රක්ෂණ පොලිස් වාර්තා

Insurance Services

Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    රක්ෂණ පොලිස් වාර්තා

    රක්ෂණ හිමිකමක් ලබා ගැනීමේදී
    "පොලිස් වාර්තා"
    අවශ්‍යය වන අවශ්‍යතා...

    # පොදු දේපළකට හානියක් සිදු වූ විට,
    (පාලම්, විදුලි කනු, රජයේ ගොඩනැගිලි, ආදී ...)
    # හානි සිදු වූ තෙවන පාර්ශවයක් විසින් වන්දි ඉලූ විට,
    (වාහන, ව්‍යාපාරික ස්ථාන, නිවාස, ආදී ...)
    # පුද්ගලයෙකුට සිදු වූ අනතුරක් හේතුවෙන් එම පාර්ශවය විසින් වන්දි ඉල්ලූ විට,
    # හානිය සිදු වූ ආකාරය හරියටම නොදන්නා විට,
    (සිදු වී ඇති හානිය අනුව පොලිස් වාර්තාවේ අවශ්‍යතාවය තීරණය වේ)
    # වාහනයක් සදහා සම්පූර්ණ හිමිකමක් ගෙවීමේදී ( අනතුරක්, ගිනි ගැනීමක්, සොරකම් කිරීමක්)


    වැඩි විස්තර,
    071 466 30 80 / 076 767 30 80