Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ සේවකයින්ට තහනමක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( එසැණ.) පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට හෙද කාර් ය මණ්ඩලය තමන්ගේ නිල ඇඳුමෙන් සහභාගිවෙලා තිබුණ නිසා සියලු රජයේ සේවකයින්ට අලුත් චක්ර ලේඛනයක් මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි.

රාජකාරි වෙලාවේ හෝ, රාජකාරියෙන් බැහැර අවස්ථාවලදී තමන්ගේ නිල ඇඳුමෙන් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වීම තහනම් කරමින් මේ චක්ර ලේඛනය නිකුත් වනු ඇත.

තවද, හෙද ප්රතිඥාව යටතේ මෙවැනි කටුත්තකට සහභාගී වීම වැරදි නිසා, මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හෙදියන්ගේ දින ක වැටුප කපා හරින බවටත් දන්වා තිබේ.

පවතින රජයේ හෝ වෙනයම් පක්ෂයකට රාජකාරි වෙලාවේ දී කිසිම දේශපාලන මැදිහත් වීමක් රජයේ සේවකයෙකුට කල නොහැකි බවත් පසුගිය සතියේ ලංවිම සේවකයින්ද මාතර ප්රදේශයේ මෙවැනිම කටයුත්තක යෙදී සිටීම දැඩි කතා බහට ලක් වී තිබුණි.

මේ සතියේ චක්ර ලේඛනය නිකුත් වනු ඇත.

[QUOTE="NiyamaSinhalaya, post: 29990230, member: 113555"] [SIZE=6]( එසැණ.) පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට හෙද කාර් ය මණ්ඩලය තමන්ගේ නිල ඇඳුමෙන් සහභාගිවෙලා තිබුණ නිසා සියලු රජයේ සේවකයින්ට අලුත් චක්ර ලේඛනයක් මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි. රාජකාරි වෙලාවේ හෝ, රාජකාරියෙන් බැහැර අවස්ථාවලදී තමන්ගේ නිල ඇඳුමෙන් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වීම තහනම් කරමින් මේ චක්ර ලේඛනය නිකුත් වනු ඇත. තවද, හෙද ප්රතිඥාව යටතේ මෙවැනි කටුත්තකට සහභාගී වීම වැරදි නිසා, මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හෙදියන්ගේ දින ක වැටුප කපා හරින බවටත් දන්වා තිබේ. පවතින රජයේ හෝ වෙනයම් පක්ෂයකට රාජකාරි වෙලාවේ දී කිසිම දේශපාලන මැදිහත් වීමක් රජයේ සේවකයෙකුට කල නොහැකි බවත් පසුගිය සතියේ ලංවිම සේවකයින්ද මාතර ප්රදේශයේ මෙවැනිම කටයුත්තක යෙදී සිටීම දැඩි කතා බහට ලක් වී තිබුණි. මේ සතියේ චක්ර ලේඛනය නිකුත් වනු ඇත. [IMG]https://pbs.twimg.com/media/GTkFy06agAERRYH?format=jpg&name=900x900[/IMG][/SIZE] [IMG width="854px"]https://pbs.twimg.com/media/GTl0HPpbwAAU6K1?format=jpg&name=large[/IMG] [SIZE=6][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom