Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රග්බි වලට බැන්න අය දැන් මොකෝ කියන්නේ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රග්බි වලට බැන්න අය දැන් මොකෝ කියන්නේ??

සෙරන්ඩිබ් කුසලාන රග්බි තරගාවලිය 26 දා සිට.

යුරෝපීය සහ අප්‍රිකානු රග්බි කණ්ඩායම් දෙකක් පළමුවරට ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා කරන ‘සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් රග්බි තරගාවලිය මේ මස 26 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වේ. රග්බි ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කරන ලද කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනා බැගින් වන පළමු පෙළ තරගාවලියකි.

අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ නිල අනුමැතිය ද ලැබී තිබෙන මෙම තරගාවලිය, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එවැනි ආකාරයේ පළමු තරගාවලිය බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. අන්තර් ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදි 28 වැනි ස්ථානයේ පසුවන පෝලන්තයද, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 44 වැනි ස්ථානය හිමි මැඩගස්කරය ද සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. තරගාවලියේ තුන්වැනි කණ්ඩායම වන ශ්‍රී ලංකා පිලට, අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ 39 වැනි ස්ථානය හිමිව තිබේ.

කෙසේ වෙතත් සත් සාමාජික තරග වලදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ආසියාවේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

”රග්බි කියන්නේ කී‍්‍රඩාවක් විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ රුපියල් බිලියනයක් නැතිනම් බිලියන දෙකක ආයෝජනයක්”

”දැන් එය දෙවැනි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි. ඒත් තවත් වසර කීපයකදී එය ක්‍රිකට් ක්‍රීඩාවත් අභිබවා යාවි” යයි සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය හඳුන්වාදීමේ උත්සවයේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සමග ගිවිසුම් වලට බැඳී සිටින ක්‍රීඩක සංඛ්‍යාව 42කි. ඒ සෑම ක්‍රීඩකයකුටම මාසික දීමනාවක් හිමිවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ පුහුණුවීම්වලදී තුවාල ලැබීම හේතුවෙන් යෝෂිතගේ සොහොයුරු නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ ඇත. වසර කිහිපයක සිටම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කරන නාමල් රාජපක්ෂ, අන්තර් සමාජ ප්‍රධානතම තරගාවලියේදී නාවික හමුදා පිල නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන් ද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් රොනී ඊබ්‍රහිම් මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතිකයන් දෙදෙනාම අනපේක්ෂිත ලෙස කණ්ඩායම හැරගිය හෙයින් ජාතික පුහුණුකරු තනතුර පුරප්පාඩු විය. සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි, ඇලිස්ටෙයාර් සවරිමුත්තු මහතා ප්‍රකාශ කළේ මේ වන විට ලෝකයේ ප්රබලතම රග්බි තරගාවලියක් වන හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ ආරම්භය ද ඉතා කුඩා බවයි.

”ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයත් ව්‍යාපාරික අරමුණු පෙරදැරිව ඉදිරියට යා යුතුයි. ඕනෑම දෙයක සාර්ථකත්වය ඇතිවන්නේ එය ව්‍යාපාරික මුහුණුවරකින් ඉදිරියට ගියහොත් පමණයි” යයි ද ඇලිස්ටෙයාර් සවරිමුත්තු මහතා පැවසීය. සවරිමුත්තු මහතා වසර ගණනාවක්ම එංගලන්තයේ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සමග කටයුතු කළ පළපුරුදු ක්‍රීඩා පරිපාලන නිලධාරියෙකි.

සෙරන්ඩිබ් කුසලාන තරගාවලියේ සියලූම තරග, කොළඹ 7 රීඞ් මාවතේ නව ජාතික රග්බි ක්‍රීඩාංගණයේදී (පැරණි තුරඟ තරග පිටිය) විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වේ.

තරග කාලසටහන

ඔක්. 26 - ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර තරගය පස්වරු 5.30ට

ඔක්. 29 - මැඩගස්කරය සහ පෝලන්තය අතර තරගය පස්වරු 5.30ට

නොවැම්බර් 01 - ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර තරගය ප.ව. 7.30ට

[YOUTUBE]sxARXRqSHUA[/YOUTUBE]

[QUOTE="diazkolla, post: 15684602, member: 267928"] [b]රග්බි වලට බැන්න අය දැන් මොකෝ කියන්නේ??[/b] [CENTER][B][SIZE="4"][COLOR="SeaGreen"]සෙරන්ඩිබ් කුසලාන රග්බි තරගාවලිය 26 දා සිට. [/COLOR][/SIZE][/B] [IMG]http://kelimandala.lankadeepa.lk/kelimandalaadmin/wp-content/uploads/file/INNER(8).jpg[/IMG] [SIZE="4"][B][SIZE="4"][COLOR="SeaGreen"]යුරෝපීය සහ අප්‍රිකානු රග්බි කණ්ඩායම් දෙකක් පළමුවරට ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා කරන ‘සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් රග්බි තරගාවලිය මේ මස 26 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වේ. රග්බි ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කරන ලද කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනා බැගින් වන පළමු පෙළ තරගාවලියකි. අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ නිල අනුමැතිය ද ලැබී තිබෙන මෙම තරගාවලිය, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එවැනි ආකාරයේ පළමු තරගාවලිය බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. අන්තර් ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදි 28 වැනි ස්ථානයේ පසුවන පෝලන්තයද, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 44 වැනි ස්ථානය හිමි මැඩගස්කරය ද සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. තරගාවලියේ තුන්වැනි කණ්ඩායම වන ශ්‍රී ලංකා පිලට, අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ 39 වැනි ස්ථානය හිමිව තිබේ. කෙසේ වෙතත් සත් සාමාජික තරග වලදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ආසියාවේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටී. ”රග්බි කියන්නේ කී‍්‍රඩාවක් විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ රුපියල් බිලියනයක් නැතිනම් බිලියන දෙකක ආයෝජනයක්” [SIZE="6"][COLOR="Red"][I][B]”දැන් එය දෙවැනි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි. ඒත් තවත් වසර කීපයකදී එය ක්‍රිකට් ක්‍රීඩාවත් අභිබවා යාවි”[/B][/I][/COLOR][/SIZE] යයි සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය හඳුන්වාදීමේ උත්සවයේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. මේ වන විට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සමග ගිවිසුම් වලට බැඳී සිටින ක්‍රීඩක සංඛ්‍යාව 42කි. ඒ සෑම ක්‍රීඩකයකුටම මාසික දීමනාවක් හිමිවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ පුහුණුවීම්වලදී තුවාල ලැබීම හේතුවෙන් යෝෂිතගේ සොහොයුරු නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ ඇත. වසර කිහිපයක සිටම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කරන නාමල් රාජපක්ෂ, අන්තර් සමාජ ප්‍රධානතම තරගාවලියේදී නාවික හමුදා පිල නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන් ද කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් රොනී ඊබ්‍රහිම් මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතිකයන් දෙදෙනාම අනපේක්ෂිත ලෙස කණ්ඩායම හැරගිය හෙයින් ජාතික පුහුණුකරු තනතුර පුරප්පාඩු විය. සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි, ඇලිස්ටෙයාර් සවරිමුත්තු මහතා ප්‍රකාශ කළේ මේ වන විට ලෝකයේ ප්රබලතම රග්බි තරගාවලියක් වන හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ ආරම්භය ද ඉතා කුඩා බවයි. ”ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයත් ව්‍යාපාරික අරමුණු පෙරදැරිව ඉදිරියට යා යුතුයි. ඕනෑම දෙයක සාර්ථකත්වය ඇතිවන්නේ එය ව්‍යාපාරික මුහුණුවරකින් ඉදිරියට ගියහොත් පමණයි” යයි ද ඇලිස්ටෙයාර් සවරිමුත්තු මහතා පැවසීය. සවරිමුත්තු මහතා වසර ගණනාවක්ම එංගලන්තයේ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සමග කටයුතු කළ පළපුරුදු ක්‍රීඩා පරිපාලන නිලධාරියෙකි. සෙරන්ඩිබ් කුසලාන තරගාවලියේ සියලූම තරග, කොළඹ 7 රීඞ් මාවතේ නව ජාතික රග්බි ක්‍රීඩාංගණයේදී (පැරණි තුරඟ තරග පිටිය) විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වේ. තරග කාලසටහන ඔක්. 26 - ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර තරගය පස්වරු 5.30ට ඔක්. 29 - මැඩගස්කරය සහ පෝලන්තය අතර තරගය පස්වරු 5.30ට නොවැම්බර් 01 - ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර තරගය ප.ව. 7.30ට [/COLOR][/SIZE][/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-uM7q6CeTjSk/UWckpww0r7I/AAAAAAAABS4/mYdIoPbCb-k/s320/polish+anthem.jpg[/IMG] [IMG]http://www.linfo.re/local/cache-vignettes/L350xH250/rugby-3-58b57.jpg[/IMG] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-prn1/525450_482209798501009_94892001_n.jpg[/IMG] [YOUTUBE]sxARXRqSHUA[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom