රඡපවුලේ රග්බී

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
safe_image.php

මොකද්ද බන් මේ කාල්ටන් සුපර් සෙවන් කියලා රගර් මැච් කියලා යන්නේ. කොයි චැනල් එකට දැම්මත් ඉන්නේ රඡ පවුලේ රගර් සමාඡිකයෝ මයි මුන් තුන් දෙනා ලංකාවේ ඉන්න දක්ෂම ක්‍රිඩකයෝ වගේ නේ හැම වෙලද දැන්වීමකම ඉන්නේ පවුලේ සමාඡිකයෝ ටික විතරයි :angry::angry:ඇයි ලංකාවේ අනිත් එවුන්ට රගර් බැරිද තාරැණ්‍යට හෙටක් කියලා රඡපවුලේ මන දොල සපුරන මෙම ක්‍රිඩා උලෙලට රාඡ්‍ය ආයතන වල පවා දායකත්වය ලබා ගෙන තියෙනවා මට පේන්නේ මේ හින්දා තරැණයන්ගේ ප්‍රශ්න වලට සැහෙන්න විසදුම් ලැබෙන පාටයි :angry::angry:මේ තරගයට ලක්ෂ 35 කුසලානයකුත් හදල තව උත්සවයට විවේක් ඔබ්රොයි හා බිපාෂා බාසුත් එනව කොහොමද වැඩේ කාගේ සල්ලිද දන්නේ නෑ මේවට වියදම් කරන්නේ.හැබැයි මේ බුරැ ක්‍රිඩා උත්සවයට අපේ මහනුවර කොල්‍ෙෙ නම් එන්නේ නැතිලු :P:P
 
Last edited:

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගමයා;12694719 said:
    මොකද්ද බන් මේ කාල්ටන් සුපර් සෙවන් කියලා රගර් මැච් කියලා යන්නේ. කොයි චැනල් එකට දැම්මත් ඉන්නේ රඡ පවුලේ රගර් සමාඡිකයෝ මයි මුන් තුන් දෙනා ලංකාවේ ඉන්න දක්ෂම ක්‍රිඩකයෝ වගේ නේ හැම වෙලද දැන්වීමකම ඉන්නේ පවුලේ සමාඡිකයෝ ටික විතරයි :angry::angry:ඇයි ලංකාවේ අනිත් එවුන්ට රගර් බැරිද තාරැණ්‍යට හෙටක් කියලා රඡපවුලේ මන දොල සපුරන මෙම ක්‍රිඩා උලෙලට රාඡ්‍ය ආයතන වල පවා දායකත්වය ලබා ගෙන තියෙනවා මට පේන්නේ මේ හින්දා තරැණයන්ගේ ප්‍රශ්න වලට සැහෙන්න විසදුම් ලැබෙන පාටයි :angry::angry:මේ තරගයට ලක්ෂ 35 කුසලානයකුත් හදල තව උත්සවයට විවේක් ඔබ්රොයි හා බිපාෂා බාසුත් එනව කොහොමද වැඩේ කාගේ සල්ලිද දන්නේ නෑ මේවට වියදම් කරන්නේ.හැබැයි මේ බුරැ ක්‍රිඩා උත්සවයට අපේ මහනුවර කොල්‍ෙෙ නම් එන්නේ නැතිලු :P:P

    ඇත්තද බන් මේ කියන්නෙ? :shocked::shocked:
    …
    …පිස්සු හැදෙනව
    :oo:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    යකෝ මම මේක කියවල නෙමෙයි කමෙන්ට් කරේ...මම හිතුවෙ උබ ආතල් එකට අරෙහෙම දැම්මා කියලා
    :lol::lol::lol::lol::lol::lol:

    කියවන්න තේරෙන්න එපැයි දැන් බලපන්:D:D