Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හොඳ පැහැදිලි කිරීමක් කරල තියේනව මචන්. එත් උඹ ඔය කියල තියෙන්නේ OBST (OnBoard Security Supply) ජොබ් වලින් ආදායම හම්බ වෙන එක පැත්තක් විතරයි. ඔය ජොබ් පෞද්ගලික අංශයට ගියාට පස්සෙ ඒ නැව් වල එන සී මාර්ෂල්ල එයාර් පොර්ට් එකට ගෙනිහින් රට යවන එකයි (Disembarking) එයාර් පොර්ට් එකට එන එවුන් නැව් වලට නග්ගන එකයි (Embarking) කරන්න ගත්තේ ෂිපින් ඒජන්සි වලින්. මෙහෙ ඉන්න ඒජන්ට්ල වෙන රටවල් වල තියෙන Ambry Risk, Salama Fikira වගේ සිකුරිටි කොම්පැනි එක්ක සම්බන්දීකරන කටයුතු කරපු එක තමයි කරේ. (මොකද ඒ කොම්පැනි වලට ලංකාවේ ශිපින්ග් ලයිසන් අරන් උන්ගෙ බ්‍රාන්ච් පටන් ගන්න එක පාඩුයි.)

නැව් වලට නගින්න එන මාර්ශල්ල සමහර වෙලාවට මෙහෙට එන්නෙ නව එන්න (ETA) දවස් ගානකට කලින්. ඉතින් උන් මෙහෙ ආවම නැවට නග්ගන කන් හෝටලේක නවත්තන්න ඕන. මේ ජොබ් එක නිසා ගාල්ල පැත්තේ හෝටල් විලා ගොඩක් දියුණු උනා. මේ ජොබ් එක කරන එවුන් දන්නව සමහර වෙලාවට ගාල්ලෙ හොටෙල් ෆුල් වෙලා කොළබ නවත්තන්න වෙන වෙලාවල් තියෙනව. සාමානයෙන් එක පාර 10-15 කණ්ඩායම් එන්නෙ. හොටෙල් දියුණු වෙනව කියන්නේ ඒ ආශ්‍රිතව තියෙන තව කීයක් රස්සා දියුණු වෙනව කියන එකද. ඒ ඇරුනම මේ බිස්නස් එක නිසා ට්‍රාන්ස්පෝර්ට් කොම්පැනි වලටත් සරු උනා. දවසට දෙතුන් පාරක් කටුනායක ඉඳන් හයිවේ එකේ ගාල්ලටයි ගාල්ලේ ඉඳන් කටුනායකටයි ලෝඩ් එක අදින්න ගියාම එක ට්‍රිප් එකකට කීයක් වදිනවා කියලද හිතන්නේ.

මේකෙන් හම්බ වෙන මුදල් කීයටවත් තනි පුද්ගලයෙක් ගේ සාක්කුවට විතරක් ගියේ නෑ. මුදල් සාමාන්‍ය මිනිස්සු අතරෙත් බෙදිලා ගියා. කොහොම උනත් මේ ජොබ් එක වැඩිය ෂුවර් කරන්න අමාරුයි. කොල්ල කාරයෝ නැති උනොත් බිස්නස් එකත් නවතිනව. (මේක ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. සෝමාලියන් පයිරසි එක කියන්නෙ ඇමරිකන් කාරයොයි බ්‍රිටිෂ් එවුනුයි එකතුවෙලා කරන වවාගෙන කෑමක්.) අනිත් එක දැන් ඉන්දියන් එවුන් මේ බිස්නස් එකට ඇහැ ගහගෙන ඉන්නෙ. උන්ගෙ රේට්ස් අපිට වඩා අඩුයි.

[QUOTE="thinking_guy, post: 19249371, member: 351690"] [SIZE=2] [/SIZE] [SIZE=4]උඹ හොඳ පැහැදිලි කිරීමක් කරල තියේනව මචන්. එත් උඹ ඔය කියල තියෙන්නේ OBST (OnBoard Security Supply) ජොබ් වලින් ආදායම හම්බ වෙන එක පැත්තක් විතරයි. ඔය ජොබ් පෞද්ගලික අංශයට ගියාට පස්සෙ ඒ නැව් වල එන සී මාර්ෂල්ල එයාර් පොර්ට් එකට ගෙනිහින් රට යවන එකයි (Disembarking) එයාර් පොර්ට් එකට එන එවුන් නැව් වලට නග්ගන එකයි (Embarking) කරන්න ගත්තේ ෂිපින් ඒජන්සි වලින්. මෙහෙ ඉන්න ඒජන්ට්ල වෙන රටවල් වල තියෙන Ambry Risk, Salama Fikira වගේ සිකුරිටි කොම්පැනි එක්ක සම්බන්දීකරන කටයුතු කරපු එක තමයි කරේ. (මොකද ඒ කොම්පැනි වලට ලංකාවේ ශිපින්ග් ලයිසන් අරන් උන්ගෙ බ්‍රාන්ච් පටන් ගන්න එක පාඩුයි.) නැව් වලට නගින්න එන මාර්ශල්ල සමහර වෙලාවට මෙහෙට එන්නෙ නව එන්න (ETA) දවස් ගානකට කලින්. ඉතින් උන් මෙහෙ ආවම නැවට නග්ගන කන් හෝටලේක නවත්තන්න ඕන. මේ ජොබ් එක නිසා ගාල්ල පැත්තේ හෝටල් විලා ගොඩක් දියුණු උනා. මේ ජොබ් එක කරන එවුන් දන්නව සමහර වෙලාවට ගාල්ලෙ හොටෙල් ෆුල් වෙලා කොළබ නවත්තන්න වෙන වෙලාවල් තියෙනව. සාමානයෙන් එක පාර 10-15 කණ්ඩායම් එන්නෙ. හොටෙල් දියුණු වෙනව කියන්නේ ඒ ආශ්‍රිතව තියෙන තව කීයක් රස්සා දියුණු වෙනව කියන එකද. ඒ ඇරුනම මේ බිස්නස් එක නිසා ට්‍රාන්ස්පෝර්ට් කොම්පැනි වලටත් සරු උනා. දවසට දෙතුන් පාරක් කටුනායක ඉඳන් හයිවේ එකේ ගාල්ලටයි ගාල්ලේ ඉඳන් කටුනායකටයි ලෝඩ් එක අදින්න ගියාම එක ට්‍රිප් එකකට කීයක් වදිනවා කියලද හිතන්නේ. මේකෙන් හම්බ වෙන මුදල් කීයටවත් තනි පුද්ගලයෙක් ගේ සාක්කුවට විතරක් ගියේ නෑ. මුදල් සාමාන්‍ය මිනිස්සු අතරෙත් බෙදිලා ගියා. කොහොම උනත් මේ ජොබ් එක වැඩිය ෂුවර් කරන්න අමාරුයි. කොල්ල කාරයෝ නැති උනොත් බිස්නස් එකත් නවතිනව. (මේක ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. සෝමාලියන් පයිරසි එක කියන්නෙ ඇමරිකන් කාරයොයි බ්‍රිටිෂ් එවුනුයි එකතුවෙලා කරන වවාගෙන කෑමක්.) අනිත් එක දැන් ඉන්දියන් එවුන් මේ බිස්නස් එකට ඇහැ ගහගෙන ඉන්නෙ. උන්ගෙ රේට්ස් අපිට වඩා අඩුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom