Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ නොදන්නා කමටයි අහන්නේ එක නිසා රෙද්ද උස්සන් එහ්න්න එපා හොදේ .

කන්නන්ගර මහන්ත්තයගේ නිදහස් අද්යාපනය දැන් නැති වෙන්නේ කොහොමද මචං? තේරෙන්නේ නෑ වගේ ... "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එකෙන් එතුමා කියල තියන්නේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති එකෙන් පැනලා දුවන හැම එකවමත් කනෙන් හරි ඇදගෙන ඇවිල්ල මේ රටේ ඉන්න හැම එකාම degree කාරයෙක් කරන එකදද මචං.. තේරුම් පොජ්ජ කොදුයි වගේ !!!

එහෙම නැත්නම් දකස්තාවය් තියන දුප්පත් පෝසත් ඕනෙම කෙනෙකුට තරගකාරී විබගයකින් රජයට සපයන්න පුළුවන් ප්රමයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන එක නෙමෙයිද ?

"ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච".

මෙහෙමයි මචන් මීටර් කියන එක ඉතින් සාපෙක්ෂ්යිනේ මාවත් මීටර් කියල හිතන ඉන්න මගේ යාලුවෝ ඉන්නවා. අම්මපා මට හිතා ගන්න බෑ මන් මෙටර් කියල හිතන් ඉන්න උන් මගේ ඒ යාළුවන්ට පෙන්නුවොත් උන් මගේ මීටර් ගැන මොනවා කියයිද කියලා.  ඇත්තටම මගේ ජීවිතේ මන් එහෙම මීටර 3ක් දැකල තියනවා  ඉන් එකෙකුට කැම්පස් යන්නවත් බැරි උනා. උන්ගේ තියන විශ්ලේෂණ හැකියාව අසාමාන්‍යයි. කොටින්ම උන්ගේ සාමය ජීවිත මාර අසාර්ථකයි. හේතුව සාමය ජීවිතේ දේවලුත් over analysis කරනවා උන්  . එහෙම උන් ඉන්නේ ලක්ෂ ගානකට එකයි. එහෙම මිනිස්සු රටේ අවාසනවට් අකාලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා.  හොදයි අපි දැන් යේ උබේ තොපික් එකට එමු එහෙම උන් ගැනද උබ ඔය කියන්නේ. කොහෙත්ම නෑ. උබ ඔය කියන්නේ සමහර විට A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් නිසා හෝ වෙනයම් හේතු කරනා පදනම් කරගෙන හෝ විහග වලින් මැනිය නොහැකි දක්ෂතා ඇති දරුවන් ගැන නම් ඒ අයට යම් ප්‍රමාණයක සහනයක් ගෙවන රජයේ සරසවියකින් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි එකේදී අමතක නොකරයුතු කාරණාව වන්නේ A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් හදිස්සියේම අවසන් වී ඒ දරුවන්ට එම සරසවියට ඇතුළු වීමට ගෙවීමට හැකියාවක් කෙසේ නම් ඇතිවෙයිද කියන එක ? විහග වලින් මැනිය නොහැකි දක්ෂතාවන් සරසවියය තුල ඔපනන්විමට දැනට ක්‍රමවෙධයක් නොතිබීම. ඔබේ අදහස ඒ කිසිදු කොටසක් නෙවේනම් ඔබ කියන්නේ සාමයන් හැකියාවන් සහිත සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදාහා වියදම් කිරීමට හැකි පිරිස ගැනයි.

දැන් ඔබ මගේ ප්‍රශනයක් අසාවි "ඇයි ඒ අය විශ්වවිද්‍යාලයට යන එක හොද නැද්ද හා .." ... අනේ හොදයි කවුද හොද නෑ කියන්නේ... මන් කියන්නේ එහෙම එන්න දෙන්න ඕනේ.  මොකද රටේ සමස්ත ප්‍රජාවෙන් වැඩි පිරිසක් උගතුන් වෙනකොට්ට එය සමාජ ප්රගමනය සදහා හේතුවෙන අනිවාර්යයි. එහෙනම මොකද්ද්ද මේ කියන්නේ ... මන් කියන්නේ එහෙම සාමාන්‍ය හැකියාවක් සහිතව එන දරුවන්ට "මීටර් ලේබල් " අලවන්න එපා කියන එකයි. එතකොට ඒ අය සබැ මීටර් ලග ඇමීටර් උනාම ඒක ඒ සියලුගේනටම අවමානයක් වෙනවා. ඕක තමයි අද අපේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල අතර ගැටුමට මුලික හේතුව. පිටින් ඉන්න අය ෆෝම් කාර්ම ෆෝරම් වෙලා ගිහින් අනාගන්නවා.  එත් මෙතැනදී අමතක නොකළ යුතු යමක් තියනවා ඒ තමයි, පුද්ගලික විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වන ඉතා අතලොස්සක් පිරිස් ඉතාම කැපවීමෙන් ඔය මීටර් වලට එහා ගිය දස්කම් පෙන්න්වලත් තියනවා. එක නිසා මේ සියලු දේ පුලුවන් තරම් බැලන්ස් කර යුතුයි. එක නිසා "A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න" එක හොද අදහසක්. හැබැයි "එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ" ඔන්න ඔය වැඩේ නම් හරි යන්නේ නෑ. එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ නම් ලියන්න දුන්නට කමක් නෑ. හැබැයි මගේ අත්දැකීමේ හැටියට එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න එකෙන් එක කොටසකට පාඩුවක් වෙනවා. එක මන් වැඩිය කියන්න යන්නේ නෑ. මොකද එක කොහොම විස්තර කරන්න අහදුවත් වැරදි විදිහට පෙන නිසා.

Good thread!

[QUOTE="s.shehan, post: 17828464, member: 454954"] [SIZE="6"][CENTER]මචන් මේ නොදන්නා කමටයි අහන්නේ එක නිසා රෙද්ද උස්සන් එහ්න්න එපා හොදේ .:no: කන්නන්ගර මහන්ත්තයගේ නිදහස් අද්යාපනය දැන් නැති වෙන්නේ කොහොමද මචං? තේරෙන්නේ නෑ වගේ ...:rolleyes: "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එකෙන් එතුමා කියල තියන්නේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති එකෙන් පැනලා දුවන හැම එකවමත් කනෙන් හරි ඇදගෙන ඇවිල්ල මේ රටේ ඉන්න හැම එකාම degree කාරයෙක් කරන එකදද මචං.. තේරුම් පොජ්ජ කොදුයි වගේ !!!:rolleyes: එහෙම නැත්නම් දකස්තාවය් තියන දුප්පත් පෝසත් ඕනෙම කෙනෙකුට තරගකාරී විබගයකින් රජයට සපයන්න පුළුවන් ප්රමයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන එක නෙමෙයිද ?:oo: "ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච".:dull: මෙහෙමයි මචන් මීටර් කියන එක ඉතින් සාපෙක්ෂ්යිනේ මාවත් මීටර් කියල හිතන ඉන්න මගේ යාලුවෝ ඉන්නවා. අම්මපා මට හිතා ගන්න බෑ මන් මෙටර් කියල හිතන් ඉන්න උන් මගේ ඒ යාළුවන්ට පෙන්නුවොත් උන් මගේ මීටර් ගැන මොනවා කියයිද කියලා. :D ඇත්තටම මගේ ජීවිතේ මන් එහෙම මීටර 3ක් දැකල තියනවා :yes: ඉන් එකෙකුට කැම්පස් යන්නවත් බැරි උනා. උන්ගේ තියන විශ්ලේෂණ හැකියාව අසාමාන්‍යයි. කොටින්ම උන්ගේ සාමය ජීවිත මාර අසාර්ථකයි. හේතුව සාමය ජීවිතේ දේවලුත් over analysis කරනවා උන් :angry: . එහෙම උන් ඉන්නේ ලක්ෂ ගානකට එකයි. එහෙම මිනිස්සු රටේ අවාසනවට් අකාලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා. :sorry: හොදයි අපි දැන් යේ උබේ තොපික් එකට එමු එහෙම උන් ගැනද උබ ඔය කියන්නේ. කොහෙත්ම නෑ. උබ ඔය කියන්නේ සමහර විට A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් නිසා හෝ වෙනයම් හේතු කරනා පදනම් කරගෙන හෝ විහග වලින් මැනිය නොහැකි දක්ෂතා ඇති දරුවන් ගැන නම් ඒ අයට යම් ප්‍රමාණයක සහනයක් ගෙවන රජයේ සරසවියකින් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි එකේදී අමතක නොකරයුතු කාරණාව වන්නේ A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් හදිස්සියේම අවසන් වී ඒ දරුවන්ට එම සරසවියට ඇතුළු වීමට ගෙවීමට හැකියාවක් කෙසේ නම් ඇතිවෙයිද කියන එක ? විහග වලින් මැනිය නොහැකි දක්ෂතාවන් සරසවියය තුල ඔපනන්විමට දැනට ක්‍රමවෙධයක් නොතිබීම. ඔබේ අදහස ඒ කිසිදු කොටසක් නෙවේනම් ඔබ කියන්නේ සාමයන් හැකියාවන් සහිත සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදාහා වියදම් කිරීමට හැකි පිරිස ගැනයි. :angry: දැන් ඔබ මගේ ප්‍රශනයක් අසාවි "ඇයි ඒ අය විශ්වවිද්‍යාලයට යන එක හොද නැද්ද හා .." ... අනේ හොදයි කවුද හොද නෑ කියන්නේ... මන් කියන්නේ එහෙම එන්න දෙන්න ඕනේ. :yes: මොකද රටේ සමස්ත ප්‍රජාවෙන් වැඩි පිරිසක් උගතුන් වෙනකොට්ට එය සමාජ ප්රගමනය සදහා හේතුවෙන අනිවාර්යයි. එහෙනම මොකද්ද්ද මේ කියන්නේ ... මන් කියන්නේ එහෙම සාමාන්‍ය හැකියාවක් සහිතව එන දරුවන්ට "මීටර් ලේබල් " අලවන්න එපා කියන එකයි.:angry: එතකොට ඒ අය සබැ මීටර් ලග ඇමීටර් උනාම ඒක ඒ සියලුගේනටම අවමානයක් වෙනවා. ඕක තමයි අද අපේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල අතර ගැටුමට මුලික හේතුව. පිටින් ඉන්න අය ෆෝම් කාර්ම ෆෝරම් වෙලා ගිහින් අනාගන්නවා. :angry: එත් මෙතැනදී අමතක නොකළ යුතු යමක් තියනවා ඒ තමයි, පුද්ගලික විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වන ඉතා අතලොස්සක් පිරිස් ඉතාම කැපවීමෙන් ඔය මීටර් වලට එහා ගිය දස්කම් පෙන්න්වලත් තියනවා.:love: එක නිසා මේ සියලු දේ පුලුවන් තරම් බැලන්ස් කර යුතුයි. එක නිසා "A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න" එක හොද අදහසක්. හැබැයි "එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ" ඔන්න ඔය වැඩේ නම් හරි යන්නේ නෑ. එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ නම් ලියන්න දුන්නට කමක් නෑ. හැබැයි මගේ අත්දැකීමේ හැටියට එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න එකෙන් එක කොටසකට පාඩුවක් වෙනවා. එක මන් වැඩිය කියන්න යන්නේ නෑ.:no: මොකද එක කොහොම විස්තර කරන්න අහදුවත් වැරදි විදිහට පෙන නිසා. Good thread! [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom