Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රංජන් රාමනායක අත්අඩංගුවට ගත යුතුය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රංජන් රාමනායක අත්අඩංගුවට ගත යුතුය

(උපුටා ගැනීම : වෛද්‍ය නිමල් එදිරිසිංහ ගේ ෆේස්බුක් පිටුවෙනි . ඔහු ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂවරයාය.)

පහු ගිය දවසක රංජන් රාමනායක මහත්තයා මේ රටේ ඉන්න හාමුදුරුවරු ගැන කියපු කතාවක් පිලිබඳව රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහසට කරුණු විමසලා කියලා පත්තරේ තිබුනා කියලා දැන ගත්තා. රනිල් මහත්තයා අගමැති වුනාට පස්සේ කරපු එකම හොඳ වැඩේ ලෙසයි මම මේක දකින්නේ. මොකද මෙතෙක් එතුමා කරපු එකම එක හොඳ වැඩක් වත් මම දැක්කේ නැති නිසා. සමහර විට අපි නොදකින හොඳ හොඳ වැඩ එතුමා කරලා ඇති.

කොහොම උනත් ඔය රන්ජා කරා කියපු කතාවට මටත් හොඳටම නැග්ගා. තරුණ කොල්ලා කාලේ වගේ නෙවෙයි මට දැන් එහෙම ලේසියෙන් නගින්නේ නෑ මේ දවස් වල. හැබැයි නැග්ගොත් ලේසියෙන් බහින්නෙත් නෑ. අපි දැන් දැන උගත් වයසක මිනිස්සුනේ බං. ඒත් මේ කතාවට නම් මට හොඳටම නැග්ගා. මට නැග්ගේ රන්ජා අපේ හාමුදුරුවරු සමාජයේ වෙනමම කොටසක් හැටියට සලකලා අරගෙන ඒ ගොල්ලා කරන වැඩ විවේචනය කරලා තිබුන නිසායි. ඉතින් මේ වගේ වෙලාවක බෞද්ධයෙක් හැටියට නගින්නේ නැත්තම් ඒ නැගිල්ලෙන් වැඩක් ඇතෑ. හොඳ වෙලාවට මම බුද්ධාගම් කාරයෙක් උනේ නැත්තේ. එහෙම උනා නම් මේ වෙන කොට රනිල්ට නිදහසට කරුණු අහන්න රන්ජෙක් නොතිබෙන්න තිබුනා.

ඇත්තටම රන්ජා දැන ගන්න ඕන හාමුදුරුවරු කියන්නේ මේ පවතින සමාජයේම පැති කඩක් කියලා. සමාජයේ තියන ගත් ලක්ෂණ ඒ විදියටම හාමුදුරු වරුන්ටත් තියනවා. ඉස්සර කාලයේ (අපි කුඩා දරුවන් කාලයේ) සමාජය මීට වඩා හොඳයි, ශිෂ්ඨ සම්පන්නයි, දූෂනයෙන් හොර කමින් බොහෝ දුරට තොරයි. ඒ නිසා ඒ කාලේ ඒ තිබුණු සමාජ ලක්ෂණ ඒ කාලේ හිටපු හාමුදුරුවරු තුලත් තිබුනා. අපේ තාත්තලා කුඩා කාලයේ ඊටත් හොඳයි කියලා ඒ කාලේ ඒ ගොල්ලා කියනවා මට ඇහිලා තියනවා.

ඔය රන්ජා නොදැන හිටියාට එයාගේ පක්ෂයේ හිටපු දැන උගත් නායක වරු මේ බව දැන ගෙන හිටියා. මට මතකයි 1978 දී ජේ ආර් ජයවර්ධන මහත්තයා කිවුවා හාමුදුරු වරු කියන්නේ සිවුර ඇඳ ගත්ත මිනිස්සු ටිකක් විතරයි they are just a set of people wearing a robe කියලා. ඊට කලින් ජෝන් කොතලාවල මහත්තයාත් ඔය වගේම කතාවක් කියලා දුෂ්ශීල මහණුන්ගේ සිවුර ගලවලා පස්ස පැත්තේ තාර ගාන්න ඕන කියලා. ඒත් ඊට පස්සේ ආපු නායක වරු මෝඩ බුද්ධාගම් කාරයන්ගේ චන්දය ගන්න තියන පෙරේත කමට මේ සත්‍යය වසන් කලා. ඒ ගැන කතා කලේ නෑ. රටේ කෑලි වෙන රට වල උන්ට විකුණන වාහෙලාගෙන් ඊට වඩ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බං.

අද සමාජය ගත්තොත් ඉතා ටික දෙනෙක් ඉන්නවා මහත්මා ගති ගුණ තියන. ඒ අය ඉතාම සාධාරණව ජීවිකාව කරන අතරේ පුලු පුලුවන් හැටියට අනිකුත් අයටත් උදවු කරගෙන ඉන්නවා කිසිම සද්ද බද්දයක් නැතුව. මේ පිරිස ඉතාම අල්පයි. ඒ අය ප්‍රසිද්ධියට අකමැති නිසා හොයා ගන්නත් අමාරුයි. හාමුදුරු වරු අතරේත් මේ කොටස මේ විදියටම දකින්න ලැබනවා. උන් වහන්සේලා ඉතාම සිල්වන්ත ජීවිතයක් ගත කරමින් අහල පහල අයටත් හොඳ ජීවිතයක් ගත කරන හැටි පෙන්වා දෙමින් අප්රකටව වාසය කරනවා. සමාජයේ තවත් කොටසක් ඉන්නවා මොන ජාතියෙන් හරි හම්බ කරගෙන ඒවායින් ටිකකින් රටට පේන්න පන්සල් හදනවා, පිළිම පාට කරනවා, දේශපාලකයන් කරන වැඩ වලට උදවු කරනවා, කඨින රෙද්දට කර ගහනවා, රුවන් වැලි සෑය වටේට කරන පළතුරු පූජාව වගේ ඒවාට පැනලා විදම් කරනවා. මේ කොටසත් හාමුදුරුවරු අතරත් ඉන්නවා. මේ ගොල්ලා තමයි දේශපාලකයින් පස්සේ යන්නේ, කඨින රෙද්ද ගෙනියන එකේ ආනිසංස කියලා ඒකෙනුත් ගාන කපා ගන්නේ. (මේ ලඟදී මගේ නෑයෙකුගේ ගෙදරට කඨින රෙද්ද ගෙනත් විනාඩි දහයක් විතර තියන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් තිස් දාහක් ඉල්ලලා. ...ක කහ ගන්න බැරුව ඉන්න ඒ මී ගොනා මගෙනුත් ඇවිත් සම්මාදමක් ඉල්ලුවා. මම හොඳ දෙකක් කියලා ඇරියා. පොර අවුරුද්දටවත් අපේ ගෙදර ආවේ නෑ. මම සල්ලි දෙන්න තිබුනා මට කඨින රෙද්ද දෙනවා නම්. ඇයි බං නිදා ගන්න කොට පොරව ගන්න හරි තිබුනානේ.) සමාජයේ ඉන්න වැඩි පිරිසක් දූෂිත අය, හොරු, අපරාධ කාරයෝ, ඒවායින් කෝටි ගනන් හම්බ කරන සුලු පිරිසකුත් ඒ වගේම ලොකු දේවල් කරන්න බැරි වැඩි පිරිසකුත් ඉන්නවා. උන් හොර කම් කර ගන්න පුලුවන් හැම තැනකින්ම හොරකම් කරනවා. ඕනම රජයේ ආයතනයක මේක දකින්න පුලුවන්. ලොක්කෝ මහා පරිමාණයෙන් ගහනවා. පොඩි එකා ඌට පුලුවන් හැටියෙන්. සමාජයේ අනිත් තැන් වලත් එහෙමයි. ඒවායින් මත්පැන් බොනවා, කුඩු ගහනවා, ලිංගික අපචාර කරනවා, මරා ගන්නවා, ඇන කොටා ගන්නවා. හාමුදුරුවරු අතරේත් ඔය කොටස ඔය විදියටම ඉන්නවා. ලොකු ලොකු උන් ලොකු ලොකුවට වැඩ. හිට්ලර්ට කතා කරනවා, දේවියට තව දරුවෝ හදන්න රජතුමාට උපදෙස් දෙනවා, කුඩු රජවරුන්ගෙන් පන්සල් හදා ගන්නවා, සැප වාහන ගන්නවා, පන්සලේ බිල්ඩින් හදවාගෙන ඒවා කුලියට දෙනවා, බණ මඩුවේ ටියුශන් කර අරිනවා, කාර් සේල්, හදි හූනියම්, වශී ගුරුකම්..... ඔය වගේ බිස්නස්. ඊලඟට පවුල් පවත්වා ගෙන යනවා. මම දන්න එක පොරකට පවුල් තුනක් ඉන්නවා, ළමයිනුත් ඉන්නවා.

ඊලඟට විශ්ව විද්‍යාල වල ඉන්න ළමයි අලුත් සිසුන්ට නවක වදය දෙනවා. උන්ගේ ඇඳුම් ගලවලා ලිංගික අතවර කරනවා. හර්තාල් කරනවා, පෙලපාලි යනවා, කඳුලු ගෑස් බැටන් පාරවල් කනවා, වාහන වල රෝද වලට බෙල්ල තියනවා, තාප්ප උඩින් පණිනවා, කුණුහරුප කියනවා. ඔය විදියටම විශ්ව විද්‍යාල වල ඉන්න හාමුදුරු වරුත් කරනවා. නවක හාමුදුරුවරු නිරුවතින් කරලා නවක වදය දෙනවා අනිත් කියපු දේවලුත් ඒ විදියටම කරනවා.

මේවා කිඅයන්න ගියොත් පෝස්ට් විස්සක් තිහක් කරන්න වෙයි. ඒ නිසා රන්ජා තේරුම් ගත යුතුව තිබුනා හාමුදුරුවරු කියන්නේ කහපාට සිවුර කියලා කියන ඇඳුම ඇඳ ගත්තු මිනිස්සු ටිකක් කියලා. මිනිහාට වැරදුනේ අන්න ඒක තේරුම් නොගත්ත එකයි. මම හිතන්නේ රනිල් නිදහසට කරුණු විමසලා තියෙන්නෙත් අන්න ඒ කවුරුත් දන්න කරුණ නොදැන සිටීම පිළිබඳවයි කියලයි මට නම් හිතෙන්නේ.

මිනිස්සු ලිංගික කටයුතු වල යෙදෙනවා වගේම හාමුදුරු වරුත් ඒ කටයුතු වල යෙදෙනවා. එලි පහලියේම ඒවා කෙරුවොත් මෝඩ බෞද්ධයෝ තරහා වෙයි කියලා අප්රසිද්ධියේ කරනවා. වෙනමම පවුල් තියා ගන්න බැරි අය සාමනේර වරු පට්ට ගහනවා. මම අවුරුදු හතක් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ විදියට වැඩ කරපු නිසා මම ඕවා හැම එකක්ම දැකලා තියනවා. බන්ධනාගාර ගත වෙච්ච මිනිස්සු අතරේ ඉන්න ලොකු ලොකු අය රෑට රෑට එලියට ගිහිල්ලා ගෑණු එක්ක ඉඳලා එනවා. ඒහෙම චාන්ස් නැති සාමාන්‍ය අය අර සාමනේරලාට හාමුදුරු වරු කරන එක කරනවා. ඉතින් බන්ධනාගාර ඇතුලේ ඉන්න අයට ඒ මගින් ඒඩ්ස් බෝවන එක වලක්වන්න අපි ඒ කාලේ නොයෙකුත් වැඩ සටහන් කලා. ඒ අයගේ ලේ නිරතුරුව පරීක්ෂා කරනවා. ඒ අයට කොන්ඩම් පාවිච්චි කරන්න උපදෙස් දෙනවා. මේවා ලෝකය පුරාම බන්ධනාගාර වල කෙරෙන දේවල්. අපි බන්ධනාගාර සේවයේ උසස් නිලධාරීන් එක එක රට වලට එක්ක ගිහින් ඒ කාලේ මේවා කෙරෙන හැටි පෙන්නුවා.

පන්සල් වලත් මේකම වෙනවා. මම දැක්කා පොඩි හාමුදුරුවර සෑහෙන ගනනක් පස්ස පැත්ත විනාස කරලා. තුවාල උනාම බෙහෙත් දාන්නේ නැතුව ඉඳලා පැසවලා. ඒ ගොල්ලන්ව වෙන ඉස්පිරිතාල වලට ගෙනිච්චාම අපේ ක්ලිනික් එකට එවනවා සමාජ රෝග සහ ඒඩ්ස් තියනවාද කියලා පරීක්ෂාවට. අර පොඩි හාමුදුරුවරු අඬනවා ආයිත් පන්සලට යන්න බෑ කියලා. ලොකු හාමුදුරුවරු ඉන්න දෙන්නේ නෑ කියලා. එක පාරක් මම ඒ හාමුදුරු කෙනෙක් පොලිසියට යවන්න හැදුවාම ලොකු හාමුදුරුවෝ ඇවිත් අඬා වැලපුනා එහෙම කරන්න එපා කියලා. තව පාරක් පොඩි හාමුදුරු කෙනෙකුගේ අම්මා කිවුවා "අනේ නැති බැරි කමටයි පන්සලට බාර දුන්නේ කාලා බීලා ඉඳියි කියලා ඒත් එයාව ගෙදර එක්කන් යනවා" කිවුවා. මම දන්න හාමුදුරුවරු දහයක් විතර ඉන්නවා එච් අයි වී HIV ආසාදනය වෙච්චි උන්ට ඒඩ්ස් හැදෙන එක වලක්වන්න නිති පතා කොලඹට ඇවිත් බෙහෙත් ගන්නවා. උන්ට එච් අයි වී තියන බව දැන ගත්තේ උන් ඇවිත් ලේ දන් දීලා ඒ ලේ පරීක්ෂා කරන කොටයි. ඉතින් අපි ඒ ඇඩ්රස් වලට පන්සල් වලට පී එච් අයි PHI මහත්වරු යවලා ඒ අයව ගෙන්න ගන්නවා බෙහෙත් දෙන්න. ඩෙනිම ගහගෙන ඇවිත් බෙහෙත් අරගෙන ආයිත් සිවුරට බැහැලා පන්සලට යනවා. වැරදිලාවත් මුන් සාමනේර හාමුදුරුවරු පට්ට ගැහුවොත් අර අහිංසක සාමනේර වරුන්ටත් අබ සරනයි. මොකද ඒඩ්ස් ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ ගුද මාර්ගය සමග කරන සංසර්ගය නිසා.

මම කලින් කිවුවා වගේ මේ ගැන පොතක් ලියන්න පුලුවන්. මම ගාල්ලේ ඉන්න කාලේ ගෙදරකට පදිංචි වෙන්න ගිය වෙලාවේ කෙරුවේ ගිහි පිරිතක්. පලාතේ ඉන්න මස් මාලු නොකන, බොන්නේ නැති කවුරුත් දන්න උපාසක පිරිමි කට්ටිය ලවුවා මුලු රෑ එලිවෙන කම් ගිහි පිරිත කියෙවුවා. හාමුදුරු වරු වගේ නෙවෙයි ඒ අය සම්පූර්ණ පිරිත් කිවුවා. හාමුදුරු වරු අතරේ ඉන්න අන්න ඒ වගේ ශික්ෂා පන්න අය හොයා ගන්න එකතු කර ගන්න අමාරු නිසා තමයි එහෙම කෙරුවේ.

මාර වැඩේ කියන්නේ බං මේ ටික ලියන කොට මට අර නහුතේට නැග්ග එක නිකම්ම බැහැලා ගිහින්නේ. බැහැලා විත්තිය දැනුනේ මේක ලියලා ඉවර වෙලා කෑම කන්න යන්න නැගිටලා සරම ඇඳ ගන්න කොටයි. බලපන් ඒකෙත් හැටි. ඒකනේ බුදු බනේ කියන්නේ අත හැරීමෙන් පමණයි සැනසීම ලැබෙන්නේ කියලා. මම හිතේ තිබිච්ච ටික කියලා අත හැරපු හින්දානේ මට මේ සැනසීම ලැබුනේ. නත්තම් රෑට නිදා ගන්න වෙන්නෙත් නැග්ම එක්කමයි. එහාට මෙහාට හැරෙන්නවත් බැරුව. ඔන්න මගෙන් වත් ඉගෙන ගනිල්ලා අත් හැරීමේ ප්‍රතිපල. ලැබෙන සහනය. අත් අරින්න අරින්න ලැබන සහනය අනන්තයි. අල්ල ගන්න ගන්න ලැබන දුකත් අනන්තයි.

ලිංක්: https://m.facebook.com/story.php?story_fbid=10156383153521709&id=637421708

[QUOTE="malith789, post: 24640444, member: 261911"] [b]රංජන් රාමනායක අත්අඩංගුවට ගත යුතුය[/b] (උපුටා ගැනීම : වෛද්‍ය නිමල් එදිරිසිංහ ගේ ෆේස්බුක් පිටුවෙනි . ඔහු ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂවරයාය.) පහු ගිය දවසක රංජන් රාමනායක මහත්තයා මේ රටේ ඉන්න හාමුදුරුවරු ගැන කියපු කතාවක් පිලිබඳව රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහසට කරුණු විමසලා කියලා පත්තරේ තිබුනා කියලා දැන ගත්තා. රනිල් මහත්තයා අගමැති වුනාට පස්සේ කරපු එකම හොඳ වැඩේ ලෙසයි මම මේක දකින්නේ. මොකද මෙතෙක් එතුමා කරපු එකම එක හොඳ වැඩක් වත් මම දැක්කේ නැති නිසා. සමහර විට අපි නොදකින හොඳ හොඳ වැඩ එතුමා කරලා ඇති. කොහොම උනත් ඔය රන්ජා කරා කියපු කතාවට මටත් හොඳටම නැග්ගා. තරුණ කොල්ලා කාලේ වගේ නෙවෙයි මට දැන් එහෙම ලේසියෙන් නගින්නේ නෑ මේ දවස් වල. හැබැයි නැග්ගොත් ලේසියෙන් බහින්නෙත් නෑ. අපි දැන් දැන උගත් වයසක මිනිස්සුනේ බං. ඒත් මේ කතාවට නම් මට හොඳටම නැග්ගා. මට නැග්ගේ රන්ජා අපේ හාමුදුරුවරු සමාජයේ වෙනමම කොටසක් හැටියට සලකලා අරගෙන ඒ ගොල්ලා කරන වැඩ විවේචනය කරලා තිබුන නිසායි. ඉතින් මේ වගේ වෙලාවක බෞද්ධයෙක් හැටියට නගින්නේ නැත්තම් ඒ නැගිල්ලෙන් වැඩක් ඇතෑ. හොඳ වෙලාවට මම බුද්ධාගම් කාරයෙක් උනේ නැත්තේ. එහෙම උනා නම් මේ වෙන කොට රනිල්ට නිදහසට කරුණු අහන්න රන්ජෙක් නොතිබෙන්න තිබුනා. ඇත්තටම රන්ජා දැන ගන්න ඕන හාමුදුරුවරු කියන්නේ මේ පවතින සමාජයේම පැති කඩක් කියලා. සමාජයේ තියන ගත් ලක්ෂණ ඒ විදියටම හාමුදුරු වරුන්ටත් තියනවා. ඉස්සර කාලයේ (අපි කුඩා දරුවන් කාලයේ) සමාජය මීට වඩා හොඳයි, ශිෂ්ඨ සම්පන්නයි, දූෂනයෙන් හොර කමින් බොහෝ දුරට තොරයි. ඒ නිසා ඒ කාලේ ඒ තිබුණු සමාජ ලක්ෂණ ඒ කාලේ හිටපු හාමුදුරුවරු තුලත් තිබුනා. අපේ තාත්තලා කුඩා කාලයේ ඊටත් හොඳයි කියලා ඒ කාලේ ඒ ගොල්ලා කියනවා මට ඇහිලා තියනවා. ඔය රන්ජා නොදැන හිටියාට එයාගේ පක්ෂයේ හිටපු දැන උගත් නායක වරු මේ බව දැන ගෙන හිටියා. මට මතකයි 1978 දී ජේ ආර් ජයවර්ධන මහත්තයා කිවුවා හාමුදුරු වරු කියන්නේ සිවුර ඇඳ ගත්ත මිනිස්සු ටිකක් විතරයි they are just a set of people wearing a robe කියලා. ඊට කලින් ජෝන් කොතලාවල මහත්තයාත් ඔය වගේම කතාවක් කියලා දුෂ්ශීල මහණුන්ගේ සිවුර ගලවලා පස්ස පැත්තේ තාර ගාන්න ඕන කියලා. ඒත් ඊට පස්සේ ආපු නායක වරු මෝඩ බුද්ධාගම් කාරයන්ගේ චන්දය ගන්න තියන පෙරේත කමට මේ සත්‍යය වසන් කලා. ඒ ගැන කතා කලේ නෑ. රටේ කෑලි වෙන රට වල උන්ට විකුණන වාහෙලාගෙන් ඊට වඩ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බං. අද සමාජය ගත්තොත් ඉතා ටික දෙනෙක් ඉන්නවා මහත්මා ගති ගුණ තියන. ඒ අය ඉතාම සාධාරණව ජීවිකාව කරන අතරේ පුලු පුලුවන් හැටියට අනිකුත් අයටත් උදවු කරගෙන ඉන්නවා කිසිම සද්ද බද්දයක් නැතුව. මේ පිරිස ඉතාම අල්පයි. ඒ අය ප්‍රසිද්ධියට අකමැති නිසා හොයා ගන්නත් අමාරුයි. හාමුදුරු වරු අතරේත් මේ කොටස මේ විදියටම දකින්න ලැබනවා. උන් වහන්සේලා ඉතාම සිල්වන්ත ජීවිතයක් ගත කරමින් අහල පහල අයටත් හොඳ ජීවිතයක් ගත කරන හැටි පෙන්වා දෙමින් අප්රකටව වාසය කරනවා. සමාජයේ තවත් කොටසක් ඉන්නවා මොන ජාතියෙන් හරි හම්බ කරගෙන ඒවායින් ටිකකින් රටට පේන්න පන්සල් හදනවා, පිළිම පාට කරනවා, දේශපාලකයන් කරන වැඩ වලට උදවු කරනවා, කඨින රෙද්දට කර ගහනවා, රුවන් වැලි සෑය වටේට කරන පළතුරු පූජාව වගේ ඒවාට පැනලා විදම් කරනවා. මේ කොටසත් හාමුදුරුවරු අතරත් ඉන්නවා. මේ ගොල්ලා තමයි දේශපාලකයින් පස්සේ යන්නේ, කඨින රෙද්ද ගෙනියන එකේ ආනිසංස කියලා ඒකෙනුත් ගාන කපා ගන්නේ. (මේ ලඟදී මගේ නෑයෙකුගේ ගෙදරට කඨින රෙද්ද ගෙනත් විනාඩි දහයක් විතර තියන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් තිස් දාහක් ඉල්ලලා. ...ක කහ ගන්න බැරුව ඉන්න ඒ මී ගොනා මගෙනුත් ඇවිත් සම්මාදමක් ඉල්ලුවා. මම හොඳ දෙකක් කියලා ඇරියා. පොර අවුරුද්දටවත් අපේ ගෙදර ආවේ නෑ. මම සල්ලි දෙන්න තිබුනා මට කඨින රෙද්ද දෙනවා නම්. ඇයි බං නිදා ගන්න කොට පොරව ගන්න හරි තිබුනානේ.) සමාජයේ ඉන්න වැඩි පිරිසක් දූෂිත අය, හොරු, අපරාධ කාරයෝ, ඒවායින් කෝටි ගනන් හම්බ කරන සුලු පිරිසකුත් ඒ වගේම ලොකු දේවල් කරන්න බැරි වැඩි පිරිසකුත් ඉන්නවා. උන් හොර කම් කර ගන්න පුලුවන් හැම තැනකින්ම හොරකම් කරනවා. ඕනම රජයේ ආයතනයක මේක දකින්න පුලුවන්. ලොක්කෝ මහා පරිමාණයෙන් ගහනවා. පොඩි එකා ඌට පුලුවන් හැටියෙන්. සමාජයේ අනිත් තැන් වලත් එහෙමයි. ඒවායින් මත්පැන් බොනවා, කුඩු ගහනවා, ලිංගික අපචාර කරනවා, මරා ගන්නවා, ඇන කොටා ගන්නවා. හාමුදුරුවරු අතරේත් ඔය කොටස ඔය විදියටම ඉන්නවා. ලොකු ලොකු උන් ලොකු ලොකුවට වැඩ. හිට්ලර්ට කතා කරනවා, දේවියට තව දරුවෝ හදන්න රජතුමාට උපදෙස් දෙනවා, කුඩු රජවරුන්ගෙන් පන්සල් හදා ගන්නවා, සැප වාහන ගන්නවා, පන්සලේ බිල්ඩින් හදවාගෙන ඒවා කුලියට දෙනවා, බණ මඩුවේ ටියුශන් කර අරිනවා, කාර් සේල්, හදි හූනියම්, වශී ගුරුකම්..... ඔය වගේ බිස්නස්. ඊලඟට පවුල් පවත්වා ගෙන යනවා. මම දන්න එක පොරකට පවුල් තුනක් ඉන්නවා, ළමයිනුත් ඉන්නවා. ඊලඟට විශ්ව විද්‍යාල වල ඉන්න ළමයි අලුත් සිසුන්ට නවක වදය දෙනවා. උන්ගේ ඇඳුම් ගලවලා ලිංගික අතවර කරනවා. හර්තාල් කරනවා, පෙලපාලි යනවා, කඳුලු ගෑස් බැටන් පාරවල් කනවා, වාහන වල රෝද වලට බෙල්ල තියනවා, තාප්ප උඩින් පණිනවා, කුණුහරුප කියනවා. ඔය විදියටම විශ්ව විද්‍යාල වල ඉන්න හාමුදුරු වරුත් කරනවා. නවක හාමුදුරුවරු නිරුවතින් කරලා නවක වදය දෙනවා අනිත් කියපු දේවලුත් ඒ විදියටම කරනවා. මේවා කිඅයන්න ගියොත් පෝස්ට් විස්සක් තිහක් කරන්න වෙයි. ඒ නිසා රන්ජා තේරුම් ගත යුතුව තිබුනා හාමුදුරුවරු කියන්නේ කහපාට සිවුර කියලා කියන ඇඳුම ඇඳ ගත්තු මිනිස්සු ටිකක් කියලා. මිනිහාට වැරදුනේ අන්න ඒක තේරුම් නොගත්ත එකයි. මම හිතන්නේ රනිල් නිදහසට කරුණු විමසලා තියෙන්නෙත් අන්න ඒ කවුරුත් දන්න කරුණ නොදැන සිටීම පිළිබඳවයි කියලයි මට නම් හිතෙන්නේ. මිනිස්සු ලිංගික කටයුතු වල යෙදෙනවා වගේම හාමුදුරු වරුත් ඒ කටයුතු වල යෙදෙනවා. එලි පහලියේම ඒවා කෙරුවොත් මෝඩ බෞද්ධයෝ තරහා වෙයි කියලා අප්රසිද්ධියේ කරනවා. වෙනමම පවුල් තියා ගන්න බැරි අය සාමනේර වරු පට්ට ගහනවා. මම අවුරුදු හතක් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ විදියට වැඩ කරපු නිසා මම ඕවා හැම එකක්ම දැකලා තියනවා. බන්ධනාගාර ගත වෙච්ච මිනිස්සු අතරේ ඉන්න ලොකු ලොකු අය රෑට රෑට එලියට ගිහිල්ලා ගෑණු එක්ක ඉඳලා එනවා. ඒහෙම චාන්ස් නැති සාමාන්‍ය අය අර සාමනේරලාට හාමුදුරු වරු කරන එක කරනවා. ඉතින් බන්ධනාගාර ඇතුලේ ඉන්න අයට ඒ මගින් ඒඩ්ස් බෝවන එක වලක්වන්න අපි ඒ කාලේ නොයෙකුත් වැඩ සටහන් කලා. ඒ අයගේ ලේ නිරතුරුව පරීක්ෂා කරනවා. ඒ අයට කොන්ඩම් පාවිච්චි කරන්න උපදෙස් දෙනවා. මේවා ලෝකය පුරාම බන්ධනාගාර වල කෙරෙන දේවල්. අපි බන්ධනාගාර සේවයේ උසස් නිලධාරීන් එක එක රට වලට එක්ක ගිහින් ඒ කාලේ මේවා කෙරෙන හැටි පෙන්නුවා. පන්සල් වලත් මේකම වෙනවා. මම දැක්කා පොඩි හාමුදුරුවර සෑහෙන ගනනක් පස්ස පැත්ත විනාස කරලා. තුවාල උනාම බෙහෙත් දාන්නේ නැතුව ඉඳලා පැසවලා. ඒ ගොල්ලන්ව වෙන ඉස්පිරිතාල වලට ගෙනිච්චාම අපේ ක්ලිනික් එකට එවනවා සමාජ රෝග සහ ඒඩ්ස් තියනවාද කියලා පරීක්ෂාවට. අර පොඩි හාමුදුරුවරු අඬනවා ආයිත් පන්සලට යන්න බෑ කියලා. ලොකු හාමුදුරුවරු ඉන්න දෙන්නේ නෑ කියලා. එක පාරක් මම ඒ හාමුදුරු කෙනෙක් පොලිසියට යවන්න හැදුවාම ලොකු හාමුදුරුවෝ ඇවිත් අඬා වැලපුනා එහෙම කරන්න එපා කියලා. තව පාරක් පොඩි හාමුදුරු කෙනෙකුගේ අම්මා කිවුවා "අනේ නැති බැරි කමටයි පන්සලට බාර දුන්නේ කාලා බීලා ඉඳියි කියලා ඒත් එයාව ගෙදර එක්කන් යනවා" කිවුවා. මම දන්න හාමුදුරුවරු දහයක් විතර ඉන්නවා එච් අයි වී HIV ආසාදනය වෙච්චි උන්ට ඒඩ්ස් හැදෙන එක වලක්වන්න නිති පතා කොලඹට ඇවිත් බෙහෙත් ගන්නවා. උන්ට එච් අයි වී තියන බව දැන ගත්තේ උන් ඇවිත් ලේ දන් දීලා ඒ ලේ පරීක්ෂා කරන කොටයි. ඉතින් අපි ඒ ඇඩ්රස් වලට පන්සල් වලට පී එච් අයි PHI මහත්වරු යවලා ඒ අයව ගෙන්න ගන්නවා බෙහෙත් දෙන්න. ඩෙනිම ගහගෙන ඇවිත් බෙහෙත් අරගෙන ආයිත් සිවුරට බැහැලා පන්සලට යනවා. වැරදිලාවත් මුන් සාමනේර හාමුදුරුවරු පට්ට ගැහුවොත් අර අහිංසක සාමනේර වරුන්ටත් අබ සරනයි. මොකද ඒඩ්ස් ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ ගුද මාර්ගය සමග කරන සංසර්ගය නිසා. මම කලින් කිවුවා වගේ මේ ගැන පොතක් ලියන්න පුලුවන්. මම ගාල්ලේ ඉන්න කාලේ ගෙදරකට පදිංචි වෙන්න ගිය වෙලාවේ කෙරුවේ ගිහි පිරිතක්. පලාතේ ඉන්න මස් මාලු නොකන, බොන්නේ නැති කවුරුත් දන්න උපාසක පිරිමි කට්ටිය ලවුවා මුලු රෑ එලිවෙන කම් ගිහි පිරිත කියෙවුවා. හාමුදුරු වරු වගේ නෙවෙයි ඒ අය සම්පූර්ණ පිරිත් කිවුවා. හාමුදුරු වරු අතරේ ඉන්න අන්න ඒ වගේ ශික්ෂා පන්න අය හොයා ගන්න එකතු කර ගන්න අමාරු නිසා තමයි එහෙම කෙරුවේ. මාර වැඩේ කියන්නේ බං මේ ටික ලියන කොට මට අර නහුතේට නැග්ග එක නිකම්ම බැහැලා ගිහින්නේ. බැහැලා විත්තිය දැනුනේ මේක ලියලා ඉවර වෙලා කෑම කන්න යන්න නැගිටලා සරම ඇඳ ගන්න කොටයි. බලපන් ඒකෙත් හැටි. ඒකනේ බුදු බනේ කියන්නේ අත හැරීමෙන් පමණයි සැනසීම ලැබෙන්නේ කියලා. මම හිතේ තිබිච්ච ටික කියලා අත හැරපු හින්දානේ මට මේ සැනසීම ලැබුනේ. නත්තම් රෑට නිදා ගන්න වෙන්නෙත් නැග්ම එක්කමයි. එහාට මෙහාට හැරෙන්නවත් බැරුව. ඔන්න මගෙන් වත් ඉගෙන ගනිල්ලා අත් හැරීමේ ප්‍රතිපල. ලැබෙන සහනය. අත් අරින්න අරින්න ලැබන සහනය අනන්තයි. අල්ල ගන්න ගන්න ලැබන දුකත් අනන්තයි. ලිංක්: [url]https://m.facebook.com/story.php?story_fbid=10156383153521709&id=637421708[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom