රකින්නේ මොකක්ද ?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    22, 23 වගේ වෙද්දී තිබ්බ ආණ්ඩු විරෝධය, ජනාධිපතිට අගමැතිට විරුද්ධව තිබ්බ අකමැත්ත, ඉතාම සුක්ෂම විදිහට මාධ්‍ය මගින් වගේම ෆේස්බුක් එකේ ඉන්න සට්ටබියන් විසින් මේ වෙද්දී මුස්ලිම් මිනිස්සු දිහාට හරවල ඉවරයි.
    මුස්ලිම් නායකත්වයත් මේ වෙලාවේ කටයි පුකයි වහගෙන තමන්ගේ මිනිස්සුන්ගේ තියෙන තුප්පහි ජාතිවාදී ගති විවේචනය කරලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නේ නැතුව තණකොළ කපන්නයි, ගැණු රකින්නයි අහවල් එක උල් කරන්නයි කියා කියා මාධ්‍ය සාකච්චා තියනකොට ඉතින් කොහොමත් වලියට ඉන්න මිනිස්සුන්ට නිකන්ම ලයිසන් එක දෙනවා ඇවිත් ගහපන් කියලා. ඒ අස්සේ මොලේ පුකේ තියෙන මුස්ලිම් ගෑනු එපා කියද්දී මුණු වහගෙන යනවා. මේ හැම එකෙන්ම වෙන්නේ තුවාලේ පෑරෙන එක විතරයි. මේ පෑරෙන තුවාලේ තව තව පාරනවද නැත්තම් බෙහෙත් දාල හොද කරලා තුවාල කරපු උන්ට දඩුවම් දෙනවද කියන එක තියෙන්නේ අපේ අතේ. හැබැයි කණගාටුම දේ තමයි මුන් ඔක්කොම කරන්නේ මේක හාර හාර ඕජස් සුවද බලන එක. තුවාලෙට බෙහෙත් දාන්න හදන සිංහල මුස්ලිම් මිනිස්සුන්ට කතා කරන්න වචනයක් වත් ඉඩ දෙන්නේ නැතුව කුණු ලේ රහ හොයන එක. දැන් හැමෝටම කකා ඉන්න කුණක් දීල ජනාධිපති චීනේ ආතල් ගන්නවා. අගමැති හැංගිලා. ආරක්ෂක ලේකම්ල පොලිස්පතිලා හොයන්නවත් නෑ.
    හෙට අනිද්දට ආයේ කළු ජූලියක් ආවොත් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට යන්න රටක් තියෙයි. හැබැයි මේ රටේ ෆේස්බුක් තියා එදා වේල හොයාගන්න නැති අසරණ මිනිස්සු ලක්ෂ ගානක් ඒ ගින්නට අහුවෙලා පිච්චිලා යයි. අසරණ ළමයිට දෙමව්පියෝ නැති වෙයි. රට තව අවුරුදු ගානකට පස්සට යයි. ඒක හින්ද උබලට වැදලා ඉල්ලන්නම්. තුවාලේ වේලෙනකම් ඉදලා ඔය තියෙන ප්‍රශ්න සාකච්චාවෙන්, මතවාදයෙන්, නීතියෙන් විසදගමු. කඩු පොලු අතට අරන් තවත් අහිංසක ළමයෙක්ට තාත්තෙක් , ගැනියෙක්ට මිනිහෙක් නැති කරන්න එපා. උබලට තියෙන තරහ මම මුස්ලිම් කියල හිතල මගේ පිටින් යවපන්. මෙතන ලෝකේ තියෙන හොදම කුණුහරුප වලින් කමෙන්ට් කරපන්. අවුලක් නෑ. හැබැයි තව එකෙක්ට ආයුධයක් අතට ගන්න හිතෙන තත්වෙට මේ වෙලාවේ උදව් දෙන්න එපා. අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙන්න යන්න එපා.

    Copied
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රෝසි ආච්චි;24478461 said:
    mechchara dawasak hangila idala, ada ube arguments walata favor wena widihe case giyama eliyata awa neda :P


    හැංගිලා හිටියේ නෑ , කාටවත් ඇන ඇන කියන්න උවමනාවක් නෑ .. මේ ත්‍රෙඩ් එකේ දාන අන්තිම පොස්ට් ඒක හැටියට තමා ඕක දැම්මේ .. නමුත් ඉතින් දැන් මේක තමා අන්තිම පොස්ට් එක වෙන්නේ.



    සමහරවිට දැන් ඔයාලට මතක නැතුව ඇති. හැබැයි 03-06-2018 මේ ත්‍රෙඩ් එක දාපු දවසෙත් රටේ මේ විදිහටම කලබල ඇති වුනා (දිගන පැත්තේ). එදා මං ලංකාවේ නෙවෙයි හිටියේ.. හැබැයි මගේ මුළු පවුලම ලංකාවේ හිටියේ .. එදා ඒ ජාතික වීරයෝ ඇති කරපු කලබලේ අපේ පැත්තට අවොත් මොකද වෙන්නේ කියන බය තමයි මේ ත්‍රෙඩ් එකෙන් ඔය පිට කරලා තියෙන්නේ .. වෙන කරන්න දෙයක් නැති කමට :) ඒක එතනින් ඉවර වුනා.



    ඉතින් ඊට පස්සේ වුනේ එකෙක් ඇවිල්ල හෙන සන්තෝසෙන් , මේ ත්‍රෙඩ් එක ලියපු සැබෑ හේතුව යටපත් වෙලා , ත්‍රෙඩ් එක අර බෝම්බ කේස් එකට සම්බන්ධ වෙන විදිහට බම්ප් කරල ගිය එක.. අන්තිමට ඉතින් දැන් ඒක ආයෙම අනික් අතට කැරකුනා .. තාමත් මං ලංකාවේ නෙවෙයි.. තාමත් ගෙදර මිනිස්සු ගැන බයක් සහ රට ගැන දුකක් තියෙන්නේ .. ඉතින් මේකෙන් සතුටු වෙන්න තරං තුප්පහි එකෙක් නෙවයි මං..


    උබල අපි හැමෝම දැන් අවුරුදු ගානක ඉදල එක අයිඩියොලොජි එකකට අනුව පාලනය වුනා .. ඒක තාමත් වෙනවා .. ඉස්සරහටත් වෙයි ..



    හැංගිලා හිටිය කියල හිතනවා නං ඉතින් මං පොස්ට් දාල තියෙන පැටර්න් එක සහ වෙලාවල් දින බලල ඒක තමන්ම තීරණය කරගන්න .. :)



    http://www.elakiri.com/forum/search.php?searchid=38064286



    එච්චරයි කියන්න තියෙන්නේ .. අපි ගියාවේ .. :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රෝසි ආච්චි;24478461 said:
    mechchara dawasak hangila idala, ada ube arguments walata favor wena widihe case giyama eliyata awa neda :P

    ඔන්න ඔය ලපයි සිපයි අත ඇරල දාල මෙන්න මේක බලපන්.. නියමෙටම පැහැදිලි කරනව..

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    රොබින් හුඩ් වගේ එකෙක් කියලා නමට දාගෙන මූ රොබින් හුඩ් ගේත් නම කනවා.
    පෙන හැටියට මාවනැල්ල පැත්තේ හම්බයෙක් වගේ :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ