Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජකාලේ අපේ පාලම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලී පාලම්ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රයන්හි බහුලවම තොරතුරු සඳහන් වන පාලම් විශේෂයකි ලී පාලම්. එහෙත් දැව ඉක්මනින් විනාශයට ලක්වන ඉදිකිරීම් මාධ්‍යයක් වන නිසා පැරණිම ලී පාලම් කිසිවක් අද දක්නට ලැබෙන්නේ නැහැ.ලී පාලම් පිළිබඳව පැරණිම සාධකයක් ලෙස සැලකිය හැක්කේ හත්ථවනගල්ල, විහාර වංශයෙහි එන, තිසා වැව අසල වූ ලී පාලම පිළිබඳ සඳහනයි. එසේම සීගිරියේ බටහිර දොරටුවෙහි ඇතුළු දිය අගල හරහාද අවශ්‍ය වූ විටෙක ඉවත් කළ හැකි ලීයෙන් තැනූ පාලමක් තිබෙන්නට ඇති බවයි පුරා විද්‍යාඥයන් පවසන්නේ.එසේම විසුද්ධි මාර්ග සන්නයෙහි මිනිසුන් හතර පස් දෙනෙකුට එකවර ගමන් කළ හැකි ලෑලි වලින් සෑදූ ඇණ ගැසු “ජංස සේතු” හා කරත්ත ගමන් කළ හැකි ‘සකට සේතු’ නම් පාලම් ප්‍රභේද දෙකක් ගැන සඳහන් වෙනවා.12 – 13 සියවස් වලට අයත් ලී පාලම් රැසක් පිළිබඳව තොරතුරු මහා වංශයේ සඳහන් වෙනවා. ඒ අතරින් මහා පරාක්‍රමබාහු රජුගේ දේව නම් සෙනෙවියකු විසින් ගිරිබාවට උතුරින්, කලාඔය හරහා තැනූ පාලම පිළිබඳ තොරතුරු ඉතා වැදගත්වෙනවා ඇත්, අස්, රිය හමුදාවලට එතෙර යා හැකි පරිදි සවිමත්ව තැනූ එම පාලම දිගින් මීටර් 90 ක් වන බව සඳහන් වෙනවා. මේ සඳහා මීටර් 9 ක් දිග බාල්ක, ලී කඳන්, යකඩ පටි, යකඩ ඇණ ආදිය ප්‍රයෝජනයට ගෙන ඇති බවද මහාවංශයේ සඳහන් වෙනවා.මහාවංශයේ සඳහන් වන ආකාරයට ලක්දිව පාලම් වැඩි සංඛ්‍යාවක් ඉදිවී ඇත්තේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේදීයි. මෙහිදී දේව පතිරාජ නම් ඇමැති කෙනෙක් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබෙනවා. දිවයිනේ බටහිර ප්‍රදේශයේත් ශ්‍රීපාද මාර්ගයේත් මෙම පාලම් ඉදිකර ඇති අතර මේවායේ නටබුන් කිසිවක් දක්නට නොලැබෙන නිසා ඒවා ලීවලින් කරන ලද පාලම් විය හැකි යැයි සිතන්න පුළුවන්.මෙම පාලම් අතරින් දිගම පාලම වශයෙන් හඳුනාගන ඇත්තේ “කදලිසේනගාම” යෙහි ඉදිකළ අඩි 1000 ක් පමණ දිග යැයි පැවසෙන පාලමකි. මීට අමතරව “කාල නදීමුඛ”හි තවත් එවැනි ලී පාලමක් ඉදිකර ඇති අතර මෙය කළු ගංමෝය අසළ ඉදිවූවක් බවයි සී. ඩබ්ලිව්. නිකොලස් පවසන්නේ.

මීට අමතරව සාලග්ගාව ගංගාව (සල්ගමු ගඟ) හරහා මීටර් 120 ක් දිග පාලමක්ද ‘සලපාදප සොබිභ’ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ මීටර් 68 ක් දිග පාලමක්ද ඉදිකළ බව මහාවංශයේ සඳහන් වෙනවා.13 වැනි සියවසට අයත් මෙම පාලම පිළිබඳව තොරතුරු වලින් අනතුරුව එවැනි ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වන්නේ 18 වැනි සියවසට අයත් වාර්තා හා පුරා විද්‍යාත්මක සාධක අනුසාරයෙනි. 1762 දී මහනුවරට පත්වී පැමිණි පයිබස් නම් තානාපතිවරයාගේ ති‍්‍රකුණාමලයේ සිට මහනුවර දක්වා ගමන විස්තර කෙරෙන වාර්තාවක, පළාපත්වල ප්‍රදේශයේ තිබූූ පියස්සක්ද සහිත ලී පාලමක් සහ හුලංගමුවෙහි වූ කැටයම් කළ රූප සහිත පාලමක් ගැන ද සඳහන් වෙනවා.18 වැනි සියවසට අයත් පියසි සහිත පාලම්වල ස්වභාවය මනාව වටහා ගත හැකි, ආරක්ෂිතව පවත්නා ලී පාලමක් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බෝගොඩ රජමහා විහාර සමීපයෙන් දැනුදු දකින්නට ලැබෙනවා. ලී කණු දෙකක් මත දිගු අතට යෙදූ ලී බාල්ක තුනක් මතවු ලෑලි තට්ටුවකින් සෑදි මෙම පාලමේ දිග මීටර් 16 ක්. එහි පළල අඩි 6 ක් වන අතර උස අඩි 8 ක් වෙනවා. වහලය දරා සිටින්නේ එක් පැත්තක කණු දහය බැගින් දෙපැත්තේ වූ ලී කණු විස්සක් මතයි. මේ පාලමේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි දෙපස පිහිටි අඩි 2 ක් පමණ උසැති බිරළු කැටයමින් යුත් අත්වැලයි. පාලමේ වහලයට පෙති උළු යොදා ගෙන තිබෙනවා.18 වැනි සියවසේදි ලංකාවේ තිබූ ලී පාලම් පිළිබඳ තොරතුරු රැසක් ලන්දේසි සිතුවම් හා වාර්තා අනුසාරයෙන් ලබාගන්න පුළුවනි. ඒ අනුව විවිධ ක්‍රමවලට නිර්මාණය වූ ලී පාලම් අතරින් වඩාත් සුලභවී ඇත්තේ අවශ්‍ය විටෙක ගලවා ඉවත් කළ හැකි සල පාලම් ය. ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් ක්රමෝපායක්්වු මෙම පාලම් විශේෂය ඕලන්ද බලකොටු ආශ්‍රිතව සුලභව දකින්නට ලැබෙනවා.මාතර බලකොටුව දැක්වෙන ඇම්ස්ටඩෑම් කෞතුකාගාරයෙහි ඇති සිතුවමකට අනුව, එහි වූ පාලම කොටස් තුනකට නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව එහි දෙකෙළවර උස්කොට, සල පාලම් ක්ර්රමයට නිර්මාණය කර ඇති අතර මධ්‍ය කොටස හෙවත් ප්‍රධාන පාලම ජලයේ පාවෙන පරිදි සකසා තිබෙනවා.

ග්‍රාමීය පාලම්සමස්ත පාලම් ඉතිහාසය දෙස විමසිලිමත්වීමේදී පරිසරයට වඩාත් සමීප පාලම් ප්‍රභේදය ලෙසින් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රචලිත “අඩි පාලම්” හඳුන්වන්න පුළුවනි. බොහෝ විට අඩි පාරවලට සම්බන්ධවූ මෙම පාලම් නිර්මාණය කරන්නට ලී දඬු හා වැල් වර්ග උපයෝගි කරගෙන තිබෙනවා.විසුද්ධි මාර්ග සන්නයෙහි ‘දණ්ඩක සේතු’ නමින් හැඳින්වෙන්නේද මෙම ගණයට අයත් පාලම් වර්ගයක්. දිය පාරවල් හරහා යෙදූ දැව කඳකින් සැදි දණ්ඩක සෙතු වූ කල්හි ඒ දණ්ඩයි.මීට අමතරව ගස් කඳන් සිටුවා ඒ හරහා ලී යොදා සැකසූ පාලම් පිළිබඳවද වාර්තා වෙනවා. 18 වැනි සියවසට අයත් හේඩිට්ගේ වාර්තාවන්හි රත්නපුර ප්‍රදේශයේ කිරන්ඔය හරහා පොල් කඳන් හා උණ බට උපයෝගී කරගෙන තැනූ පාලම පිළිබඳව විස්තරය ඊට උදාහරණයක්.මේ අතර 18 වැනි සියවසට හා 19 වැනි සියවස මුල් භාගයට අයත් එල්ලෙන පාලම් කීපයක් ගැන තොරතුරු ද වාර්තා වී තිබෙනවා. ඉන් එකක් නම්, ගුරුගොඩ ඔය හරහා මහනුවරට පිවිසෙන මාර්ගයකට අයත් වූ ඉද්දමල්පාන පාලමයි. විශාල ගස්වල අතු අතරින් විහිදී එල්ලෙන ආකාරටයි. මෙය සාදා තිබෙන්නේ.කුරුණෑගල - ති‍්‍රකුණාමලය මාර්ගයේ දැදුරු ඔය හරහා වූ තවත් එල්ලෙන පාලමක් පිළිබඳ තොරතුරු මේජර් ෆෝබස් සඳහන් කර තිබෙනවා. ගඟ දෙ පස වූ ගස් දෙකක් මත වේවැලක් ගැටගසා අත්වැල සඳහා තවත් වේවැලක් ගැටගසා මේ පාලම නිර්මාණය කර තිබෙනවා. පාලමේ තැනින් තැන වැල්වලින් ගස්වල අතුවලට ගැටගසා තිබෙන බවත් ඔහු සඳහන් කර

තිබෙනවා.

“Ram Sethu” or Adams Bridge

The Bogoda Bridge in Badulla

[QUOTE="**cut, post: 8333962, member: 79428"] [SIZE="4"]ලී පාලම්ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රයන්හි බහුලවම තොරතුරු සඳහන් වන පාලම් විශේෂයකි ලී පාලම්. එහෙත් දැව ඉක්මනින් විනාශයට ලක්වන ඉදිකිරීම් මාධ්‍යයක් වන නිසා පැරණිම ලී පාලම් කිසිවක් අද දක්නට ලැබෙන්නේ නැහැ.ලී පාලම් පිළිබඳව පැරණිම සාධකයක් ලෙස සැලකිය හැක්කේ හත්ථවනගල්ල, විහාර වංශයෙහි එන, තිසා වැව අසල වූ ලී පාලම පිළිබඳ සඳහනයි. එසේම සීගිරියේ බටහිර දොරටුවෙහි ඇතුළු දිය අගල හරහාද අවශ්‍ය වූ විටෙක ඉවත් කළ හැකි ලීයෙන් තැනූ පාලමක් තිබෙන්නට ඇති බවයි පුරා විද්‍යාඥයන් පවසන්නේ.එසේම විසුද්ධි මාර්ග සන්නයෙහි මිනිසුන් හතර පස් දෙනෙකුට එකවර ගමන් කළ හැකි ලෑලි වලින් සෑදූ ඇණ ගැසු “ජංස සේතු” හා කරත්ත ගමන් කළ හැකි ‘සකට සේතු’ නම් පාලම් ප්‍රභේද දෙකක් ගැන සඳහන් වෙනවා.12 – 13 සියවස් වලට අයත් ලී පාලම් රැසක් පිළිබඳව තොරතුරු මහා වංශයේ සඳහන් වෙනවා. ඒ අතරින් මහා පරාක්‍රමබාහු රජුගේ දේව නම් සෙනෙවියකු විසින් ගිරිබාවට උතුරින්, කලාඔය හරහා තැනූ පාලම පිළිබඳ තොරතුරු ඉතා වැදගත්වෙනවා ඇත්, අස්, රිය හමුදාවලට එතෙර යා හැකි පරිදි සවිමත්ව තැනූ එම පාලම දිගින් මීටර් 90 ක් වන බව සඳහන් වෙනවා. මේ සඳහා මීටර් 9 ක් දිග බාල්ක, ලී කඳන්, යකඩ පටි, යකඩ ඇණ ආදිය ප්‍රයෝජනයට ගෙන ඇති බවද මහාවංශයේ සඳහන් වෙනවා.මහාවංශයේ සඳහන් වන ආකාරයට ලක්දිව පාලම් වැඩි සංඛ්‍යාවක් ඉදිවී ඇත්තේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේදීයි. මෙහිදී දේව පතිරාජ නම් ඇමැති කෙනෙක් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබෙනවා. දිවයිනේ බටහිර ප්‍රදේශයේත් ශ්‍රීපාද මාර්ගයේත් මෙම පාලම් ඉදිකර ඇති අතර මේවායේ නටබුන් කිසිවක් දක්නට නොලැබෙන නිසා ඒවා ලීවලින් කරන ලද පාලම් විය හැකි යැයි සිතන්න පුළුවන්.මෙම පාලම් අතරින් දිගම පාලම වශයෙන් හඳුනාගන ඇත්තේ “කදලිසේනගාම” යෙහි ඉදිකළ අඩි 1000 ක් පමණ දිග යැයි පැවසෙන පාලමකි. මීට අමතරව “කාල නදීමුඛ”හි තවත් එවැනි ලී පාලමක් ඉදිකර ඇති අතර මෙය කළු ගංමෝය අසළ ඉදිවූවක් බවයි සී. ඩබ්ලිව්. නිකොලස් පවසන්නේ. මීට අමතරව සාලග්ගාව ගංගාව (සල්ගමු ගඟ) හරහා මීටර් 120 ක් දිග පාලමක්ද ‘සලපාදප සොබිභ’ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ මීටර් 68 ක් දිග පාලමක්ද ඉදිකළ බව මහාවංශයේ සඳහන් වෙනවා.13 වැනි සියවසට අයත් මෙම පාලම පිළිබඳව තොරතුරු වලින් අනතුරුව එවැනි ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වන්නේ 18 වැනි සියවසට අයත් වාර්තා හා පුරා විද්‍යාත්මක සාධක අනුසාරයෙනි. 1762 දී මහනුවරට පත්වී පැමිණි පයිබස් නම් තානාපතිවරයාගේ ති‍්‍රකුණාමලයේ සිට මහනුවර දක්වා ගමන විස්තර කෙරෙන වාර්තාවක, පළාපත්වල ප්‍රදේශයේ තිබූූ පියස්සක්ද සහිත ලී පාලමක් සහ හුලංගමුවෙහි වූ කැටයම් කළ රූප සහිත පාලමක් ගැන ද සඳහන් වෙනවා.18 වැනි සියවසට අයත් පියසි සහිත පාලම්වල ස්වභාවය මනාව වටහා ගත හැකි, ආරක්ෂිතව පවත්නා ලී පාලමක් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බෝගොඩ රජමහා විහාර සමීපයෙන් දැනුදු දකින්නට ලැබෙනවා. ලී කණු දෙකක් මත දිගු අතට යෙදූ ලී බාල්ක තුනක් මතවු ලෑලි තට්ටුවකින් සෑදි මෙම පාලමේ දිග මීටර් 16 ක්. එහි පළල අඩි 6 ක් වන අතර උස අඩි 8 ක් වෙනවා. වහලය දරා සිටින්නේ එක් පැත්තක කණු දහය බැගින් දෙපැත්තේ වූ ලී කණු විස්සක් මතයි. මේ පාලමේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි දෙපස පිහිටි අඩි 2 ක් පමණ උසැති බිරළු කැටයමින් යුත් අත්වැලයි. පාලමේ වහලයට පෙති උළු යොදා ගෙන තිබෙනවා.18 වැනි සියවසේදි ලංකාවේ තිබූ ලී පාලම් පිළිබඳ තොරතුරු රැසක් ලන්දේසි සිතුවම් හා වාර්තා අනුසාරයෙන් ලබාගන්න පුළුවනි. ඒ අනුව විවිධ ක්‍රමවලට නිර්මාණය වූ ලී පාලම් අතරින් වඩාත් සුලභවී ඇත්තේ අවශ්‍ය විටෙක ගලවා ඉවත් කළ හැකි සල පාලම් ය. ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් ක්රමෝපායක්්වු මෙම පාලම් විශේෂය ඕලන්ද බලකොටු ආශ්‍රිතව සුලභව දකින්නට ලැබෙනවා.මාතර බලකොටුව දැක්වෙන ඇම්ස්ටඩෑම් කෞතුකාගාරයෙහි ඇති සිතුවමකට අනුව, එහි වූ පාලම කොටස් තුනකට නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව එහි දෙකෙළවර උස්කොට, සල පාලම් ක්ර්රමයට නිර්මාණය කර ඇති අතර මධ්‍ය කොටස හෙවත් ප්‍රධාන පාලම ජලයේ පාවෙන පරිදි සකසා තිබෙනවා. ග්‍රාමීය පාලම්සමස්ත පාලම් ඉතිහාසය දෙස විමසිලිමත්වීමේදී පරිසරයට වඩාත් සමීප පාලම් ප්‍රභේදය ලෙසින් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රචලිත “අඩි පාලම්” හඳුන්වන්න පුළුවනි. බොහෝ විට අඩි පාරවලට සම්බන්ධවූ මෙම පාලම් නිර්මාණය කරන්නට ලී දඬු හා වැල් වර්ග උපයෝගි කරගෙන තිබෙනවා.විසුද්ධි මාර්ග සන්නයෙහි ‘දණ්ඩක සේතු’ නමින් හැඳින්වෙන්නේද මෙම ගණයට අයත් පාලම් වර්ගයක්. දිය පාරවල් හරහා යෙදූ දැව කඳකින් සැදි දණ්ඩක සෙතු වූ කල්හි ඒ දණ්ඩයි.මීට අමතරව ගස් කඳන් සිටුවා ඒ හරහා ලී යොදා සැකසූ පාලම් පිළිබඳවද වාර්තා වෙනවා. 18 වැනි සියවසට අයත් හේඩිට්ගේ වාර්තාවන්හි රත්නපුර ප්‍රදේශයේ කිරන්ඔය හරහා පොල් කඳන් හා උණ බට උපයෝගී කරගෙන තැනූ පාලම පිළිබඳව විස්තරය ඊට උදාහරණයක්.මේ අතර 18 වැනි සියවසට හා 19 වැනි සියවස මුල් භාගයට අයත් එල්ලෙන පාලම් කීපයක් ගැන තොරතුරු ද වාර්තා වී තිබෙනවා. ඉන් එකක් නම්, ගුරුගොඩ ඔය හරහා මහනුවරට පිවිසෙන මාර්ගයකට අයත් වූ ඉද්දමල්පාන පාලමයි. විශාල ගස්වල අතු අතරින් විහිදී එල්ලෙන ආකාරටයි. මෙය සාදා තිබෙන්නේ.කුරුණෑගල - ති‍්‍රකුණාමලය මාර්ගයේ දැදුරු ඔය හරහා වූ තවත් එල්ලෙන පාලමක් පිළිබඳ තොරතුරු මේජර් ෆෝබස් සඳහන් කර තිබෙනවා. ගඟ දෙ පස වූ ගස් දෙකක් මත වේවැලක් ගැටගසා අත්වැල සඳහා තවත් වේවැලක් ගැටගසා මේ පාලම නිර්මාණය කර තිබෙනවා. පාලමේ තැනින් තැන වැල්වලින් ගස්වල අතුවලට ගැටගසා තිබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.[/SIZE] [CENTER][SIZE="5"][COLOR="Red"]“Ram Sethu” or Adams Bridge[/COLOR][/SIZE][/CENTER] [IMG]http://www.sangam.org/2010/07/images/AdamsBridgeNASA.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"][SIZE="5"][CENTER]The Bogoda Bridge in Badulla[/CENTER][/SIZE][/COLOR][/SIZE] [IMG]http://farm4.static.flickr.com/3013/3002992810_b43beeb935_z.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom