රජයේ වත්කම් වලට ලපය කරල තියෙන දේ 🤬

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල


    සීය ජනාධිපති උනානම් ඉතින් හොරු උර්තල් කරල වටේ උන්ටත් බෙදන්න ගත්තම මෙච්චර දෙයක් ඉතිරිවෙන්නෙ නෑ. ඒත් ඉතින් යූන්පී කාරයෙක් විදියට මේ ආන්ඩුව මොන හොද දේ කරත් මට හිතේ සතුටක් නෑ බනින්නමයි හිතෙන්නෙ. රට දියුණු උනත් වැඩක්ද මනුස්සයෙක්ගෙ හිතේ සතුට නැත්තන්. ඒ හින්ද රනිල් ජනාධිපතිවෙන එකට මං කැමතියි.