රක්ෂණාවරනයක් හොඳම තැනකින්, හොඳම මිලට , පහස&#35

Insurance Services

Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    රක්ෂණාවරනයක් හොඳම තැනකින්, හොඳම මිලට , පහස&#35

    රක්ෂණාවරණයක් ඔබගේ ජීවිතයට වගේම අමාරුවෙන් ගත්ත වාහනයට, ණය වෙලා හදාගත්ත නිවසට, දහඩිය මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයට ඒවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හැම කෙනෙක්ම යෙදිය යුතු දෙයක්.
    කරදරයක් වෙලා අතේ සතේ නැති වුණාම අවසානයේ පිහිටට එන්නේ කලින්ම මොළේ කල්පනා කරලා දාගත්තු ඉන්ෂුවරන්ස් එක විතරයි.
    රක්ෂණ සැලසුමක් තෝරා ගැනීම අපි බොහෝ විට කරන්නේ අපි ළඟට පැමිණෙන නියෝජිතයෙක් විසින් පෙන්වා දෙන කරුණු අනුවයි. මේ අනුව ඒක පාර්ශවීයව අප ඔවුන් කියන දේකට ඇහුම්කන් දී අවනත වෙනවා මිසක් වැඩි සෙවීමක් සහ අනිකුත් සමාගම් සමඟ සංසන්දනය කිරීමක් සිදු කරන්නේ නැහැ.
    නමුත් දැන් ඔබට අවශ්‍ය ඕනෑම රක්ෂණාවරනයක් හොඳම තැනකින්, හොඳම මිලට , පහසුවෙන්ම සිදුකර ගැනීමට විමසන්න.
    ***සියලුම සේවාවන් නොමිලේ***
    071 466 30 80
    076 767 30 80