන්න ප්‍රශ්නයක් බැවින්, ඔහුට විරුද්ධව ඉක්මන් පියවරක් ගතයුතු බවත් මන්ත්‍රීවරයා පැවැසීය. ජනාධිපතිවරණය පැවැති දින යුද හමුදාවේ මේජර්ලා, කර්නල්ලා හා කැප්ටන්ලා සිවිල් ඇඳුමෙන් සෑම ආසනයකටම, නිල ඇඳුමින් යුත් හමුදා භට පිරිස් සමඟ වාහන 2 කින් ගොස් තිබෙන බවත්, මේ අය ඇතැම් ආසනවල මැර කි‍්‍රයාවල යෙදී ඇති අතර, කුලියාපිටිය නගරය ආසන්නය් කටුපොතදී එජාප සංවිධායකයකු වන චන්දන පුෂ්පකුමාර මහතා ඔහුගේ වාහනයේ සිටියදී ඉන් එළියට ඇද පහරදුන්නේ හමුදා නිල ඇඳුමින් සැරැුසී සිටි පිරිසක් බවත්, මන්ත්‍රීවරයා පැවැසුවේය. මැතිවරණ කොමසාරිස්වරයාගේ පරස්පර ප්‍රකාශත් ඡුන්ද ප්‍රතිඵලයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහුගේ හැසිරීමත්, අනුව ඉදිරි මැතිවරණයේදී සාධාරණ හා අපක්ෂපාතීත්වයක් අපේක්ෂා කළ හැකිදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ජයසේකර මහතාගේ පිළිතුර වූයේ මැතිවරණ කොමසාරිස්වරයා බලහත්කාරයෙන් ජීවිත අනතුරකට පත් කර, ඡුන්ද ප්‍රතිඵලය කියවන්නට ඔහු යොදාගෙන තිබෙන බවත්, සෑම මැතිවරණයකදීම සජීවී ප්‍රකාශ කරන අවසන් ප්‍රතිඵලය මෙවර පටිගත කොට ඉදිරිපත් කළේ ඇයිද යන ප්රශ්නය මතුවන අතර, ඒ ප්‍රකාශය කරද්දී ඔහු පිටුපසින් ගියේ කවුරුන්දැයි දුටු බවත්ය. මැතිවරණ ප්‍රතිඵලය ගැන අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ද ප්‍රකාශ කර තිබෙන අතර, ඉදිරියේදී අධිකරණමය පියවරක් ගන්නට බලාපොරොත්තු වන බවත්, අද තිබෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් බවත් ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom