Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රජගල තැන්නෙන් තවත් පුරාවිද්‍යා නටබුන් මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජගල තැන්නෙන් තවත් පුරාවිද්‍යා නටබුන් මත

දිගාමඩුල්ල පිළිබඳව වැදගත් සාක්කි රැසක් ඓතිහාසික රජගලතැන්න කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබේ. පිටතින් බැලූ විට කිඹුලකුගේ හැඩය පෙන්වන මෙම පුදබිම ඉතිහාසයේ ගිරිකුම්බිල නමින් හඳුන්වා ඇත. මිහිඳු මහා රහතන් වහන්සේ සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකය ද මෙම පුදබිමේ තැන්පත්ව තිබීම නිසා මෙහි ඓතිහාසික බව වැඩිවී තිබේ.

ක්‍රි.පූ. 119 පමණ සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසින් මෙම ඓතිහාසික පුදබිම ආරම්භ කළ බව මහාවංශයේ සඳහන් වේ. රජගලතැන්න පුදබිමේ ඇති ලෙන්වල තිබෙන ශිලා ලේඛන 08ක පමණ ලජ්ජිතිස්ස කුමාරයා විසින් මෙය ආරම්භ කළ බවට එය පැහැදිලිව සටහන්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

අක්කර එක්දහස් විසිපහක වපසරියක මෙම පින්බිම විහිදී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම නිධන් හොරුන් ගේ පාරාදීසයක් විය. යුද්ධය පැවැති සමයේ ආරක්ෂක අංශ රට බේරා ගැනීමට කටයුතු කරන විට නිධන් හොරුන් විසින් නිදහසේ රජගලතැන්න පුදබිම විනාශ කර තිබුණේ හිත්පිත් නැති අයුරින්ය.

2012 වසරේ දී අම්පාර එවකට හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව යන මහත්වරු රජගලකන්ද නැග මෙහි ඓතිහාසික බව සහ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලූහ.

එම සංචාරයේදී රජගලකන්දේ තිබූ විශාලතම ශිලා ලිපිය ද පිටපත් කර ගැනීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය.

දැනට රජගලතැන්න පුදබිමෙන් ශිලා ලිපි 80ක් පමණ සොයාගෙන ඇති අතර එම ශිලා ලිපි කියවා ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් වන අතර එම ශිලා ලිපි අනුරාධපුර යුගයට අයත් බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවැසීය. මෙම ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි තිබූ බව ද පැවැසීය.

දැනට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මගින් කරන ලද ගවේශනවල දී හමුවු මෙම ලෙන් ලිපියක එක අකුරක් අඩියක් පමණ විශාල වන අතර මෙම ශිලා ලිපිය අඩි 15ක් පමණ දිගට ඇත. මෙම ශිලා ලිපිය ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බව ද මහාචාර්යවරයා පැවැසීය.

එම ශිලා ලිපිය මෙසේය

ගමික යසොපල පුත ගමික මල් බරිය

ගමික වස ක්ෂිත උපාසික අනුරධිය සගස

එම ශිලා ලිපියේ තේරුම මෙසේය.

ගමික යසෝපාලගේ පුත්‍ර ගමික මලිගේ බිරිඳ වූද ගමික වසගේ දියණිය වූ උපාසිකා අනුරාධා ගේ (ලෙන)

2012 වසරේ සංචාරයෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය මගින් රජගලතැන්න අධ්‍යන කටයුතු ආරම්භ කෙරිණි. ඒ සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිඨාධිපති ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතා සහ මහාචාර්ය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහාය ලැබිණ.

එදා මහා වනයක්ව නිධන් හොරුන් ගේ පාරාදීසයක්ව තිබූ රජගලතැන්න පුදබිම අද නටබුන්වලින් පිරි ඓතිහාසික පුදබිමක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

රජගලකන්දේ කරන ලද කැණීම්වලින් මේ වන විට චෛත්‍යය දෙකක්, බෝධිඝර, පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවූ ස්ථානය), ජන්තාඝරය (භික්ෂුන් වහන්සේලා ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය), දාන ශාලාව හමුවී තිබේ. රජගලතැන්න කන්දට නැගීම සඳහා පෙර රජ දවස පැවැති පෙත් මග ඒ අයුරින්ම සංරක්ෂණය කර ඇති අතර මේ වන විට සෙල්ලිපි 80ක් පමණ සොයාගෙන තිබේ. මෙම කන්ද මුදුනේ තිබූ විශාල ගල් පාත්‍ර දෙකක් ද සංරක්ෂණය කර තිබේ. මෙයට අමතරව රජගල කන්දට නැගීමට ඇති පෙත්මගද අද වන විට සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කර තිබේ. මෙම කැණීම්වලදී දාන ශාලව අසල තිබී ගල් ඔරලෝසුවක් ද හමුව ඇත. රජගල කන්දේ ඇති ඉපැරැණි වැවද ප්‍රතිසංස්කරණය කර තිබේ.

රජගලකන්දේ ඇති මෙම පූජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700ක් හඳුනා ගෙන තිබේ.

රජගල කැණීම් ආරම්භ වි වසර 07 ක් ගතවෙන විට මෙහි ඉතිහාසය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. වසර 2000ක පමණ ඉතිහාසයකට උරුමකම් කියැවුණු රජගල ඉතිහාසය මධ්‍ය ශිලා යුගය දක්වා දිවෙන බව අලුත්ම පර්යේෂණවලින් වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා මෙසේ කියයි.

රජගලතැන්න පුදබිමේ වැඩ කටයුතු ආරම්භ කරල තියෙන්නේ සද්ධාතිස්ස කුමාරයාගේ පුතා ලජ්ජිතිස්ස කුමාරයා. ඒ බව මහාවංශය, දීපවංශයේ ඇති කරුණුවලින් සහ මේ ස්ථානයෙන් හමුවන ශිලා ලේඛනවලින් තහවුරු වෙලා තියෙනවා. ලජ්ජිතිස්ස කුමාරයා මෙම ස්ථානය කරපු කාලයේ දී ලංකාවේ රජු හැටියට කටයුතු කළේ දුටුගැමුණු රජතුමා බව මහාවංශයේ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ සද්ධාතිස්ස කුමාරයා දීඝවාපියෙ ඉන්න කාලේ එයාගේ වැඩිමහල් පුතා ලජ්ජිතිස්ස කුමාරයා මේ ස්ථානයේ මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කළ බවත් එතැන් සිට අනුරාධපුරය අවසන් යුගය දක්වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහය ලබමින් මෙම ස්ථානය කරවූ බවත් ශිලා ලේඛනවල සඳහන් වෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා.

දෙවෙනි කැණීම්වලදී මිනිස් දත්, ආහාරයට ගන්නා ලද සත්වයන්ගේ අස්ථි කොටස්, ආහාරයට ගන්නා ලද කැකුණ ඇට, ආහාරයට ගැනීමට ගෙනා ගොළු බෙල්ලන් ගේ කොටස්, අඟුරු, අළු, සර්පයෙකු ගේ අස්ථි කොටස්, සහ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවුණා. ඒ අනුව දිගාමඩුල්ල ඉතිහාසය වසර 7000 සිට වසර 40000 දක්වා අතීතයට දිව යනවා. අපිට හමුවූ ඒ පුරාවිද්‍යාත්මක දේවල් රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව තවත් කාල නියමයන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ලබන වසරේ තුන්වෙනි අදියරේ කැණීම් ආරම්භ කරනවා. එහිදී තවත් වැදගත් වූ සාධක හමුවේ යැයි අපි විශ්වාස කරනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා

රජගලතැන්න කැණීම්වලදී අපි නොහිතපු විදියට ඉතාමත් වටිනා ඓතිහාසික තොරතුරු ලැබිල තියෙනවා. දැනට ලැබිල තියෙන තොරතුරු අනුව ප්රාග් ඓතිහාසික යුගය දක්වා මෙහි ඉතිහාසය විවර වෙලා තියෙනවා දැනට තියෙන සාධක අනුව ඉතිහාසයේ නැගෙනහිර ප්‍රධානතම පුදබිමක් ලෙස තිබිල තියෙනවා. ඒක නිසා අපි පුරාවිද්‍යා දෙපාර්මේන්තුව හැටියට ඉදිරියේදී මෙම කැණීම් අඛණ්ඩව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කැණීම්වලදී තවත් වැදගත් සාධක හමුවේ යැයි අපි විශ්වාශ කරනවා. අපි මෙම කැණීම් දිගටම කරගෙන යනවා.

Source

[QUOTE="Wild Cat, post: 23317156, member: 557050"] [b]රජගල තැන්නෙන් තවත් පුරාවිද්‍යා නටබුන් මත[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d424011da8.jpg[/IMG] [SIZE="4"]දිගාමඩුල්ල පිළිබඳව වැදගත් සාක්කි රැසක් ඓතිහාසික රජගලතැන්න කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබේ. පිටතින් බැලූ විට කිඹුලකුගේ හැඩය පෙන්වන මෙම පුදබිම ඉතිහාසයේ ගිරිකුම්බිල නමින් හඳුන්වා ඇත. මිහිඳු මහා රහතන් වහන්සේ සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකය ද මෙම පුදබිමේ තැන්පත්ව තිබීම නිසා මෙහි ඓතිහාසික බව වැඩිවී තිබේ. ක්‍රි.පූ. 119 පමණ සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසින් මෙම ඓතිහාසික පුදබිම ආරම්භ කළ බව මහාවංශයේ සඳහන් වේ. රජගලතැන්න පුදබිමේ ඇති ලෙන්වල තිබෙන ශිලා ලේඛන 08ක පමණ ලජ්ජිතිස්ස කුමාරයා විසින් මෙය ආරම්භ කළ බවට එය පැහැදිලිව සටහන්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. අක්කර එක්දහස් විසිපහක වපසරියක මෙම පින්බිම විහිදී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම නිධන් හොරුන් ගේ පාරාදීසයක් විය. යුද්ධය පැවැති සමයේ ආරක්ෂක අංශ රට බේරා ගැනීමට කටයුතු කරන විට නිධන් හොරුන් විසින් නිදහසේ රජගලතැන්න පුදබිම විනාශ කර තිබුණේ හිත්පිත් නැති අයුරින්ය. 2012 වසරේ දී අම්පාර එවකට හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව යන මහත්වරු රජගලකන්ද නැග මෙහි ඓතිහාසික බව සහ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලූහ. එම සංචාරයේදී රජගලකන්දේ තිබූ විශාලතම ශිලා ලිපිය ද පිටපත් කර ගැනීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය. දැනට රජගලතැන්න පුදබිමෙන් ශිලා ලිපි 80ක් පමණ සොයාගෙන ඇති අතර එම ශිලා ලිපි කියවා ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් වන අතර එම ශිලා ලිපි අනුරාධපුර යුගයට අයත් බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවැසීය. මෙම ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි තිබූ බව ද පැවැසීය. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bbebbb4d30.jpg[/IMG] [SIZE="4"]දැනට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මගින් කරන ලද ගවේශනවල දී හමුවු මෙම ලෙන් ලිපියක එක අකුරක් අඩියක් පමණ විශාල වන අතර මෙම ශිලා ලිපිය අඩි 15ක් පමණ දිගට ඇත. මෙම ශිලා ලිපිය ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බව ද මහාචාර්යවරයා පැවැසීය. එම ශිලා ලිපිය මෙසේය ගමික යසොපල පුත ගමික මල් බරිය ගමික වස ක්ෂිත උපාසික අනුරධිය සගස එම ශිලා ලිපියේ තේරුම මෙසේය. ගමික යසෝපාලගේ පුත්‍ර ගමික මලිගේ බිරිඳ වූද ගමික වසගේ දියණිය වූ උපාසිකා අනුරාධා ගේ (ලෙන) 2012 වසරේ සංචාරයෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය මගින් රජගලතැන්න අධ්‍යන කටයුතු ආරම්භ කෙරිණි. ඒ සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිඨාධිපති ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතා සහ මහාචාර්ය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහාය ලැබිණ. එදා මහා වනයක්ව නිධන් හොරුන් ගේ පාරාදීසයක්ව තිබූ රජගලතැන්න පුදබිම අද නටබුන්වලින් පිරි ඓතිහාසික පුදබිමක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. රජගලකන්දේ කරන ලද කැණීම්වලින් මේ වන විට චෛත්‍යය දෙකක්, බෝධිඝර, පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවූ ස්ථානය), ජන්තාඝරය (භික්ෂුන් වහන්සේලා ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය), දාන ශාලාව හමුවී තිබේ. රජගලතැන්න කන්දට නැගීම සඳහා පෙර රජ දවස පැවැති පෙත් මග ඒ අයුරින්ම සංරක්ෂණය කර ඇති අතර මේ වන විට සෙල්ලිපි 80ක් පමණ සොයාගෙන තිබේ. මෙම කන්ද මුදුනේ තිබූ විශාල ගල් පාත්‍ර දෙකක් ද සංරක්ෂණය කර තිබේ. මෙයට අමතරව රජගල කන්දට නැගීමට ඇති පෙත්මගද අද වන විට සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කර තිබේ. මෙම කැණීම්වලදී දාන ශාලව අසල තිබී ගල් ඔරලෝසුවක් ද හමුව ඇත. රජගල කන්දේ ඇති ඉපැරැණි වැවද ප්‍රතිසංස්කරණය කර තිබේ. රජගලකන්දේ ඇති මෙම පූජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700ක් හඳුනා ගෙන තිබේ. රජගල කැණීම් ආරම්භ වි වසර 07 ක් ගතවෙන විට මෙහි ඉතිහාසය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. වසර 2000ක පමණ ඉතිහාසයකට උරුමකම් කියැවුණු රජගල ඉතිහාසය මධ්‍ය ශිලා යුගය දක්වා දිවෙන බව අලුත්ම පර්යේෂණවලින් වාර්තා වේ.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_786ba7a83f.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා මෙසේ කියයි. රජගලතැන්න පුදබිමේ වැඩ කටයුතු ආරම්භ කරල තියෙන්නේ සද්ධාතිස්ස කුමාරයාගේ පුතා ලජ්ජිතිස්ස කුමාරයා. ඒ බව මහාවංශය, දීපවංශයේ ඇති කරුණුවලින් සහ මේ ස්ථානයෙන් හමුවන ශිලා ලේඛනවලින් තහවුරු වෙලා තියෙනවා. ලජ්ජිතිස්ස කුමාරයා මෙම ස්ථානය කරපු කාලයේ දී ලංකාවේ රජු හැටියට කටයුතු කළේ දුටුගැමුණු රජතුමා බව මහාවංශයේ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ සද්ධාතිස්ස කුමාරයා දීඝවාපියෙ ඉන්න කාලේ එයාගේ වැඩිමහල් පුතා ලජ්ජිතිස්ස කුමාරයා මේ ස්ථානයේ මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කළ බවත් එතැන් සිට අනුරාධපුරය අවසන් යුගය දක්වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහය ලබමින් මෙම ස්ථානය කරවූ බවත් ශිලා ලේඛනවල සඳහන් වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා. දෙවෙනි කැණීම්වලදී මිනිස් දත්, ආහාරයට ගන්නා ලද සත්වයන්ගේ අස්ථි කොටස්, ආහාරයට ගන්නා ලද කැකුණ ඇට, ආහාරයට ගැනීමට ගෙනා ගොළු බෙල්ලන් ගේ කොටස්, අඟුරු, අළු, සර්පයෙකු ගේ අස්ථි කොටස්, සහ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවුණා. ඒ අනුව දිගාමඩුල්ල ඉතිහාසය වසර 7000 සිට වසර 40000 දක්වා අතීතයට දිව යනවා. අපිට හමුවූ ඒ පුරාවිද්‍යාත්මක දේවල් රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව තවත් කාල නියමයන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ලබන වසරේ තුන්වෙනි අදියරේ කැණීම් ආරම්භ කරනවා. එහිදී තවත් වැදගත් වූ සාධක හමුවේ යැයි අපි විශ්වාස කරනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා රජගලතැන්න කැණීම්වලදී අපි නොහිතපු විදියට ඉතාමත් වටිනා ඓතිහාසික තොරතුරු ලැබිල තියෙනවා. දැනට ලැබිල තියෙන තොරතුරු අනුව ප්රාග් ඓතිහාසික යුගය දක්වා මෙහි ඉතිහාසය විවර වෙලා තියෙනවා දැනට තියෙන සාධක අනුව ඉතිහාසයේ නැගෙනහිර ප්‍රධානතම පුදබිමක් ලෙස තිබිල තියෙනවා. ඒක නිසා අපි පුරාවිද්‍යා දෙපාර්මේන්තුව හැටියට ඉදිරියේදී මෙම කැණීම් අඛණ්ඩව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කැණීම්වලදී තවත් වැදගත් සාධක හමුවේ යැයි අපි විශ්වාශ කරනවා. අපි මෙම කැණීම් දිගටම කරගෙන යනවා.[/SIZE] [URL="http://www.lankadeepa.lk/sunday/thaksalawa/%E0%B6%BB%E0%B6%A2%E0%B6%9C%E0%B6%BD-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A--%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F--%E0%B6%B1%E0%B6%A7%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/55-530965"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom