Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
රක්ෂණය සම්බන්ධ ඕන දෙයක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pension Plan එකක් වටින්නේ මචං උබ කවදා හරි විශ්‍රාම යන දවසට දරු මල්ලන් තවමත් ඉගෙන ගන්න මට්ටමේ ඉන්නවා නම්, ජීවන වියදම වැඩි උනොත් සහ ලොකුම ප්රශ්නය ඒ කාලෙට එන ලෙඩ රෝග වලට වියදම් කරන්න සල්ලි අඩුපාඩු හොයාගන්න ගියහම. උබ මෙන්න මේ කාරනා වලට දැන් ඉඩන්මා පොඩි ඉතුරුමක් කරගෙන යන්නේ. 4700 උනත් වියදමක් තමා නමුත් මෙහෙම හිතපන්කෝ..

උබේ ළමයා ඔන්න උබට වයස 50 වගේ වෙද්දී රට ගිහින් උපාදියක් කරන්න ඕනෑමයි කියනවා. දැන් කෝ ඕවලට සල්ලි? ඒ දරු මල්ලා කසාද බන්දලා දෙන්න හෝල් බුක් කරන්න, වෙඩින් වලට වියදම් කරන්න සල්ලි? ආ.. එහෙම දැන් ඉදන් ඉතුරු කරන්න ඕනා නැත්නම් ඒ ඒ කාල වලට ණයක් අරන් කරන්නද ඉන්නේ? එහෙනම් උබ ණයක් ගන්නවා ලක්ෂ 10ක වගේ. ඉන්නේ නෝනයි ළමයි දෙන්නයි වගේ.. උබ ණය ගෙවන යද්දී හදිස්සියේම සෙට්ට පෝච්චි වෙනවා. දැන් ණයකාරයෝ හා කමක් නෑ කියලා නිකන් ඉදීද? උන් උබලගේ ගෙවල් ඉදන් විකුනවන්න එයි. නමුත් දැන් ඉදන් pension plan එකක් දාලා තිබ්බොත් එහෙම දුකක් නෑනේ.. උබ කොහොමත් pvt or govt වැඩ කරනවා නම් EPF/ETF වලිනුත් ලක්ෂ 15-30 අතර ගානක් ඇවිත් තියේවි ඒ කාලේ වෙද්දී.. ඒක ඔය වැඩ වලට වියදම් කලොත් උබයි නෝනයි ජිවිතේ සැදෑ සමය ගත කරන්න වෙන්නේ ළමයින්ගෙන් බැනුම් අහගෙන උන්ගේ යටතේ.. නමුත් Pension plan එකෙන් එන ලක්ෂ 20 වගෙත් තියන්, EPF/ETF වලිනුත් එන සල්ලි වලින් උබලට අවුලක් නැතුව මැරෙනකන් ජිවත් වෙන්න පුළුවන්. ලෙඩක් දුකක් ආවත් ළමයින්ට අත පාන්න ඕනා නෑ නේද මචන්? වයසට ගිහින් ඉන්නද්දී උබ වැටිලා අලුතින් කෘතීම ඉනක් එහෙම දාන්න උනොත් යන කෝස්ට් එක බලපන්කො අහලා.. ලක්ෂ ගණන් කියන්නේ.. නමුත් policy එක active period එකේ නම් සහ ඒ අනතුර insurance එකෙන් cover වෙනවා නම් උබට සතපහක් වත් අතින් යන්නේ නෑ නේද මචන්? policy එක expire වෙලා සල්ලි අරන් තිබ්බත් උබට ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ..

මම දැන් දන්නවා අම්මලට මම කොච්චර වදයක් වෙනවද කියලා. අපි සාමාන්‍ය පවුලක්. ගොඩක් සල්ලිය බාගේ නෑ. මට අම්මලා එයාලගේ ඉතුරුම් වලින් ලක්ෂ 40+ වියදම් කළා උගන්නන්න. දැන් මගුල කරලා දෙනවා. ඉන්න ගෙයක් හදලා දෙනවා ඒකත් ලක්ෂ 40ක වගේ මුදලක් යනවා.. ඒ ඔක්කොම තාත්තලා අම්මලා ඒ කාලේ ඉතුරු කරපුවා. තාත්තාගේ ETF/EPF වලින් දැන් නම් ගේ, මගුල් ගන්න යන්නේ. දැන් ඒ මනුස්සයට ලෙඩක් දුකක් උනොත් මට බලාකියා ගන්නත් ලොකු සැලරි එකක් එන්නේ නෑ. අම්මා තව අවුරුදු 4 කින් සේවා කාලය ඉවර උනහම එයාගේ සල්ලි වලින් මල්ලිටත් මගුලක් කරලා දීලා ඒ දෙන්නා යැපෙන්න ඉන්නේ. නමුත් මෙහෙම Investment එකක් කරලා තිබ්බා නම් මගේ තාත්තා වගේ නෙවේ උබට බයක් නැතුව ඉන්න පුළුවන් මොකට වියදම් කලත්.

දැන් මේවා අහලා උබට තවමත් හිතෙනවද ඔය කරන 4700 කියන්නේ මුදල් අපතයක් කියලා? මම මේ කිව්වේ මගේ පවුද්ගලික අත්දැකීම් වලින්. මම නම් insurance agent කෙනෙක් නෙවේ ඕන්. ලංකාවේ යම් insurance ආයතනයක අයිටී සම්බන්දයෙන් ඉන්නේ මම. ඔය ලංකාවේ ඉන්න හැමෝගෙම පොලිසි, අනික් විස්තර ඔක්කොම මට බලන්න පුළුවන්. උබලට වඩා මාසෙට 15,000 - 30,000 සහ ඊට වැඩි premium දාන උන් ඉන්නවා බං. ඒ නිසා ඕක වියදමක් කියලා හිතන්න එපා.

[QUOTE="The_Killer, post: 22388750, member: 497820"] [SIZE="3"][COLOR="#870909"] Pension Plan එකක් වටින්නේ මචං උබ කවදා හරි විශ්‍රාම යන දවසට දරු මල්ලන් තවමත් ඉගෙන ගන්න මට්ටමේ ඉන්නවා නම්, ජීවන වියදම වැඩි උනොත් සහ ලොකුම ප්රශ්නය ඒ කාලෙට එන ලෙඩ රෝග වලට වියදම් කරන්න සල්ලි අඩුපාඩු හොයාගන්න ගියහම. උබ මෙන්න මේ කාරනා වලට දැන් ඉඩන්මා පොඩි ඉතුරුමක් කරගෙන යන්නේ. 4700 උනත් වියදමක් තමා නමුත් මෙහෙම හිතපන්කෝ.. උබේ ළමයා ඔන්න උබට වයස 50 වගේ වෙද්දී රට ගිහින් උපාදියක් කරන්න ඕනෑමයි කියනවා. දැන් කෝ ඕවලට සල්ලි? ඒ දරු මල්ලා කසාද බන්දලා දෙන්න හෝල් බුක් කරන්න, වෙඩින් වලට වියදම් කරන්න සල්ලි? ආ.. එහෙම දැන් ඉදන් ඉතුරු කරන්න ඕනා නැත්නම් ඒ ඒ කාල වලට ණයක් අරන් කරන්නද ඉන්නේ? එහෙනම් උබ ණයක් ගන්නවා ලක්ෂ 10ක වගේ. ඉන්නේ නෝනයි ළමයි දෙන්නයි වගේ.. උබ ණය ගෙවන යද්දී හදිස්සියේම සෙට්ට පෝච්චි වෙනවා. දැන් ණයකාරයෝ හා කමක් නෑ කියලා නිකන් ඉදීද? උන් උබලගේ ගෙවල් ඉදන් විකුනවන්න එයි. නමුත් දැන් ඉදන් pension plan එකක් දාලා තිබ්බොත් එහෙම දුකක් නෑනේ.. උබ කොහොමත් pvt or govt වැඩ කරනවා නම් EPF/ETF වලිනුත් ලක්ෂ 15-30 අතර ගානක් ඇවිත් තියේවි ඒ කාලේ වෙද්දී.. ඒක ඔය වැඩ වලට වියදම් කලොත් උබයි නෝනයි ජිවිතේ සැදෑ සමය ගත කරන්න වෙන්නේ ළමයින්ගෙන් බැනුම් අහගෙන උන්ගේ යටතේ.. නමුත් Pension plan එකෙන් එන ලක්ෂ 20 වගෙත් තියන්, EPF/ETF වලිනුත් එන සල්ලි වලින් උබලට අවුලක් නැතුව මැරෙනකන් ජිවත් වෙන්න පුළුවන්. ලෙඩක් දුකක් ආවත් ළමයින්ට අත පාන්න ඕනා නෑ නේද මචන්? වයසට ගිහින් ඉන්නද්දී උබ වැටිලා අලුතින් කෘතීම ඉනක් එහෙම දාන්න උනොත් යන කෝස්ට් එක බලපන්කො අහලා.. ලක්ෂ ගණන් කියන්නේ.. නමුත් policy එක active period එකේ නම් සහ ඒ අනතුර insurance එකෙන් cover වෙනවා නම් උබට සතපහක් වත් අතින් යන්නේ නෑ නේද මචන්? policy එක expire වෙලා සල්ලි අරන් තිබ්බත් උබට ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ.. මම දැන් දන්නවා අම්මලට මම කොච්චර වදයක් වෙනවද කියලා. අපි සාමාන්‍ය පවුලක්. ගොඩක් සල්ලිය බාගේ නෑ. මට අම්මලා එයාලගේ ඉතුරුම් වලින් ලක්ෂ 40+ වියදම් කළා උගන්නන්න. දැන් මගුල කරලා දෙනවා. ඉන්න ගෙයක් හදලා දෙනවා ඒකත් ලක්ෂ 40ක වගේ මුදලක් යනවා.. ඒ ඔක්කොම තාත්තලා අම්මලා ඒ කාලේ ඉතුරු කරපුවා. තාත්තාගේ ETF/EPF වලින් දැන් නම් ගේ, මගුල් ගන්න යන්නේ. දැන් ඒ මනුස්සයට ලෙඩක් දුකක් උනොත් මට බලාකියා ගන්නත් ලොකු සැලරි එකක් එන්නේ නෑ. අම්මා තව අවුරුදු 4 කින් සේවා කාලය ඉවර උනහම එයාගේ සල්ලි වලින් මල්ලිටත් මගුලක් කරලා දීලා ඒ දෙන්නා යැපෙන්න ඉන්නේ. නමුත් මෙහෙම Investment එකක් කරලා තිබ්බා නම් මගේ තාත්තා වගේ නෙවේ උබට බයක් නැතුව ඉන්න පුළුවන් මොකට වියදම් කලත්. දැන් මේවා අහලා උබට තවමත් හිතෙනවද ඔය කරන 4700 කියන්නේ මුදල් අපතයක් කියලා? මම මේ කිව්වේ මගේ පවුද්ගලික අත්දැකීම් වලින්. මම නම් insurance agent කෙනෙක් නෙවේ ඕන්. ලංකාවේ යම් insurance ආයතනයක අයිටී සම්බන්දයෙන් ඉන්නේ මම. ඔය ලංකාවේ ඉන්න හැමෝගෙම පොලිසි, අනික් විස්තර ඔක්කොම මට බලන්න පුළුවන්. උබලට වඩා මාසෙට 15,000 - 30,000 සහ ඊට වැඩි premium දාන උන් ඉන්නවා බං. ඒ නිසා ඕක වියදමක් කියලා හිතන්න එපා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom