Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු

[YOUTUBE]Ciu17DMGwyA[/YOUTUBE]

බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු

සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු

හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු

දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු

දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු

වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු

වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු

පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු

කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු

ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු

රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු

මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු

නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු

වරදට කිපෙනු සටනට වැද ජය ලබනු

මීලඟ නාටකය මහින්දයි රනිලුයි එකතුවෙලා තමන්ට කෙලවපු සිරාට විරැද්දව දෝෂාභියෝගයක් ගේනවා

[QUOTE="MAHAADENAmutta, post: 24019278, member: 559740"] [b]රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු[/b] [COLOR="Red"][SIZE="4"] [YOUTUBE]Ciu17DMGwyA[/YOUTUBE] බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු වරදට කිපෙනු සටනට වැද ජය ලබනු මීලඟ නාටකය මහින්දයි රනිලුයි එකතුවෙලා තමන්ට කෙලවපු සිරාට විරැද්දව දෝෂාභියෝගයක් ගේනවා:yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom