Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රංගේ_බණ්ඩාරගේ පුතා මාලක පාර්ට් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රංගේ_බණ්ඩාරගේ පුතා මාලක පාර්ට් 2

ඇමති පුතාගේ කැබ් රථයේ ගැටී එකම පවුලේ 04 ක් රෝහලේ - සියලුදෙනාගේ පාදවල අස්ථි බිඳී ගොසින්.

2017-04-25

[ATTACH]68183[/ATTACH]

අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් යතුරුපැදියක ගැටී එකම පවුලේ මව , පියා සහ දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මම කැබ් රථයේ ගමන් කර තිබෙනවා.

තුවාල ලැබූවන් පළමුව ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිස ගමන් ගත් කැබ් රථය ආනමඩුව මහඋස්වැව පළුගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ දැරියන් දෙදෙනා අවුරුදු 07 සහ 04 යන වයස්වල පසුවන්නන් වනවා. තුවාල ලැබූ මව සිව් මස් ගැබිණියක් ද වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඔවුන් සියලුදෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත සේවකයෙකු බවයි වාර්තා වන්නේ.

ඇමති රංගේ බණ්ඩාරගේ පුතා පාපැදිකරුවකු යටකර පළා යද්දී අල්ලයි.

October 24, 2016

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා විසින් පදවන ලද අංක CAB – 1991 දරන ලෑන්ඩ් රෝවර රථයට යට වීමෙන් පාපැදියකින් ගමන් කළ පුද්ගලයකු අද (24) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ආණමඩුව ධර්මපාල විද්‍යාලය අසලදී මෙම රිය අනතුර සිදුවී ඇති අතර අනතුරින් පසු රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා රථය නොනවත්වා පළා ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එම රථය පිටුපස ලුහුබැඳ පොලිසිය සමග එක්ව අත්අඩංගුට ගෙන තිබේ.

මේ වනවිට එම රථය සහ රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා ආණමඩුව පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. අනතුරින් මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ මළසිරුර ආණමඩුව රෝහල වෙත ගෙන ගොස් තිබේ.

neth news

[QUOTE="dimuthmike, post: 21518296, member: 264240"] [b]රංගේ_බණ්ඩාරගේ පුතා මාලක පාර්ට් 2[/b] [CENTER][SIZE="4"][SIZE="5"]ඇමති පුතාගේ කැබ් රථයේ ගැටී එකම පවුලේ 04 ක් රෝහලේ - සියලුදෙනාගේ පාදවල අස්ථි බිඳී ගොසින්.[/SIZE] [B]2017-04-25[/B][/SIZE] [ATTACH]68183._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් යතුරුපැදියක ගැටී එකම පවුලේ මව , පියා සහ දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මම කැබ් රථයේ ගමන් කර තිබෙනවා. තුවාල ලැබූවන් පළමුව ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිස ගමන් ගත් කැබ් රථය ආනමඩුව මහඋස්වැව පළුගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ දැරියන් දෙදෙනා අවුරුදු 07 සහ 04 යන වයස්වල පසුවන්නන් වනවා. තුවාල ලැබූ මව සිව් මස් ගැබිණියක් ද වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. ඔවුන් සියලුදෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත සේවකයෙකු බවයි වාර්තා වන්නේ. [/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="black"][SIZE="5"]ඇමති රංගේ බණ්ඩාරගේ පුතා පාපැදිකරුවකු යටකර පළා යද්දී අල්ලයි. [/SIZE] October 24, 2016[/COLOR][/SIZE] [/CENTER] [SIZE="3"][COLOR="black"] අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා විසින් පදවන ලද අංක CAB – 1991 දරන ලෑන්ඩ් රෝවර රථයට යට වීමෙන් පාපැදියකින් ගමන් කළ පුද්ගලයකු අද (24) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත. ආණමඩුව ධර්මපාල විද්‍යාලය අසලදී මෙම රිය අනතුර සිදුවී ඇති අතර අනතුරින් පසු රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා රථය නොනවත්වා පළා ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එම රථය පිටුපස ලුහුබැඳ පොලිසිය සමග එක්ව අත්අඩංගුට ගෙන තිබේ. මේ වනවිට එම රථය සහ රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා ආණමඩුව පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. අනතුරින් මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ මළසිරුර ආණමඩුව රෝහල වෙත ගෙන ගොස් තිබේ. [/COLOR][/SIZE] [URL="http://nethnews.lk/article/41153"][CENTER][SIZE="3"]neth news[/SIZE][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom