Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රංග නදීකා (Re - make ) ශමීන් උඩවත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රංග නදීකා (Re - make ) ශමීන් උඩවත්ත

සංගීත් උබටයි මල්ලිටයි බෑන්ඩ් එකටයි ඔන් මම කොන්ගෝ කිව්වා.. ඊලග පාර සෙට් වෙලා අලුත් දෙයක් කරමු

[/URL][/IMG]

රංග නදීකා (Remake) සහ අපි.............

1970 වසරේ නිර්මාණය වුන සහ ධනපාල උඩවත්ත මහතාගේ පදරචනයෙන්, සංගීතයෙන් හා ගායනයෙන් නිර්මාණය වී සජීවී ප්ර සංග වේදිකාව තුල අදටත් අද්විතීය නිර්මාණයක් වී තිබෙන රංග නදීකා ගීතය එදා මෙන්ම අදත් සියළු සංගීත ලෝලීන්ගේ ඉතා ඉහළ ආකර්ෂණයක් දිනාගත් ගීතයක්.

ප්ර්ථම ප්රේීමයේ විරහව පිළිබද කියැවෙන මෙම ගීතය අප දකින්නේ අපේ වචනයෙන් ඇඩෙන ගීතයක් ලෙසය. මුල් ගායනය ඒ පදරචනයට නියම ප්රාමණය ලබාදෙමින් ඇගට වදින්න වේග රිද්මයෙන් අප කොතෙකුත් අසා තිබෙනවා. හැබැයි වැඩේ කියන්නේ ඒක අහන්න අහන්න ලස්සනයි. ඒ හේතුව නිසා අපි වගේම සියළුම දෙනාම ඒ ගීතය උත්සව වලදී ගායනා කරනවා.

හැබැයි දැන් තමයි මේ කතාව වෙනස් පැත්තකට යන්නේ.........

2013 ජනවාරි වල අපේ සංගීත කණ්ඩායම පුහුණුවීම් කටයුතු කරනකොට කතාකරන ඕපදූප (=P) වලදී තමයි අපේ සෙට් එක අළුත් සින්දුවක් කරන්න ඕන කියල තදබල විදියට හිතුවේ....

ඒ වෙනකොටත් ඒ ගීතයට බාහිර බලපෑමුත් ඇවිත් තිබුණා...... ඒ නිසා අපිට Facebook එකේ යාළුවොත් කිව්වා ඒ ගීතය ඔයාල කරන්න කියල…. ඉතින් අපි ඒ දේටත් කන් දීලා අපි හතර අතේ කල්පනා කලා මේක ආයෙ ඒ විදියටම කරන්න බෑනේ නේද කියලා..... එක එක දේවල් අත්හදා බැලුවා ඒ ගීතයට....

ම්........ හරි ගියේ නෑ.... ගීතයේ තිබුණ ලස්සන සමහර දේවල් වලදි නැති වුණා..... ඉතින් අපි තවත් කල්පනා කරා......

අන්න ඒ වෙලාවෙදි අපේ සංගීත කණ්ඩායමේ Acoustic ආරයට බටහිර සංගීතය ලාවට අරගෙන කරන්න හිතුණා.... ඊළගට පටිගතකිරීම් සදහා දින යොදාගෙන අපි වැඩේට බැස්සා... මාස 3ක් විතර එක එක විකාර ගහලා අන්තිමේට ඔන්න Track එකට වැටුණා…. අපිට මේ වැඩ කරගන්න සංගීත කණ්ඩායමේ නායක දෙපලගේ පියා ධනපාල උඩවත්ත මහත්මයාත් ලොකු කැපවීම් කලා.... මොකද තාත්තගේ ගීතයක්නේ පුතාලගේ සංගීත කණ්ඩායම Remake කරන්නේ.... මේ වැඩේ අපේ Plus Minus සෙටාර් එක සජීවී පටිගතකිරීමකින් අවසාන කලා... ඉතින් මේ වැඩේට අපිට මිලාන් අයියා, Galaxies කපිල අයියා, Blue Fire විනෝද් අයියා වගේම තව අය ගොඩක් පිටිපස්සෙන් ඉදන් උදව් කලා...

ඒ අය ඔක්කොමත් මේ ගීතය අද සාර්ථකනම් ඒකට වගකිවයුතුයි.

අද ඒ ගීතය ඔයාලට අන්තර්ජාලය හරහා රසවිදින්න පුළුවන්.......

අපි කල මේ වැඩේට මල් සහ ගල් යන දෙකම ආව තාමත් එනවා තව එන්න තියෙනවා....

මල් වලටයි ගල් වලටයි අපි බොහෝම ස්තූතිවන්ත වෙනවා....

අපි ඉස්සරහට තව තව අළුත් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා... අපිත් එක්ක රැදීසිටියි කියලා හිතනවා.....

මේ අවුරුද්දේ දෙසැම්බර් වලට අපිට අවුරුදු 5යි........

ඉතින් ඒකත් සමරන්න ඉන්නේ......

එහෙනම් සිංදුව මේ පහල Links වලින් අහන්න පුළුවන්.... අමතක නොකර ඔයාට මේ ගැන හිතෙන දේ Comment කරන්න.....

Plus Minus Band Fan Page

Download Here

[YOUTUBE]2Vu86srl9cw[/YOUTUBE]

ගල්මුල් බාර ගන්නවා හොදේ... අනිවා හොද නරක කියල යන්න. නරක අනිවා කියපල්ලා මොකද වැරදි හදාගෙන ඉස්සරහට යන්න උවමනාව තියෙන සෙට් එකක් තමයි plus minus කියන්නේ.. තාත්තාගේ සින්දුවකින් පටන් ගත්තට.. වෙනස් විදිහක ගමනක් යන්න තමයි කට්ටිය හිතන් ඉන්නේ..ඉස්සරහට තව අලුත් වැඩ තියෙනවා.... එහෙනම් ජය වේවා !

[QUOTE="magicwithhasitha, post: 16218614, member: 372195"] [b]රංග නදීකා (Re - make ) ශමීන් උඩවත්ත[/b] [SIZE="4"][COLOR="SeaGreen"]සංගීත් උබටයි මල්ලිටයි බෑන්ඩ් එකටයි ඔන් මම කොන්ගෝ කිව්වා.. ඊලග පාර සෙට් වෙලා අලුත් දෙයක් කරමු[/COLOR][/SIZE] :yes: [CENTER][IMG][URL=http://s1304.photobucket.com/user/dooa1/media/995801_594383250645401_793782516_n_zpsb40cdf84.jpg.html][IMG]http://i1304.photobucket.com/albums/s532/dooa1/995801_594383250645401_793782516_n_zpsb40cdf84.jpg[/IMG][/URL][/IMG][/CENTER] [SIZE="5"][CENTER][COLOR="Purple"]රංග නදීකා (Remake) සහ අපි.............[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateBlue"]1970 වසරේ නිර්මාණය වුන සහ ධනපාල උඩවත්ත මහතාගේ පදරචනයෙන්, සංගීතයෙන් හා ගායනයෙන් නිර්මාණය වී සජීවී ප්ර සංග වේදිකාව තුල අදටත් අද්විතීය නිර්මාණයක් වී තිබෙන රංග නදීකා ගීතය එදා මෙන්ම අදත් සියළු සංගීත ලෝලීන්ගේ ඉතා ඉහළ ආකර්ෂණයක් දිනාගත් ගීතයක්. ප්ර්ථම ප්රේීමයේ විරහව පිළිබද කියැවෙන මෙම ගීතය අප දකින්නේ අපේ වචනයෙන් ඇඩෙන ගීතයක් ලෙසය. මුල් ගායනය ඒ පදරචනයට නියම ප්රාමණය ලබාදෙමින් ඇගට වදින්න වේග රිද්මයෙන් අප කොතෙකුත් අසා තිබෙනවා. හැබැයි වැඩේ කියන්නේ ඒක අහන්න අහන්න ලස්සනයි. ඒ හේතුව නිසා අපි වගේම සියළුම දෙනාම ඒ ගීතය උත්සව වලදී ගායනා කරනවා. හැබැයි දැන් තමයි මේ කතාව වෙනස් පැත්තකට යන්නේ......... 2013 ජනවාරි වල අපේ සංගීත කණ්ඩායම පුහුණුවීම් කටයුතු කරනකොට කතාකරන ඕපදූප (=P) වලදී තමයි අපේ සෙට් එක අළුත් සින්දුවක් කරන්න ඕන කියල තදබල විදියට හිතුවේ.... ඒ වෙනකොටත් ඒ ගීතයට බාහිර බලපෑමුත් ඇවිත් තිබුණා...... ඒ නිසා අපිට Facebook එකේ යාළුවොත් කිව්වා ඒ ගීතය ඔයාල කරන්න කියල…. ඉතින් අපි ඒ දේටත් කන් දීලා අපි හතර අතේ කල්පනා කලා මේක ආයෙ ඒ විදියටම කරන්න බෑනේ නේද කියලා..... එක එක දේවල් අත්හදා බැලුවා ඒ ගීතයට.... ම්........ හරි ගියේ නෑ.... ගීතයේ තිබුණ ලස්සන සමහර දේවල් වලදි නැති වුණා..... ඉතින් අපි තවත් කල්පනා කරා...... අන්න ඒ වෙලාවෙදි අපේ සංගීත කණ්ඩායමේ Acoustic ආරයට බටහිර සංගීතය ලාවට අරගෙන කරන්න හිතුණා.... ඊළගට පටිගතකිරීම් සදහා දින යොදාගෙන අපි වැඩේට බැස්සා... මාස 3ක් විතර එක එක විකාර ගහලා අන්තිමේට ඔන්න Track එකට වැටුණා…. අපිට මේ වැඩ කරගන්න සංගීත කණ්ඩායමේ නායක දෙපලගේ පියා ධනපාල උඩවත්ත මහත්මයාත් ලොකු කැපවීම් කලා.... මොකද තාත්තගේ ගීතයක්නේ පුතාලගේ සංගීත කණ්ඩායම Remake කරන්නේ.... මේ වැඩේ අපේ Plus Minus සෙටාර් එක සජීවී පටිගතකිරීමකින් අවසාන කලා... ඉතින් මේ වැඩේට අපිට මිලාන් අයියා, Galaxies කපිල අයියා, Blue Fire විනෝද් අයියා වගේම තව අය ගොඩක් පිටිපස්සෙන් ඉදන් උදව් කලා... ඒ අය ඔක්කොමත් මේ ගීතය අද සාර්ථකනම් ඒකට වගකිවයුතුයි. අද ඒ ගීතය ඔයාලට අන්තර්ජාලය හරහා රසවිදින්න පුළුවන්....... අපි කල මේ වැඩේට මල් සහ ගල් යන දෙකම ආව තාමත් එනවා තව එන්න තියෙනවා.... මල් වලටයි ගල් වලටයි අපි බොහෝම ස්තූතිවන්ත වෙනවා.... අපි ඉස්සරහට තව තව අළුත් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා... අපිත් එක්ක රැදීසිටියි කියලා හිතනවා..... මේ අවුරුද්දේ දෙසැම්බර් වලට අපිට අවුරුදු 5යි........ ඉතින් ඒකත් සමරන්න ඉන්නේ...... එහෙනම් සිංදුව මේ පහල Links වලින් අහන්න පුළුවන්.... අමතක නොකර ඔයාට මේ ගැන හිතෙන දේ Comment කරන්න..... [/COLOR][/SIZE] [URL="https://www.facebook.com/cambriansband"]Plus Minus Band Fan Page[/URL] [URL="http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4923/ranga-nadeeka-remake-shameen-udawatta-sinhala-mp3.html"]Download Here[/URL] [YOUTUBE]2Vu86srl9cw[/YOUTUBE] [CENTER][COLOR="Purple"][SIZE="4"]ගල්මුල් බාර ගන්නවා හොදේ... අනිවා හොද නරක කියල යන්න. නරක අනිවා කියපල්ලා මොකද වැරදි හදාගෙන ඉස්සරහට යන්න උවමනාව තියෙන සෙට් එකක් තමයි plus minus කියන්නේ.. තාත්තාගේ සින්දුවකින් පටන් ගත්තට.. වෙනස් විදිහක ගමනක් යන්න තමයි කට්ටිය හිතන් ඉන්නේ..ඉස්සරහට තව අලුත් වැඩ තියෙනවා.... එහෙනම් ජය වේවා ![/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom