Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රංගජීව මිනිමරුවා යලි සේවයේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනී මරුවන් යළි සේවයට කැඳවයි. නියෝමාල් රංගජීව සුපුරුදු රාජකාරියට

Published in පුවත් Thursday, 22 November 2018 13:00

2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර නිර්දේශ කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කළ රංගජීව එදින (09 වනදා) මධ්‍යම රාත්‍රිය වන විට බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. ඒ නම් ලැයිස්තුවක් අතැතිව ආරක්ෂක අංශවල නිළධාරින් සමඟයි. එම සිදුවීමේදී සිරකරුවන් තෝරමින් ඝාතනය කළේ මෙම නියෝමාල් රංගජීව බවට සාක්ෂිකරුවන් රැසක් සිය සාක්ෂි ලබා දී තිබුණා.

තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා සහ ඇඟේ හිරි ඇර ගැනිමට අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන කුඩු ගංජා චෝදනා ඉදිරිපත් කරමින් තාඩන පීඩන එල්ල කිරීම ගැනද මේ මිනි මරු නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනව. එලෙස රංගජීවගෙන් පැහර කෑ අයකුද මෙමෙ වැලිකඩ සංහාරයේදි තෝරගෙන ඝාතනයට ලක් කර තිබෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

එහිදි රංගජීව එයට පිළිතුරු ලෙස දිවයින පුවත්පතට පවසා තිබුණේ මත්කුඩු ව්‍යාපාරිකයන් ට සම්බන්ධ පිරිස් තමාට විරුද්ධව සාවද්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.එසේ චෝදනා එල්ල කළද මත්ද්‍රවය ජාවාරම් කරුවන් සමඟ රංගජීවද සමීප සම්බන්ධත පවත්වමින් ඇතැමුන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවටත් තොරතුරු එම රාජපක්ෂ පාලන සමයේදී හෙළිව තිබුණා .

දැඩි ගෝඨා හිතවාදියකු වන මෙම නිධාරියාට එරෙහිව තිබෙන චෝදනා නොසලකා හැර ඔහුට යළි රාජකාරි කටයුතු පැවැරීම රාජපක්ෂලා සුපුරුදු මර්දනකාරී මිනී මරු පලනයකට සූදනම් වෙන බවට සාක්ෂියකි. රාජපක්ෂලාගේ අපරාධ විමර්ශනය කළ නිශාන්ත සිල්වා වැනි පොලිස් නිලධාරීන්ව සේවයෙන් ඉවත් කිරීම හා මේ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ යළි මහින්ද ගෝඨා මිනී මරු යුගය අත ලන්ග බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන උන්නැහේද ඊට ඉඩ දෙමින් තිබෙන බවය.

- https://www.lankadaily.com/latestnews/item/9918-2018-11-22-07-30-10

[QUOTE="monson, post: 23926744, member: 30005"] [B][SIZE="5"]මිනී මරුවන් යළි සේවයට කැඳවයි. නියෝමාල් රංගජීව සුපුරුදු රාජකාරියට[/SIZE][/B] Published in පුවත් Thursday, 22 November 2018 13:00 [SIZE="4"] 2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර නිර්දේශ කර තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කළ රංගජීව එදින (09 වනදා) මධ්‍යම රාත්‍රිය වන විට බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. ඒ නම් ලැයිස්තුවක් අතැතිව ආරක්ෂක අංශවල නිළධාරින් සමඟයි. එම සිදුවීමේදී සිරකරුවන් තෝරමින් ඝාතනය කළේ මෙම නියෝමාල් රංගජීව බවට සාක්ෂිකරුවන් රැසක් සිය සාක්ෂි ලබා දී තිබුණා. තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා සහ ඇඟේ හිරි ඇර ගැනිමට අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන කුඩු ගංජා චෝදනා ඉදිරිපත් කරමින් තාඩන පීඩන එල්ල කිරීම ගැනද මේ මිනි මරු නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනව. එලෙස රංගජීවගෙන් පැහර කෑ අයකුද මෙමෙ වැලිකඩ සංහාරයේදි තෝරගෙන ඝාතනයට ලක් කර තිබෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා. එහිදි රංගජීව එයට පිළිතුරු ලෙස දිවයින පුවත්පතට පවසා තිබුණේ මත්කුඩු ව්‍යාපාරිකයන් ට සම්බන්ධ පිරිස් තමාට විරුද්ධව සාවද්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.එසේ චෝදනා එල්ල කළද මත්ද්‍රවය ජාවාරම් කරුවන් සමඟ රංගජීවද සමීප සම්බන්ධත පවත්වමින් ඇතැමුන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවටත් තොරතුරු එම රාජපක්ෂ පාලන සමයේදී හෙළිව තිබුණා . දැඩි ගෝඨා හිතවාදියකු වන මෙම නිධාරියාට එරෙහිව තිබෙන චෝදනා නොසලකා හැර ඔහුට යළි රාජකාරි කටයුතු පැවැරීම රාජපක්ෂලා සුපුරුදු මර්දනකාරී මිනී මරු පලනයකට සූදනම් වෙන බවට සාක්ෂියකි. රාජපක්ෂලාගේ අපරාධ විමර්ශනය කළ නිශාන්ත සිල්වා වැනි පොලිස් නිලධාරීන්ව සේවයෙන් ඉවත් කිරීම හා මේ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ යළි මහින්ද ගෝඨා මිනී මරු යුගය අත ලන්ග බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන උන්නැහේද ඊට ඉඩ දෙමින් තිබෙන බවය.[/SIZE] - [url]https://www.lankadaily.com/latestnews/item/9918-2018-11-22-07-30-10[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom