Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රජයේ ඉඩම් හා සින්නක්කර ඉඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ ඉඩම් හා සින්නක්කර ඉඩම්

ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි සහගත ඔප්පු මත භුක්තිය පමණක් ලබාදේ.සාමාන්‍යයෙන් රජයේ ඉඩමක් විකිණිය නොහැකි අතර ලේ උරුමය ඇති ඥාතීන් අතර පමණක් පැවරීම සිදු කරයි.කෙසේ නමුත් මෙවැනි ඉඩමක් පැවරීම සහ මුදලකට හුවමාරු කරගැනීමට අවසර දිය හැකි බලධරයා වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වේ.රජයේ ඉඩමක් මිලට ගැනීමට සුදුසු ඉඩමක් වශයෙන් කිව නොහැක.නමුත් ඉඩම පිහිටි පළාතේ ප්‍රාදේශීය ලේකම් වරයා එකී රජයේ ඉඩම පවරාගැනීමට ලිඛිත අවසරය ලබා දෙන්නේ නම් එය නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගැනීම වරදක් නොවේ.ප්‍රාදේශීය ලේකම් වරයාගේ ලිඛිත අවසරය නොමැතිව රජයේ ඉඩමක් මිලට ගැනීම තුලින් නීතියනුකුල භාවයක් ගැනුම්කරුට නොලැබේ.

සාමාන්‍යයෙන් මිලදී ගැනීමට වඩා සුදුසු ඉඩම් වන්නේ සිනනක්කර ඉඩම් හෙවත් පෞද්ගලික ඉඩම් වේ.ඉඩමක් රජයේ ඉඩමක්ද ,එසේත් නැතහොත් එය සිනනක්කර ඉඩමක්ද යන්න තෝරාගැනීමට ඉඩමට අදාල ඔප්පු ,ප්ලැන් සහ ඉඩම් ලියාපදිංචිකිරීමේ කාර්යාලයේ පත්ඉරු පරීක්ෂාකිරීමෙන් කිවහැක.ඊට අමතරව රජයේ ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සහ ඉඩම පිහිටි ප්‍රදේශයේ ගම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැක.මේ අනුව ඉඩමක් මිලදී ගැනීමේදී සිනනක්කර ඉඩමක් මිලට ගැනීම වඩා සුදුසු වේ.

2.සින්නක්කර ඉඩමේ ස්වභාවය

සිනක්කර ඉඩම් වර්ග දෙකකි. එනම් බෙදු ඉඩම් සහ නොබෙදූ ඉඩම් වේ.ඉඩමක් කිසියම් අවස්ථාවක අයිතිකරුට හිමි ඔප්පුවෙන් ඔහුට ලැබී ඇත්තේ නොබෙදූ අයිතියක් නම් එම අයිතිය පිරිසිදු අයිතියක් නොවේ.එයට හේතුව එකී ඉඩම හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙනකොට නැත.එවැනි අවස්ථාවක එකී නොබෙදූ අයිතිය මිලට ගතහොත් මිලටගත් පුද්ගලයාට කවර අවස්ථාවක හෝ ඉඩම බෙදාගැනීමට බෙදුම් නඩුවකට යාමට සිදුවේ.නෙබෙදු ඉඩමකට බැංකු ණයක් ලබාගැනීමට නොහැක.

ඉඩමක් බෙදා වෙන්කරගැනීමට බෙදුම් පනත යටතේ ආකාර දෙකක් ඇත .එනම් සියලු හවුල් අයිතිකරුවන් තමන් දැනට භුක්ති විඳින ආකාරයට ප්ලෑන් එකක්මගින් බෙදා ගෙන බෙදුම් ඔප්පුවක් සකස්කරගැනීම එක ආකාරයකි.නමුත් එක හවුල් අය්තිකරුවෙක් හෝ එසේ බෙදාගැනීමට විරුද්ධ වන්නේ නම් එම ක්‍රමය අනුගමනය කළ නොහැක.එවැනි අවස්ථාවක දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පවරා බෙදාගැනීමට සිදුවේ.බෙදුම් නඩුවක් මගින් බෙදා ගැනීම දෙවන ක්‍රමයයි.

මේ අනුව ඉඩමක් මිලට ගැනීමේදී ඉහත කි ආකාර දෙක මත බෙදා වෙන්කළ ඉඩම් කොටසක් මිලට ගැනීම වඩා සුදුසු වේ.නමුත් ඇතැම් අවස්ථාවල කිසියම් ඉඩමක් එකී ඉඩමේ නමින් එය කුඩා ඉඩමක් විය හැක.එය එක් පුද්ගලයෙකුට හිමිනම් එවැනි ඉඩමක් මිලදී ගැනීමේදී බෙදා වෙන්කර ඇද්ද නැද්ද යන්න සොයා බැලිය යුතු නැත.මන්ද එකී ඉඩම තනි පුද්ගලයෙකුට අයිති බැවිනි.

3.අයිතිය ගලා ආ ආකාරය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත් ඉරුවලින් පැහැදිලිව නිරුපනය විය යුතුය:-

අවම වශයෙන් වසර විසිපහකවත් අතීතයට ඉඩමේ අයිතිය ගලා ආකාරය පැහැදිලිවිය යුතුයි. එනම් A ගෙන් Bට ,B ගෙන් Cට ආදී වශයෙන් අයිතිය ඛණ්ඩනය නොවී අයිතිය ගලා ආ යුතුය.ඉඩම් කාර්යාලයේ පත් ඉරු එකිනෙක සම්බන්ධව ඉඩම සම්බන්ධයෙන් සිදුව ඇති පැවරීම් වලට අදාල ඔප්පු සම්බන්ධ විස්තර සටහන්ව තිබිය යුතු අතර අවසාන අයිතිකරුට නිසි අයතිය ලැබී තිබිය යුතුය.කිසියම් අවස්ථාවක ඉඩමේ හිමිකරු දේපල නොපවරා මියගොස් ඇති අවස්ථාවක සාමාන්‍ය නීතිය යටතේ උරුමය ලැබී ඇති ආකාරය සොයා බැලිය යුතුය.

4. ඉඩමට අදාල ප්ලැන්වල මුල්පිටපත් තිබිය යුතු අතර ඉඩම කොටස්වලට කඩ ඇති අවස්ථාවක එක් එක් ප්ලැන් වල සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතුය.එසේම ඉඩමට ලිය ඇති ඔප්පුවල සහතික කළ පිටපත් සහ පත් ඉරු ,බෙදුම් නඩුවේ අවසාන තීන්දුව ආදිය ලබාගත් යුතුය.

5.මිලදී ගන්නා ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක්,ඉඩම් නඩුවක් හෝ ඒ සම්බන්ධ කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක විභාග වෙමින් නොපවතිය යුතුය.

ඉඩම කිසියම් ඇපයකට,ණයඋකස්කරවලින් හෝ වෙනත් ගිවිසුම් වලින් නිදහස්ව තිබිය යුතුය.

6.ඉඩමේ වටිනාකම ඉහළ අගයක් ගන්නේ නම් ඉඩම මිලට ගන්නේ පත් ඉරු පරීක්ෂාවෙන් පසු දිනයක නම් එකී ඉඩම මිලට ගන්නා බවට පුරවතා දැන්වීමක් ඉඩම් කාර්යාලයට භාර දිය යුතු අතර එකී ඉඩම සම්බන්ධයෙන් අත්තිකාරම් මුදලක් ලබා දෙන්නේ නම් විකිනීමට එකඟ වීමේ ගිවිසුමක් ඉඩම් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතුය.

6.ඉඩම් සම්බන්ධයෙන් වන සෑම් ගනුදෙනුවක්ම නොතාරිස්වරයෙකු ඉදිරියේ වූ ඔප්පුවකින් කළ යුතු වීමද,ඉඩම මිලටගත් සත්‍ය මුදල ඔප්පුවේ වටිනාකම ලෙස ඇතුලත් කිරීමද වැදගත්වේ.

7.එසේම ඉඩම් මිලට ගැනීමට පෙර අදාල පළාත් පාලන ආයතනයේ නොපවරාගැනීමේ සහ විතිරේඛ සහතිකයද ලබා ගැනීමද වටිනාකම ඉහල අගයක් ඇති ඉඩමක් මිලට ගැනීමේදී වැදගත්වේ.

8.එසේම ඉඩම මිලට ගැනීමට පෙර ඉඩම විකිණුම් කරු ලවා නැවත මන බැලිය යුතු අතර එම අවස්ථාවේම ඉඩමේ මායිම් ඔස්සේ කම්බි කණු සිටුවා වටකොට ගැනීම අනාගතයේ ඇති විය හැකි ඉඩම් නඩුවලින් නිදහස් වීමට මග පාදයි.

9.ඉඩම මිලට ගත් දිනයේම ඉඩමේ භුක්තිය භාරගත යුතු අතර ,විකිණුම්කරු හෝ ඔහුගේ නියෝජිතයෙකු ඉඩම තුල රඳවා ගැනීමෙන් ඔබට ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.

[QUOTE="Bobmaly, post: 27967591, member: 579587"] [HEADING=1][CENTER]රජයේ ඉඩම් හා සින්නක්කර ඉඩම්[/CENTER][/HEADING] [SIZE=5]ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි සහගත ඔප්පු මත භුක්තිය පමණක් ලබාදේ.සාමාන්‍යයෙන් රජයේ ඉඩමක් විකිණිය නොහැකි අතර ලේ උරුමය ඇති ඥාතීන් අතර පමණක් පැවරීම සිදු කරයි.කෙසේ නමුත් මෙවැනි ඉඩමක් පැවරීම සහ මුදලකට හුවමාරු කරගැනීමට අවසර දිය හැකි බලධරයා වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වේ.රජයේ ඉඩමක් මිලට ගැනීමට සුදුසු ඉඩමක් වශයෙන් කිව නොහැක.නමුත් ඉඩම පිහිටි පළාතේ ප්‍රාදේශීය ලේකම් වරයා එකී රජයේ ඉඩම පවරාගැනීමට ලිඛිත අවසරය ලබා දෙන්නේ නම් එය නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගැනීම වරදක් නොවේ.ප්‍රාදේශීය ලේකම් වරයාගේ ලිඛිත අවසරය නොමැතිව රජයේ ඉඩමක් මිලට ගැනීම තුලින් නීතියනුකුල භාවයක් ගැනුම්කරුට නොලැබේ. සාමාන්‍යයෙන් මිලදී ගැනීමට වඩා සුදුසු ඉඩම් වන්නේ සිනනක්කර ඉඩම් හෙවත් පෞද්ගලික ඉඩම් වේ.ඉඩමක් රජයේ ඉඩමක්ද ,එසේත් නැතහොත් එය සිනනක්කර ඉඩමක්ද යන්න තෝරාගැනීමට ඉඩමට අදාල ඔප්පු ,ප්ලැන් සහ ඉඩම් ලියාපදිංචිකිරීමේ කාර්යාලයේ පත්ඉරු පරීක්ෂාකිරීමෙන් කිවහැක.ඊට අමතරව රජයේ ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සහ ඉඩම පිහිටි ප්‍රදේශයේ ගම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැක.මේ අනුව ඉඩමක් මිලදී ගැනීමේදී සිනනක්කර ඉඩමක් මිලට ගැනීම වඩා සුදුසු වේ. 2.සින්නක්කර ඉඩමේ ස්වභාවය සිනක්කර ඉඩම් වර්ග දෙකකි. එනම් බෙදු ඉඩම් සහ නොබෙදූ ඉඩම් වේ.ඉඩමක් කිසියම් අවස්ථාවක අයිතිකරුට හිමි ඔප්පුවෙන් ඔහුට ලැබී ඇත්තේ නොබෙදූ අයිතියක් නම් එම අයිතිය පිරිසිදු අයිතියක් නොවේ.එයට හේතුව එකී ඉඩම හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙනකොට නැත.එවැනි අවස්ථාවක එකී නොබෙදූ අයිතිය මිලට ගතහොත් මිලටගත් පුද්ගලයාට කවර අවස්ථාවක හෝ ඉඩම බෙදාගැනීමට බෙදුම් නඩුවකට යාමට සිදුවේ.නෙබෙදු ඉඩමකට බැංකු ණයක් ලබාගැනීමට නොහැක. ඉඩමක් බෙදා වෙන්කරගැනීමට බෙදුම් පනත යටතේ ආකාර දෙකක් ඇත .එනම් සියලු හවුල් අයිතිකරුවන් තමන් දැනට භුක්ති විඳින ආකාරයට ප්ලෑන් එකක්මගින් බෙදා ගෙන බෙදුම් ඔප්පුවක් සකස්කරගැනීම එක ආකාරයකි.නමුත් එක හවුල් අය්තිකරුවෙක් හෝ එසේ බෙදාගැනීමට විරුද්ධ වන්නේ නම් එම ක්‍රමය අනුගමනය කළ නොහැක.එවැනි අවස්ථාවක දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පවරා බෙදාගැනීමට සිදුවේ.බෙදුම් නඩුවක් මගින් බෙදා ගැනීම දෙවන ක්‍රමයයි. මේ අනුව ඉඩමක් මිලට ගැනීමේදී ඉහත කි ආකාර දෙක මත බෙදා වෙන්කළ ඉඩම් කොටසක් මිලට ගැනීම වඩා සුදුසු වේ.නමුත් ඇතැම් අවස්ථාවල කිසියම් ඉඩමක් එකී ඉඩමේ නමින් එය කුඩා ඉඩමක් විය හැක.එය එක් පුද්ගලයෙකුට හිමිනම් එවැනි ඉඩමක් මිලදී ගැනීමේදී බෙදා වෙන්කර ඇද්ද නැද්ද යන්න සොයා බැලිය යුතු නැත.මන්ද එකී ඉඩම තනි පුද්ගලයෙකුට අයිති බැවිනි. 3.අයිතිය ගලා ආ ආකාරය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත් ඉරුවලින් පැහැදිලිව නිරුපනය විය යුතුය:- අවම වශයෙන් වසර විසිපහකවත් අතීතයට ඉඩමේ අයිතිය ගලා ආකාරය පැහැදිලිවිය යුතුයි. එනම් A ගෙන් Bට ,B ගෙන් Cට ආදී වශයෙන් අයිතිය ඛණ්ඩනය නොවී අයිතිය ගලා ආ යුතුය.ඉඩම් කාර්යාලයේ පත් ඉරු එකිනෙක සම්බන්ධව ඉඩම සම්බන්ධයෙන් සිදුව ඇති පැවරීම් වලට අදාල ඔප්පු සම්බන්ධ විස්තර සටහන්ව තිබිය යුතු අතර අවසාන අයිතිකරුට නිසි අයතිය ලැබී තිබිය යුතුය.කිසියම් අවස්ථාවක ඉඩමේ හිමිකරු දේපල නොපවරා මියගොස් ඇති අවස්ථාවක සාමාන්‍ය නීතිය යටතේ උරුමය ලැබී ඇති ආකාරය සොයා බැලිය යුතුය. 4. ඉඩමට අදාල ප්ලැන්වල මුල්පිටපත් තිබිය යුතු අතර ඉඩම කොටස්වලට කඩ ඇති අවස්ථාවක එක් එක් ප්ලැන් වල සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතුය.එසේම ඉඩමට ලිය ඇති ඔප්පුවල සහතික කළ පිටපත් සහ පත් ඉරු ,බෙදුම් නඩුවේ අවසාන තීන්දුව ආදිය ලබාගත් යුතුය. 5.මිලදී ගන්නා ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක්,ඉඩම් නඩුවක් හෝ ඒ සම්බන්ධ කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක විභාග වෙමින් නොපවතිය යුතුය. ඉඩම කිසියම් ඇපයකට,ණයඋකස්කරවලින් හෝ වෙනත් ගිවිසුම් වලින් නිදහස්ව තිබිය යුතුය. 6.ඉඩමේ වටිනාකම ඉහළ අගයක් ගන්නේ නම් ඉඩම මිලට ගන්නේ පත් ඉරු පරීක්ෂාවෙන් පසු දිනයක නම් එකී ඉඩම මිලට ගන්නා බවට පුරවතා දැන්වීමක් ඉඩම් කාර්යාලයට භාර දිය යුතු අතර එකී ඉඩම සම්බන්ධයෙන් අත්තිකාරම් මුදලක් ලබා දෙන්නේ නම් විකිනීමට එකඟ වීමේ ගිවිසුමක් ඉඩම් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතුය. 6.ඉඩම් සම්බන්ධයෙන් වන සෑම් ගනුදෙනුවක්ම නොතාරිස්වරයෙකු ඉදිරියේ වූ ඔප්පුවකින් කළ යුතු වීමද,ඉඩම මිලටගත් සත්‍ය මුදල ඔප්පුවේ වටිනාකම ලෙස ඇතුලත් කිරීමද වැදගත්වේ. 7.එසේම ඉඩම් මිලට ගැනීමට පෙර අදාල පළාත් පාලන ආයතනයේ නොපවරාගැනීමේ සහ විතිරේඛ සහතිකයද ලබා ගැනීමද වටිනාකම ඉහල අගයක් ඇති ඉඩමක් මිලට ගැනීමේදී වැදගත්වේ. 8.එසේම ඉඩම මිලට ගැනීමට පෙර ඉඩම විකිණුම් කරු ලවා නැවත මන බැලිය යුතු අතර එම අවස්ථාවේම ඉඩමේ මායිම් ඔස්සේ කම්බි කණු සිටුවා වටකොට ගැනීම අනාගතයේ ඇති විය හැකි ඉඩම් නඩුවලින් නිදහස් වීමට මග පාදයි. 9.ඉඩම මිලට ගත් දිනයේම ඉඩමේ භුක්තිය භාරගත යුතු අතර ,විකිණුම්කරු හෝ ඔහුගේ නියෝජිතයෙකු ඉඩම තුල රඳවා ගැනීමෙන් ඔබට ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom