Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රජයේ පිළිගත් එක්දින/දෙදින/තෙදින වැඩමුළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ පිළිගත් එක්දින/දෙදින/තෙදින වැඩමුළු

රජයේ පිළිගත් එක්දින/දෙදින/තෙදින වැඩමුළු

ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙන සීමිත ඉඩපහසුකම් නිසා අපි හැමෝටම විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් A/L වලින් පස්සේ රැකියාවකට යන්න පෙළඹෙනවා. රැකියාවක් අතරතුරේ ගොඩක් අය සති අන්තයේ උපාධියක් හදාරනවා. ඇත්තටම තමා වෙන්න ඕනේ. නමුත් එකත් හැමෝටම කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් කට්ටිය එක එක ආයතන වල මුළු ලෝකෙම පිළිගන්නවා කියන ලොවෙත් නැති පාඨමාලා වලට රැවටිලා නිකන් සල්ලි නාස්ති කරගන්නවා. අන්තිමට ඒ සහතික තැනක පිළිනොගන්නා අවලංගු කඩදාසි බවට පත් උනාම මොනවගේ හැඟීමක් දැනෙනවා ඇත්ද?(මට නං එහෙම වෙලා නෑ) ඉතින් අපි ඒ වගේ කොල්ලෝ එළකිරියේ ඉන්නවනං උන්ට ගොඩ යන්න උදව් කරමු. අපිත් ගොඩ යමු.

රජයට කොච්චර බැන්නත් රජයෙන් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවක් වේවා, සහතික පත්‍ර පාඨමාලාවක් වේවා එක්දින දෙදින තෙදින වැඩමුළු වේවා මේවා කාටවත් පිළිනොගෙන ඉන්න බැහැ. ඒ හින්දා රජයේ පාඨමාලා හදාරන එක ඇඟට ගුනෛ.

දැන් මම මේ කියන්න යන්නේ ඩිප්ලෝමා ගැන නෙමේ. ගොඩක් බහුල කෙනෙක්ට උනත් තමන්ට වෙලාව තියෙන තියෙන විදියට සහබාගි වෙන්න පුළුවන් එක්දින දෙදින තෙදින වැඩමුළු පවත්වන ස්ථාන කිහිපයක් ගැන. මේ වැඩමුළු වල විශේෂත්වය වෙන්නේ ඉතා සුළු මුදලකට (කෑම,තේ, සහ සහතිකයද ඇතුලත්ව) ආර්ථික අපහසුතා ඇති අයෙකුට පවා හැදෑරිය හැකි වීමෛ.

1. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SRI LANKA STANDARDS INSTITUTION)

ආයේ ඉතින් නම ඇහුවට පස්සේ එතනින් එහා හිතන්නවත් දෙයක් නැහැ. මචන්ලා උඹලට quality පැත්තෙන් ඉස්සරහට යන්න ආසනං තැන. වෙබ් සෛට් එකට ගියාම ඔක්කොම පැහැදිලිව තියෙනවා

http://www.slsi.lk/

2. ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (National Institute of LabourStudies)

කලින් වගේම ගොඩක් එක්දින දෙදින තෙදින වැඩමුළු මේකේ තියෙනවා. වෙබ් සෛට් එකට ගියාම ඔක්කොම පැහැදිලිව තියෙනවා.

http://www.nils.gov.lk/

3. නිපුණතා පියස (SKILLS DEVELOPMENT FUND LTD)

මේකේ වෙබ් සෛට් එක නං මෙලෝ රහක් නැහැ. මොනාද තියෙන තියෙන වැඩමුළු කියලා බලලා කතා කරලා තමා විස්තර දැනගන්න වෙන්නේ.

http://www.skillsdevelop.lk/

සමහර විට උපාධි තියෙන අයට මේක විහිළුවක් වගේ පෙනෙඉ. එත් කාටම හරි වැඩක් වෙඉ කියලා හිතලෛ මම මේක ලිව්වේ. අපි මනුස්සයෙක්ට දෙයක් ලැබිලා තියෙනවනන් එක දිහා බලලා සතුටු වෙන්න වගේම අපිටත් ඒ විදිහටම බැරිනං වෙන විදියකට හරි ජිවිතේ සාර්ථක කරගන්න විදියක් කල්පනා කරන එක තම සුදුසුම කියන එක තමා මගේ විශ්වාසය.

තවත් මේ වගේ තැන් ගැන දන්නවනං විස්තර ටිකක් බෙදා ගමු. ඇත්තටම මට උවමනාව සහ අරමුණ උනේ කරන රස්සාවත් එක්ක ඉගෙනගන්න වෙලාවක් නැහැ කියන අයට ඉහලට යන්න ක්‍රමයක් පෙන්නන්න. ඒක නිසා තමා මම එක්දින දෙදින තෙදින වැඩමුළු ගැන අවදානය යොමු කලේ. ඩිප්ලෝමා නං ඕනේ තරම් හොයාගන්න පුළුවන්. හබෛ ඒවාට අයදුම් කරන්න ඉල්ලන සුදුසුකම් හැමෝටම බැහැ කියලත් මතක තියාගන්න.

මේ වගේ ත්‍රෙඩ් 18+ ඒවා වගේ එළකිරියේ නැගලා යන්නේ නැහැ කියලා මම දන්නවා. මේක මමමෛ හිතලා පුළුවන් විදියට ලියන බාසාවෙන්ම ටෛප් කලේ. මචන්ලා කාට හරි වැදගත් වෙඉ කියල හිතනවනං වචෙනෙකින් හරි ත්‍රෙඩ් එක ඇදගෙන යන්න උදව් කරපල්ලා. එත් එක්කම මොනා හරි වැරදි දෙයක් කියලා තියෙනවනන් ඒක පෙන්නලා දෙන්න. එහෙනං හැමෝටම ජයවේවා ! .අපි කැපුනා.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 20507472, member: 496236"] [b]රජයේ පිළිගත් එක්දින/දෙදින/තෙදින වැඩමුළු[/b] [EMAIL="http://www.elakiri.com/forum/reputation.php?p=20507472"][/EMAIL][B][U][CENTER][SIZE="7"][COLOR="Red"]රජයේ පිළිගත් එක්දින/දෙදින/තෙදින වැඩමුළු [/COLOR][/SIZE][/CENTER][/U][/B] [SIZE="5"][CENTER][IMG]http://www.doenets.lk/exam/images/gov_logo1.png[/IMG][/CENTER] ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙන සීමිත ඉඩපහසුකම් නිසා අපි හැමෝටම විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් A/L වලින් පස්සේ රැකියාවකට යන්න පෙළඹෙනවා. රැකියාවක් අතරතුරේ ගොඩක් අය සති අන්තයේ උපාධියක් හදාරනවා. ඇත්තටම තමා වෙන්න ඕනේ. නමුත් එකත් හැමෝටම කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් කට්ටිය එක එක ආයතන වල මුළු ලෝකෙම පිළිගන්නවා කියන ලොවෙත් නැති පාඨමාලා වලට රැවටිලා නිකන් සල්ලි නාස්ති කරගන්නවා. අන්තිමට ඒ සහතික තැනක පිළිනොගන්නා අවලංගු කඩදාසි බවට පත් උනාම මොනවගේ හැඟීමක් දැනෙනවා ඇත්ද?(මට නං එහෙම වෙලා නෑ) ඉතින් අපි ඒ වගේ කොල්ලෝ එළකිරියේ ඉන්නවනං උන්ට ගොඩ යන්න උදව් කරමු. අපිත් ගොඩ යමු. රජයට කොච්චර බැන්නත් රජයෙන් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවක් වේවා, සහතික පත්‍ර පාඨමාලාවක් වේවා එක්දින දෙදින තෙදින වැඩමුළු වේවා මේවා කාටවත් පිළිනොගෙන ඉන්න බැහැ. ඒ හින්දා රජයේ පාඨමාලා හදාරන එක ඇඟට ගුනෛ. දැන් මම මේ කියන්න යන්නේ ඩිප්ලෝමා ගැන නෙමේ. ගොඩක් බහුල කෙනෙක්ට උනත් තමන්ට වෙලාව තියෙන තියෙන විදියට සහබාගි වෙන්න පුළුවන් එක්දින දෙදින තෙදින වැඩමුළු පවත්වන ස්ථාන කිහිපයක් ගැන. මේ වැඩමුළු වල විශේෂත්වය වෙන්නේ ඉතා සුළු මුදලකට (කෑම,තේ, සහ සහතිකයද ඇතුලත්ව) ආර්ථික අපහසුතා ඇති අයෙකුට පවා හැදෑරිය හැකි වීමෛ. [COLOR="Blue"]1. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SRI LANKA STANDARDS INSTITUTION) [/COLOR] [IMG]http://www.slsi.lk/web/images/welcome_page_01.jpg[/IMG] ආයේ ඉතින් නම ඇහුවට පස්සේ එතනින් එහා හිතන්නවත් දෙයක් නැහැ. මචන්ලා උඹලට quality පැත්තෙන් ඉස්සරහට යන්න ආසනං තැන. වෙබ් සෛට් එකට ගියාම ඔක්කොම පැහැදිලිව තියෙනවා [URL="http://www.slsi.lk/"]http://www.slsi.lk/[/URL] [COLOR="blue"]2. ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (National Institute of LabourStudies)[/COLOR] [IMG]http://www.labourmin.gov.lk/images/index_01.jpg[/IMG] කලින් වගේම ගොඩක් එක්දින දෙදින තෙදින වැඩමුළු මේකේ තියෙනවා. වෙබ් සෛට් එකට ගියාම ඔක්කොම පැහැදිලිව තියෙනවා. [URL="http://www.nils.gov.lk/"]http://www.nils.gov.lk/[/URL] [COLOR="blue"]3. නිපුණතා පියස (SKILLS DEVELOPMENT FUND LTD)[/COLOR] [IMG]http://lakjob.com/wp-content/uploads/company_logos/2016/02/Logo-2.jpg[/IMG] මේකේ වෙබ් සෛට් එක නං මෙලෝ රහක් නැහැ. මොනාද තියෙන තියෙන වැඩමුළු කියලා බලලා කතා කරලා තමා විස්තර දැනගන්න වෙන්නේ. [URL="http://www.skillsdevelop.lk/"]http://www.skillsdevelop.lk/[/URL] සමහර විට උපාධි තියෙන අයට මේක විහිළුවක් වගේ පෙනෙඉ. එත් කාටම හරි වැඩක් වෙඉ කියලා හිතලෛ මම මේක ලිව්වේ. අපි මනුස්සයෙක්ට දෙයක් ලැබිලා තියෙනවනන් එක දිහා බලලා සතුටු වෙන්න වගේම අපිටත් ඒ විදිහටම බැරිනං වෙන විදියකට හරි ජිවිතේ සාර්ථක කරගන්න විදියක් කල්පනා කරන එක තම සුදුසුම කියන එක තමා මගේ විශ්වාසය. [COLOR="Red"][B][U][I]තවත් මේ වගේ තැන් ගැන දන්නවනං විස්තර ටිකක් බෙදා ගමු.[/I][/U][/B][/COLOR] ඇත්තටම මට උවමනාව සහ අරමුණ උනේ කරන රස්සාවත් එක්ක ඉගෙනගන්න වෙලාවක් නැහැ කියන අයට ඉහලට යන්න ක්‍රමයක් පෙන්නන්න. ඒක නිසා තමා මම එක්දින දෙදින තෙදින වැඩමුළු ගැන අවදානය යොමු කලේ. ඩිප්ලෝමා නං ඕනේ තරම් හොයාගන්න පුළුවන්. හබෛ ඒවාට අයදුම් කරන්න ඉල්ලන සුදුසුකම් හැමෝටම බැහැ කියලත් මතක තියාගන්න. මේ වගේ ත්‍රෙඩ් 18+ ඒවා වගේ එළකිරියේ නැගලා යන්නේ නැහැ කියලා මම දන්නවා. මේක මමමෛ හිතලා පුළුවන් විදියට ලියන බාසාවෙන්ම ටෛප් කලේ. මචන්ලා කාට හරි වැදගත් වෙඉ කියල හිතනවනං වචෙනෙකින් හරි ත්‍රෙඩ් එක ඇදගෙන යන්න උදව් කරපල්ලා. එත් එක්කම මොනා හරි වැරදි දෙයක් කියලා තියෙනවනන් ඒක පෙන්නලා දෙන්න. එහෙනං හැමෝටම ජයවේවා ! .අපි කැපුනා.[/SIZE] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=20507472"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL] [CENTER][COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]http://i259.photobucket.com/albums/hh300/bestmaxuk/Please_Thank_You.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom