Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්

මුහම්මද් බිලාල් කණ්ඩායමෙන් රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් - ලක් රජයට පණිවුඩයකුත් තබලා

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුමන දිනයකදී දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

පකිස්තාන සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් එය සිදු කළ බවයි ඔවුන් එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ.

පකිස්තානයට ජය වේවා, ස්ලාම් දහමට ජය වේවා, මුස්ලිම්වරුන්ට ජය වේවා, පකිස්තානු යුද හමුදාවට ජය වේවා සහ පකිස්තාන අයි.එස්.අයි කණ්ඩායමට ජය වේවා යනුවෙන් ඔවුන් එහි සටහන් කර තිබෙනවා.

මෙම හැකර්වරුන් විසින් ආදළ වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව එහි පණිවුඩයක්ද සටහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ කාශ්මීරය, සිරියාව සහ පලස්තීනය යන රටවල් නිදහස් විය යුතු බවයි.

මුහම්මද් බිලාල් යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර ඔවුන් පාකිස්තානයට අයත් බවයි හඳුන්වා දී තිබෙන්නේ.

උපුටා ගැනීම-Neth News

[QUOTE="LZP1992, post: 21632561, member: 498630"] [b]රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්[/b] [B][SIZE="6"]මුහම්මද් බිලාල් කණ්ඩායමෙන් රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් - ලක් රජයට පණිවුඩයකුත් තබලා[/SIZE][/B] [SIZE="4"]ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුමන දිනයකදී දැයි මෙතෙක් තහවුරු වී නැහැ. පකිස්තාන සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් එය සිදු කළ බවයි ඔවුන් එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ. පකිස්තානයට ජය වේවා, ස්ලාම් දහමට ජය වේවා, මුස්ලිම්වරුන්ට ජය වේවා, පකිස්තානු යුද හමුදාවට ජය වේවා සහ පකිස්තාන අයි.එස්.අයි කණ්ඩායමට ජය වේවා යනුවෙන් ඔවුන් එහි සටහන් කර තිබෙනවා. මෙම හැකර්වරුන් විසින් ආදළ වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව එහි පණිවුඩයක්ද සටහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ කාශ්මීරය, සිරියාව සහ පලස්තීනය යන රටවල් නිදහස් විය යුතු බවයි. මුහම්මද් බිලාල් යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර ඔවුන් පාකිස්තානයට අයත් බවයි හඳුන්වා දී තිබෙන්නේ.[/SIZE] [IMG]http://nethnews.lk//public/images/Supem/15052017_02/02.jpg[/IMG] උපුටා ගැනීම-[URL="http://nethnews.lk/article/41690"]Neth News[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom