Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ website හදන්නේ ෆයිවර් එකේ 5USD වලට කරන එවුන්ද 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mahesh Wanasinghe" data-source="post: 31177937" data-attributes="member: 584012"><p><span style="font-size: 22px">රජයේ ජොබ්වලට යන්න ICT Technician NVQ level 4 or 5 කෝස් එක කරලා තියෙන්න ඕනි. උබලා මොරටුවේ, කැළණියේ, SLIIT, IITවගේ තැනක හෝ JAVAකඩේ උපාධිය කරලා තිබ්බත් තොපිව ඒ ජොබ්වලට වද්දගන්නෙ නෑ. පහළ තියන කන්ටෙන් ටික බලපන්. මේ කොස් එක කරපු ළමයෙක්ට htmlවගේ පොඩි දැනුමක් ලැබෙන්නේ. මේ කෝස් එක කරපු මම අදුරන ළමයෙක් හිටීයා. මෙයාලට ප්රැටිකල් තියනවා. පැක්ටිකල් අනිවා පාස් වෙන්න ඕනේ. MS Excel එකේ මොකක් හරි equation or formula එකක් ඉස්සර ms office 2000 වගේ versionඑකක මැනුවල් ටයිප් කරත් දැන් ඒවට පොඩි පොඩි ෂෝට් කට් තියනවා. ලේසි ක්රම තියනවා. මම ඒ ළමයට ඒවා ටික කියලා දුන්නා. අන්තිමට පැක්ටිකල් එක දවසේ හිටපු සර් කාරයා මේ දරුවට හොදටම බැනලා. මැනුවල් ටයිප් කරලා පෙන්නුවේ නැත්නම් ලකුණු දෙන්න බෑ කියලා. අර ළමයට මොලේ තිබුන නිසා ගොඩ දාගෙන. සිලබස් එකත් හද්ද පරණයි. ඒ මදිවට මුන්web site හ්දන උට්ටවල් තාම ටයිප් කරන්නේ notepad එකේ සිම්හලයෝ. ESOFT එකේ තියන IT DIP එක මීට වඩා ඇත්තටම හොදයි. </span></p><p></p><table style='width: 100%'><tr><th><table style='width: 100%'><tr><th></th></tr><tr><th>U-01 Maintain Files and Folders</th></tr><tr><th>U-02 Perform word processing</th></tr><tr><th>U-03 Prepare spreadsheet</th></tr><tr><th>U-04 Prepare presentations</th></tr><tr><th>U-05 Maintain databases</th></tr><tr><th>U-06 Perform internet and electronic mail operation</th></tr><tr><th>U-07 Install and configure operating system</th></tr><tr><th>U-08 Conduct installation and troubleshooting of networ</th></tr><tr><th>U-09 Develop graphics for online / print media</th></tr><tr><th>U-10 Design and develop static web pages</th></tr><tr><th>U-11 Develop basic software solution</th></tr><tr><td></td></tr></table></th></tr><tr><td></td></tr></table></blockquote><p></p>
[QUOTE="Mahesh Wanasinghe, post: 31177937, member: 584012"] [SIZE=6]රජයේ ජොබ්වලට යන්න ICT Technician NVQ level 4 or 5 කෝස් එක කරලා තියෙන්න ඕනි. උබලා මොරටුවේ, කැළණියේ, SLIIT, IITවගේ තැනක හෝ JAVAකඩේ උපාධිය කරලා තිබ්බත් තොපිව ඒ ජොබ්වලට වද්දගන්නෙ නෑ. පහළ තියන කන්ටෙන් ටික බලපන්. මේ කොස් එක කරපු ළමයෙක්ට htmlවගේ පොඩි දැනුමක් ලැබෙන්නේ. මේ කෝස් එක කරපු මම අදුරන ළමයෙක් හිටීයා. මෙයාලට ප්රැටිකල් තියනවා. පැක්ටිකල් අනිවා පාස් වෙන්න ඕනේ. MS Excel එකේ මොකක් හරි equation or formula එකක් ඉස්සර ms office 2000 වගේ versionඑකක මැනුවල් ටයිප් කරත් දැන් ඒවට පොඩි පොඩි ෂෝට් කට් තියනවා. ලේසි ක්රම තියනවා. මම ඒ ළමයට ඒවා ටික කියලා දුන්නා. අන්තිමට පැක්ටිකල් එක දවසේ හිටපු සර් කාරයා මේ දරුවට හොදටම බැනලා. මැනුවල් ටයිප් කරලා පෙන්නුවේ නැත්නම් ලකුණු දෙන්න බෑ කියලා. අර ළමයට මොලේ තිබුන නිසා ගොඩ දාගෙන. සිලබස් එකත් හද්ද පරණයි. ඒ මදිවට මුන්web site හ්දන උට්ටවල් තාම ටයිප් කරන්නේ notepad එකේ සිම්හලයෝ. ESOFT එකේ තියන IT DIP එක මීට වඩා ඇත්තටම හොදයි. [/SIZE] [TABLE] [TR] [TH][TABLE] [TR] [TH][/TH] [/TR] [TR] [TH]U-01 Maintain Files and Folders[/TH] [/TR] [TR] [TH]U-02 Perform word processing[/TH] [/TR] [TR] [TH]U-03 Prepare spreadsheet[/TH] [/TR] [TR] [TH]U-04 Prepare presentations[/TH] [/TR] [TR] [TH]U-05 Maintain databases[/TH] [/TR] [TR] [TH]U-06 Perform internet and electronic mail operation[/TH] [/TR] [TR] [TH]U-07 Install and configure operating system[/TH] [/TR] [TR] [TH]U-08 Conduct installation and troubleshooting of networ[/TH] [/TR] [TR] [TH]U-09 Develop graphics for online / print media[/TH] [/TR] [TR] [TH]U-10 Design and develop static web pages[/TH] [/TR] [TR] [TH]U-11 Develop basic software solution[/TH] [/TR] [TR] [TD][/TD] [/TR] [/TABLE][/TH] [/TR] [TR] [TD][/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom