Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රගර් මරණය..ශ්‍රි ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යසාරා අබේනායකය රගර්..ශ්‍රි ලංකා

පසුගිය ජනේරුවේ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර වර්ථමාන පාර්ලිමේන්තුවේ සුප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී මා ඇතුලු වර්ථමාන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු සමඟ අපූරු කතාවක් කීවේය.ඒ කතාවේ කතා නායිකාව යසාරා අබේනායකය.සෙසු ප්‍රධාන චරිත දෙක වසීම් තාජුඩීන් හා යෝෂිත රාජපක්ෂය.තාජුඩීන්ගේ ගෙදර උදවිය සමඟ අදාල අමාත්‍යවරයා කතා කර තිබුණි.තාජුඩීන්ගේ මරණය යටපත් කිරීමට එම පවුලට රාජපක්ෂ පවුල කළ කී දෑද,යෝෂිත තාජුඩීන් මරන්නට හේතුවද කීවේය.. එකී හේතූන් මාධ්‍ය අචාර්ධර්ම සහ පුද්ගලිකත්වය සලකා මාධ්‍යයේ පළ කළ නොහැකිය. ඒවා ජීවතුන් අතර සිටින යසාරා ඇතුලු හිටපු ජනපතිගේ ජ්‍යෙෂ්ඨ පුත් හා මද්දුම පුතුන් දෙදෙනාටම අගතිගාමීය.එතරම්ම පුද්ගලිකය.රජ පවුලේ සුරතලියකුගේ එක්තරා තැනක උපන් ලපයක් වෙනුවෙන් වූ මිනීමරුම ගැන සෙවිය යුතුය.ජනතාව ඒ පිළිබඳව අවදියෙන්ය.. -

දස වද දී මරා දැමූ රගර් ක්‍රීඩකයාගේ ඝාතකයා කවුද?

2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට පාර්ක් වීදියේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මහ පාරේ මෝටර් රථයක් තුළ අබිරහස් ලෙස පිළිස්සී මියගිය මොහොමඞ් වසිම් තාජුඩින් නම් රගර් ක්‍රීඩකයාගේ මරණය රාජපක්ෂ සමයේ හුදු රිය අනතුරකින් සිදුවූ ගින්නක් නිසා හටගත් සාමාන්‍ය මරණයක් විය.

එහෙත් යහපාලන ආණ්ඩුවක් සමග කලඑළි බසින රාජපක්ෂ කෙරුවාවල් අතර තාජුඩින්ගේ මරණයද හොල්මං කරන්නට විය. ආශ්චර්ය යටතේ මියගිය රගර් ක්‍රීඩකයාගේ මරණය රිය අනතුරක් නොව ඝාතනයක් බව කරළියට ඒමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ නැවත අලූත් වන්නට විය. ඒ අනුව 2015 පෙබරවාරි මස 16 වැනිදා රහස් පොලිසිය විසින් මේ පිළිබඳ නැවත පරීක්ෂණ ආරම්භ කළේය.

රහස් පොලිසියේ වාර්තාවලට අනුව තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ වාර්තා පරස්පරය. ඒ නිසා මේ පිළිබඳ බලවත් සැක මතුවී ඇතැ’යි රහස් පොලිසිය පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ පරස්පරතාව සම්බන්ධයෙන් මතුවූ සැකය පිළිබඳ නීතිපතිවරයාට දැනුම් දී නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දී තිබුණි.

රස පරීක්ෂක වාර්තා හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා එකිනෙකට පරස්පර වනවිට ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ ආනන්ද සමරසේකර, සී.කේ. රාජගුරු, ශ්‍රියන්ත අමරරත්න සහ දයානි වීරරත්න යන මහත්ම මහත්මීන් අධිකරණයට ගෙන්විය යුතු තත්ත්වයක් උදාවී ඇත. ඒ මෙම වාර්තා ඉදිරිපත් කළේ මොවුන් වන බැවිනි. රස පරීක්ෂක වාර්තා සහ අධිකරණ වාර්තා පරස්පර නම් ඒ පරස්පරතාවන් විශේෂඥයන් ලවා ලිහා ගත යුතු තත්ත්වයක් උදාවී ඇත. රහස් පොලිසිය එම වාර්තා නැවත කියවන්නැයි කරන ඉල්ලීම මේ මොහොතේ පෙන්වනුයේ තාජුඩින්ගේ මරණය සැඟවෙන්නට ඇති ඉඩ වසා දමන බවය.

රහස් පොලිසිය එතැනින් නොනැවතී 2012 මැයි 17 වැනිදා තාජුඞීන්ගේ ජංගම දුරකතනයට ආ ඇමතුම්ද පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. ඒ අනුව පරීක්ෂණ තවත් පුළුල් වේ.

තාජුඩින්ගේ මරණය මේ සා වැදගත්වන්නේ ඇයි? එය හුදෙක් සාමාන්‍ය මරණයක් නොව මිනීමැරුමක් විය හැකි බැවිනි. එයද එවකට රාජපක්ෂ පාලනයේ ඍජු සම්බන්ධයෙන් වූ මිනීමැරුමක් විය හැකි නිසාය. රාජපක්ෂ පුතුන් සමග ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් ක්‍රීඩා කළ තාජුඩින්ගේ මරණය රගර්වලට පණ මෙන් ආදරය කරනවායැ’යි කියන රාජපක්ෂ පුතුන්ට අදාළ නොවුණේ ඇයි? එකල රාජපක්ෂලාට ඇති බිය නිසා රිය අනතුරකින් මියගියායැ’යි කී තාජුඩින්ගේ මරණය අද ඝාතනයක් ලෙස සැලකෙන්නේ කෙසේද?

යෝෂිත නම ඈඳීම

තාජුඩින්ගේ මරණයට හිටපු ජනාධිපති පුත් යෝෂිත නම ඈඳුණේ ඇයි? එය රග්බි ලෝකය තුළ රහසක් නොවේ. පහුගිය කාලයේ යෝෂිතගේ පේ‍්‍රමවන්තිය වූයේ යසාරා අබේනායකය. මේ පේ‍්‍රමය නිසා යසාරා බොහෝ දුර ගිය බව කිව යුතුය. ඊට පෙර මේ සම්බන්ධය දලූලන අයුරුද කෙටියෙන් කිව යුතුව ඇත. යසාරාගේ පියා ආනන්ද අබේනායකය. ඔහු විවාහ වී ඇත්තේ ගාමිණී ෆොන්සේකාගේ දියණියක සමගය. ආනන්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග මිතුරුවන්නේ එවකට ගාමිණී ෆොන්සේකා කළ ‘නොමියෙන මිනිස්සු’ චිත්‍රපටයේ රඟපෑමත් සමගය. එය නොමියෙන මිතුරුකමක් දක්වා වර්ධනය විය. එපමණකි.

පිය ඇසුර හරහා දරුවන් අතරද මිතුරුදමක් ගොඩනැගෙන අතර එය කාලයත් සමග පේ‍්‍රමයක් බවට පෙරළී ඇත. එහි ප්‍රතිඵල ලෙස එවකට නිවසට වී සිටි යසාරාට ජාතික රූපවාහිනියේ ‘අයි’ නාලිකාවේ විධායක නිෂ්පාදිකාවක ලෙස පත්වීමක් ලැබෙයි. අවසානයේ ඇය ජනාධිපති පුතුන්ට අයත් සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිනී තනතුරට පත්වූවාය.

තාජුඩින්ගේ පැමිණීම

ඉහත කතාවෙහි තාජුඩින් චරිතයක් වන්නේ කෙසේද? රගර් ලෝකයේ රාජපක්ෂලා දක්ෂයන් නොවන බව රගර් ගැන දන්නා අයට අමුතුවෙන් කිවයුතු නොවේ. එකල අප මේ ගැන ඇතිපදම් ලියා ඇත. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නාමල්ලා රගර් ක්‍රීඩා කරන කල මහා පතාකයෝ් බොහෝ සිටියහ. තාජුඩින්ද රාජපක්ෂ පුතුන්ගේ සම වයසේ සුපිරි රගර් ක්‍රීඩකයෙකි. එකල තාජුඩින්ලාට රාජපක්ෂලා නිකම්ම නිකම් රගර් බෝලය ඔසවා ගෙන යන්නන්ය. තෝමස් විද්‍යාලයේ රගර් පුහුණුකරු වූ අසංග සෙනෙවිරත්න රාජපක්ෂලාට විශේෂ සැලකිලි නොදක්වන්නට ඔවුන්ට පාසල් රග්බි කණ්ඩායමේ තැනක් නොමැති බවද කිව යුතුය. ඒ කළගුණ සැලකීමට අසංග සෙනෙවිරත්න ගිය දුර අද කාටත් නොරහසකි. මේ අතීතයේ සිටම රාජපක්ෂ පුතුන්ගේ එදිරිවාදියෙකු වූ තාජුඩින් දෛවයේ සරදමට දෝ යසාරාගේ පෙම්වතා වී ඇත. එකල ඔහු රග්බි තරුවකි. ඔහු අතහැර යෝෂිත සමග හාද වුවද තාජුඩින් රාජපක්ෂලාගේ බලපරාක්රමයද තුට්ටුවට මායිම් නොකර තැන් තැන්වල අතීත කෙරුම්කාරකම් උජාරුවෙන් වමාරන්නට වූ බව කියැවේ. එය කොතෙක් දුරදිග ගොස් ඇත්ද යත් ඔහු යෝෂිතට මුහුණටම අභියෝග කරන තැනටද තල්ලූ වී ඇත. ෆ්ලවර්ඩ්රම් නම් චීන අවන්හලේදී වචන හුවමාරුවක් සිදුවී ඇත්තේද එහි ප්‍රතිඵලයක් ලෙසය. එය එපමණකි.

තාජුඩින්ගේ මරණය

අප්රසිද්ධියේ සීමිත පිරිසක් තුළ සිදුවන මේ සියල්ල බෝම්බයක් සේ පුපුරා යන්නේ එකවරම අසන්නට ලැබෙන ප්‍රවෘත්තියත් සමගය. එනම් විසිතුන් හැවිරිදි තාජුඩින් නම් රගර් ක්‍රීඩකයා රිය අනතුරක් හේතුවෙන් මියයාමත් සමගය. ඉහත සියලූ කතා ගැළපී කැලතී සමාජගත වන්නේ මෙය අනතුරක් නොව ඝාතනයක් බව ඉඟිකරමිනි. මියයන විටත් තාජුඩින් විවාහකය. එක්දරු පියෙකි. තාජුඩින්ද නාහෙට නාහන බව කිව යුතුය. එහෙත් එය ඝාතනයක් දක්වා දුරදිග යා යුතුද?

රාජපක්ෂ සමයේ පොලිිසිය

පුදුමය නම් එකල මේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියූ දෑය. එනම් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙය සිදුවී ඇති බවය.

මංතීරු දෙකක් සහිත මාර්ගයක ගසක් සහ කුඩා පෙට්ටි කඩයක් අතරින් රිංගමින් ශාලිකා ක්‍රීඩා පිටියේ තාප්පයක අධික වේගයෙන් වැදුණේ නම් තාජුඩින්ගේ මරණය සිදුවිය යුත්තේ ඔයාකාරයටද? අධික වේගයෙන් යන වාහනයක රෝද ගෙවෙන ප්‍රමාණය නිර්ණය කළ හැකිය. ඒ සාක්ෂි පොලිසියට නැත්තේ ඇයි?

අද රස පරීක්ෂක සහ අධිකරණ වාර්තාවලට අභියෝග එල්ල වනවා සේ ම ඒ පිළිබඳ එදා පරීක්ෂණ කළ පොලිසියටද මේ උගුලෙන් ගැලවිය නොහැකිය. ඔවුන්ද එදාට අවැසි පරීක්ෂණයක් අපූරුවට කළේය. එදා පොලිසිය කීවේ අනතුරත් සමග රථයේ ගින්නක් හටගෙන ඇති බවය. රථය තුළ ගින්නක් හට ගත්තේ නම් ඒ රථයේ කුමන තැනින්දැයි පොලිසිය නොකීවේය. අඩුම තරමේ තාජුඩින් එවිට මත්පැන් ගෙන සිටියාද යන්නවත් එහි සඳහන් නොවීය. මෙවැනි දරුණු අනතුරක් සිදුවන විට ඇතිවන ශබ්දය සුළුපටු විය නොහැකිය. එසේ නම් ඒ ශබ්දය ඇසුණු බවට ඒ අවටින් පොලිසිය ලබාගත් සටහන් කෝ? අනතුර සිදුවූ පාර්ක් රෝඞ්හි එදා ගමන් කළේ තාජුඩින් පමණද?

සැකය

සියල්ල සුරංගනා කතා ලෙස ඉටුකළද මිනීමරුවන්ටද වැරදුණු තැනක් විය. ඒ තාජුඩින්ගේ පර්ස් එකය. තාජුඩින්ගේ පර්ස් එක හමුවන්නේ ඔහුගේ අනතුර වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1.5ක දුරකිනි. ඒ ද දින කිහිපයකට පසුවය. තාජුඩින් හිඳ සිටි සීට් එක අධික ලෙස ගිනිගෙන තිබියදී පර්ස් එක පමණක් වෙන තැනකින් මතුවූයේ කෙසේද? තාජුඩින්ම තම පර්ස් එක වදයක් වී මගදී විසි කළාද?

තාජුඩින්ගේ මරණයත් සමග සියල්ල වැළලූණද ඉහත ප්රශ්නය ඒ ආකාරයටම ඉතිරි විය. ‘තාජුඩින් මළා. ඒ ගැන කතා කොට තව කරදරවන්නේ කුමටද’ යන තැනට තාජුඩින්ගේ මාපියෝද නිහඬ වූහ. අදටත් ඔවුන් සිටිනුයේ නිහඬවය.

තාජුඩින්ගේ මරණය නැවත යහපාලන ආණ්ඩුව හරහා ගොඩැවිත් ඇත. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මොහොමඞ් මිෂ්බාක් මහතාට අප කතා කළ විට ඔහු කීවේ දැනට සිදුකරන පරීක්ෂණවල යහපත තකා කිසිවක් ප්‍රකාශ කිරීමට තමන් අකමැති බවය. ස්ථිරවම මෙය මිනීමැරුමක් බව පමණක් තහවුරු වන බව දැනට කිව හැකි බවය.

එසේ නම් දැන් ඇත්තේ භාරධුරම කටයුත්තය. එනම් මිනීමරුවන් ඇල්ලීමය. ඒ වෙනුවෙන් එලන පොලිස් දැල ලොකු බව අපි දනිමු. ඒ දැලට හාල්මැස්සන් දැනටමත් හසුවී ඇති බව අපගේ හැඟීමය. තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 21 දෙනකුගෙන් කටඋත්තර ගෙන තිබේ. ඒ කටඋත්තර තුළ කටඋත්තර නැති බොහෝ දේ ඇති බවද කිව යුතුය. මේ පරීක්ෂණයට යා හැකි දුර තව ටිකය. එවිට ඔවුන් සියල්ල හෙළි කළ යුතුය. ඝාතනය සිදුකළ වුන් සේ ම ඝාතනයට අනුබල දුන් අයද අත්අඩංගුවට ගත යුතුව ඇත.

තාජුඩින්ගේ මරණය අනතුරක්යැ’යි එදා කී අය තාජුඩින්ගේ අතපය කඩා තිබෙනවා නොදුටුවේද? එදා පොලිසිය මේ සියල්ල වහන් කළේ ඇයි? ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. තාජුඩින්ගේ දත් හතරක් එදා ගලවා ඇත. මේ දත් දොස්තරලා කවුද? රාජපක්ෂ සමයේ දත් ගලවා, අතපය කඩා දස වද දී මරා දමා එය රිය අනතුරක් බවට පෙරලූ හයිකාරයන් කවුද? යහපාලනය හෙළිකළයුත්තේ මෙයය. අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් කරන්නේ නම් තාජුඩින්ගේ ඝාතකයන් නීතිය හමුවට ගෙනා යුතුමය. මේ එයට කදිම කාලයයි.

14 Jun 2015 ටිරන් කුමාර බංගගමආරච්,රාවය

[QUOTE="grand1, post: 18504118, member: 512144"] [b]යසාරා අබේනායකය රගර්..ශ්‍රි ලංකා[/b] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/11401484_10203901951260322_3184194193126725692_n.jpg?oh=3133639ee042edcc070205ff7954c5e7&oe=55F115E9[/IMG] [SIZE="4"]පසුගිය ජනේරුවේ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර වර්ථමාන පාර්ලිමේන්තුවේ සුප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී මා ඇතුලු වර්ථමාන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු සමඟ අපූරු කතාවක් කීවේය.ඒ කතාවේ කතා නායිකාව යසාරා අබේනායකය.සෙසු ප්‍රධාන චරිත දෙක වසීම් තාජුඩීන් හා යෝෂිත රාජපක්ෂය.තාජුඩීන්ගේ ගෙදර උදවිය සමඟ අදාල අමාත්‍යවරයා කතා කර තිබුණි.තාජුඩීන්ගේ මරණය යටපත් කිරීමට එම පවුලට රාජපක්ෂ පවුල කළ කී දෑද,යෝෂිත තාජුඩීන් මරන්නට හේතුවද කීවේය.. එකී හේතූන් මාධ්‍ය අචාර්ධර්ම සහ පුද්ගලිකත්වය සලකා මාධ්‍යයේ පළ කළ නොහැකිය. ඒවා ජීවතුන් අතර සිටින යසාරා ඇතුලු හිටපු ජනපතිගේ ජ්‍යෙෂ්ඨ පුත් හා මද්දුම පුතුන් දෙදෙනාටම අගතිගාමීය.එතරම්ම පුද්ගලිකය.රජ පවුලේ සුරතලියකුගේ එක්තරා තැනක උපන් ලපයක් වෙනුවෙන් වූ මිනීමරුම ගැන සෙවිය යුතුය.ජනතාව ඒ පිළිබඳව අවදියෙන්ය.. -[IMG]http://www.lankanewspapers.com/news%5C2012%5C5%5Cimages%5Cnews5.jpg[/IMG] දස වද දී මරා දැමූ රගර් ක්‍රීඩකයාගේ ඝාතකයා කවුද? 2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට පාර්ක් වීදියේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මහ පාරේ මෝටර් රථයක් තුළ අබිරහස් ලෙස පිළිස්සී මියගිය මොහොමඞ් වසිම් තාජුඩින් නම් රගර් ක්‍රීඩකයාගේ මරණය රාජපක්ෂ සමයේ හුදු රිය අනතුරකින් සිදුවූ ගින්නක් නිසා හටගත් සාමාන්‍ය මරණයක් විය. එහෙත් යහපාලන ආණ්ඩුවක් සමග කලඑළි බසින රාජපක්ෂ කෙරුවාවල් අතර තාජුඩින්ගේ මරණයද හොල්මං කරන්නට විය. ආශ්චර්ය යටතේ මියගිය රගර් ක්‍රීඩකයාගේ මරණය රිය අනතුරක් නොව ඝාතනයක් බව කරළියට ඒමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ නැවත අලූත් වන්නට විය. ඒ අනුව 2015 පෙබරවාරි මස 16 වැනිදා රහස් පොලිසිය විසින් මේ පිළිබඳ නැවත පරීක්ෂණ ආරම්භ කළේය. රහස් පොලිසියේ වාර්තාවලට අනුව තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ වාර්තා පරස්පරය. ඒ නිසා මේ පිළිබඳ බලවත් සැක මතුවී ඇතැ’යි රහස් පොලිසිය පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.[IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/10525920_899336510082167_7818604312332547935_n.jpg?oh=4b6988ba2da892ac869679bc5f569d20&oe=55F20691[/IMG] මේ පරස්පරතාව සම්බන්ධයෙන් මතුවූ සැකය පිළිබඳ නීතිපතිවරයාට දැනුම් දී නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දී තිබුණි. රස පරීක්ෂක වාර්තා හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා එකිනෙකට පරස්පර වනවිට ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ ආනන්ද සමරසේකර, සී.කේ. රාජගුරු, ශ්‍රියන්ත අමරරත්න සහ දයානි වීරරත්න යන මහත්ම මහත්මීන් අධිකරණයට ගෙන්විය යුතු තත්ත්වයක් උදාවී ඇත. ඒ මෙම වාර්තා ඉදිරිපත් කළේ මොවුන් වන බැවිනි. රස පරීක්ෂක වාර්තා සහ අධිකරණ වාර්තා පරස්පර නම් ඒ පරස්පරතාවන් විශේෂඥයන් ලවා ලිහා ගත යුතු තත්ත්වයක් උදාවී ඇත. රහස් පොලිසිය එම වාර්තා නැවත කියවන්නැයි කරන ඉල්ලීම මේ මොහොතේ පෙන්වනුයේ තාජුඩින්ගේ මරණය සැඟවෙන්නට ඇති ඉඩ වසා දමන බවය. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/11390133_1090506684298481_5932675050555198953_n.jpg?oh=f37b802c3818d4e58bc684fbc9ee0145&oe=562B0F68[/IMG] රහස් පොලිසිය එතැනින් නොනැවතී 2012 මැයි 17 වැනිදා තාජුඞීන්ගේ ජංගම දුරකතනයට ආ ඇමතුම්ද පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. ඒ අනුව පරීක්ෂණ තවත් පුළුල් වේ. තාජුඩින්ගේ මරණය මේ සා වැදගත්වන්නේ ඇයි? එය හුදෙක් සාමාන්‍ය මරණයක් නොව මිනීමැරුමක් විය හැකි බැවිනි. එයද එවකට රාජපක්ෂ පාලනයේ ඍජු සම්බන්ධයෙන් වූ මිනීමැරුමක් විය හැකි නිසාය. රාජපක්ෂ පුතුන් සමග ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් ක්‍රීඩා කළ තාජුඩින්ගේ මරණය රගර්වලට පණ මෙන් ආදරය කරනවායැ’යි කියන රාජපක්ෂ පුතුන්ට අදාළ නොවුණේ ඇයි? එකල රාජපක්ෂලාට ඇති බිය නිසා රිය අනතුරකින් මියගියායැ’යි කී තාජුඩින්ගේ මරණය අද ඝාතනයක් ලෙස සැලකෙන්නේ කෙසේද? යෝෂිත නම ඈඳීම තාජුඩින්ගේ මරණයට හිටපු ජනාධිපති පුත් යෝෂිත නම ඈඳුණේ ඇයි? එය රග්බි ලෝකය තුළ රහසක් නොවේ. පහුගිය කාලයේ යෝෂිතගේ පේ‍්‍රමවන්තිය වූයේ යසාරා අබේනායකය. මේ පේ‍්‍රමය නිසා යසාරා බොහෝ දුර ගිය බව කිව යුතුය. ඊට පෙර මේ සම්බන්ධය දලූලන අයුරුද කෙටියෙන් කිව යුතුව ඇත. යසාරාගේ පියා ආනන්ද අබේනායකය. ඔහු විවාහ වී ඇත්තේ ගාමිණී ෆොන්සේකාගේ දියණියක සමගය. ආනන්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග මිතුරුවන්නේ එවකට ගාමිණී ෆොන්සේකා කළ ‘නොමියෙන මිනිස්සු’ චිත්‍රපටයේ රඟපෑමත් සමගය. එය නොමියෙන මිතුරුකමක් දක්වා වර්ධනය විය. එපමණකි.[IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10609473_906867792662372_4612730573928386784_n.jpg?oh=d1fb3fc208b8ca325294c4b46ceb4be4&oe=562B24E1[/IMG] පිය ඇසුර හරහා දරුවන් අතරද මිතුරුදමක් ගොඩනැගෙන අතර එය කාලයත් සමග පේ‍්‍රමයක් බවට පෙරළී ඇත. එහි ප්‍රතිඵල ලෙස එවකට නිවසට වී සිටි යසාරාට ජාතික රූපවාහිනියේ ‘අයි’ නාලිකාවේ විධායක නිෂ්පාදිකාවක ලෙස පත්වීමක් ලැබෙයි. අවසානයේ ඇය ජනාධිපති පුතුන්ට අයත් සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිනී තනතුරට පත්වූවාය. තාජුඩින්ගේ පැමිණීම ඉහත කතාවෙහි තාජුඩින් චරිතයක් වන්නේ කෙසේද? රගර් ලෝකයේ රාජපක්ෂලා දක්ෂයන් නොවන බව රගර් ගැන දන්නා අයට අමුතුවෙන් කිවයුතු නොවේ. එකල අප මේ ගැන ඇතිපදම් ලියා ඇත. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නාමල්ලා රගර් ක්‍රීඩා කරන කල මහා පතාකයෝ් බොහෝ සිටියහ. තාජුඩින්ද රාජපක්ෂ පුතුන්ගේ සම වයසේ සුපිරි රගර් ක්‍රීඩකයෙකි. එකල තාජුඩින්ලාට රාජපක්ෂලා නිකම්ම නිකම් රගර් බෝලය ඔසවා ගෙන යන්නන්ය. තෝමස් විද්‍යාලයේ රගර් පුහුණුකරු වූ අසංග සෙනෙවිරත්න රාජපක්ෂලාට විශේෂ සැලකිලි නොදක්වන්නට ඔවුන්ට පාසල් රග්බි කණ්ඩායමේ තැනක් නොමැති බවද කිව යුතුය. ඒ කළගුණ සැලකීමට අසංග සෙනෙවිරත්න ගිය දුර අද කාටත් නොරහසකි. මේ අතීතයේ සිටම රාජපක්ෂ පුතුන්ගේ එදිරිවාදියෙකු වූ තාජුඩින් දෛවයේ සරදමට දෝ යසාරාගේ පෙම්වතා වී ඇත. එකල ඔහු රග්බි තරුවකි. ඔහු අතහැර යෝෂිත සමග හාද වුවද තාජුඩින් රාජපක්ෂලාගේ බලපරාක්රමයද තුට්ටුවට මායිම් නොකර තැන් තැන්වල අතීත කෙරුම්කාරකම් උජාරුවෙන් වමාරන්නට වූ බව කියැවේ. එය කොතෙක් දුරදිග ගොස් ඇත්ද යත් ඔහු යෝෂිතට මුහුණටම අභියෝග කරන තැනටද තල්ලූ වී ඇත. ෆ්ලවර්ඩ්රම් නම් චීන අවන්හලේදී වචන හුවමාරුවක් සිදුවී ඇත්තේද එහි ප්‍රතිඵලයක් ලෙසය. එය එපමණකි. තාජුඩින්ගේ මරණය අප්රසිද්ධියේ සීමිත පිරිසක් තුළ සිදුවන මේ සියල්ල බෝම්බයක් සේ පුපුරා යන්නේ එකවරම අසන්නට ලැබෙන ප්‍රවෘත්තියත් සමගය. එනම් විසිතුන් හැවිරිදි තාජුඩින් නම් රගර් ක්‍රීඩකයා රිය අනතුරක් හේතුවෙන් මියයාමත් සමගය. ඉහත සියලූ කතා ගැළපී කැලතී සමාජගත වන්නේ මෙය අනතුරක් නොව ඝාතනයක් බව ඉඟිකරමිනි. මියයන විටත් තාජුඩින් විවාහකය. එක්දරු පියෙකි. තාජුඩින්ද නාහෙට නාහන බව කිව යුතුය. එහෙත් එය ඝාතනයක් දක්වා දුරදිග යා යුතුද? රාජපක්ෂ සමයේ පොලිිසිය පුදුමය නම් එකල මේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියූ දෑය. එනම් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙය සිදුවී ඇති බවය. මංතීරු දෙකක් සහිත මාර්ගයක ගසක් සහ කුඩා පෙට්ටි කඩයක් අතරින් රිංගමින් ශාලිකා ක්‍රීඩා පිටියේ තාප්පයක අධික වේගයෙන් වැදුණේ නම් තාජුඩින්ගේ මරණය සිදුවිය යුත්තේ ඔයාකාරයටද? අධික වේගයෙන් යන වාහනයක රෝද ගෙවෙන ප්‍රමාණය නිර්ණය කළ හැකිය. ඒ සාක්ෂි පොලිසියට නැත්තේ ඇයි? අද රස පරීක්ෂක සහ අධිකරණ වාර්තාවලට අභියෝග එල්ල වනවා සේ ම ඒ පිළිබඳ එදා පරීක්ෂණ කළ පොලිසියටද මේ උගුලෙන් ගැලවිය නොහැකිය. ඔවුන්ද එදාට අවැසි පරීක්ෂණයක් අපූරුවට කළේය. එදා පොලිසිය කීවේ අනතුරත් සමග රථයේ ගින්නක් හටගෙන ඇති බවය. රථය තුළ ගින්නක් හට ගත්තේ නම් ඒ රථයේ කුමන තැනින්දැයි පොලිසිය නොකීවේය. අඩුම තරමේ තාජුඩින් එවිට මත්පැන් ගෙන සිටියාද යන්නවත් එහි සඳහන් නොවීය. මෙවැනි දරුණු අනතුරක් සිදුවන විට ඇතිවන ශබ්දය සුළුපටු විය නොහැකිය. එසේ නම් ඒ ශබ්දය ඇසුණු බවට ඒ අවටින් පොලිසිය ලබාගත් සටහන් කෝ? අනතුර සිදුවූ පාර්ක් රෝඞ්හි එදා ගමන් කළේ තාජුඩින් පමණද? සැකය[IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQqh1qdEiMwlLlCwpjSkqC97iPyGf-YvpLBE8BNjmvKcfYjKpjBcA[/IMG] සියල්ල සුරංගනා කතා ලෙස ඉටුකළද මිනීමරුවන්ටද වැරදුණු තැනක් විය. ඒ තාජුඩින්ගේ පර්ස් එකය. තාජුඩින්ගේ පර්ස් එක හමුවන්නේ ඔහුගේ අනතුර වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1.5ක දුරකිනි. ඒ ද දින කිහිපයකට පසුවය. තාජුඩින් හිඳ සිටි සීට් එක අධික ලෙස ගිනිගෙන තිබියදී පර්ස් එක පමණක් වෙන තැනකින් මතුවූයේ කෙසේද? තාජුඩින්ම තම පර්ස් එක වදයක් වී මගදී විසි කළාද? තාජුඩින්ගේ මරණයත් සමග සියල්ල වැළලූණද ඉහත ප්රශ්නය ඒ ආකාරයටම ඉතිරි විය. ‘තාජුඩින් මළා. ඒ ගැන කතා කොට තව කරදරවන්නේ කුමටද’ යන තැනට තාජුඩින්ගේ මාපියෝද නිහඬ වූහ. අදටත් ඔවුන් සිටිනුයේ නිහඬවය. තාජුඩින්ගේ මරණය නැවත යහපාලන ආණ්ඩුව හරහා ගොඩැවිත් ඇත. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මොහොමඞ් මිෂ්බාක් මහතාට අප කතා කළ විට ඔහු කීවේ දැනට සිදුකරන පරීක්ෂණවල යහපත තකා කිසිවක් ප්‍රකාශ කිරීමට තමන් අකමැති බවය. ස්ථිරවම මෙය මිනීමැරුමක් බව පමණක් තහවුරු වන බව දැනට කිව හැකි බවය.[IMG]http://www.sinhayanews.com/sites/default/files/styles/700x392/public/article-headline/yoshitha_.png?itok=lbExA57q[/IMG] එසේ නම් දැන් ඇත්තේ භාරධුරම කටයුත්තය. එනම් මිනීමරුවන් ඇල්ලීමය. ඒ වෙනුවෙන් එලන පොලිස් දැල ලොකු බව අපි දනිමු. ඒ දැලට හාල්මැස්සන් දැනටමත් හසුවී ඇති බව අපගේ හැඟීමය. තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 21 දෙනකුගෙන් කටඋත්තර ගෙන තිබේ. ඒ කටඋත්තර තුළ කටඋත්තර නැති බොහෝ දේ ඇති බවද කිව යුතුය. මේ පරීක්ෂණයට යා හැකි දුර තව ටිකය. එවිට ඔවුන් සියල්ල හෙළි කළ යුතුය. ඝාතනය සිදුකළ වුන් සේ ම ඝාතනයට අනුබල දුන් අයද අත්අඩංගුවට ගත යුතුව ඇත.[IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSqpFYIVqVaIqZo3a_dafQgjCxO5vjZYsH9KJcDaNpVmbFCrjMitQ[/IMG] තාජුඩින්ගේ මරණය අනතුරක්යැ’යි එදා කී අය තාජුඩින්ගේ අතපය කඩා තිබෙනවා නොදුටුවේද? එදා පොලිසිය මේ සියල්ල වහන් කළේ ඇයි? ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. තාජුඩින්ගේ දත් හතරක් එදා ගලවා ඇත. මේ දත් දොස්තරලා කවුද? රාජපක්ෂ සමයේ දත් ගලවා, අතපය කඩා දස වද දී මරා දමා එය රිය අනතුරක් බවට පෙරලූ හයිකාරයන් කවුද? යහපාලනය හෙළිකළයුත්තේ මෙයය. අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් කරන්නේ නම් තාජුඩින්ගේ ඝාතකයන් නීතිය හමුවට ගෙනා යුතුමය. මේ එයට කදිම කාලයයි. 14 Jun 2015 ටිරන් කුමාර බංගගමආරච්,රාවය[IMG]http://4.bp.blogspot.com/-yt8N8IkkWu8/VLiI1pb4YvI/AAAAAAABHYI/VRWN8tyGf3w/s1600/Yasara-Yoshitha%2Bat%2Begossip.lk-6.JPG[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom