Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය SLIIT වගේ ඒව වල විතරයි මචන් ඒ අයම ඩිග්රි දෙන්නෙ, අනිත් ඒව, for instance: ICBT, APIIT, ACBT වගේ තැන් වල reputable high ranked foreign university (UK, Australia, USA) වගේ රටවල් වලින් සුද්දො ඇවිල්ල lectures conduct කරල එක්සෑම් එයාල තියල, එයාලම ලකුණු දෙන සිස්ටම් එකක් තියෙන්නෙ.

එහෙම නැති ඩිග්‍රිත් තියෙනව අතලොස්සක් ඔය ඉන්ස්ටිට්යුට් ඇතුලෙම, ඒව වල ලංකාවෙ කැම්පස් වල උගන්නන lecturers ල තමයි උගන්නන්නෙ (ගොඩක් වෙලාවට ඊයෙ පෙරේද කැම්පස් වලින් අවුට් උන අය), ඒව තමයි නැති කරල දාන්න ඕනෙ. එහෙම ඩිග්රි නම් ටිකක් විතර කොලිටියෙන් අඩුයි, මොකද සුද්දො කරනව වගේ කොලිටියට උගන්නන්න අපේ කැම්පස් වල ඊයෙ පෙරේද අවුට් උන අයට බෑ, ගොඩක් අයට රජයේ කැම්පස් වලින් 1st class තියෙනව, ඒත් වැඩක් නෑ උගන්නන්න දන්නෙ නෑ, අනිත් එක ප්‍රයිවට් කැම්පස් වල ඇතුලෙ තියෙන හැමෝටම ගව්රව කිරීමේ ක්‍රම වේදය එයාල දන්නෙ නෑ, කේන්ති ගිය ගමන් මිනිස්සුන්ට බනින්න බලන් ඉන්නෙ, සමහර අය හිතන් ඉන්නෙ එයාල තරම් කෙරුමො නෑ කියල, එහෙම අය නිසා තමයි ප්‍රයිවට් කැම්පස් වල Quality එක නැති වෙන්නෙ, නැතුව සුද්දො ඇවිල්ල කරන BSc, MSc, MBA වල quality එක ඒ විදිහටම සුපිරියට තියෙනව .. සුද්දො උගන්නන ලෙක්චර් එකකට සහභාගී වෙලා තියෙනව නම් උඹටත් තේරෙන්න ඕනෙ කොච්චර පැහැදිලිව සහ සුපිරියට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට කියල දෙනවද කියල.

ස්කොලශිප් ක්‍රමයෙනුත් රජයට දරන්න වෙන බරපැන වැඩී, ඒකෙන් වෙන්නෙ රජය තවත් මුල්‍යමය අතින් අපහසුතාවයට පත්වෙන එක, අපේ රජය ඒ තරම් සල්ලි තියෙන රජයක් නෙමෙයි, මේ කරන ටිකත් කරන්නෙ අමාරුවෙන්, එයාලට බරක් වෙන විදිහට කරන්න බැරි තරමේ දේවල් ඉල්ලන්න හොඳ නෑ, එයාලට කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න උදව් කරන එකයි අපි කරන්න ඕනෙ. අනිත් එක අපේ රටේ ප්‍රයිවට් සමාගම් වලින් full ස්කොලශිප් වලට ස්පොන්සර් කරන්නෙ නෑ කීයටවත්, පිටරට university full scholarship විදිහට ස්පොන්සර් කරන්නෙ ගොඩක් වෙලාවට රිසර්ච් ඩිග්රි වලට, අපේ රටේ රජයේ කැම්පස් high quality රිසර්ච් එකක් කරන්න තරම් quality එකක් නෑ, එහෙම quality රිසර්ච් කෙරෙන කැම්පස් තියෙන රටක් උනා නම්, යම් යම් රිසර්ච් කරගන්න පිටරට සමාගම් වලින් පවා full scholarship විදිහට sponsor කරන්නත් ඉඩ තිබ්බ. ඒ එක්කම ඩිග්රි වලටත් fund කරගන්න තිබ්බ. ඒක නිසා අපේ රටට Scholarship ක්‍රමේ එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි ...

[QUOTE="tarson, post: 17816943, member: 176018"] [SIZE=4][COLOR=Purple]ඔය SLIIT වගේ ඒව වල විතරයි මචන් ඒ අයම ඩිග්රි දෙන්නෙ, අනිත් ඒව, for instance: ICBT, APIIT, ACBT වගේ තැන් වල reputable high ranked foreign university (UK, Australia, USA) වගේ රටවල් වලින් සුද්දො ඇවිල්ල lectures conduct කරල එක්සෑම් එයාල තියල, එයාලම ලකුණු දෙන සිස්ටම් එකක් තියෙන්නෙ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]එහෙම නැති ඩිග්‍රිත් තියෙනව අතලොස්සක් ඔය ඉන්ස්ටිට්යුට් ඇතුලෙම, ඒව වල ලංකාවෙ කැම්පස් වල උගන්නන lecturers ල තමයි උගන්නන්නෙ (ගොඩක් වෙලාවට ඊයෙ පෙරේද කැම්පස් වලින් අවුට් උන අය), ඒව තමයි නැති කරල දාන්න ඕනෙ. එහෙම ඩිග්රි නම් ටිකක් විතර කොලිටියෙන් අඩුයි, මොකද සුද්දො කරනව වගේ කොලිටියට උගන්නන්න අපේ කැම්පස් වල ඊයෙ පෙරේද අවුට් උන අයට බෑ, ගොඩක් අයට රජයේ කැම්පස් වලින් 1st class තියෙනව, ඒත් වැඩක් නෑ උගන්නන්න දන්නෙ නෑ, අනිත් එක ප්‍රයිවට් කැම්පස් වල ඇතුලෙ තියෙන හැමෝටම ගව්රව කිරීමේ ක්‍රම වේදය එයාල දන්නෙ නෑ, කේන්ති ගිය ගමන් මිනිස්සුන්ට බනින්න බලන් ඉන්නෙ, සමහර අය හිතන් ඉන්නෙ එයාල තරම් කෙරුමො නෑ කියල, එහෙම අය නිසා තමයි ප්‍රයිවට් කැම්පස් වල Quality එක නැති වෙන්නෙ, නැතුව සුද්දො ඇවිල්ල කරන BSc, MSc, MBA වල quality එක ඒ විදිහටම සුපිරියට තියෙනව .. සුද්දො උගන්නන ලෙක්චර් එකකට සහභාගී වෙලා තියෙනව නම් උඹටත් තේරෙන්න ඕනෙ කොච්චර පැහැදිලිව සහ සුපිරියට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට කියල දෙනවද කියල. :yes::yes::yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ස්කොලශිප් ක්‍රමයෙනුත් රජයට දරන්න වෙන බරපැන වැඩී, ඒකෙන් වෙන්නෙ රජය තවත් මුල්‍යමය අතින් අපහසුතාවයට පත්වෙන එක, අපේ රජය ඒ තරම් සල්ලි තියෙන රජයක් නෙමෙයි, මේ කරන ටිකත් කරන්නෙ අමාරුවෙන්, එයාලට බරක් වෙන විදිහට කරන්න බැරි තරමේ දේවල් ඉල්ලන්න හොඳ නෑ, එයාලට කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න උදව් කරන එකයි අපි කරන්න ඕනෙ. අනිත් එක අපේ රටේ ප්‍රයිවට් සමාගම් වලින් full ස්කොලශිප් වලට ස්පොන්සර් කරන්නෙ නෑ කීයටවත්, පිටරට university full scholarship විදිහට ස්පොන්සර් කරන්නෙ ගොඩක් වෙලාවට රිසර්ච් ඩිග්රි වලට, අපේ රටේ රජයේ කැම්පස් high quality රිසර්ච් එකක් කරන්න තරම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]quality එකක් නෑ, [/COLOR][/SIZE]එහෙම [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]quality රිසර්ච් කෙරෙන කැම්පස් තියෙන රටක් උනා නම්, යම් යම් රිසර්ච් කරගන්න පිටරට සමාගම් වලින් පවා full scholarship විදිහට sponsor කරන්නත් ඉඩ තිබ්බ. ඒ එක්කම ඩිග්රි වලටත් fund කරගන්න තිබ්බ. [/COLOR][/SIZE]ඒක නිසා අපේ රටට Scholarship ක්‍රමේ එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි ... [/COLOR][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom