Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රක්ෂණය ගැන,,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BUMP පාරක් ඒහෙම දෙන්න ,ගන්න පුලුවන් දෙයක් තියෙනම් ගන්න.

රක්ෂණ සමාගම්, තැරැව්කාර සමාගම් සහ ඒජන්තවරුන්

රක්ෂණ ක්ෂ්‍රේත්‍රය මට්ටම් තුනකින් ක්‍රියාත්මක වේ. රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ බලය දරන්නේ මෙහි ඉහළම මට්ටම වන රක්ෂණ සමාගම් විසිනි. සියලුම රක්ෂණ සමාගම් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නම් වූ රක්ෂණ ක්ෂ්‍රේත්‍රයේ නියාමකයාගේ අනුමැතිය දැරිය යුතුය. ඒ සදහා අවශ්‍යය උපමාන සපිරූ රක්ෂණ සමාගම් 21 ක් 2012 වනවිට ඒම මණ්ඩලයේ ලියාපදිංචිය ලබා තිබිණි.

දීර්ඝ සහ කෙටිකාලීන රක්ෂණ අංශ දෙකම දැනට බොහෝවිට ඒකම සමාගමක් තුළ ක්‍රියාත්මක වේ. නමුත් මේ අංශ දෙක සමාගම් දෙකකට දෙකකට වෙන්කිරීමට බලකෙරෙන නව නීතිරීති රජය විසින් මෑතකදී සම්මත කොට අැති හෙයින් නුදුරේදීම ඒ අනුව ක්‍රියාකිරීමට සමාගම් වලට සිදුවනු අැත.සෑම රක්ෂණ සමාගමකම බ්‍රිතාන්‍ය සුදුසුකම් ලැබූ රක්ෂණ විශේෂඥයෙකු සිටිය යුතුය යන නීතිමය අවශ්‍යතාව අනුව ඒවන් විශේෂඥයන්ට පවතින ඉල්ලීම දෙගුණ වීමට ඉඩ තිබේ. ඒ සමගම රක්ෂණ ක්ෂේත්රයේ රැකියා අවස්ථා සංඛ්‍යාව දෙගුණයකින්ම නොවෙතත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනු අැතැයිද අපේක්ෂා කෙරේ.

රක්ෂණ තැරැව්කාර සමාගම්වල කාර්යභාරය රක්ෂණය වීමට අපෙක්ෂා කරන ගනුදෙනුකරුවාගේ/ සමාගමේ අවශ්‍යතා රැකබලා ගැනීමය. මේහිදී රක්ෂණ සමාගම් කිහිපයක් සමග ක්‍රියාකරමින් ගනුදෙනුකරු සදහා වඩාත්ම වාසිදායක රක්ෂණ ක්‍රමය ලබාදීම ඔවුන් සිදුකරයි. තැරැව්කාර සමාගම්වල සේවය ලබාගන්නේ රක්ෂණය කළහැකි වත්කම් විශාල වශයෙන් හිමි සමාගම් හෝ බොහෝ වත්කම් හිමි පුද්ගලයන්ය. වර්ෂ 2012 වනවිට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වී සිටි රක්ෂණ තැරැව්කාර සමාගම් සංඛ්‍යාව 46කි.

රක්ෂණ ක්ෂේත්රයේ, මහජනතාව සමග නිතර සම්බන්ධ වන පුද්ගලයා රක්ෂණ වෙළද නියෝජිතයාය. පුද්ගලයන්ට, පවුල් ඒකකවලට හා කුඩා පරිමාණ ව්‍යාපාරවලට කෙටි හෝ දීර්ඝකාලීන රක්ෂණ අලෙවි කිරීම ඔවුන්ගේ රැකියාවයි. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩල වාර්තාවට අනුව 2012 වර්ෂය වනවිට ඒහි ලියාපදිංචි නියෝජිත සංඛ්‍යාව 36,802 කි. රක්ෂණ ක්ෂේත්රයේ සමස්ත රැකියා නියෝජන 50,000 පමණ වෙතැයා ගණන් බලා තිබේ.

රක්ෂණ කටයුතු පිළිබද දැනුම සහිත සේවකයන්ගේ ඉල්ලුම පවතින්නේ රක්ෂණ සමාගම් තුළ පමණක් නොවේ. සැලකිය යුතු වත්කම් සහ සේවක සංඛ්‍යාවක් සහිත සෑම සමාගමක්ම පාහේ සිය රක්ෂණ කටයුතු හැසිරවීම පිණිස අවම වශයෙන් ඒක් සේවකයෙකු හෝ යොදවා අැත. ඒ හැරැණුවිට, සමාගම්වල මානව සම්පත් අංශවලද සේවකයන්ගේ සෟෙඛ්‍ය හා වෙනත් රක්ෂණ කටයුතු හැසිරවීමේ වගකීම දරන අයවලුන් සිටින බව පෙනේ. සමහර ගුවන් සමාගම් වැනි විශාල සමාගම්වලට තැරැව්කාර සමාගමකින් ලබාදෙන සේවය ඉටුකිරීම පිණිස පිහිටුවාගත් තමන්ගේම රක්ෂණ අංශ තිබෙන බව පැවසේ.

රක්ෂණ අලෙවිය

ගනුදෙනුකරුවන් හමුවී සිය සමාගම් වෙනුවෙන් ඒක් ඒක් අකාරයේ රක්ෂණ පැකේජ අලෙවිකිරීමේ යෙදෙන අලෙවි නියෝජිතයන් රක්ෂණ ක්ෂේත්රයේ කොදු නාරටිය ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලය විසින් පනවා අැති නීති රෙගුලාසිවලට අනුකූලව ඒක් ඒක් රක්ෂණ සමාගම් විසින් නියෝජිතයන් ලියාපදිංචි කර ගනු ලැබේ. සෑම නියෝජිතයෙකුම ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලය වෙතින් තාක්ෂණික යෝග්‍යතා සහතිකයක් හෙවත් Certificate of Technical Competency ලබා තිබිය යුතුය. මේ සදහා වන විභාගය රක්ෂණ මන්ඩලය වෙනුවෙන් පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ අායතනය විසිනි. රක්ෂණ නියෝජිතයෙකු වීම සදහා අවම වශයෙන් ගණිතය සහ භාෂාව අැතුළුව සාමාන්‍ය පෙළ සමත්විය යුතුය.

රක්ෂණ තැරැව්කරණය

රක්ෂණ කර්මාන්ත පනතෙහි අඩංගු රෙගුලාසිවලට අනුව, රක්ෂණ තැරැව්කරණයේ යෙදෙන්නන් රක්ෂණවීමට අපේක්ෂාකරන සේවාලාභියා සහ රක්ෂණ සමාගම් සම්බන්ධ කරන නාළයක් සේ ක්‍රියාකරමින් සේවාලාභියාට අවශ්‍ය කරන සියලු තොරතුරු සැපයිය යුතුය. තැරැව්කාර සමාගම්වලට රක්ෂණ ක්ෂේත්රය පිළිබදව විශේෂඥ දැනුමක් තිබිය යුතුයැයිද ඔවුන්ගේ ඒම මූල්‍ය ප්‍රඥවේ ප්‍රතිලාභය සේවාලාභීන්ට ලැබීමට සැලැස්විය යුතුයැයිද නීතිමය අවශ්‍යතාවක් තිබේ. උදාහරණයක් ලෙස, තැරැව්කාර සමාගමකට ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලයේ ලියාපදිංචිය ලැබීමට නම් ඒම සමාගම තුළ රක්ෂණ ක්ෂේත්රයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් සහිත සහ/ හෝ බ්‍රිතාන්‍යයේ ACI සුදුසුකම් ලත් නිලධාරීයෙකු ඒහි සේවයේ යොදවාගෙන තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි.

ප්‍රාරක්ෂණය (Underwriting)

අලෙවි නියෝජිතයන් විසින් අලෙවිකරනු ලැබූ හෝ තැරැව්කරන සමාගම් විසින් තැරැව්කරණය කරනු ලැබූ රක්ෂණ සේවාවන්හි අවදානම් තක්සේරු කර ඒ සදහා රක්ෂණ ගිවිසුම් සකස් කරනු ලබන්නේ ප්‍රාරක්ෂකයන් විසිනි. මේ රුකියාව සදහා වඩාත්ම වැදගත් කරුණ වනුයේ රක්ෂණ ක්ෂේත්රයට විශේෂ වූ පළපුරුද්ද තිබීමයි.

හිමිකම් නිර්ණය (Claims Adjusting)

රක්ෂණය කරන ලද භාණ්ඩයක් හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් රක්ෂණයෙන් අාවරණය කරන ලද සිද්ධියක් සිදු වූ විට රක්ෂණ හිමිකම් ලබාගැනීමේ අවස්ථාව ඒළඹේ. හිමිකම් නිර්ණය කරන්නන්ට පැවරී අැති කාර්යය අැරඹෙන්නේ මේ අවස්ථාවේදීය. හිමිකම් නිර්ණය කිරීමට තිබිය යුතු සමත්කම් රක්ෂණ වර්ගය මත විවිධ වේ. පුද්ගලයෙකුගේ අභාවය, රෝගීවීම හෝ වාහනයකට, ගොඩනැගිල්ලකට හෝ නැවකට හෝ ගුවන් යානයකට අනතුරකින් හානි සිදුවීම වැනි අවස්ථාවකදී රක්ෂණ හිමිකම් ලබාගැනීමේ අවස්ථාව ඒළැඹිය හැකිවන හෙයින් හිමිකම් සකස්කරන්නාට තිබිය යුතු සමත්කම් ඒ අනුව වෙනස්වනු අැත. සෙලින්කෝ රක්ෂණ සමාගම සදහන් කරන අන්දමට ඔවුන්ගේ රථවාහන රක්ෂණ අංශයේ රථවාහන ඉංජිනේරුවන් 200 කට වැඩි පිරිසක් සේවය කරති.

කළමනාකරණය

සෑම රක්ෂණ සමාගමක්ම පාහේ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් සහිතව කටයුතු කරයි. බොහෝ රක්ෂණ අලෙවි නියෝජිතයන් ස්වාධීන ඒකක ලෙස හුදෙක් කොමිෂන් අාදායම සදහා ක්‍රියාත්මක වේ. ඊට අමතරව ප්‍රාදේශීය කළමනාකරුවන් හෝ කණ්ඩායම් නායකයන් ලෙස කොමිෂන්වලට අමතරව වැටුපක්ද සහිතව සේවය කරන අලෙවි නියෝජිතයන් පිරිසක්ද සිටී.

රක්ෂණ පුහුණුව

CII නමින් හැදින්වෙන Chartered Insurance Institute of London අායතනයෙන් පිරි නැමෙන CII සාමාජිකත්වය රක්ෂණ ක්ෂේත්රයේ ඉහළම සුදුසුකම ලෙස සැලකේ. ඒම අායතනයේ අවසාන විභාගය සමත්වීමෙන් සහායක සාමාජිකත්වය (ACI) සුදුසුකම ලැබේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් වල ඉහළ තනතුරු සදහා අවම වශයෙන් (ACII) සුදුසුකම අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ රක්ෂණ පුහුණුව සපයන ප්‍රධාන අායතනය SLII හෝ Sri Lanka Insurance Institute වේ. ලාභ නොලබන අායතනයක් ලෙසින් ශ්‍රී ලංකා රක්ෂණ අායතනය පිහිටුවන ලද්දේ 1982 වර්ෂයේදීය. තමන්ගේම පාඨ මාලාවලට අමතරව SLII අායතනය විසින් ඉටුකරන කාර්යය කිහිපයකි. ඒවා නම් බ්රිතාන්යයෙේ වරලත් රක්ෂණ අායතනයේ, ඔස්ට්‍රේලියා රක්ෂණ අායතනයේ සහ ඉන්දීය රක්ෂණ අායතනයේ විභාගවලට සූදානම් වන සිසුන් සදහා දේශන පැවැත්වීම, ඒම අායතනවල විභාග දේශීයව පැවැත්වීම හා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය වෙනුවෙන් ජීවිත රක්ෂණ අාවරණ නියෝජිතයන් සදහා පැවැත්වෙන පූර්ව-බදවා ගැනීම් විභාග සහ නියෝජිතයන් වෙනුවෙන් තාක්ෂණීක හැකියා සහතිකය සදහා විභාග පැවැත්වීම අාදියයි.

SLII අායතනයේ Foundation Certificate in Insurance පාඨමාලාවෙන් ඉලක්ක කරනු ලබන්නේ රක්ෂණ ක්ෂේත්රයට අැතුළු වීමට බලාපොරොත්තු වන නවකයන් සදහාය. ක්ෂේත්රයේ නිරත වඩා ප්‍රවීණයන් උදෙසා Diploma in Insurance Practice පාඨමාලාව පැවැත්වේ. මෙම පාඨමාලාවේදී සිය අභිමතය අනුව දීර්ඝ කාලීන හෝ සාමාන්‍ය රක්ෂණ අංශය තෝරාගැනීමේ අවස්ථාව සිසුනට ලැබේ. බ්රිතාන්යයෙේ ACII සුදුසුකම සදහා අවශ්‍ය ලකුණු 209 න් 65 ක් ම SLII ඩිප්ලෝමාවෙන් ලබාගත හැකි වීම ශ්‍රී ලංකික සිසුන්ට සැලකිය යුතු මූල්‍ය සහනයක් සලසයි.

රක්ෂණය විෂයයක් වශයෙන් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට හදුන්වා දෙන ලද්දේ මෑතකදී ය. වයඹ විශ්වවිද්‍යාලය රක්ෂණය සහ තක්සේරුකරණය 'Insurance and Valuation' නමින් උපාධියක් මෙහෙයවයි. ඒ හැරුණු විට ඒම විශ්වවිද්‍යාලය විසින්ම රක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක්ද මෙහෙයවන අතර මේ සදහා අදාළ ක්ෂේත්රයේ දෙවසරක පළපුරුද්ද සමග උසස් පෙළ සාමාර්ථ දෙකක් තිබිය යුතුය. NIBM අායතනය රක්ෂණ ඩිප්ලෝමාවක් ප්රදානය කරයි. රක්ෂණ සමාගමක සාර්ථක ප්‍රධාන විධායකයෙකු වීමට නම් මූල්‍ය හෝ/ හා අලෙවිකරණ අංශවල සුදුසුකම්ද අමතරව ලබාගැනීම වැදගත් වනු අැත.

උපුටා ගැනීම:- http://lkprogram.blogspot.com/

[QUOTE="winrar77, post: 21001398, member: 560228"] BUMP පාරක් ඒහෙම දෙන්න:P ,ගන්න පුලුවන් දෙයක් තියෙනම් ගන්න.:yes: [CENTER][U]රක්ෂණ සමාගම්, තැරැව්කාර සමාගම් සහ ඒජන්තවරුන්[/U][/CENTER] [SIZE="4"][COLOR="Olive"]රක්ෂණ ක්ෂ්‍රේත්‍රය මට්ටම් තුනකින් ක්‍රියාත්මක වේ. රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ බලය දරන්නේ මෙහි ඉහළම මට්ටම වන රක්ෂණ සමාගම් විසිනි. සියලුම රක්ෂණ සමාගම් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නම් වූ රක්ෂණ ක්ෂ්‍රේත්‍රයේ නියාමකයාගේ අනුමැතිය දැරිය යුතුය. ඒ සදහා අවශ්‍යය උපමාන සපිරූ රක්ෂණ සමාගම් 21 ක් 2012 වනවිට ඒම මණ්ඩලයේ ලියාපදිංචිය ලබා තිබිණි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Olive"]දීර්ඝ සහ කෙටිකාලීන රක්ෂණ අංශ දෙකම දැනට බොහෝවිට ඒකම සමාගමක් තුළ ක්‍රියාත්මක වේ. නමුත් මේ අංශ දෙක සමාගම් දෙකකට දෙකකට වෙන්කිරීමට බලකෙරෙන නව නීතිරීති රජය විසින් මෑතකදී සම්මත කොට අැති හෙයින් නුදුරේදීම ඒ අනුව ක්‍රියාකිරීමට සමාගම් වලට සිදුවනු අැත.සෑම රක්ෂණ සමාගමකම බ්‍රිතාන්‍ය සුදුසුකම් ලැබූ රක්ෂණ විශේෂඥයෙකු සිටිය යුතුය යන නීතිමය අවශ්‍යතාව අනුව ඒවන් විශේෂඥයන්ට පවතින ඉල්ලීම දෙගුණ වීමට ඉඩ තිබේ. ඒ සමගම රක්ෂණ ක්ෂේත්රයේ රැකියා අවස්ථා සංඛ්‍යාව දෙගුණයකින්ම නොවෙතත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනු අැතැයිද අපේක්ෂා කෙරේ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="olive"]රක්ෂණ තැරැව්කාර සමාගම්වල කාර්යභාරය රක්ෂණය වීමට අපෙක්ෂා කරන ගනුදෙනුකරුවාගේ/ සමාගමේ අවශ්‍යතා රැකබලා ගැනීමය. මේහිදී රක්ෂණ සමාගම් කිහිපයක් සමග ක්‍රියාකරමින් ගනුදෙනුකරු සදහා වඩාත්ම වාසිදායක රක්ෂණ ක්‍රමය ලබාදීම ඔවුන් සිදුකරයි. තැරැව්කාර සමාගම්වල සේවය ලබාගන්නේ රක්ෂණය කළහැකි වත්කම් විශාල වශයෙන් හිමි සමාගම් හෝ බොහෝ වත්කම් හිමි පුද්ගලයන්ය. වර්ෂ 2012 වනවිට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වී සිටි රක්ෂණ තැරැව්කාර සමාගම් සංඛ්‍යාව 46කි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="olive"]රක්ෂණ ක්ෂේත්රයේ, මහජනතාව සමග නිතර සම්බන්ධ වන පුද්ගලයා රක්ෂණ වෙළද නියෝජිතයාය. පුද්ගලයන්ට, පවුල් ඒකකවලට හා කුඩා පරිමාණ ව්‍යාපාරවලට කෙටි හෝ දීර්ඝකාලීන රක්ෂණ අලෙවි කිරීම ඔවුන්ගේ රැකියාවයි. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩල වාර්තාවට අනුව 2012 වර්ෂය වනවිට ඒහි ලියාපදිංචි නියෝජිත සංඛ්‍යාව 36,802 කි. රක්ෂණ ක්ෂේත්රයේ සමස්ත රැකියා නියෝජන 50,000 පමණ වෙතැයා ගණන් බලා තිබේ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="olive"]රක්ෂණ කටයුතු පිළිබද දැනුම සහිත සේවකයන්ගේ ඉල්ලුම පවතින්නේ රක්ෂණ සමාගම් තුළ පමණක් නොවේ. සැලකිය යුතු වත්කම් සහ සේවක සංඛ්‍යාවක් සහිත සෑම සමාගමක්ම පාහේ සිය රක්ෂණ කටයුතු හැසිරවීම පිණිස අවම වශයෙන් ඒක් සේවකයෙකු හෝ යොදවා අැත. ඒ හැරැණුවිට, සමාගම්වල මානව සම්පත් අංශවලද සේවකයන්ගේ සෟෙඛ්‍ය හා වෙනත් රක්ෂණ කටයුතු හැසිරවීමේ වගකීම දරන අයවලුන් සිටින බව පෙනේ. සමහර ගුවන් සමාගම් වැනි විශාල සමාගම්වලට තැරැව්කාර සමාගමකින් ලබාදෙන සේවය ඉටුකිරීම පිණිස පිහිටුවාගත් තමන්ගේම රක්ෂණ අංශ තිබෙන බව පැවසේ.[/COLOR][/SIZE] [img]http://i.imgur.com/pPBtVCc.jpg[/img] [U][CENTER]රක්ෂණ අලෙවිය [/CENTER][/U] [SIZE="4"][COLOR="olive"]ගනුදෙනුකරුවන් හමුවී සිය සමාගම් වෙනුවෙන් ඒක් ඒක් අකාරයේ රක්ෂණ පැකේජ අලෙවිකිරීමේ යෙදෙන අලෙවි නියෝජිතයන් රක්ෂණ ක්ෂේත්රයේ කොදු නාරටිය ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලය විසින් පනවා අැති නීති රෙගුලාසිවලට අනුකූලව ඒක් ඒක් රක්ෂණ සමාගම් විසින් නියෝජිතයන් ලියාපදිංචි කර ගනු ලැබේ. සෑම නියෝජිතයෙකුම ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලය වෙතින් තාක්ෂණික යෝග්‍යතා සහතිකයක් හෙවත් Certificate of Technical Competency ලබා තිබිය යුතුය. මේ සදහා වන විභාගය රක්ෂණ මන්ඩලය වෙනුවෙන් පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ අායතනය විසිනි. රක්ෂණ නියෝජිතයෙකු වීම සදහා අවම වශයෙන් ගණිතය සහ භාෂාව අැතුළුව සාමාන්‍ය පෙළ සමත්විය යුතුය.[/COLOR][/SIZE] [U][CENTER]රක්ෂණ තැරැව්කරණය [/CENTER][/U] [SIZE="4"][COLOR="olive"]රක්ෂණ කර්මාන්ත පනතෙහි අඩංගු රෙගුලාසිවලට අනුව, රක්ෂණ තැරැව්කරණයේ යෙදෙන්නන් රක්ෂණවීමට අපේක්ෂාකරන සේවාලාභියා සහ රක්ෂණ සමාගම් සම්බන්ධ කරන නාළයක් සේ ක්‍රියාකරමින් සේවාලාභියාට අවශ්‍ය කරන සියලු තොරතුරු සැපයිය යුතුය. තැරැව්කාර සමාගම්වලට රක්ෂණ ක්ෂේත්රය පිළිබදව විශේෂඥ දැනුමක් තිබිය යුතුයැයිද ඔවුන්ගේ ඒම මූල්‍ය ප්‍රඥවේ ප්‍රතිලාභය සේවාලාභීන්ට ලැබීමට සැලැස්විය යුතුයැයිද නීතිමය අවශ්‍යතාවක් තිබේ. උදාහරණයක් ලෙස, තැරැව්කාර සමාගමකට ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලයේ ලියාපදිංචිය ලැබීමට නම් ඒම සමාගම තුළ රක්ෂණ ක්ෂේත්රයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් සහිත සහ/ හෝ බ්‍රිතාන්‍යයේ ACI සුදුසුකම් ලත් නිලධාරීයෙකු ඒහි සේවයේ යොදවාගෙන තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි. [/COLOR][/SIZE] [CENTER][U]ප්‍රාරක්ෂණය (Underwriting) [/U][/CENTER] [SIZE="4"][COLOR="olive"]අලෙවි නියෝජිතයන් විසින් අලෙවිකරනු ලැබූ හෝ තැරැව්කරන සමාගම් විසින් තැරැව්කරණය කරනු ලැබූ රක්ෂණ සේවාවන්හි අවදානම් තක්සේරු කර ඒ සදහා රක්ෂණ ගිවිසුම් සකස් කරනු ලබන්නේ ප්‍රාරක්ෂකයන් විසිනි. මේ රුකියාව සදහා වඩාත්ම වැදගත් කරුණ වනුයේ රක්ෂණ ක්ෂේත්රයට විශේෂ වූ පළපුරුද්ද තිබීමයි.[/COLOR][/SIZE] [U][CENTER]හිමිකම් නිර්ණය (Claims Adjusting) [/CENTER][/U] [SIZE="4"][COLOR="olive"]රක්ෂණය කරන ලද භාණ්ඩයක් හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් රක්ෂණයෙන් අාවරණය කරන ලද සිද්ධියක් සිදු වූ විට රක්ෂණ හිමිකම් ලබාගැනීමේ අවස්ථාව ඒළඹේ. හිමිකම් නිර්ණය කරන්නන්ට පැවරී අැති කාර්යය අැරඹෙන්නේ මේ අවස්ථාවේදීය. හිමිකම් නිර්ණය කිරීමට තිබිය යුතු සමත්කම් රක්ෂණ වර්ගය මත විවිධ වේ. පුද්ගලයෙකුගේ අභාවය, රෝගීවීම හෝ වාහනයකට, ගොඩනැගිල්ලකට හෝ නැවකට හෝ ගුවන් යානයකට අනතුරකින් හානි සිදුවීම වැනි අවස්ථාවකදී රක්ෂණ හිමිකම් ලබාගැනීමේ අවස්ථාව ඒළැඹිය හැකිවන හෙයින් හිමිකම් සකස්කරන්නාට තිබිය යුතු සමත්කම් ඒ අනුව වෙනස්වනු අැත. සෙලින්කෝ රක්ෂණ සමාගම සදහන් කරන අන්දමට ඔවුන්ගේ රථවාහන රක්ෂණ අංශයේ රථවාහන ඉංජිනේරුවන් 200 කට වැඩි පිරිසක් සේවය කරති.[/COLOR][/SIZE] [U][CENTER]කළමනාකරණය [/CENTER][/U] [SIZE="4"][COLOR="olive"]සෑම රක්ෂණ සමාගමක්ම පාහේ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් සහිතව කටයුතු කරයි. බොහෝ රක්ෂණ අලෙවි නියෝජිතයන් ස්වාධීන ඒකක ලෙස හුදෙක් කොමිෂන් අාදායම සදහා ක්‍රියාත්මක වේ. ඊට අමතරව ප්‍රාදේශීය කළමනාකරුවන් හෝ කණ්ඩායම් නායකයන් ලෙස කොමිෂන්වලට අමතරව වැටුපක්ද සහිතව සේවය කරන අලෙවි නියෝජිතයන් පිරිසක්ද සිටී.[/COLOR][/SIZE] [U][CENTER]රක්ෂණ පුහුණුව [/CENTER][/U] [SIZE="4"][COLOR="olive"]CII නමින් හැදින්වෙන Chartered Insurance Institute of London අායතනයෙන් පිරි නැමෙන CII සාමාජිකත්වය රක්ෂණ ක්ෂේත්රයේ ඉහළම සුදුසුකම ලෙස සැලකේ. ඒම අායතනයේ අවසාන විභාගය සමත්වීමෙන් සහායක සාමාජිකත්වය (ACI) සුදුසුකම ලැබේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් වල ඉහළ තනතුරු සදහා අවම වශයෙන් (ACII) සුදුසුකම අවශ්‍යය. ශ්‍රී ලංකාවේ රක්ෂණ පුහුණුව සපයන ප්‍රධාන අායතනය SLII හෝ Sri Lanka Insurance Institute වේ. ලාභ නොලබන අායතනයක් ලෙසින් ශ්‍රී ලංකා රක්ෂණ අායතනය පිහිටුවන ලද්දේ 1982 වර්ෂයේදීය. තමන්ගේම පාඨ මාලාවලට අමතරව SLII අායතනය විසින් ඉටුකරන කාර්යය කිහිපයකි. ඒවා නම් බ්රිතාන්යයෙේ වරලත් රක්ෂණ අායතනයේ, ඔස්ට්‍රේලියා රක්ෂණ අායතනයේ සහ ඉන්දීය රක්ෂණ අායතනයේ විභාගවලට සූදානම් වන සිසුන් සදහා දේශන පැවැත්වීම, ඒම අායතනවල විභාග දේශීයව පැවැත්වීම හා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය වෙනුවෙන් ජීවිත රක්ෂණ අාවරණ නියෝජිතයන් සදහා පැවැත්වෙන පූර්ව-බදවා ගැනීම් විභාග සහ නියෝජිතයන් වෙනුවෙන් තාක්ෂණීක හැකියා සහතිකය සදහා විභාග පැවැත්වීම අාදියයි. SLII අායතනයේ Foundation Certificate in Insurance පාඨමාලාවෙන් ඉලක්ක කරනු ලබන්නේ රක්ෂණ ක්ෂේත්රයට අැතුළු වීමට බලාපොරොත්තු වන නවකයන් සදහාය. ක්ෂේත්රයේ නිරත වඩා ප්‍රවීණයන් උදෙසා Diploma in Insurance Practice පාඨමාලාව පැවැත්වේ. මෙම පාඨමාලාවේදී සිය අභිමතය අනුව දීර්ඝ කාලීන හෝ සාමාන්‍ය රක්ෂණ අංශය තෝරාගැනීමේ අවස්ථාව සිසුනට ලැබේ. බ්රිතාන්යයෙේ ACII සුදුසුකම සදහා අවශ්‍ය ලකුණු 209 න් 65 ක් ම SLII ඩිප්ලෝමාවෙන් ලබාගත හැකි වීම ශ්‍රී ලංකික සිසුන්ට සැලකිය යුතු මූල්‍ය සහනයක් සලසයි. රක්ෂණය විෂයයක් වශයෙන් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට හදුන්වා දෙන ලද්දේ මෑතකදී ය. වයඹ විශ්වවිද්‍යාලය රක්ෂණය සහ තක්සේරුකරණය 'Insurance and Valuation' නමින් උපාධියක් මෙහෙයවයි. ඒ හැරුණු විට ඒම විශ්වවිද්‍යාලය විසින්ම රක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක්ද මෙහෙයවන අතර මේ සදහා අදාළ ක්ෂේත්රයේ දෙවසරක පළපුරුද්ද සමග උසස් පෙළ සාමාර්ථ දෙකක් තිබිය යුතුය. NIBM අායතනය රක්ෂණ ඩිප්ලෝමාවක් ප්රදානය කරයි. රක්ෂණ සමාගමක සාර්ථක ප්‍රධාන විධායකයෙකු වීමට නම් මූල්‍ය හෝ/ හා අලෙවිකරණ අංශවල සුදුසුකම්ද අමතරව ලබාගැනීම වැදගත් වනු අැත.[/COLOR][/SIZE] [COLOR="Red"][B]උපුටා ගැනීම:- [/B][/COLOR][url]http://lkprogram.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom