Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
24 minutes ago
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රකින්නේ මොකක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැංගිලා හිටියේ නෑ , කාටවත් ඇන ඇන කියන්න උවමනාවක් නෑ .. මේ ත්රෙඩ් එකේ දාන අන්තිම පොස්ට් ඒක හැටියට තමා ඕක දැම්මේ .. නමුත් ඉතින් දැන් මේක තමා අන්තිම පොස්ට් එක වෙන්නේ.

සමහරවිට දැන් ඔයාලට මතක නැතුව ඇති. හැබැයි 03-06-2018 මේ ත්රෙඩ් එක දාපු දවසෙත් රටේ මේ විදිහටම කලබල ඇති වුනා (දිගන පැත්තේ). එදා මං ලංකාවේ නෙවෙයි හිටියේ.. හැබැයි මගේ මුළු පවුලම ලංකාවේ හිටියේ .. එදා ඒ ජාතික වීරයෝ ඇති කරපු කලබලේ අපේ පැත්තට අවොත් මොකද වෙන්නේ කියන බය තමයි මේ ත්රෙඩ් එකෙන් ඔය පිට කරලා තියෙන්නේ .. වෙන කරන්න දෙයක් නැති කමට  ඒක එතනින් ඉවර වුනා.

ඉතින් ඊට පස්සේ වුනේ එකෙක් ඇවිල්ල හෙන සන්තෝසෙන් , මේ ත්රෙඩ් එක ලියපු සැබෑ හේතුව යටපත් වෙලා , ත්රෙඩ් එක අර බෝම්බ කේස් එකට සම්බන්ධ වෙන විදිහට බම්ප් කරල ගිය එක.. අන්තිමට ඉතින් දැන් ඒක ආයෙම අනික් අතට කැරකුනා .. තාමත් මං ලංකාවේ නෙවෙයි.. තාමත් ගෙදර මිනිස්සු ගැන බයක් සහ රට ගැන දුකක් තියෙන්නේ .. ඉතින් මේකෙන් සතුටු වෙන්න තරං තුප්පහි එකෙක් නෙවයි මං..

උබල අපි හැමෝම දැන් අවුරුදු ගානක ඉදල එක අයිඩියොලොජි එකකට අනුව පාලනය වුනා .. ඒක තාමත් වෙනවා .. ඉස්සරහටත් වෙයි ..

හැංගිලා හිටිය කියල හිතනවා නං ඉතින් මං පොස්ට් දාල තියෙන පැටර්න් එක සහ වෙලාවල් දින බලල ඒක තමන්ම තීරණය කරගන්න ..

http://www.elakiri.com/forum/search.php?searchid=38064286

එච්චරයි කියන්න තියෙන්නේ .. අපි ගියාවේ ..

[QUOTE="Robinhood wage ekek, post: 24478496, member: 462030"] [B][SIZE=3]හැංගිලා හිටියේ නෑ , කාටවත් ඇන ඇන කියන්න උවමනාවක් නෑ .. මේ ත්රෙඩ් එකේ දාන අන්තිම පොස්ට් ඒක හැටියට තමා ඕක දැම්මේ .. නමුත් ඉතින් දැන් මේක තමා අන්තිම පොස්ට් එක වෙන්නේ. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]සමහරවිට දැන් ඔයාලට මතක නැතුව ඇති. හැබැයි 03-06-2018 මේ ත්රෙඩ් එක දාපු දවසෙත් රටේ මේ විදිහටම කලබල ඇති වුනා (දිගන පැත්තේ). එදා මං ලංකාවේ නෙවෙයි හිටියේ.. හැබැයි මගේ මුළු පවුලම ලංකාවේ හිටියේ .. එදා ඒ ජාතික වීරයෝ ඇති කරපු කලබලේ අපේ පැත්තට අවොත් මොකද වෙන්නේ කියන බය තමයි මේ ත්රෙඩ් එකෙන් ඔය පිට කරලා තියෙන්නේ .. වෙන කරන්න දෙයක් නැති කමට :) ඒක එතනින් ඉවර වුනා. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]ඉතින් ඊට පස්සේ වුනේ එකෙක් ඇවිල්ල හෙන සන්තෝසෙන් , මේ ත්රෙඩ් එක ලියපු සැබෑ හේතුව යටපත් වෙලා , ත්රෙඩ් එක අර බෝම්බ කේස් එකට සම්බන්ධ වෙන විදිහට බම්ප් කරල ගිය එක.. අන්තිමට ඉතින් දැන් ඒක ආයෙම අනික් අතට කැරකුනා .. තාමත් මං ලංකාවේ නෙවෙයි.. තාමත් ගෙදර මිනිස්සු ගැන බයක් සහ රට ගැන දුකක් තියෙන්නේ .. ඉතින් මේකෙන් සතුටු වෙන්න තරං තුප්පහි එකෙක් නෙවයි මං..[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]උබල අපි හැමෝම දැන් අවුරුදු ගානක ඉදල එක අයිඩියොලොජි එකකට අනුව පාලනය වුනා .. ඒක තාමත් වෙනවා .. ඉස්සරහටත් වෙයි .. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]හැංගිලා හිටිය කියල හිතනවා නං ඉතින් මං පොස්ට් දාල තියෙන පැටර්න් එක සහ වෙලාවල් දින බලල ඒක තමන්ම තීරණය කරගන්න .. :) [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]http://www.elakiri.com/forum/search.php?searchid=38064286 [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]එච්චරයි කියන්න තියෙන්නේ .. අපි ගියාවේ .. :)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom