Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
රක්ෂණය සම්බන්ධ ඕන දෙයක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙඩිකල් ඉන්ෂුරන්ස් ගැන වැඩිය දන්නේ නෑ බ්රෝ. මෙඩිකල් ඉන්ෂුරන්ස් ක්රම දෙකකට ගන්න පුළුවන්.

1. ඔයාගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවනම් එකට රයිඩර් කවර් එකක් විදිහට ගන්න පුළුවන්.

2. එහෙම නැත්නම් මෙඩිකල් කවර් එකක් සෙපරේට් ගන්නත් පුළුවන්.

එකේදී එක එක ඉන්ෂුරන්ස් කොම්පැනි වල ප්රතිලාභ එකට එකක් වෙනස්. මුලිකවම කවර් වෙන්නේ Indoor Treatments & Outdoor treatments. පොලිසි එක තමන්ට ඕනේ විදිහට හදාගන්න පුළුවන්. ලිමිට් එක එහෙම.

මුලික අවධානය යොමු කරන්න ඕනේ තමන්ගේ (රක්ෂිතයාගේ) සෞඛ්යය තත්වය. දැනටමත් මොනාහරි රෝග තත්වයකින් පෙළෙනවා නම් බොහෝ වෙලාවට ඔයාට ඒ අසනීපය සඳහා ආවරණය දෙන්නේ නැති වෙයි.

ඊට පස්සේ කොම්පැණි එකෙන් දාන අතිරික්තයන් (Excess) ගැන බලන්න ඕනේ. ඒ කියන්නේ සමහර කොම්පැනි වල පලවෙනි අවුරුද්දේ ක්ලෙම් කරද්දී එක එක සීමා දානවා. ඒ ගැන නොදැනුවත්ව පොලිසි එක අරන් පස්සේ කොම්පැනි එකට බැනල වැඩක් නෑ.

අනිත් එක අසනීප ලැයිස්තුවක් තියෙනවා ආවරණය නොවෙන. ඒවා ගැන හොයල බලන්න.

Individual Policy එකක් ගන්නත් පුළුවන් family Cover (Group Cover) එකක් ගන්නත් පුළුවන්. එතැනදී ලිමිට් එක කොහොමද බෙදෙන්නේ කියල බලන්න.

උදා: ඔයාට පොලිසි එක දෙනවා අවුරුද්දට 500,000.00 කියල. හැබැයි මේ පොලිසි එක තියෙන්නේ ආවරණය වෙන සියලු දෙනාට අවුරුද්දක් සඳහා ක්ලෙම් කරන්න පුළුවන් ලිමිට් එක. ඔයා හිතුවොත් එක්කෙනෙක්ට අවුරුද්දකට 500,000.00 කියල ඔයා අමාරුවේ වැටෙනවා.

අනිත් එක Event Limit කීයද කියල බලන්න. පොලිසි එක 500,000.00 උනාට එක අවස්ථාවකට ඒ සම්පුර්ණ ගැනම ක්ලෙම් කරන්න පුළුවන්ද බලන්න.

ක්ලෙම් කරන Procedure එක ගැනත් අවධානය යොමු කරන්නම ඕනේ.

මතක් උන ඒවා දැම්මේ. තව මොනාහරි තියෙනවනම් අහන්න.

[QUOTE="nishshankapieris, post: 22388173, member: 192578"] [COLOR="DarkOrange"][SIZE="3"]මෙඩිකල් ඉන්ෂුරන්ස් ගැන වැඩිය දන්නේ නෑ බ්රෝ. මෙඩිකල් ඉන්ෂුරන්ස් ක්රම දෙකකට ගන්න පුළුවන්. 1. ඔයාගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවනම් එකට රයිඩර් කවර් එකක් විදිහට ගන්න පුළුවන්. 2. එහෙම නැත්නම් මෙඩිකල් කවර් එකක් සෙපරේට් ගන්නත් පුළුවන්. එකේදී එක එක ඉන්ෂුරන්ස් කොම්පැනි වල ප්රතිලාභ එකට එකක් වෙනස්. මුලිකවම කවර් වෙන්නේ Indoor Treatments & Outdoor treatments. පොලිසි එක තමන්ට ඕනේ විදිහට හදාගන්න පුළුවන්. ලිමිට් එක එහෙම. මුලික අවධානය යොමු කරන්න ඕනේ තමන්ගේ (රක්ෂිතයාගේ) සෞඛ්යය තත්වය. දැනටමත් මොනාහරි රෝග තත්වයකින් පෙළෙනවා නම් බොහෝ වෙලාවට ඔයාට ඒ අසනීපය සඳහා ආවරණය දෙන්නේ නැති වෙයි. ඊට පස්සේ කොම්පැණි එකෙන් දාන අතිරික්තයන් (Excess) ගැන බලන්න ඕනේ. ඒ කියන්නේ සමහර කොම්පැනි වල පලවෙනි අවුරුද්දේ ක්ලෙම් කරද්දී එක එක සීමා දානවා. ඒ ගැන නොදැනුවත්ව පොලිසි එක අරන් පස්සේ කොම්පැනි එකට බැනල වැඩක් නෑ. අනිත් එක අසනීප ලැයිස්තුවක් තියෙනවා ආවරණය නොවෙන. ඒවා ගැන හොයල බලන්න. Individual Policy එකක් ගන්නත් පුළුවන් family Cover (Group Cover) එකක් ගන්නත් පුළුවන්. එතැනදී ලිමිට් එක කොහොමද බෙදෙන්නේ කියල බලන්න. උදා: ඔයාට පොලිසි එක දෙනවා අවුරුද්දට 500,000.00 කියල. හැබැයි මේ පොලිසි එක තියෙන්නේ ආවරණය වෙන සියලු දෙනාට අවුරුද්දක් සඳහා ක්ලෙම් කරන්න පුළුවන් ලිමිට් එක. ඔයා හිතුවොත් එක්කෙනෙක්ට අවුරුද්දකට 500,000.00 කියල ඔයා අමාරුවේ වැටෙනවා. අනිත් එක Event Limit කීයද කියල බලන්න. පොලිසි එක 500,000.00 උනාට එක අවස්ථාවකට ඒ සම්පුර්ණ ගැනම ක්ලෙම් කරන්න පුළුවන්ද බලන්න. ක්ලෙම් කරන Procedure එක ගැනත් අවධානය යොමු කරන්නම ඕනේ. මතක් උන ඒවා දැම්මේ. තව මොනාහරි තියෙනවනම් අහන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom