Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන කතාවනම් සහතික ඇත්ත මචන් ... අපේ රටේ කැම්පස් වල ඉන්න අය උඩ දාගෙන පම්පෝරි ගැහුවට රිසර්ච් පේපර්ස් කියල ලොකු දෙයක් කරන්නෙ බොහොම කලාතුරකින්, world ranking වල ගොඩක් පල්ලෙහායින් අපේ රජයේ කැම්පස් තියෙන්නෙ ... ගොඩක් අය research papers publish කරනව කියල කරන්නෙ හෙනම ප්‍රෝඩාවක් ... ඒක නිසාම තමයි ලංකාවෙ පවත්වන බහුතරයක් conference සහ symposiums හෙනම low quality වෙලා තියෙන්නෙ, ඊයේ පෙරේද පාස්අවුට් වෙච්ච අය ලේක්චරර්ස්ල විදිහට පත්වීම් ගන්නව සමහර අයට 1st class පවා තියෙනව, ඒත් ඒ අය තමන්ගේම පේපර්ස් පබ්ලිෂ් කරනව වෙනුවට කරන්නෙ, තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න, කැම්පස් එකේ ඉගෙන ගන්න අයට කියනව ඩිග්රියට කරන dissertation එක research paper format or conference paper format එකට convert කරන්න කියල, dissertation එක ගොඩක් දිගයි නම්, conference එකට දාන්නෙ කොටසයි. මේ ලේක්චරර්ස්ල කරන්නෙ, අර ඉගෙන ගන්න අය විසින් පරිවර්තනය කරපු පේපර් එක අරගෙන, English වල තියෙන පොඩි පොඩි grammar අවුල් වගේ දේවල් හදල, එයාලත් රිසර්ච් එකට සහභාගී උනා වගේ එයාලගෙ නමත් අර පේපර් එකට දාගන්නව, ගොඩක් ඔය පේපර්ස් අරන් බලපන්, ඕව වල ඇත්තටම එක්කෙනයි රිසර්ච් එක කරල තියෙන්නෙ ඒත් 5-6 දෙනෙක් ගෙ නම් තියෙනව co-authors ල විදිහට, ඒ අය තමයි ප්‍රෝඩාවෙන් නම් දාගත්ත අය .. research එකට significant contribution එකක් නැතුව grammar හැදුව පලියට එහෙම co-authors ල විදිහට නම් දාගන්න බෑ ... ඒක research misconduct ගොඩට වැටෙන්නෙ, පේපර්ස් retract කරවන්න උනත් පුළුවන්, lecturers ඉන්න position වලින් සේවයෙන් පහ කරන්න උනත් පුළුවන්, විද්‍යාවට කරපු හානියට නඩු දාන්නත් පුළුවන් ... අනිත් භයානකම දේ තමයි, ලංකාවෙ පවත්වන conference සහ symposiums සංවිධානය කරන්නෙ ලංකාවෙ කැම්පස් එක්ක සම්භන්ධ වෙලා, ඒක නිසා කැම්පස් ඒකෙන් එලියට දාන රිසර්ච් යවන්න වෙන්නෙ ලෙක්චර්රර්ස් ල හරහා, එතකොට lecturers ලගෙ නම දැම්මෙ නැත්තන් ඔය ඉගෙන ගන්න අයගෙ පේපර්ස් පබ්ලිෂ් කරන්නෙ නෑ තමන් සංවිධායනය කරන කොන්ෆරන්ස් වල, ඒක නිසා ඉගෙන ගන්න අයට වෙනව තමන්ගෙ පේපර් එකේ grammar අවුල් වගේ දේවල් හැදුව අයවත් co-authors ල විදිහට අකමැත්තෙන් උනත් දාන්න. මේක එහෙන් පිටින්ම නීති විරෝදී වැඩක්, මගේ අදහස විදිහට මේක තනිකරම අල්ලසක් ... දඬුවම් දෙන්න පුළුවන් වරදක් ... මේ විදිහට කිසිම significant contribution එකක් නැතුව නම් දාගෙන publish කරපු සේරම conference or research papers , conference වලින් notice දාල අයින් කරල දාන්න ඕනෙ, ඒ වගේ ප්‍රෝඩාවල් කරන lecturers ල හෝ වෙනත් අය ගැන හොයන්න විදිමත් පක්ෂක්ග්රාහී නොවන ස්ථාන ඇති කරන්න ඕනෙ, නැත්තන් අපේ රටේ කැම්පස් අතින් විද්‍යාවට වෙන හානිය සුළුපටු නෑ ... මාර මාෆියාවල් තමයි කැම්පස් ඇතුලෙ වෙන්නෙ ... ඕව කවුරුවත් හොයන්නෙ නෑ මොකද අධ්‍යාපන අමාත්‍යංශ වල වැඩ කරන ගොඩක් අයත් මේ වගේම කැම්පස් වලින් මේ වගේම අයතා වැඩ කරල ආපු අය ....  ලංකාවෙ කැම්පස් නම් කොනක ඉඳං හදන්න ඕනෙ ...  ඔන්න ජනාධිපති මාමට හොයල බලල කරනවානම් අධ්‍යාපනේ ගොඩ ගන්න පුළුවන් වැඩ

[QUOTE="tarson, post: 17817214, member: 176018"] [SIZE=4][COLOR=Purple]උඹ කියන කතාවනම් සහතික ඇත්ත මචන් ... අපේ රටේ කැම්පස් වල ඉන්න අය උඩ දාගෙන පම්පෝරි ගැහුවට රිසර්ච් පේපර්ස් කියල ලොකු දෙයක් කරන්නෙ බොහොම කලාතුරකින්, world ranking වල ගොඩක් පල්ලෙහායින් අපේ රජයේ කැම්පස් තියෙන්නෙ ... ගොඩක් අය research papers publish කරනව කියල කරන්නෙ හෙනම ප්‍රෝඩාවක් ... ඒක නිසාම තමයි ලංකාවෙ පවත්වන බහුතරයක් conference සහ symposiums හෙනම low quality වෙලා තියෙන්නෙ, ඊයේ පෙරේද පාස්අවුට් වෙච්ච අය ලේක්චරර්ස්ල විදිහට පත්වීම් ගන්නව සමහර අයට 1st class පවා තියෙනව, ඒත් ඒ අය තමන්ගේම පේපර්ස් පබ්ලිෂ් කරනව වෙනුවට කරන්නෙ, තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න, කැම්පස් එකේ ඉගෙන ගන්න අයට කියනව ඩිග්රියට කරන dissertation එක research paper format or conference paper format එකට convert කරන්න කියල, dissertation එක ගොඩක් දිගයි නම්, conference එකට දාන්නෙ කොටසයි. මේ ලේක්චරර්ස්ල කරන්නෙ, අර ඉගෙන ගන්න අය විසින් පරිවර්තනය කරපු පේපර් එක අරගෙන, English වල තියෙන පොඩි පොඩි grammar අවුල් වගේ දේවල් හදල, එයාලත් රිසර්ච් එකට සහභාගී උනා වගේ එයාලගෙ නමත් අර පේපර් එකට දාගන්නව, ගොඩක් ඔය පේපර්ස් අරන් බලපන්, ඕව වල ඇත්තටම එක්කෙනයි රිසර්ච් එක කරල තියෙන්නෙ ඒත් 5-6 දෙනෙක් ගෙ නම් තියෙනව co-authors ල විදිහට, ඒ අය තමයි ප්‍රෝඩාවෙන් නම් දාගත්ත අය .. research එකට significant contribution එකක් නැතුව grammar හැදුව පලියට එහෙම co-authors ල විදිහට නම් දාගන්න බෑ ... ඒක research misconduct ගොඩට වැටෙන්නෙ, පේපර්ස් retract කරවන්න උනත් පුළුවන්, lecturers ඉන්න position වලින් සේවයෙන් පහ කරන්න උනත් පුළුවන්, විද්‍යාවට කරපු හානියට නඩු දාන්නත් පුළුවන් ... අනිත් භයානකම දේ තමයි, ලංකාවෙ පවත්වන conference සහ symposiums සංවිධානය කරන්නෙ ලංකාවෙ කැම්පස් එක්ක සම්භන්ධ වෙලා, ඒක නිසා කැම්පස් ඒකෙන් එලියට දාන රිසර්ච් යවන්න වෙන්නෙ ලෙක්චර්රර්ස් ල හරහා, එතකොට lecturers ලගෙ නම දැම්මෙ නැත්තන් ඔය ඉගෙන ගන්න අයගෙ පේපර්ස් පබ්ලිෂ් කරන්නෙ නෑ තමන් සංවිධායනය කරන කොන්ෆරන්ස් වල, ඒක නිසා ඉගෙන ගන්න අයට වෙනව තමන්ගෙ පේපර් එකේ grammar අවුල් වගේ දේවල් හැදුව අයවත් co-authors ල විදිහට අකමැත්තෙන් උනත් දාන්න. මේක එහෙන් පිටින්ම නීති විරෝදී වැඩක්, මගේ අදහස විදිහට මේක තනිකරම අල්ලසක් ... දඬුවම් දෙන්න පුළුවන් වරදක් ... මේ විදිහට කිසිම significant contribution එකක් නැතුව නම් දාගෙන publish කරපු සේරම conference or research papers , [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]conference වලින් notice දාල [/COLOR][/SIZE]අයින් කරල දාන්න ඕනෙ, ඒ වගේ ප්‍රෝඩාවල් කරන lecturers ල හෝ වෙනත් අය ගැන හොයන්න විදිමත් පක්ෂක්ග්රාහී නොවන ස්ථාන ඇති කරන්න ඕනෙ, නැත්තන් අපේ රටේ කැම්පස් අතින් විද්‍යාවට වෙන හානිය සුළුපටු නෑ ... මාර මාෆියාවල් තමයි කැම්පස් ඇතුලෙ වෙන්නෙ ... ඕව කවුරුවත් හොයන්නෙ නෑ මොකද අධ්‍යාපන අමාත්‍යංශ වල වැඩ කරන ගොඩක් අයත් මේ වගේම කැම්පස් වලින් මේ වගේම අයතා වැඩ කරල ආපු අය .... :angry::angry: ලංකාවෙ කැම්පස් නම් කොනක ඉඳං හදන්න ඕනෙ ... :):):yes::yes: ඔන්න ජනාධිපති මාමට හොයල බලල කරනවානම් අධ්‍යාපනේ ගොඩ ගන්න පුළුවන් වැඩ :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom