Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රක් වත් වදින්න කැලණි විහාරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රක් වත් වදින්න කැලණි විහාරේ

වරක් වත් ගොසින් වදින්න කැලණි විහාරේ

කැලණිය යන මහා පුරවර නාමය සදාණුස්මරණීය වූ ද අති පූජනීය වූ ද නාමයක් බවට පත්ව තිබෙයි.

බුදුන් වහන්සේ අප මාතෘ භූමිය වෙතට වඩින්නට පෙර සිටම මෙම කැලණිය පුරවරය ප්‍රසිද්ධ නගරයක් වශයෙන් පැවතියේ ය.

ක්‍රි.පූ. වසර 500 කට පමණ ඉහත කැලණිය ජනාවාසයක්ව පැවැති බවට ඉඟි කරන වළං කැබැලි මැටි භාණ්ඩ කැලණිය පිලපිටිය ප්‍රදේශයෙන් හමු වී ඇත. එසේ නම් ඒ කාලය වන විටත් මෙහි ශිෂ්ඨාචාරගත මිනිස් වාසයක්ව පැවැතෙන්නට ඇති බව සිතිය හැක.

කැලණිය නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රබල මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බව විෂ්ණු පුරාණය නම් ග්‍රන්ථයෙන් පැවැසෙයි. මෙසේ ඉතිහාසගත කරුණු ගෙන හැර පෑමේදී එහි ඇති ඓතිහාසික ආගමික වටිනාකම හඳුනාගත හැකිය. එසේ නම් බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදුවන්නේ ඇතැම්විට පොළොන්නරු අනුරාධපුර රාජධානිවලටත් වඩා පැරැණි වූ ප්රාග් ඓතිහාසික වටිනාකමකින් අනූන පුරවරයකටය.

සමීපයේ ගලනා කැලණි නදියෙන් පෝෂණය වූ ද එමෙන්ම රමණිය වු ද සෞම්‍ය දේශගුණික ලක්ෂණයන්ගෙන් පිරිපුන් නාග ගෝත්‍රිකයන්ගේ අභිමානවත් සාඩම්බර උරුමයක් වූ කැලණි රාජධානියට ය.

දැන් මෙම අසිරිමත් කැලණි පුරවරයේ සුවිශේෂී ගොඩැල්ලකට අපට ගොඩ විය හැකි වෙයි. ස්වභාවයෙන් කැලණිය සාමාන්‍යයෙන් පහත් බිමකි. එහෙත් කැලණි විහාරය පිහිටා ඇත්තේ උස් බිමක ය. පරිසරය ධනවත් කළ ස්වර්ණ භූ®මියක් වැනි එය ගංවතුර විපතින් ගැලවීමට කළ උපක්රමයකි.

රාජසිංහ රජතුමා මෙය උස් බිමක් ලෙස සැකසු බවත් බියගම ප්‍රදේශයේත් සිට පූජා භූ®මිය දක්වා මිනිසුන් පෙරහරක් සෑදී අතින් අත පස්කූඩ එවා මෙම ස්ථානය ගොඩ කළ බව කියැවෙයි.

මෙම උස් වේදිකාව් ඇති අසහාය වූ චෛත්‍ය රාජයාණන් කැලණියේ වූ විශිෂ්ටතම මෙන්ම ලාංකික බෞද්ධ උරුමයේ පූජනීය ස්මාරකයක් බවට පත්ව තිබේ.

සම්බුදු පහස ලද මැණික් පුටුව නිධන් කොට ඉදිකළ මහා ස්තූ®පය කැලණිය චෛත්‍ය ලෙස ප්රකටය. මෙය ප්‍රථමයෙන් මණීඅක්ඛිත නා රජු විසින් කුඩාවට ගොඩ නැගීය. ක්‍රි.පූර්ණ තුන්වන ශත වර්ෂයේදි යටාලතිස්ස රජතුමා සෑය සැටරියනක් උසට බැන්ද වීය. ඉන්පසු උත්තිය රජු විසින් සෑය ප්‍රතිසංස්කරණය කළ බව ද ක්‍රි.ව. 1232 දී විජයබාහු රජතුමා ස්තූපය ප්‍රතිසංස්කරණය කර එයට රන් කොතක් පැළඳ වූ බව කියැවෙයි. ක්‍රි.ව. 1187 දී නිශ්ශංකමල්ල රජතුමා විසින් කැලණි චෛත්‍යය සහ විහාරය ප්‍රතිසංස්කරණය කළ බව පොළොන්නරු ගල්පොත සෙල්ලිපියෙහි සඳහන්ව තිබේ. කැලණි චෛත්‍යයේ ආකෘතිය ධාන්‍යාකාර වන අතර උස අඩි 90ක් පමණ ද වට ප්‍රමාණය අඩි 180 න් පමණ ද වෙයි.

කැලණි චෛත්‍යය ප්‍රථමයෙන්ම විනාශ කළේ 1213දි කාලිංග මාඝ හමුදාව විසිනි. දෙවනවරට පෘතුගීසින් අතින්ද ඉන් පසුව ලන්දේසි ආක්‍රමණිකයන්ගෙන් ද මෙම උත්තුංග සෑ රදුන්ට මහත් වූ හිරිහැර සිදු විය. තුන්වැනි විජයබාහු දෙවැනි පරාක්‍රමබාහු වැනි රජවරුද කැලණි සෑයේ ගොඩනැගීම් සඳහා දායක වූහ.

මෑතදී කැලණි විහාරයේ ඉදිවී ඇති සම්බුදු මැදුර ඓතිහාසික කැලණි පුරවරයේ මෙන්ම කැලණි රජමහා විහාරයේ අභිමානය කදිමට කියාපාන සාඩම්බර උරුමයට පිදූ විශිෂ්ට කුසලානයක් බඳු වෙයි.

මහා විනාශකාරි අඳුරු යුග ගනනාවකදී කැලණි මහා විහාරයට පහර පිට පහර වැදී විනාශයට පත් විය. එසේම මෙහි බොහෝ පුරා විද්‍යාත්මක සාධක ද විනාශ විය.

එසේ මහා විනාශයක නටබුන් මත ගොඩ නැගුණූ වර්තමානයේ ශ්‍රේෂ්ඨත්වය අනාගතය වෙනුවෙන් රඳවා තබා ගැනීමට සමත් නව මහා විහාර මන්දිරය නිර්මාණය වීම අප ලද මහත් භාග්ය්යයකි. ඉතිහාසය ගැන ලිය වෙන විට අතරමගදී හමුවන මහා ස්මාරක එම ඉතිහාස ක්‍රියාවන් ශවිමත් කර යි. එහෙත් වර්තමානය ඉතිහාස වෙතට රැගෙන යන විට මෙවැනි මහා ස්මාරකයන් අද අපට දකින්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. ඒ අතර කැලණිය රජමහා විහාරයේ ඇති බුද්ධ මන්දිරය බුදුන් වැඩිය බිම ආලීකවත් කළ පහන් කන්දක් බඳු ය. එනිසාම මෙය ලංකාවේ මෑත ඉතිහාස වංශකතාව තවත් අනාදිමත් කාලයක් පුරා රඳවා තබා ගැනීමට සමත් අනභිබවනීය සැමරුමකි.

කැලණියේ වූ පැරැණි බුදු මැදුර කරවන ලද්දේ මහනුවර සමයේ දි ය.

1888 වසරේදී මෙතැනට පැමිණි හෙලේනා විජයවර්ධන නම් වූ මැතිණියට විහාර වංශකතාවේ මහා සන්ධිස්ථානයක හැරවුම් ලක්ෂයක් සටහන් කිරීමට හැකි වෙයි.

ඒ වන විට බුදු මැදුර ගරා වැටෙමින් පැවති අතර මඩ ගොහොරුවක්ව තිබු මැදුරු බිමට ගල් අල්ලා මනාසේ සකසා ඒ උතුම් පින්කම සිහිවීමට ඇයගේ මුලකුරු සමඟ වර්ෂය ගල් පුවරුවක සටහන් කර බුදුමැදුර මධ්‍යයේ බිමෙහි සවි කරන ලද ඩ්.ච්.එ. 1888 –05-25 ඇති සටහන විහාර මැදුර තුළදී අදත් ඔබට දැක ගත හැකි ය.එම කෙටි සටහන අනාගතයේදි බුදුමැදුර පිළිබඳ බොහෝ දේ කියාදෙන සෙල්ලිපියක් වනු ඇත.

ඉන් පසුව 1927 ජනවාරි 23 වැනි දින හෙලේනා විජයවර්ධන මැතිණිය එහි නව බුදුමැදුරට මුල්ගල තබන ලද අතර 1935 වසර වන විට එතුමිය රෝගාතුර වී ඔත්පල වූවාය.

මෙම රෝගයෙන් මිදීමට නොහැකිවේ යැයි සිතූ ඇය තම දරුවන් කැඳවා පවසා සිටියේ තමා මිය යාමට මත්තෙන් නව විහාර කර්මාන්තයේ වැඩ අවසන් කරන ලෙස ය.

මෙම විහාර මන්දිරය පැරැණි විහාරය සහ නව විහාර යන විහාර දෙකින් සමන්විත ය. නව ආකෘතියකින් එහෙත් අපගේ පැරැණි විහාර සම්ප්රදාය සුරකිමින් ඉතාමත් විශිෂ්ට ලෙස නිමවා ඇති මෙම විහාර මන්දිරයේ දිග අඩි 150 ක් ද පළල අඩි 90ක් ද වන අතර අඩි 3 න් පමණ උස පදනමක් මත එය ඉදිකර තිබේ.

1937 වසරෙදි වැඩ ඇරැඹී 1946 වසරේදී විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීමට පෙර හෙලේනා විජයවර්ධන මැතිණිය මිය ගියා ය. එහෙත් අප මාතෘභූමියේ ඉතිහාස වංශ කතාව වර්ණවත් කළ ශ්‍රේෂ්ඨ කාන්තාවන් මෙන්ම හෙලේනා විජයවර්ධන නාමය ද සදානුස්මරණීය වෙයි.

ඉතිහාසයේ සාඩම්බර උරුමයකට හිමිකම කියන තිවංක පිළිමගෙය වැනි පැරැණි බුද්ධ මන්දිරයන් කීපයක නටබුන් අදත් අපට දැක ගැනීමට ලැබෙයි. ඒවා හා කරට කර තැබිය හැකි ඓතිහාසික උදාර උරුමයක ප්‍රබල වර්තමාන නියෝජනයක් වු කැලණි බුද්ධ මන්දිරය අයස්කාන්ත නිමැවුමකි.

එහි වටිනාකම වඩ වඩාත් ඔපවත් වන්නේ නව විහාර මන්දිරය සැරසූ බිතු සිතුවම් නිසා ය. අනුරාධපුර පොළොන්නරු යුගයන්හි සම්භාව්‍ය සිතුවම් කලාවත් මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායත් පසු කර එන ගමනේදි ඇතිවන දැවැන්ත හිදස පිරවීමට මෙහි වන සෝලියස් චිත්‍ර සම්ප්රදාය සමත් වී තිබේ.

කැලණි විහාරයේ අභිමානය සුරැකෙන ලෙස බිතු සිතුවම් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වූ නිසා එවකට භාරතයේ සුප්‍රකට චිත්‍ර ශීල්පියකු වූ නන්දලාල් බොස්ට කැලණි විහාරයේ චිත්‍ර ඇඳීමට ආරාධනා කළ ද දිගු කලක් මෙහි රැඳෙන්නට නොහැකි බැවින් එම ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරයි. ඩී.සී. විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ඊට සුදසු ශීල්පියකු සොයා යන ගමනට නන්දලාල් බොස් සහ ඩී.බී. ධනපාල එකතු වෙති. සෝලියස් මැන්දිස් නම් අප්‍රකට ඉතා නිහඬ අල්පේච්ඡ ගති පැවැතුම් ඇති කුඩා ගැමි මිනිසා ඔවුන්ට හමු වන්නේ මීගමු ප්‍රදේශයෙන් ය. ඩී.සී. විජයවර්ධනයන් මෙම ශීල්පියාව ඉන්දියාවට යවා අජන්තා ඇල්ලෝරා සහ භාග් වැනි ලෝ ප්‍රකට ගුහා චිත්‍ර නැරඹීමට සලස්වන අතර ශාන්ති නිකේතනයේදි නන්දලාල් බොස් සම¼ඟ ටික දිනක් ගත කිරීමට පහසුකම් ද සළසයි. නැවත ලංකාවට පැමිණෙන සෝලියස් 1930 දී පමණ මෙහි සිතුවම් නිර්මාණය කිරීම අරඹන අතර ඒවා නිම කිරීමට ඔහුට වසර 18 ක පමණ කාලයක් ගතවේ.

මේ සිතුවම් අප්‍රකට නිහඬ කලාකරුවෙකුගේ සැඟවුණූ මාහා ප්‍රතිභාව ‘සෝලියස් ලකුණ’ බවට පත්වෙමින් ලෝ ප්‍රකට වීමට සමත්ව තිබේ.

එවකට විහාර සිතුවම් සම්ප්රදායේ පැවැති ජාතක කතා ශෛලියෙන් බැහැරවන මෙම විප්ලවීය ගැමි සිත්තරා විහාර බිතු සරසන්නේ බෞද්ධාගමික පසුබිමේ වු එක් එක් සන්සිද්ධීන්ගෙනි.

ලෝක ප්‍රකට හේමමාලා දන්තකුමරු, ශශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම, මාර පරාජය වැනි සිතුවම් කුඩා මිනිසකුගේ යෝධ චින්තනයක අනන්‍යතාවයේ අපූර්වත්වය විශ්වය පුරා විසුරුවා හැර තිබේ.

ඉතා ජනාකීර්ණ අවිවේකී පරිසරය මැදින් පිය ගැට පෙළ නැග කැලණි වෙහෙර බිමට පිවිසී, සම්බුදු පහසින් පූජනීය වූද මහා කලා නිර්මාණයන්ගෙන් අනූන වූද මේ අසිරිමත් බිමේදී දැනෙනා සතුට, විවේකි සුවය විසින් ඔබගේ සිත මෙසේ පැවසුවොත් පුදුම නොවන්න.

වරක් ගොසින් ඔබ වැන්දොත් කැලණි විහාරේ

උපන්දා පටන් කළ සැම පව් දුරුවන්නේ.

ජනක වෙත්තසිංහ අසිරිමත් කැලණිය ග්‍රන්ථය ඇසුරෙනි

[QUOTE="prashan3000, post: 14347248, member: 350782"] [b]රක් වත් වදින්න කැලණි විහාරේ[/b] [SIZE=4][COLOR=Navy][SIZE=5][COLOR=Purple][U]වරක් වත් ගොසින් වදින්න කැලණි විහාරේ[/U][/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]http://www.imagelanka.com/gallery/img_originals/best_sri_lankan_images_13/Places%20_8/Kelani%20Vihara.jpg[/IMG] කැලණිය යන මහා පුරවර නාමය සදාණුස්මරණීය වූ ද අති පූජනීය වූ ද නාමයක් බවට පත්ව තිබෙයි. බුදුන් වහන්සේ අප මාතෘ භූමිය වෙතට වඩින්නට පෙර සිටම මෙම කැලණිය පුරවරය ප්‍රසිද්ධ නගරයක් වශයෙන් පැවතියේ ය. ක්‍රි.පූ. වසර 500 කට පමණ ඉහත කැලණිය ජනාවාසයක්ව පැවැති බවට ඉඟි කරන වළං කැබැලි මැටි භාණ්ඩ කැලණිය පිලපිටිය ප්‍රදේශයෙන් හමු වී ඇත. එසේ නම් ඒ කාලය වන විටත් මෙහි ශිෂ්ඨාචාරගත මිනිස් වාසයක්ව පැවැතෙන්නට ඇති බව සිතිය හැක. කැලණිය නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රබල මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බව විෂ්ණු පුරාණය නම් ග්‍රන්ථයෙන් පැවැසෙයි. මෙසේ ඉතිහාසගත කරුණු ගෙන හැර පෑමේදී එහි ඇති ඓතිහාසික ආගමික වටිනාකම හඳුනාගත හැකිය. එසේ නම් බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදුවන්නේ ඇතැම්විට පොළොන්නරු අනුරාධපුර රාජධානිවලටත් වඩා පැරැණි වූ ප්රාග් ඓතිහාසික වටිනාකමකින් අනූන පුරවරයකටය. සමීපයේ ගලනා කැලණි නදියෙන් පෝෂණය වූ ද එමෙන්ම රමණිය වු ද සෞම්‍ය දේශගුණික ලක්ෂණයන්ගෙන් පිරිපුන් නාග ගෝත්‍රිකයන්ගේ අභිමානවත් සාඩම්බර උරුමයක් වූ කැලණි රාජධානියට ය. දැන් මෙම අසිරිමත් කැලණි පුරවරයේ සුවිශේෂී ගොඩැල්ලකට අපට ගොඩ විය හැකි වෙයි. ස්වභාවයෙන් කැලණිය සාමාන්‍යයෙන් පහත් බිමකි. එහෙත් කැලණි විහාරය පිහිටා ඇත්තේ උස් බිමක ය. පරිසරය ධනවත් කළ ස්වර්ණ භූ®මියක් වැනි එය ගංවතුර විපතින් ගැලවීමට කළ උපක්රමයකි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/b/bb/Kelani_Vihara.jpg[/IMG] රාජසිංහ රජතුමා මෙය උස් බිමක් ලෙස සැකසු බවත් බියගම ප්‍රදේශයේත් සිට පූජා භූ®මිය දක්වා මිනිසුන් පෙරහරක් සෑදී අතින් අත පස්කූඩ එවා මෙම ස්ථානය ගොඩ කළ බව කියැවෙයි. මෙම උස් වේදිකාව් ඇති අසහාය වූ චෛත්‍ය රාජයාණන් කැලණියේ වූ විශිෂ්ටතම මෙන්ම ලාංකික බෞද්ධ උරුමයේ පූජනීය ස්මාරකයක් බවට පත්ව තිබේ. සම්බුදු පහස ලද මැණික් පුටුව නිධන් කොට ඉදිකළ මහා ස්තූ®පය කැලණිය චෛත්‍ය ලෙස ප්රකටය. මෙය ප්‍රථමයෙන් මණීඅක්ඛිත නා රජු විසින් කුඩාවට ගොඩ නැගීය. ක්‍රි.පූර්ණ තුන්වන ශත වර්ෂයේදි යටාලතිස්ස රජතුමා සෑය සැටරියනක් උසට බැන්ද වීය. ඉන්පසු උත්තිය රජු විසින් සෑය ප්‍රතිසංස්කරණය කළ බව ද ක්‍රි.ව. 1232 දී විජයබාහු රජතුමා ස්තූපය ප්‍රතිසංස්කරණය කර එයට රන් කොතක් පැළඳ වූ බව කියැවෙයි. ක්‍රි.ව. 1187 දී නිශ්ශංකමල්ල රජතුමා විසින් කැලණි චෛත්‍යය සහ විහාරය ප්‍රතිසංස්කරණය කළ බව පොළොන්නරු ගල්පොත සෙල්ලිපියෙහි සඳහන්ව තිබේ. කැලණි චෛත්‍යයේ ආකෘතිය ධාන්‍යාකාර වන අතර උස අඩි 90ක් පමණ ද වට ප්‍රමාණය අඩි 180 න් පමණ ද වෙයි. කැලණි චෛත්‍යය ප්‍රථමයෙන්ම විනාශ කළේ 1213දි කාලිංග මාඝ හමුදාව විසිනි. දෙවනවරට පෘතුගීසින් අතින්ද ඉන් පසුව ලන්දේසි ආක්‍රමණිකයන්ගෙන් ද මෙම උත්තුංග සෑ රදුන්ට මහත් වූ හිරිහැර සිදු විය. තුන්වැනි විජයබාහු දෙවැනි පරාක්‍රමබාහු වැනි රජවරුද කැලණි සෑයේ ගොඩනැගීම් සඳහා දායක වූහ. මෑතදී කැලණි විහාරයේ ඉදිවී ඇති සම්බුදු මැදුර ඓතිහාසික කැලණි පුරවරයේ මෙන්ම කැලණි රජමහා විහාරයේ අභිමානය කදිමට කියාපාන සාඩම්බර උරුමයට පිදූ විශිෂ්ට කුසලානයක් බඳු වෙයි. මහා විනාශකාරි අඳුරු යුග ගනනාවකදී කැලණි මහා විහාරයට පහර පිට පහර වැදී විනාශයට පත් විය. එසේම මෙහි බොහෝ පුරා විද්‍යාත්මක සාධක ද විනාශ විය. එසේ මහා විනාශයක නටබුන් මත ගොඩ නැගුණූ වර්තමානයේ ශ්‍රේෂ්ඨත්වය අනාගතය වෙනුවෙන් රඳවා තබා ගැනීමට සමත් නව මහා විහාර මන්දිරය නිර්මාණය වීම අප ලද මහත් භාග්ය්යයකි. ඉතිහාසය ගැන ලිය වෙන විට අතරමගදී හමුවන මහා ස්මාරක එම ඉතිහාස ක්‍රියාවන් ශවිමත් කර යි. එහෙත් වර්තමානය ඉතිහාස වෙතට රැගෙන යන විට මෙවැනි මහා ස්මාරකයන් අද අපට දකින්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. ඒ අතර කැලණිය රජමහා විහාරයේ ඇති බුද්ධ මන්දිරය බුදුන් වැඩිය බිම ආලීකවත් කළ පහන් කන්දක් බඳු ය. එනිසාම මෙය ලංකාවේ මෑත ඉතිහාස වංශකතාව තවත් අනාදිමත් කාලයක් පුරා රඳවා තබා ගැනීමට සමත් අනභිබවනීය සැමරුමකි. කැලණියේ වූ පැරැණි බුදු මැදුර කරවන ලද්දේ මහනුවර සමයේ දි ය. 1888 වසරේදී මෙතැනට පැමිණි හෙලේනා විජයවර්ධන නම් වූ මැතිණියට විහාර වංශකතාවේ මහා සන්ධිස්ථානයක හැරවුම් ලක්ෂයක් සටහන් කිරීමට හැකි වෙයි. ඒ වන විට බුදු මැදුර ගරා වැටෙමින් පැවති අතර මඩ ගොහොරුවක්ව තිබු මැදුරු බිමට ගල් අල්ලා මනාසේ සකසා ඒ උතුම් පින්කම සිහිවීමට ඇයගේ මුලකුරු සමඟ වර්ෂය ගල් පුවරුවක සටහන් කර බුදුමැදුර මධ්‍යයේ බිමෙහි සවි කරන ලද ඩ්.ච්.එ. 1888 –05-25 ඇති සටහන විහාර මැදුර තුළදී අදත් ඔබට දැක ගත හැකි ය.එම කෙටි සටහන අනාගතයේදි බුදුමැදුර පිළිබඳ බොහෝ දේ කියාදෙන සෙල්ලිපියක් වනු ඇත. ඉන් පසුව 1927 ජනවාරි 23 වැනි දින හෙලේනා විජයවර්ධන මැතිණිය එහි නව බුදුමැදුරට මුල්ගල තබන ලද අතර 1935 වසර වන විට එතුමිය රෝගාතුර වී ඔත්පල වූවාය. මෙම රෝගයෙන් මිදීමට නොහැකිවේ යැයි සිතූ ඇය තම දරුවන් කැඳවා පවසා සිටියේ තමා මිය යාමට මත්තෙන් නව විහාර කර්මාන්තයේ වැඩ අවසන් කරන ලෙස ය. මෙම විහාර මන්දිරය පැරැණි විහාරය සහ නව විහාර යන විහාර දෙකින් සමන්විත ය. නව ආකෘතියකින් එහෙත් අපගේ පැරැණි විහාර සම්ප්රදාය සුරකිමින් ඉතාමත් විශිෂ්ට ලෙස නිමවා ඇති මෙම විහාර මන්දිරයේ දිග අඩි 150 ක් ද පළල අඩි 90ක් ද වන අතර අඩි 3 න් පමණ උස පදනමක් මත එය ඉදිකර තිබේ. 1937 වසරෙදි වැඩ ඇරැඹී 1946 වසරේදී විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීමට පෙර හෙලේනා විජයවර්ධන මැතිණිය මිය ගියා ය. එහෙත් අප මාතෘභූමියේ ඉතිහාස වංශ කතාව වර්ණවත් කළ ශ්‍රේෂ්ඨ කාන්තාවන් මෙන්ම හෙලේනා විජයවර්ධන නාමය ද සදානුස්මරණීය වෙයි. ඉතිහාසයේ සාඩම්බර උරුමයකට හිමිකම කියන තිවංක පිළිමගෙය වැනි පැරැණි බුද්ධ මන්දිරයන් කීපයක නටබුන් අදත් අපට දැක ගැනීමට ලැබෙයි. ඒවා හා කරට කර තැබිය හැකි ඓතිහාසික උදාර උරුමයක ප්‍රබල වර්තමාන නියෝජනයක් වු කැලණි බුද්ධ මන්දිරය අයස්කාන්ත නිමැවුමකි. එහි වටිනාකම වඩ වඩාත් ඔපවත් වන්නේ නව විහාර මන්දිරය සැරසූ බිතු සිතුවම් නිසා ය. අනුරාධපුර පොළොන්නරු යුගයන්හි සම්භාව්‍ය සිතුවම් කලාවත් මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායත් පසු කර එන ගමනේදි ඇතිවන දැවැන්ත හිදස පිරවීමට මෙහි වන සෝලියස් චිත්‍ර සම්ප්රදාය සමත් වී තිබේ. කැලණි විහාරයේ අභිමානය සුරැකෙන ලෙස බිතු සිතුවම් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වූ නිසා එවකට භාරතයේ සුප්‍රකට චිත්‍ර ශීල්පියකු වූ නන්දලාල් බොස්ට කැලණි විහාරයේ චිත්‍ර ඇඳීමට ආරාධනා කළ ද දිගු කලක් මෙහි රැඳෙන්නට නොහැකි බැවින් එම ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරයි. ඩී.සී. විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ඊට සුදසු ශීල්පියකු සොයා යන ගමනට නන්දලාල් බොස් සහ ඩී.බී. ධනපාල එකතු වෙති. සෝලියස් මැන්දිස් නම් අප්‍රකට ඉතා නිහඬ අල්පේච්ඡ ගති පැවැතුම් ඇති කුඩා ගැමි මිනිසා ඔවුන්ට හමු වන්නේ මීගමු ප්‍රදේශයෙන් ය. ඩී.සී. විජයවර්ධනයන් මෙම ශීල්පියාව ඉන්දියාවට යවා අජන්තා ඇල්ලෝරා සහ භාග් වැනි ලෝ ප්‍රකට ගුහා චිත්‍ර නැරඹීමට සලස්වන අතර ශාන්ති නිකේතනයේදි නන්දලාල් බොස් සම¼ඟ ටික දිනක් ගත කිරීමට පහසුකම් ද සළසයි. නැවත ලංකාවට පැමිණෙන සෝලියස් 1930 දී පමණ මෙහි සිතුවම් නිර්මාණය කිරීම අරඹන අතර ඒවා නිම කිරීමට ඔහුට වසර 18 ක පමණ කාලයක් ගතවේ. මේ සිතුවම් අප්‍රකට නිහඬ කලාකරුවෙකුගේ සැඟවුණූ මාහා ප්‍රතිභාව ‘සෝලියස් ලකුණ’ බවට පත්වෙමින් ලෝ ප්‍රකට වීමට සමත්ව තිබේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]http://kumaradamitha.webs.com/photos/Kelani-viharaya/kelani-vihara-sri-lanka-1438.jpg[/IMG] එවකට විහාර සිතුවම් සම්ප්රදායේ පැවැති ජාතක කතා ශෛලියෙන් බැහැරවන මෙම විප්ලවීය ගැමි සිත්තරා විහාර බිතු සරසන්නේ බෞද්ධාගමික පසුබිමේ වු එක් එක් සන්සිද්ධීන්ගෙනි. ලෝක ප්‍රකට හේමමාලා දන්තකුමරු, ශශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම, මාර පරාජය වැනි සිතුවම් කුඩා මිනිසකුගේ යෝධ චින්තනයක අනන්‍යතාවයේ අපූර්වත්වය විශ්වය පුරා විසුරුවා හැර තිබේ. ඉතා ජනාකීර්ණ අවිවේකී පරිසරය මැදින් පිය ගැට පෙළ නැග කැලණි වෙහෙර බිමට පිවිසී, සම්බුදු පහසින් පූජනීය වූද මහා කලා නිර්මාණයන්ගෙන් අනූන වූද මේ අසිරිමත් බිමේදී දැනෙනා සතුට, විවේකි සුවය විසින් ඔබගේ සිත මෙසේ පැවසුවොත් පුදුම නොවන්න. වරක් ගොසින් ඔබ වැන්දොත් කැලණි විහාරේ උපන්දා පටන් කළ සැම පව් දුරුවන්නේ. [/COLOR][/SIZE][FONT=Georgia][COLOR=Sienna][I][SIZE=4][SIZE=4]ජනක වෙත්තසිංහ [/SIZE]අසිරිමත් කැලණිය ග්‍රන්ථය ඇසුරෙනි[/SIZE][/I][/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom