Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා

SRC : Lankadeepa

රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යන්නේ නම්, හරි විපක්ෂයකුත් නැත්නම් බාහිර බලවේගවලට එවැනි රජයක් පරාජය කළ හැකි යැයි ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත සහ ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.

මෙවර පළාත් සභා ඡන්දයේදී විශාල පිරිසක් ඡන්දය භාවිත නොකිරීම හා ජිනීවා යෝජනාව අතර සම්බන්ධයක් ඇද්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය.

‘සාමාන්‍යෙයන් මහා ඡන්දෙකට වඩා ඕනෑම රටකට අනෙක් ඡන්දවල දී ඡන්දය දෙන පිරිස අඩු වෙනවා. නමුත් මෙවර වෙන කාරණයක් තියෙනවා. සමහරුන් කියනවා 18 වැනි සංශෝධනය නිසා, ආණ්ඩුවේ විවිධ දේ නිසා, ඡන්ද දිනන්න බෑ කියා. ඔය ඔක්කොම තියෙද්දි සන්නද්ධ හමුදාවෙන් විශාල පිරිසක් සිටිය දී උතුර දෙමළ සන්ධානය ජයග්‍රහණය කළා. හරි විපක්ෂයක් තිබේනම් මිනිසුන් ඡන්දේ දෙන්න එනවා. ඇවිත් ආණ්ඩු පරද්දනවා.‘

‘එහෙම නැතිකොට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. පවතින ආණ්ඩුව කියන දේ ගැන තියන විශ්වාසනීයත්වය දැන් බැහැගෙන යනවා. මිනිස්සුන්ට දැන් ප්‍රධාන විපක්ෂය ගැනත් විශ්වාසයක් නෑ. ඉතින් වෙනසක් නූනොත් ජනතාව වඩ වඩාත් දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ඒවගේ රටන් ලේසියෙන් පරද්දන්න පුළුවන් වෙනත් බලවේගයන්ට. ‘

‘ජනතාව කුල්මත් කරන්න නම් ආණ්ඩුව විශ්වාසනීයත්වයට කටයුතු කරන්න ඕනෑ. එහෙම නැත්නම් සැබෑ, ආකර්ශනීය, ජනහිතකාමී විකල්පයක් විපක්ෂයෙන් මතුවෙන්න ඕනෑ. එහෙම නැති තැන අපි කොහොමද උගත් බුද්ධිමත් ඊලාම්වාදී පිරිස් සමග අපි ගෝලීය වශයෙන් තරග කරන්නේ. ඒක තමයි අපි අහගන්න ඕනෑ ප්රශ්නය.‘

දයාන් ජයතිලක මහතා සමඟ පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

ජිනීවා මානව හිමිකම් සැසියේ සම්මත වූ යෝජනාවේ අන්තර් ගතය?

මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ 25 වැනි සැසසිවාරයේ සම්මත වුණු යෝජනාව ඉතාම සරලව ගත්තොත් ජාත්‍යන්තර පරීක්ෂණයක්. ලංකාවේ සිදුවූ යුද්ධයේ අවසන් වසර ගණනාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වරමක් ලැබුණා.

දැන් මෙය බොහොම භයානක දෙයක්.

ජාත්‍යන්තර පරීක්ණය පවත්වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කවුන්සිලය විසින්. නමුත් කවුන්සිලය කියන්නේ රටරටවලින් සමන්විත සභාවක්. කවුන්සිලය සමත්වින වුනයේ ලෝකයේ විවිධ කලාපවල ජනගහනයේ ප්‍රතිශතය අනුව.

නමුත් ලංකාව සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පවත්වන්න යන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින්. ඔතැන නවී පිල්ලේ ඉන්නවද කියන එක නොවේ ප්රශ්නය. ඇය ලබන සැප්තැම්බර අග ඔතැනින් වෙනත් රස්සාවකට යයි.

නමුත් ඔය මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ කිසිම විනිවිද බවක් නැති යාන්ත්‍රණයක්. කවුද ඉන්නේ, කොයි රටවලට ද වැඩි දෙනෙක් ඉන්නේ ඒ කිසිම දෙයක් කවුන්සිලය දන්නේ නෑ. ඉතින් මේක 48 අපේ නිදහස ලැබෙන්න කලින් බ්‍රිතන්‍ය විසින් ආණ්ඩු කළ තැනක් තිබුණනේ. එංගලන්තයේ වයිට්හෝල් වල ඉඳන් ඒ ඒ අමාත්‍යංශ, ඒ ඒ දෙපාර්තමේන්තු ලංකාව පාලනය කළා. ඒ කාලයෙන් පස්සේ මේවගේ දෙයක් ඇතිවෙන පළමුවැනි අවස්ථාව මේක. ජාත්‍යන්තර කන්තෝරුවක්, කර්යාලයක් ජාත්‍යන්රත ආයතනයක් විසින් අපේ අභ්‍යන්තරයේ සිදුවුණු සිවිල් යුද්ධයේ ඕනෑම සෙන්පතියෙකු, ඕනෑම සෙබළෙකු, ඕනෑම දෙයක් ගැන හොයන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට වරමක් ලැබී තිබෙනවා. ඒ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙයි.

යෝජනාව සම්මත වීමත් සමග ලංකාවට ඇති බලපෑම් මොනවද?

බලපෑම විශාලයි. මේක ජාත්‍යන්තර නීතිමය ‘ඩ්රේන ප්‍රහාරයක්‘ (නියමුවකු නැතිව ඉලක්කය බලා බොම්බ හෙළීම) වගේ. 2002 සිට 2009 වෙනකම් සෑම සියලු දෙයක්ම මේ අයට සොයා බලන්න පුළුවන්. ඒ වාර්තාවෙන් අපට විරුද්ධව නීතිමය හා ආර්ථික පියවර ගන්න ඉඩ තියෙනවා.

ලංකා රජය කියනවා මේ සම්මත වූ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව?

ලංකා රජයට පැත්තකට දාන දේ සීමාවක් තියෙනවා. අපේ ආණ්ඩුව කියනවා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා බව. පරීක්ෂණයට ලංකාවට එන්න දෙන්නේ නෑ කියා කියනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිගන්නේ නෑ කියා ඉවත්ව ගියත් ආණ්ඩුව ඕනෑ විදියට එය අසා ඊටත් වඩා ඉක්මණින් ක්‍රියාත්මක කළා. ඒ හා සමාන දෙයක් තමයි මේ වෙන්න යන්නේ. ලංකාවට එන්න බැරිනම් ඒ අය එහේ ඉඳගෙන, ලෝක පුරා ඉන්න අය අතරින් සාක්කි එක් කර ඒක පාර්ශවීය වාර්තාවක් හදා එය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර පරීක්ෂණ කොමිසමක් ඇති කරන්න පුළුවන්. විවිධ තැන්වලට යොමු කරන්න පුළුවන්.. ඒ ඒ රටවල පාර්ලිමේන්තු වලින් ලංකාවට එරෙහිව ආර්ථික තහංචි දමන්න පුළුවන්. ඒ රටවල උසාවි මගින් විශ්ව නීතිය යටතේ ලංකාවේ සෙන්පතියන්ට, දේශපාලන නායකයන්ට ගැන යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපට බරපතල ආකාරයෙන් බලපාන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එපමණක් නොවේ. මේකෙන් ජාත්‍යන්තර දමිළ ඊලාම් ව්‍යාපාරය කුල්මත් වෙනවා. දැනට කුල්මත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ සටනක් මේක. ඩයස්පෝරාවේ දමිළ ඊලාම් බාර කට්ටිය සාර්ථක ලෙස ක්‍රියා කර තිබෙනවා.

මේ නිසා කොටි සංවිධානයට නැවත හිස ඔසවන්න පුළුවන් වෙයිද?

එල්ටීටිය හිස ඔස වන්නේ මේ හන්දා නෙමේ. ඒ අයට හිස ඔසවන්න කල් බලාගෙන හිටියා. දමිළ ජනතාව විරුද්ධයි එල්ටීටිය එනවාට . එල්ටීටීයට ගැන සානුකම්පිත බවක් ඔවුන්ගේ තියෙන්න පුළුවන්. ඒත් නැවත එල්ටීටීය එනවාට විරුද්ධයි. හේතුව කොටි සංවිධානය දුක් කරදර ගොඩක් දෙමළ ජනතාවට දුන්නා.

එල් ටීටීඊ යට අවකාශයක් හරි ලැබෙන්නේ යාන්තමින් හරි පැටව් ගහන්න, නැත්නම් බීජ රෝපණර කරන්න, ලංකා රජය විසින් අවුරුදු පහක් තිස්සේ උතුරේ ජනයා සමග ඇති දේශපාලන සමීකරණය හරි හැටි කළමනාකරණය නොකිරීම නිසා. දේශපාලන රික්තයක් තියන හන්දා, දේශපාලන වශයෙන් ඒ ජනතාව අපෙන් ඈත් වෙලා සිටින හන්දා තමයි නැවත හිස ඔසවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එහෙම හිස ඔසවන්න බෑ.

අනිත් එක එල්ටීටීඊය එන එක නවත්වන්න පුළුවන් ඉන්දියාව එක්ක හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත්තොත්. එතකොට ඉන්දියා නාවික හමුදාව කලින් වගේ අපේ නාවික හමුදාව එක්ක එකතුවී ඒ මුහුදු සීමාව වසා දමයි. ඉතින් ඒක කරන්න නම් 13 වැනි සංශෝධනය පරිපූර්ණ වශයෙන්ම ක්රියාත්මර කරන්න වෙනවා.

ජිනීවා ඡන්ද විමසීමේ දී ඉන්දියාවේ හැසිරීම?

ඉන්දියාව ඡන්දය නොදී හිටියේ නිහඬව නෙමේ. ඇත්ත වශයෙන්න ඉන්දියාව එක් අවස්ථාවකදි අපට පක්ෂව ඡන්දය, දුන්නා මෙදො සැරේ. අර භයානකම දේ ඊතලයේ විස කැවූ තුඩ මහ කොමසාරිස් කාර්යාලයේ ජාත්‍යන්තර පරීක්ෂණය කියන එකට විරුද්ධව පාකිස්තානය යෝනජවක් ගෙනාවාම ඒකට ඡන්ද 14ක් වැටුණා. ඉන් එක් ඡන්දයක් ඉන්දියාවේ. ඉන්දියාව ක්‍රියාශීලීව පෙන්නුවා යෝජනාවේ තියන භයානක දේට විරුද්ධයි කියලා. තවත් යෝනාවකට ඡන්දය දෙනකොට ඉන්දියාව පැහැදිළි ප්‍රකාශයක් කර පෙන්නා දුන්නා මෙය නොකළ යුතු බවය. මෙතන බොහොම පැහැදිලියි මේ යෝජනාවේ තියෙන ආක්‍රමණශීලී තුඩට ඉන්දියාව විරුද්ධ වුණු බට පේනවා. යෝජනවාවේ වෙනත් විවේචන තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් ඉන්දියාවේ එකඟත්වයක් තිබුණු බව පේනවා, මාර්තු මුළ පළමුවැනි කෙටුම්පතට ඉන්දියාවේ ප්‍රශ්නයක් නොතිබීමෙන්. මුලින් තිබුණේ ටිකක් තුලනාත්මක සහ ළිහිල් කෙටුම්පතක්. නමුත් ජාත්‍යන්තර ඊලාම්වාදී පිරිස් ගිහින් ඩේවිට් කැමරන් හමු වී තව පිරිස් හමුවී වඩා සාර්ථක දෙයක් කළා. නමුත් එය ශ්‍රී ලංකාව අපේ පැත්තට ගන්න ක්‍රියා කළේ නෑ.

ඉතින් බටහිර රටවල් තුලනාත්මක යෝජනාවක් ගේනවාට වඩා ඉන්දියාව කියන දේ අහන්නේ නැතුව මේ යෝජනාව තවත් රැඩිකල් කළා. ලංකාවේ සමහරුන් පවා අත්සන් කර ලිපි යැව්වා, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ කියා. ඒකට බටහිර රටවල් යට වුණා. ඉන්දියාව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා, ඒ සීමාවෙන් එයාට යෑම හොඳ නෑ කියා. ඕකට පක්ෂව මුළු ආසියාවෙම ඡන්දය දුන්නේ දකුණු කොරියාව විතරනේ.

ඉන්දියාව හොඳ ස්ථාවරයක් ගත්තා. අනිත් එක ලංකාවේ උතුරු දකුණු හා සිංහල දෙමළ සමීකරණය අහිතකර ලෙස බලපාන බව ඉන්දියාව දැනගෙන හිටියා. ඉන්දියාවට අවශ්‍ය වී තිබෙන්නේ උතුරු පළාත් සභාව තහවුරු කර සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීම. නමුත් ඒකට ජාත්‍යන්තර පරීක්ෂණය, තුවාල කරන බව ඉන්දියාව දැනගෙන හිටියා.

විපක්ෂයෙන් කියනවා මෙවැනි පරීක්ෂණයක් ගේන්න හේතු වුණේ රටේ අභ්‍යන්තර පරීක්ෂණයක් නොකළ නිසා කියා?

විපක්ෂයේ තර්කය බොරුවක් නේ. දැන් දකුණු ආසියාවේ බංගලිදේශයේ යුද්ධයේ සාපරාධි ක්‍රියා ගැන පරීක්ෂණයක් පැවැත්වුවේ අවුරුදු 40ක් ගිහින්. ඉන්දුනීසියාවේ 1965 දස ලක්ෂ එක හමාරක් මැරුවා මිලිටරි ආණ්ඩුව තිබුණු කාලේ. පරීක්ෂණයක් පැවැත්තුවේ නෑ.

දකුණු කොරියාවේ මිලිටරි ආඥාදායකත්වය 1980 විශාල සිසු මර්දනයක් කළා . හුඟක් පහුවෙලා ඒ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් ආවේ.

ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය මහා පරිමානයෙන් සිදු වුණා. අවුරුදු 75කට වඩා ගිහින් තියෙනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන එක නීතියෙන් තහනම්. ලතින් ඇමෙරිකාවේ ජනාධිපතිනිට වධ දුන්නා හමුදා කඳවුරුවල. ඒ හමුදා ආණ්ඩුව කාලේ කෙරුණු දේවල් ගැන පරීක්ෂණ ආරම්භ වුණේ අවුරුදු 40ක් පමණ ගිහින්. ගෝතමාලාව, ආජන්ටිනාව, උරුගුවේ පරීක්ෂණ පවත්වන්න පමා වුණා.

ඉතින් ඒ ඒ රටවල් ඒ ඒ සමාජ පරීක්ෂණ පවත්වනවා හෝ නොපත්නවනවා කීම සමාජයේ තීරණයක්. ඒක පවත්වන කාලයේ තීරණය කරන්නේ ඒ සමාජයේ මුහුකුරා යෑමත් එක්ක. දැන් යුද්ධයක් ඉවරවූ ගමන් හමුදාවට විරුද්ධව පරීක්ෂණ මහා පරිමාණයෙන් පවත්වන්නේ නෑ. නමුත් ඒක අපේ ස්වාධීන සෛරී තීන්දුවක්.

නමුත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසන් වාර්තාවේ තිබුණා යම් යම් සිදුවීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න කියා. ආණ්ඩුව ඒක කළා නම් මේ ජාත්‍යන්තර පරීක්ෂණයට විරුද්ධව මීට වඩා ඡන්ද අරගෙන පරද්දන්න තිබුණා.

නමුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආවේ දේශීය පරීක්ෂණයන් නොපවත්වපු නිසා නෙමෙයි. 2009 මැයි මාසයේ විශේෂ සැසිවාරය අමතා නවී පිල්ලේ කිව්වේ ලංකාවට විරුද්ධව විදේශ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියා. යුද්දෙ ඉවර වී දවස් දහයයි. එතකොට උගත් පාඩක් කොමිසමක් නෑ. ඒ බටහිර රටවල් එදා ගෙන ආ යෝජනාව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියා. යුද්දෙ ඉවර වුණේ 19 වැනිදා. විශේෂ සැසිවාරය 26 වැනිදා. ඉතින් බටහිර රටවලුයි නවී පිල්ලේයි ලංකාවේ දේශීය පරීක්ෂණයක් නොපවත්වපු නිසා නෙමේ මේ යෝජනාව ගෙනාවේ. නමුත් ලංකාවේ දේශීය පරීක්ෂණයක් පවත්වා තිබුණා නම් අපට තිබුණා වෙන ප්‍රතිඵලයක් අත් කර ගන්න.

දේශීය පරීක්ෂණයක් තියා මොනවත් නැතුව 2009 බටහිර රටවල් ප්‍රහාරත්මක යෝජනාවක් ගේනකොට ලංකාව අපට පක්ෂව එදා ගත් ඡන්ද ප්‍රමාණය අවුරුදු ගණනක් ගිහිනුත් ඇමෙරිකාවට බැරි වී තියෙනවා, එයාලගේ යෝජනාවට පක්ෂව ගන්න.

2009 අපි ඉන්න කාලේ ලංකාවට ඡන්ද 29යි. ඒ කාලේ අපිට විරුද්ධව 12. ඡන්දය දීමෙන් වැලකී සිටි ප්‍රමාණය 10යි. දොළහයි, හයයි එක් කළත් අපි දිනුම්. ඉතින් දැන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරන අයගේ අදූරදර්ශීකම හා අදක්ෂකම නිසා තමයි ඔයවගේ විශාල පරාජයක් ලැබුණේ, මෙවර.

මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවේ නියෝජිතයන් ඉටු කළ භූමිකාව ගැන මොනවද හිතන්නේ?

2009 අපේ සාර්ථක අත්දැකීම අනුව ඕනෑම සභාවක මතය දිනා ගන්න නම් අන්කොගේ තර්ක බිඳින්න ඕනෑ. ඒ තර්ක බිඳ වාද විවාද කර විරුද්ධවාදීන් තමුන්ගේ පැත්තට ඒක ගන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම ඒකට යම් කිසි ආදර්ශයක් සැපයුවා, පකිස්තානයේ නිත්‍ය නියෝජිත හා තානාපති අක්රම් මහත්මයා . අක්රම් මහත්මයි මාත් එක්ක එකතු වී ඔය යෝජනා කළින් පැරැද්දුවා. ඒ කාලේ කියුබාවේ තානාපති, ඉන්දියා තානාපති අපිත් එක්ක එකතු වුණා. අපි වෙනුවෙන් සටන් කළේ අපේ මිත්‍රයෝ. අක්රම් මහතා කළ කතාව තමයි, ලංකාව කළ යුතුව තිබුණේ.

මෙවර අපේ පැත්තෙන් ඉදිරිපත් කළේ තර්ක නොවේ, පංපෝරියක්. සහේතුකවාදී තර්කනය වෙනුවෙට සුදු හුණු ගානවා, ආණ්ඩුව කළ දේ ගැන. ඔයවගේ තැනක, ඕක හරියන්නේ නෑ. රුචී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම ගැනත් සුදු හුණු ගාන්න හැදුවනේ. එල්ටීටීකාරයන් මතුවෙනවා නම්, මොකට ද රුකී ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ. රුකී ප්‍රනාන්දු එල්ටීටීඊකාරයෙක්යැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තියෙන්නේ ත්රස්තවාදීන් අත්අඩංගුවට ගන්න. මානව හිමිකම් ක්‍රියාකාරීන් ගන්න නෙමෙයි.

මානව හිමිකම් කවුන්සිලයේ ඕවට සුදු හුණු ගාන්න ගියාම වෙන්නේ ඡන්ද අහිමි වීමයි. ඒකයි වුණේ.

කොහොම වුණත් දැන් යෝජනාව සම්මත වෙලා ඉවරයි. දැන් අපේ රජයෙන් මොකද කරන්න ඕනෑ?

ඔය පිළිබඳව මතවාද තුනක් තියෙනවා. ප්‍රධාන මතවාද දෙකයි, මම ඉදිරිපත් කරන එකයි. ප්‍රධාන මතවාද දෙක මේකයි. ආණ්ඩු පැත්තෙන් කියනවා අපි කිසිත් කරන්න ඕන නෑ, කිසිත්නොකර හිටියාම හරි කියා. මේක අපි ප්‍රතික්ෂේප කරනවා කිසිවක්කරන්න ඕන නෑ. ඒක ආණ්ඩුවේ මුරණ්ඩු මතය. ඕකට තමයි ඡන්ද 12ක් ලැබුණේ.

එතකොට විපක්ෂයේ මතවාදයක් තියෙනවා මේක මේ රටට විරෝෂය පළ කිරීමක් නොව ආණ්ඩුවට විරුද්ධව බව කියනවා. ඒක ආණ්ඩුවට විරුද්ධව නම් මහින්ද රාජපක්ෂ, ජනාධිපති වුණේ 2005 දී. 2002 ඉඳන් මේ යෝජනාවෙන් හොයාගෙන යනවා. හොයන්නේ ආණ්ඩුව ආණ්ඩු කළ විදිය නෙමෙයි. හමුදාව යුද්ධ කළ විදියයි. ඉතින් ඒ මතෙත් වැරදියි. නෑ මේක කළාට කමක් නෑ කියා, සටන් විරාමවාදී මතවාදයක් තියනවා, විපක්ෂයේ. දැනට තියන දෙවැනි මතවාදය ඒකයි. දණ ගහලා වඳින එකයි.

තුන්වැනි මතවාදය තමයි, 2009 අපි ජයග්‍රහණය කළ මතවාදය. ජාත්‍යන්තර පරීක්ෂණය අපි ප්‍රතික්ෂේප කරනවා. අනිත් හැම දෙයක් ගැනම පරීක්ෂණයක් අපි කළ යුතුයි. අපිට වැරදුණු තැන් පිළිගෙන වැරදි හදා ගත යුතුයි. අපි අපේ වැරදි හදාගත්තොත් අපිට පුළුවන්, යෝජනාව මේක ප්‍රතික්ෂේප කරන්න. ඒකෙන් බේරෙන්න පුළුවන්. ඒක අවම කරන්න පුළුවන් ජාත්‍යන්තර පරීක්ෂණය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරේ ඔය යෝජනාවේ තියන නිවැරදි හෝ, බාගෙට නිවැරදි දේ හදා ගත්තොත්.

මියන්මාරයට තහංචි රැසක් වැටුණා. නමුත් මියන්මාරය ඇතුළෙන් හැදුණා. තමුන්ගේ ප්‍රතිරූපය එහෙම පිටින්ම වෙනස් කළා. ප්‍රතිරෑපය වෙනස් කරන්න අපි බටහිර රටවල් බදා ගන්න ඕන නෑ. 2009 අපි ජිනීවා නුවරදී ඡන්ද 29 ගන්න බටහිර රටවල් බදා ගත්තේ නැහැ නේ. ප්‍රතිරූපය වෙනස් කළොත් අපිට පුළුවන් මේ යෝජනාව තවත් යෝජනාවකින් පරද්දන්න.

දැන් මේ පරීක්ෂණය බිහිවී තියෙන්නේ කොහොමද. පරීක්ෂණය බිහිවී තියෙන්නේ යෝජනාවක් මගින්. යෝජනාවක් මගින් බිහිවුණු පරීක්ෂණයක් වළලන්න පුළුවන්, වළක්වන්නත් පුළුවන් තවත් යෝජනාවකින්. ඒ යෝජනාව දිනා ගත යුතුයි. ඉතින් ඒක ගේන්න නම් රටවල්වලට ආමන්ත්රනය කරන හැටි, තර්ක කරන හැටි, කරුණු ඉදිරිපත් කරන හැටි දැනගෙන ඉන්න ඕනෑ. විදේශ කටයුතු භාර පිරිස ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයන් හැටියට කටයුතු කරනකොට නම් විදේශ රටවල ඡන්ද දිනාගන්න බෑ.

2009 අපි කටයුතු කළ ආකාරයට තමයි කටයුතු කරන්න ඕනෑ. අපි යෝජනාවක් ගෙනත් අපි වැඩිපුර ඡන්ද දිනා ගත්තා.

නමුත් මේ යන විදියට නම් ඒක කරන්න බෑ.

[QUOTE="PirateZ, post: 16463571, member: 168327"] [b]රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා[/b] [SIZE="4"][COLOR="DarkRed"] SRC : Lankadeepa රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යන්නේ නම්, හරි විපක්ෂයකුත් නැත්නම් බාහිර බලවේගවලට එවැනි රජයක් පරාජය කළ හැකි යැයි ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත සහ ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය. මෙවර පළාත් සභා ඡන්දයේදී විශාල පිරිසක් ඡන්දය භාවිත නොකිරීම හා ජිනීවා යෝජනාව අතර සම්බන්ධයක් ඇද්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය. ‘සාමාන්‍යෙයන් මහා ඡන්දෙකට වඩා ඕනෑම රටකට අනෙක් ඡන්දවල දී ඡන්දය දෙන පිරිස අඩු වෙනවා. නමුත් මෙවර වෙන කාරණයක් තියෙනවා. සමහරුන් කියනවා 18 වැනි සංශෝධනය නිසා, ආණ්ඩුවේ විවිධ දේ නිසා, ඡන්ද දිනන්න බෑ කියා. ඔය ඔක්කොම තියෙද්දි සන්නද්ධ හමුදාවෙන් විශාල පිරිසක් සිටිය දී උතුර දෙමළ සන්ධානය ජයග්‍රහණය කළා. හරි විපක්ෂයක් තිබේනම් මිනිසුන් ඡන්දේ දෙන්න එනවා. ඇවිත් ආණ්ඩු පරද්දනවා.‘ ‘එහෙම නැතිකොට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. පවතින ආණ්ඩුව කියන දේ ගැන තියන විශ්වාසනීයත්වය දැන් බැහැගෙන යනවා. මිනිස්සුන්ට දැන් ප්‍රධාන විපක්ෂය ගැනත් විශ්වාසයක් නෑ. ඉතින් වෙනසක් නූනොත් ජනතාව වඩ වඩාත් දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ඒවගේ රටන් ලේසියෙන් පරද්දන්න පුළුවන් වෙනත් බලවේගයන්ට. ‘ ‘ජනතාව කුල්මත් කරන්න නම් ආණ්ඩුව විශ්වාසනීයත්වයට කටයුතු කරන්න ඕනෑ. එහෙම නැත්නම් සැබෑ, ආකර්ශනීය, ජනහිතකාමී විකල්පයක් විපක්ෂයෙන් මතුවෙන්න ඕනෑ. එහෙම නැති තැන අපි කොහොමද උගත් බුද්ධිමත් ඊලාම්වාදී පිරිස් සමග අපි ගෝලීය වශයෙන් තරග කරන්නේ. ඒක තමයි අපි අහගන්න ඕනෑ ප්රශ්නය.‘ දයාන් ජයතිලක මහතා සමඟ පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය. [B]ජිනීවා මානව හිමිකම් සැසියේ සම්මත වූ යෝජනාවේ අන්තර් ගතය?[/B] මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ 25 වැනි සැසසිවාරයේ සම්මත වුණු යෝජනාව ඉතාම සරලව ගත්තොත් ජාත්‍යන්තර පරීක්ෂණයක්. ලංකාවේ සිදුවූ යුද්ධයේ අවසන් වසර ගණනාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වරමක් ලැබුණා. දැන් මෙය බොහොම භයානක දෙයක්. ජාත්‍යන්තර පරීක්ණය පවත්වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කවුන්සිලය විසින්. නමුත් කවුන්සිලය කියන්නේ රටරටවලින් සමන්විත සභාවක්. කවුන්සිලය සමත්වින වුනයේ ලෝකයේ විවිධ කලාපවල ජනගහනයේ ප්‍රතිශතය අනුව. නමුත් ලංකාව සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පවත්වන්න යන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින්. ඔතැන නවී පිල්ලේ ඉන්නවද කියන එක නොවේ ප්රශ්නය. ඇය ලබන සැප්තැම්බර අග ඔතැනින් වෙනත් රස්සාවකට යයි. නමුත් ඔය මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ කිසිම විනිවිද බවක් නැති යාන්ත්‍රණයක්. කවුද ඉන්නේ, කොයි රටවලට ද වැඩි දෙනෙක් ඉන්නේ ඒ කිසිම දෙයක් කවුන්සිලය දන්නේ නෑ. ඉතින් මේක 48 අපේ නිදහස ලැබෙන්න කලින් බ්‍රිතන්‍ය විසින් ආණ්ඩු කළ තැනක් තිබුණනේ. එංගලන්තයේ වයිට්හෝල් වල ඉඳන් ඒ ඒ අමාත්‍යංශ, ඒ ඒ දෙපාර්තමේන්තු ලංකාව පාලනය කළා. ඒ කාලයෙන් පස්සේ මේවගේ දෙයක් ඇතිවෙන පළමුවැනි අවස්ථාව මේක. ජාත්‍යන්තර කන්තෝරුවක්, කර්යාලයක් ජාත්‍යන්රත ආයතනයක් විසින් අපේ අභ්‍යන්තරයේ සිදුවුණු සිවිල් යුද්ධයේ ඕනෑම සෙන්පතියෙකු, ඕනෑම සෙබළෙකු, ඕනෑම දෙයක් ගැන හොයන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට වරමක් ලැබී තිබෙනවා. ඒ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙයි. [B]යෝජනාව සම්මත වීමත් සමග ලංකාවට ඇති බලපෑම් මොනවද?[/B] බලපෑම විශාලයි. මේක ජාත්‍යන්තර නීතිමය ‘ඩ්රේන ප්‍රහාරයක්‘ (නියමුවකු නැතිව ඉලක්කය බලා බොම්බ හෙළීම) වගේ. 2002 සිට 2009 වෙනකම් සෑම සියලු දෙයක්ම මේ අයට සොයා බලන්න පුළුවන්. ඒ වාර්තාවෙන් අපට විරුද්ධව නීතිමය හා ආර්ථික පියවර ගන්න ඉඩ තියෙනවා. [B]ලංකා රජය කියනවා මේ සම්මත වූ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව?[/B] ලංකා රජයට පැත්තකට දාන දේ සීමාවක් තියෙනවා. අපේ ආණ්ඩුව කියනවා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා බව. පරීක්ෂණයට ලංකාවට එන්න දෙන්නේ නෑ කියා කියනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිගන්නේ නෑ කියා ඉවත්ව ගියත් ආණ්ඩුව ඕනෑ විදියට එය අසා ඊටත් වඩා ඉක්මණින් ක්‍රියාත්මක කළා. ඒ හා සමාන දෙයක් තමයි මේ වෙන්න යන්නේ. ලංකාවට එන්න බැරිනම් ඒ අය එහේ ඉඳගෙන, ලෝක පුරා ඉන්න අය අතරින් සාක්කි එක් කර ඒක පාර්ශවීය වාර්තාවක් හදා එය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර පරීක්ෂණ කොමිසමක් ඇති කරන්න පුළුවන්. විවිධ තැන්වලට යොමු කරන්න පුළුවන්.. ඒ ඒ රටවල පාර්ලිමේන්තු වලින් ලංකාවට එරෙහිව ආර්ථික තහංචි දමන්න පුළුවන්. ඒ රටවල උසාවි මගින් විශ්ව නීතිය යටතේ ලංකාවේ සෙන්පතියන්ට, දේශපාලන නායකයන්ට ගැන යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපට බරපතල ආකාරයෙන් බලපාන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එපමණක් නොවේ. මේකෙන් ජාත්‍යන්තර දමිළ ඊලාම් ව්‍යාපාරය කුල්මත් වෙනවා. දැනට කුල්මත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ සටනක් මේක. ඩයස්පෝරාවේ දමිළ ඊලාම් බාර කට්ටිය සාර්ථක ලෙස ක්‍රියා කර තිබෙනවා. [B]මේ නිසා කොටි සංවිධානයට නැවත හිස ඔසවන්න පුළුවන් වෙයිද?[/B] එල්ටීටිය හිස ඔස වන්නේ මේ හන්දා නෙමේ. ඒ අයට හිස ඔසවන්න කල් බලාගෙන හිටියා. දමිළ ජනතාව විරුද්ධයි එල්ටීටිය එනවාට . එල්ටීටීයට ගැන සානුකම්පිත බවක් ඔවුන්ගේ තියෙන්න පුළුවන්. ඒත් නැවත එල්ටීටීය එනවාට විරුද්ධයි. හේතුව කොටි සංවිධානය දුක් කරදර ගොඩක් දෙමළ ජනතාවට දුන්නා. එල් ටීටීඊ යට අවකාශයක් හරි ලැබෙන්නේ යාන්තමින් හරි පැටව් ගහන්න, නැත්නම් බීජ රෝපණර කරන්න, ලංකා රජය විසින් අවුරුදු පහක් තිස්සේ උතුරේ ජනයා සමග ඇති දේශපාලන සමීකරණය හරි හැටි කළමනාකරණය නොකිරීම නිසා. දේශපාලන රික්තයක් තියන හන්දා, දේශපාලන වශයෙන් ඒ ජනතාව අපෙන් ඈත් වෙලා සිටින හන්දා තමයි නැවත හිස ඔසවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එහෙම හිස ඔසවන්න බෑ. අනිත් එක එල්ටීටීඊය එන එක නවත්වන්න පුළුවන් ඉන්දියාව එක්ක හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත්තොත්. එතකොට ඉන්දියා නාවික හමුදාව කලින් වගේ අපේ නාවික හමුදාව එක්ක එකතුවී ඒ මුහුදු සීමාව වසා දමයි. ඉතින් ඒක කරන්න නම් 13 වැනි සංශෝධනය පරිපූර්ණ වශයෙන්ම ක්රියාත්මර කරන්න වෙනවා. [B]ජිනීවා ඡන්ද විමසීමේ දී ඉන්දියාවේ හැසිරීම?[/B] ඉන්දියාව ඡන්දය නොදී හිටියේ නිහඬව නෙමේ. ඇත්ත වශයෙන්න ඉන්දියාව එක් අවස්ථාවකදි අපට පක්ෂව ඡන්දය, දුන්නා මෙදො සැරේ. අර භයානකම දේ ඊතලයේ විස කැවූ තුඩ මහ කොමසාරිස් කාර්යාලයේ ජාත්‍යන්තර පරීක්ෂණය කියන එකට විරුද්ධව පාකිස්තානය යෝනජවක් ගෙනාවාම ඒකට ඡන්ද 14ක් වැටුණා. ඉන් එක් ඡන්දයක් ඉන්දියාවේ. ඉන්දියාව ක්‍රියාශීලීව පෙන්නුවා යෝජනාවේ තියන භයානක දේට විරුද්ධයි කියලා. තවත් යෝනාවකට ඡන්දය දෙනකොට ඉන්දියාව පැහැදිළි ප්‍රකාශයක් කර පෙන්නා දුන්නා මෙය නොකළ යුතු බවය. මෙතන බොහොම පැහැදිලියි මේ යෝජනාවේ තියෙන ආක්‍රමණශීලී තුඩට ඉන්දියාව විරුද්ධ වුණු බට පේනවා. යෝජනවාවේ වෙනත් විවේචන තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් ඉන්දියාවේ එකඟත්වයක් තිබුණු බව පේනවා, මාර්තු මුළ පළමුවැනි කෙටුම්පතට ඉන්දියාවේ ප්‍රශ්නයක් නොතිබීමෙන්. මුලින් තිබුණේ ටිකක් තුලනාත්මක සහ ළිහිල් කෙටුම්පතක්. නමුත් ජාත්‍යන්තර ඊලාම්වාදී පිරිස් ගිහින් ඩේවිට් කැමරන් හමු වී තව පිරිස් හමුවී වඩා සාර්ථක දෙයක් කළා. නමුත් එය ශ්‍රී ලංකාව අපේ පැත්තට ගන්න ක්‍රියා කළේ නෑ. ඉතින් බටහිර රටවල් තුලනාත්මක යෝජනාවක් ගේනවාට වඩා ඉන්දියාව කියන දේ අහන්නේ නැතුව මේ යෝජනාව තවත් රැඩිකල් කළා. ලංකාවේ සමහරුන් පවා අත්සන් කර ලිපි යැව්වා, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ කියා. ඒකට බටහිර රටවල් යට වුණා. ඉන්දියාව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා, ඒ සීමාවෙන් එයාට යෑම හොඳ නෑ කියා. ඕකට පක්ෂව මුළු ආසියාවෙම ඡන්දය දුන්නේ දකුණු කොරියාව විතරනේ. ඉන්දියාව හොඳ ස්ථාවරයක් ගත්තා. අනිත් එක ලංකාවේ උතුරු දකුණු හා සිංහල දෙමළ සමීකරණය අහිතකර ලෙස බලපාන බව ඉන්දියාව දැනගෙන හිටියා. ඉන්දියාවට අවශ්‍ය වී තිබෙන්නේ උතුරු පළාත් සභාව තහවුරු කර සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීම. නමුත් ඒකට ජාත්‍යන්තර පරීක්ෂණය, තුවාල කරන බව ඉන්දියාව දැනගෙන හිටියා. [B]විපක්ෂයෙන් කියනවා මෙවැනි පරීක්ෂණයක් ගේන්න හේතු වුණේ රටේ අභ්‍යන්තර පරීක්ෂණයක් නොකළ නිසා කියා?[/B] විපක්ෂයේ තර්කය බොරුවක් නේ. දැන් දකුණු ආසියාවේ බංගලිදේශයේ යුද්ධයේ සාපරාධි ක්‍රියා ගැන පරීක්ෂණයක් පැවැත්වුවේ අවුරුදු 40ක් ගිහින්. ඉන්දුනීසියාවේ 1965 දස ලක්ෂ එක හමාරක් මැරුවා මිලිටරි ආණ්ඩුව තිබුණු කාලේ. පරීක්ෂණයක් පැවැත්තුවේ නෑ. දකුණු කොරියාවේ මිලිටරි ආඥාදායකත්වය 1980 විශාල සිසු මර්දනයක් කළා . හුඟක් පහුවෙලා ඒ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් ආවේ. ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය මහා පරිමානයෙන් සිදු වුණා. අවුරුදු 75කට වඩා ගිහින් තියෙනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන එක නීතියෙන් තහනම්. ලතින් ඇමෙරිකාවේ ජනාධිපතිනිට වධ දුන්නා හමුදා කඳවුරුවල. ඒ හමුදා ආණ්ඩුව කාලේ කෙරුණු දේවල් ගැන පරීක්ෂණ ආරම්භ වුණේ අවුරුදු 40ක් පමණ ගිහින්. ගෝතමාලාව, ආජන්ටිනාව, උරුගුවේ පරීක්ෂණ පවත්වන්න පමා වුණා. ඉතින් ඒ ඒ රටවල් ඒ ඒ සමාජ පරීක්ෂණ පවත්වනවා හෝ නොපත්නවනවා කීම සමාජයේ තීරණයක්. ඒක පවත්වන කාලයේ තීරණය කරන්නේ ඒ සමාජයේ මුහුකුරා යෑමත් එක්ක. දැන් යුද්ධයක් ඉවරවූ ගමන් හමුදාවට විරුද්ධව පරීක්ෂණ මහා පරිමාණයෙන් පවත්වන්නේ නෑ. නමුත් ඒක අපේ ස්වාධීන සෛරී තීන්දුවක්. නමුත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසන් වාර්තාවේ තිබුණා යම් යම් සිදුවීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න කියා. ආණ්ඩුව ඒක කළා නම් මේ ජාත්‍යන්තර පරීක්ෂණයට විරුද්ධව මීට වඩා ඡන්ද අරගෙන පරද්දන්න තිබුණා. නමුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආවේ දේශීය පරීක්ෂණයන් නොපවත්වපු නිසා නෙමෙයි. 2009 මැයි මාසයේ විශේෂ සැසිවාරය අමතා නවී පිල්ලේ කිව්වේ ලංකාවට විරුද්ධව විදේශ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියා. යුද්දෙ ඉවර වී දවස් දහයයි. එතකොට උගත් පාඩක් කොමිසමක් නෑ. ඒ බටහිර රටවල් එදා ගෙන ආ යෝජනාව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියා. යුද්දෙ ඉවර වුණේ 19 වැනිදා. විශේෂ සැසිවාරය 26 වැනිදා. ඉතින් බටහිර රටවලුයි නවී පිල්ලේයි ලංකාවේ දේශීය පරීක්ෂණයක් නොපවත්වපු නිසා නෙමේ මේ යෝජනාව ගෙනාවේ. නමුත් ලංකාවේ දේශීය පරීක්ෂණයක් පවත්වා තිබුණා නම් අපට තිබුණා වෙන ප්‍රතිඵලයක් අත් කර ගන්න. දේශීය පරීක්ෂණයක් තියා මොනවත් නැතුව 2009 බටහිර රටවල් ප්‍රහාරත්මක යෝජනාවක් ගේනකොට ලංකාව අපට පක්ෂව එදා ගත් ඡන්ද ප්‍රමාණය අවුරුදු ගණනක් ගිහිනුත් ඇමෙරිකාවට බැරි වී තියෙනවා, එයාලගේ යෝජනාවට පක්ෂව ගන්න. 2009 අපි ඉන්න කාලේ ලංකාවට ඡන්ද 29යි. ඒ කාලේ අපිට විරුද්ධව 12. ඡන්දය දීමෙන් වැලකී සිටි ප්‍රමාණය 10යි. දොළහයි, හයයි එක් කළත් අපි දිනුම්. ඉතින් දැන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරන අයගේ අදූරදර්ශීකම හා අදක්ෂකම නිසා තමයි ඔයවගේ විශාල පරාජයක් ලැබුණේ, මෙවර. [B]මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවේ නියෝජිතයන් ඉටු කළ භූමිකාව ගැන මොනවද හිතන්නේ?[/B] 2009 අපේ සාර්ථක අත්දැකීම අනුව ඕනෑම සභාවක මතය දිනා ගන්න නම් අන්කොගේ තර්ක බිඳින්න ඕනෑ. ඒ තර්ක බිඳ වාද විවාද කර විරුද්ධවාදීන් තමුන්ගේ පැත්තට ඒක ගන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම ඒකට යම් කිසි ආදර්ශයක් සැපයුවා, පකිස්තානයේ නිත්‍ය නියෝජිත හා තානාපති අක්රම් මහත්මයා . අක්රම් මහත්මයි මාත් එක්ක එකතු වී ඔය යෝජනා කළින් පැරැද්දුවා. ඒ කාලේ කියුබාවේ තානාපති, ඉන්දියා තානාපති අපිත් එක්ක එකතු වුණා. අපි වෙනුවෙන් සටන් කළේ අපේ මිත්‍රයෝ. අක්රම් මහතා කළ කතාව තමයි, ලංකාව කළ යුතුව තිබුණේ. මෙවර අපේ පැත්තෙන් ඉදිරිපත් කළේ තර්ක නොවේ, පංපෝරියක්. සහේතුකවාදී තර්කනය වෙනුවෙට සුදු හුණු ගානවා, ආණ්ඩුව කළ දේ ගැන. ඔයවගේ තැනක, ඕක හරියන්නේ නෑ. රුචී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම ගැනත් සුදු හුණු ගාන්න හැදුවනේ. එල්ටීටීකාරයන් මතුවෙනවා නම්, මොකට ද රුකී ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ. රුකී ප්‍රනාන්දු එල්ටීටීඊකාරයෙක්යැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තියෙන්නේ ත්රස්තවාදීන් අත්අඩංගුවට ගන්න. මානව හිමිකම් ක්‍රියාකාරීන් ගන්න නෙමෙයි. මානව හිමිකම් කවුන්සිලයේ ඕවට සුදු හුණු ගාන්න ගියාම වෙන්නේ ඡන්ද අහිමි වීමයි. ඒකයි වුණේ. [B]කොහොම වුණත් දැන් යෝජනාව සම්මත වෙලා ඉවරයි. දැන් අපේ රජයෙන් මොකද කරන්න ඕනෑ?[/B] ඔය පිළිබඳව මතවාද තුනක් තියෙනවා. ප්‍රධාන මතවාද දෙකයි, මම ඉදිරිපත් කරන එකයි. ප්‍රධාන මතවාද දෙක මේකයි. ආණ්ඩු පැත්තෙන් කියනවා අපි කිසිත් කරන්න ඕන නෑ, කිසිත්නොකර හිටියාම හරි කියා. මේක අපි ප්‍රතික්ෂේප කරනවා කිසිවක්කරන්න ඕන නෑ. ඒක ආණ්ඩුවේ මුරණ්ඩු මතය. ඕකට තමයි ඡන්ද 12ක් ලැබුණේ. එතකොට විපක්ෂයේ මතවාදයක් තියෙනවා මේක මේ රටට විරෝෂය පළ කිරීමක් නොව ආණ්ඩුවට විරුද්ධව බව කියනවා. ඒක ආණ්ඩුවට විරුද්ධව නම් මහින්ද රාජපක්ෂ, ජනාධිපති වුණේ 2005 දී. 2002 ඉඳන් මේ යෝජනාවෙන් හොයාගෙන යනවා. හොයන්නේ ආණ්ඩුව ආණ්ඩු කළ විදිය නෙමෙයි. හමුදාව යුද්ධ කළ විදියයි. ඉතින් ඒ මතෙත් වැරදියි. නෑ මේක කළාට කමක් නෑ කියා, සටන් විරාමවාදී මතවාදයක් තියනවා, විපක්ෂයේ. දැනට තියන දෙවැනි මතවාදය ඒකයි. දණ ගහලා වඳින එකයි. තුන්වැනි මතවාදය තමයි, 2009 අපි ජයග්‍රහණය කළ මතවාදය. ජාත්‍යන්තර පරීක්ෂණය අපි ප්‍රතික්ෂේප කරනවා. අනිත් හැම දෙයක් ගැනම පරීක්ෂණයක් අපි කළ යුතුයි. අපිට වැරදුණු තැන් පිළිගෙන වැරදි හදා ගත යුතුයි. අපි අපේ වැරදි හදාගත්තොත් අපිට පුළුවන්, යෝජනාව මේක ප්‍රතික්ෂේප කරන්න. ඒකෙන් බේරෙන්න පුළුවන්. ඒක අවම කරන්න පුළුවන් ජාත්‍යන්තර පරීක්ෂණය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරේ ඔය යෝජනාවේ තියන නිවැරදි හෝ, බාගෙට නිවැරදි දේ හදා ගත්තොත්. මියන්මාරයට තහංචි රැසක් වැටුණා. නමුත් මියන්මාරය ඇතුළෙන් හැදුණා. තමුන්ගේ ප්‍රතිරූපය එහෙම පිටින්ම වෙනස් කළා. ප්‍රතිරෑපය වෙනස් කරන්න අපි බටහිර රටවල් බදා ගන්න ඕන නෑ. 2009 අපි ජිනීවා නුවරදී ඡන්ද 29 ගන්න බටහිර රටවල් බදා ගත්තේ නැහැ නේ. ප්‍රතිරූපය වෙනස් කළොත් අපිට පුළුවන් මේ යෝජනාව තවත් යෝජනාවකින් පරද්දන්න. දැන් මේ පරීක්ෂණය බිහිවී තියෙන්නේ කොහොමද. පරීක්ෂණය බිහිවී තියෙන්නේ යෝජනාවක් මගින්. යෝජනාවක් මගින් බිහිවුණු පරීක්ෂණයක් වළලන්න පුළුවන්, වළක්වන්නත් පුළුවන් තවත් යෝජනාවකින්. ඒ යෝජනාව දිනා ගත යුතුයි. ඉතින් ඒක ගේන්න නම් රටවල්වලට ආමන්ත්රනය කරන හැටි, තර්ක කරන හැටි, කරුණු ඉදිරිපත් කරන හැටි දැනගෙන ඉන්න ඕනෑ. විදේශ කටයුතු භාර පිරිස ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයන් හැටියට කටයුතු කරනකොට නම් විදේශ රටවල ඡන්ද දිනාගන්න බෑ. 2009 අපි කටයුතු කළ ආකාරයට තමයි කටයුතු කරන්න ඕනෑ. අපි යෝජනාවක් ගෙනත් අපි වැඩිපුර ඡන්ද දිනා ගත්තා. නමුත් මේ යන විදියට නම් ඒක කරන්න බෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom